Gossip Lanka

Gossip Lanka Gossip Lanka, since 2011 providing you the holistic news content around Sri Lanka, and related Sri L

Comment the caption
24/09/2022

Comment the caption

8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් වෙයි
20/07/2022

8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් වෙයි

  - රන්ජන් රාමනායකට ජනාධිපති සමාව හිමි වෙයි.
16/07/2022

-
රන්ජන් රාමනායකට ජනාධිපති සමාව හිමි වෙයි.

Three Diesel shipments of 40,000 MTs' each and 35,000 MT, Octane 92 Petrol shipment are to arrive in Sri Lanka on July 1...
14/07/2022

Three Diesel shipments of 40,000 MTs' each and 35,000 MT, Octane 92 Petrol shipment are to arrive in Sri Lanka on July 17: CPC

BREAKING ගෝඨාභය ඉල්ලා අස්වුණා!
14/07/2022

BREAKING
ගෝඨාභය ඉල්ලා අස්වුණා!

ජාත්‍යන්තර වරෙන්තු මත ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක්
14/07/2022

ජාත්‍යන්තර වරෙන්තු මත ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක්

ජනාධිපතිවරයා ඉල්ලා අස්විමට පෙර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස් විය යුතු බව පක්ෂ නායකයින් තීන්දු කරයි.
13/07/2022

ජනාධිපතිවරයා ඉල්ලා අස්විමට පෙර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස් විය යුතු බව පක්ෂ නායකයින් තීන්දු කරයි.

ව්‍යවස්ථාව අනුව බල හුවමාරුවකට ඉඩ දෙන්න.ඊට පස්සේ අරගල කරලා එලවමු එලවන එකෙක්ව.
13/07/2022

ව්‍යවස්ථාව අනුව බල හුවමාරුවකට ඉඩ දෙන්න.
ඊට පස්සේ අරගල කරලා එලවමු එලවන එකෙක්ව.

අද (13) දින ධුරයෙන් ඉල්ලා අස්වන බවත්, ඒ සම්බන්ධයෙන් වන නිල ලිපිය අද දින තමාට ලැබීමට සලස්වන්න බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ...
13/07/2022

අද (13) දින ධුරයෙන් ඉල්ලා අස්වන බවත්, ඒ සම්බන්ධයෙන් වන නිල ලිපිය අද දින තමාට ලැබීමට සලස්වන්න බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දුන් බව කතානායක කියයි.

නිවාඩු ගිහින්
13/07/2022

නිවාඩු ගිහින්

"ජාතික රූපවාහිනී" සහ "නේත්‍රා TV" විකාශය නැවතී ඇත.
13/07/2022

"ජාතික රූපවාහිනී" සහ "නේත්‍රා TV" විකාශය නැවතී ඇත.

හමුදා පාලනයකට ඉඩ
13/07/2022

හමුදා පාලනයකට ඉඩ

ජනාධිපති තාම නිලවශයෙන් ඉවත්වී නොමැත
13/07/2022

ජනාධිපති තාම නිලවශයෙන් ඉවත්වී නොමැත

ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අත්පත් කරගන ඇත
13/07/2022

ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අත්පත් කරගන ඇත

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස පත් කල බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දෙයි.-කතානායක-
13/07/2022

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස පත් කල බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දෙයි.
-කතානායක-

  : වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පලාතට ඇදිරි නිතිය සහ දිවයින පුරා හදිසි නිතීය පැනවීමට වැඩබලන ජනාධිපති ලෙස රනිල් වි...
13/07/2022

:
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පලාතට ඇදිරි නිතිය සහ දිවයින පුරා හදිසි නිතීය පැනවීමට වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහගෙන් නියෝග.

විරෝධතාකරුවන් ප්‍රවාහනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට නියෝග
13/07/2022

විරෝධතාකරුවන් ප්‍රවාහනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට නියෝග

කාන්තාවන් .....💁1- කාන්තාවක් කෝප වූ විට, ඇය කියන දෙයින් අඩකට වඩා අදහස් නොකෙරේ ... හැකි නම් ඇයව සන්සුන් කිරීමට සැමවිටම ඇය...
06/07/2022

කාන්තාවන් .....💁

1- කාන්තාවක් කෝප වූ විට, ඇය කියන දෙයින් අඩකට වඩා අදහස් නොකෙරේ ... හැකි නම් ඇයව සන්සුන් කිරීමට සැමවිටම ඇයව බදා ගන්න.

2- කාන්තාවකට වඩාත්ම දුෂ්කර කාලය වන්නේ ඇය සැබවින්ම ආදරය කරන පිරිමියාගෙන් ඈත්ව සිටීමයි. එය ඇයට ආතතියක් ගෙනඑයි.

3- කාන්තාවක් පිරිමියෙකු කෙරෙහි විශ්වාසය තැබීමට කාලයක් ගත වේ, ඇය එසේ කරන විට ඇගේ මනස වෙනස් කිරීම දුෂ්කර ය.

4- කාන්තාවක් යනු ඔබ කිසි දිනෙක උපාධිය නොලබන පාසලකි.

5- ඇය සමඟ ඔබගේ මංගල සහතිකය “රියදුරු බලපත්‍රයක්” නොවේ, එය “ඉගෙනුම් බලපත්‍රයක්” පමණි.

6- ඇය යක්ෂණියක් වන්නේ ද, දේව දූතිකාවක් වන්නේ ඔබ කරන කියන කටයුතු නිසාය.ඒ සියල්ල ඔබගේ ප්‍රවේශය තුළ පවතී.

7- කාන්තාවක් කිසිසේත්ම දේවල් අමතක නොකරයි, ඇයට තවත් රිදවන බව සිහිපත් වේ. නිෂේධාත්මක වචන වලින් වළකින්න.

8- කාන්තාවක් ඉතා රහසිගත විය හැකිය ... බොහෝ විට ඔවුන් පිරිමින්ට තමන් ශක්තිමත් බව ඔප්පු කරන විට, ඔවුන් ඔබ නැතිවිට ගොස් ඇයගේ මිතුරන් සමඟ දුක බෙදාගනී. ඔබේ කාන්තාව ඔබේ හොඳම මිතුරා කර ගන්න.

9- සියලුම කාන්තාවන් තමන් කැමති දේවල් ඉල්ලා ගැනීමට කැමැත්තක් දක්වයි. පිරිමින්ට බොහෝ විට මෙය මග හැරේ. ඔවුන්ට අවශ්‍ය සෑම විටම ළදරුවන් මෙන් හැසිරෙන්න උදව්කරන්න.

10- සියලුම කාන්තාවන්ට අද්විතීය චරිතයක් ඇත, ඔවුන්ගේ පැමිණීම කවුරුත් නොදැන සිටිය හැකි නමුත් ඔවුන් නොපැමිණීම සෑම දෙයක්ම රසවත් කරයි.

10- ඇය ඔබට ආදරය කරන්නේ නම්, ඔබ ඇයගෙන් ඉල්ලා සිටින සෑම දෙයක්ම ඔබට සතුටක් ගෙන දෙන තාක් දුරට ඇයට කළ හැකිය, එබැවින් ඔබට ආදරය කිරීමට ඇයට බල නොකරන්න.

11- ඔබ ඇයව රැකබලා නොගන්නේ නම්, ඇය කැමති කෙනෙකු සොයා ගනු ඇත. ඔවුන් සැමවිටම සිටින්නේ ඇය ඔබව තෝරාගත් නිසාය.

12- කාන්තාවක් ඔබට සැබවින්ම ආදරය කරන්නේ නම්, ඔබෙන් මුදල් ඉල්ලීමට පවා ඇය ලැජ්ජා වනු ඇත, නමුත් මහත්වරයකු ලෙස විමසීමට බලා නොසිටින්න.

ඔබේ ජීවිතයේ ඔබට ,හොඳ කාන්තාවක් සිටී නම්, ඇයව රැකගන්න...අසලම රැඳෙන්න. ඇයට ඔබගේ ආදරය නොමසුරුව ලබා දෙන්න... 💓🌹

මඳහස්මි පරිවර්තනයකි.

බඩ වෙනකං නොදන්න රෙද්දෙ හැදියාව.ස්ත්‍රී ලිංගය, පුරුෂ  ලිගුව, ගුද මාර්ගය, කලවය, ගර්බාෂය, ශුක්‍රාණු පහවීම, දන්නේ නැති තරුනය...
06/07/2022

බඩ වෙනකං නොදන්න රෙද්දෙ හැදියාව.

ස්ත්‍රී ලිංගය, පුරුෂ ලිගුව, ගුද මාර්ගය, කලවය, ගර්බාෂය, ශුක්‍රාණු පහවීම, දන්නේ නැති තරුනයන්, තරුනියන්, බැදපු ගෑනු, බැදපු පිරිමි...

මොන රෙද්දක්ද.....
උබල කොන්ඩෙ වවල හිටියත් තට්ටෙ ගාලා හිටියත් අවුරුදු 12, 13 වෙන්කොට අමුතු කිචියක් ආවා මතක නැද්ද? සුචරිතවාදීන් හැම එකාම ඒ කාලේ තනියෙන් පුරුෂ ලිංගය අත ගා ගන්න ඇති. එතකොට ඒක කෙලින් වෙන්නත් ඇති. මුල් කාලෙ නම් ඉතින් සුදුපාටට මොනවදෝ ගියෙ නැහැ නේද?
හිරි වැටිලා ඉවර වුනා නේද?

කිහිල්ලේ මයිල් එනකොට, රහසගේ රෝම වැවෙනකොට මතකකද ගෑනු ලමයි ගැන දැනුන හැගීම.

අපිට එහෙම වෙනකොට පංතියේ සමහර ගෑනු ලමයි හදිසියේම ගෝනි බිල්ලො වගේ වහලා අරන් ගිහින් ටික දවසකින් කැවුමුත් අරන් ආවා මතක ද? උන් බලන් ඉද්දි බෝල උනා මතකද?

මේ රටේ උසාවියකට ගියොත් නඩු ගොඩක් කැරකෙන්නෙ යෝනිය වටේ කියලා සුචරිතවාදීන් ට තේරෙයි. ස්ත්‍රී දූෂණ, අස්වාභාවික ලිංගික හැසිරීම්, නඩත්තු දික්කසාද ඉන් ප්‍රධානයි.

ස්ත්‍රී දූෂණයක් කියන්නේ ගැහැනියෙකුට පිරිමියෙක් වෙත එල්ල කල හැකි ඉතාම පහසු චෝදනාවක්‍ බව මම සිතන්නේය. එලෙසම පිරිමියෙකු ට ගැහැනියෙක් හට කල ගැකි තිරිසන්ම ක්‍රීයාවද එයම වන්නේය.

ලංකාවේ වැඩිපුරම ලිංගික අපරාධ නඩු ( ජනගහනයට සාපේක්ෂව ) තියෙන්නේ උතුරු මැද කියලා ය මට හිතෙන්නේ. මා දන්නා පරිදි ලමයින්‍ ට සිදු වූ ලිංගික අපරාධ වෙනුවෙන් නඩු අහන්නටම වෙන් වූ එකම මහාධිකරණය අනුරපුර විශේෂ මහාධිකරණ යයි. පූජනීය පින් බිම අනුරපුරයි.

කොලඹට වෙලා කෑ ගහන්න කලින් මෙහේ උසාවියක දවස් දෙකක් වාඩි වෙලා ඉදලා බලාපල්ලා කරුමයක තරම. දරුවන්ගේ කතා....ලැජ්ජයි යකෝ...

තාත්තා දුව ලග නිදාගත් හැටි,

ගුරා ගෝලයාගේ කකුල ලස්සනයි කියපුවා,

හාමුදුරුවෝ සාමනේරනමට වැලි මලුවේ දිගා කර චන්ද්‍රගහනය පෙන්නපුවා,

සීයා මිනිපිරීට ඩාං ඩූංං කරපුවා,

අම්මාගේ දෙවෙනි ආදරේ කලින් කසාදේ ලමයින්ව අස්ස ගුඩුං අරන් ගිය ඒවා,

ටියුෂන් ගුරා හා අමතර පංතිය,

අල්ලපු ගෙදර මාමා කඩේ එක්කන් ගිය හැටි.

ලී කපන්න ගිහින් කෝටු කපපු හැටි,

කුලියට වැඩ කල මාමා හේනේ ලී කොට ඉරපු ලස්සන,

බන්ඩියාගේ චුං කුරුල්ලා,

මලීගෙ ච්ච්ච් පැටියා,

හදපානේ යන විට කෙලවුන හැටි,

බාප්පා එක්ක හේනේ අලි එලවපු හැටි,

අල්ලපු ගෙදර අයියා ගලේ කෙටූ හැටි,

පොඩි මල්ලියි ලොකු මල්ලියි පූට්ටු වූ හැටි,

කඩේ මුදලාලි ටොපි දීලා ලොලිපොප් කවපු හැටි,

දන්නෙම නැතුව බඩ ලොකු උන හැටි,

බඩේ ගෙඩ්යක් කියලා බෙහෙත් ගන්න කියලා ගියාම බඩේ මං වගේම පොඩි එකෙක් කියල දැන ගත් හැටි.

මේ රෙද්දවල් 75%කටත් වඩා මුල දරුවන්ගේ ලිංගික දානුම නැති වීම බව පිලිගනිල්ලා. පිලි ගන්න බැරි නම් අනුරපුරේ , පොලොන්නරුවේ , මොනරාගල, හම්බන්තොට මහාධිකරණයක රේප් කේස් දෙකක් බලන් හිටපල්ලා.

ලමයි නෙමේ මහ ගෑනුත් ස්ත්‍රී ලිංගය ඇතුලට පුරුෂ ලිංගය දා ගන්න දන්නේ නැහැ. ලමයි හම්බුන ගෑනුත් දන්නේ නැහැ යෝනි මාර්ගයයි මුත්‍රා මාර්ගයයි දෙකක් කියලා. ලමය බඩට ආවෙ කොහොමද කියල දන්නෙත් නැහැ. පිරිම්න් හා ගැහැනුන් සුරාන්තයට පත් වෙන බව දන්නෙ නැහැ. ගැහැනුන්ට එහෙම එකක් තියෙනවා කියලා සමහර පිරිමින් දන්නෙත් නැහැ.

පැමිනිල්ලේ ලෝයර් කොහොමද මිනිසුන්ට යුක්තිය ඉටු කර දෙන්නේ. සාක්කි දෙනකොට කියන්නේ එක්කෝ ලීයක් වගේ එකක් ඇතුල් කලා. මොකක්දෝ එකක්, අනේ මට ලැජ්ජයි, කියන්නෙ තේරෙන්නෙ නැහැ. චුයියා එක ඌයියා එකට දැම්මා. මේ ලෝකෙ නැති වචනය.

දිනක් එක්තරා මහාධිකරණයක රජයේ ලෝයර්තුමා වතුර බිබී ඔය වගේ සිද්ධියක් අහනවා මම දැක්කා. එතුමාට මල. මොන වදයක්ද විත්ති කූඩුවේ එකා මහ උලු ගෙදර යවන්නට ගෑනි කතාව කියන්නම ඕනෑය. පැය බාගෙක ඔට්ටු විල්ලකින් පසු ගැහැනිය නඩුකාරතුමන්ගෙන් අහන්නේ හාමුදුරුවනේ එහෙනං කියන්නද කියාය. එතුමාටද ඉවසීමේ සීමාව පැනලාය. තෝල්කයයා වෙව්ලන්නේය. විත්තිකරුට ජොලිය. ප...( යන්නෙන් පටන් ගන්න එක) හු ...
(යන්නෙන් පටන් ගත්ත )එකට දැම්මා සුවාමීනි .... කැ.... ( වලින් පටන් ගන්න ඒවාත්) ත් ගියා. උසාවිය මීයාට පිම්බා වැනිය. ඇප්රෙන්ටිස් කෙල්ලෝ දුවන්නේය. ස්ටෙනෝ රතු වෙන්නේය. ගෝෂකයා උඩ බලන්නේය. රජයේ ලෝයර් තව වතුර බොන්නේය. ලේඩි ලෝයර්ලා බොරුවට හෑන්ඩ් බෑග් අදින්නේය. පිරිම් ලෝයර්ලා පොත් පෙරලන්නේය. නඩුකාරතුමා පමනක් නිසොල්මනේය.

මෙසේ ලීවාට කියවන්නාගෙන් සමාව අයදින්නේය. එහෙත් මෙය ඇත්‍තකි. මෙහි හිනාවට කාරනයක් නොමැත. ඇත්තේ ලිංගික අද්‍යාපනයේ හිඩැස නොවේද?
සිද්ධිය ඉවර නැත. සාක්කිකාරිය කියපු හු.. එකයි ප.. එකයි පුනරුච්චාරනය කරමින් මේක අසනවා හැර රජයේ ලෝයර්ට විකල්පයක් නැත. එතුමා නන්නත්තාරය.

විනිසුරු අසුනෙනෙන් සිනාසෙමින් ඉංගිරිසියෙන් ඇසුවේ නීතිපතිතුමා කුනුහරප කියන එක සුදුසු නැහැ නේද කියලාය. තවත් පැය බාගයක් ඔට්ටු වී විත්තියේ ලෝයර්ගේ විරෝධතා නැති වූ තැන උත්තරය කටට දී අසා ගත්තේය. විත්තියේ ලෝයර්ලාද මිනිසුන්‍ ය.

කුනුහරුප කියා යුක්තිය ඉටු කර ගන්නට බැරිය.

ලිංගික අපරාධ වලට ලක් වී පැමිනෙන බොහෝ දෙනා අන්ත දරිද්‍රය. විත්තිකරුවන් ද එම සමාජ මට්ටමේමය. අතවරයට පත් වූ දරුවන් රු. 100 බස් ගාස්තුව නැතිව උසාවි නොපැමින අන්තිමට වරෙන්තු වී අල්ලන් එන්නේය. වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටීය. ඉගෙනුම 9 ටවත් නැතිය.

ලිංගික අධ්‍යාපනය එපා කියන්නෙ මේ හිඩැස් එන්ජෝයි කරන්නට කැමති එවුන්‍ ය. එය එපා කියනේ ඒ දැනුම තියෙනා එවුන් ය. පහල පංතියට එය දැනටමත් ප්‍රමාද වී ඇත්තේය.

බම්බලපිටිය ට, වැල්ලවත්ත ට එය එපා උනාට හොරොව්පතාන, වැලිකන්ද, රදවිගෙඔය, ගෝමරන්කඩවල හේනට, වෙලට, කැලයට එය ඕනෑමය. වැක්ස් කරන එවුන්ට ඉගෙනුමට දෙයක් නැති උනාට කැලේ වැවුන එවුනට බොහෝ තිබෙන්නේය. එපා කියන්නවුන්ට මයික් ඇල්ලුවාට ඕනෑ කියන්නවුන් ගොලුය. හොරොව්පතානෙන් වොයිස් කට් නොගන්නේය.

ලිංගික අධ්‍යාපනය ලබ දීම ඍජුවම දරුවන් ලිංගික අතවර වලින් බේරා ගැනීමට දායක වනු ඇත. එමෙන්ම අවාසනාවන්ත ඉරනමකට ගොදුරු වූ විට කදී එය නීතිය ඉදිරියට ගෙනවුත් යුක්තිය ඉල්ලා හඩ නගන්නට ශක්තියක් වනු ඇත.

එසේ නොමැති රටක් තල්ලු වන්නේ
දරුවන් අනාරක්ෂිත, සැකකරුවන්ට ගල් ගහන උසාවිය ට හූ කියන ගෝත්‍රික සමාජයකටය.

තීරනය අපි අතේය!

© අරවින්ද හබක්කල

11/05/2022
11/05/2022

Alert ⚠️
අරගල භූමියේ සිට

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ග පොලීසිය විසින් සාමාන්‍ය වාහන සඳහා අවහිර කිරීම හේතුවෙන් මේ වනවිට බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි ර...
05/05/2022

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ග පොලීසිය විසින් සාමාන්‍ය වාහන සඳහා අවහිර කිරීම හේතුවෙන් මේ වනවිට බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්

සැප දැක්ම
23/03/2022

සැප දැක්ම

Merry Christmas & Happy New Year
24/12/2021

Merry Christmas & Happy New Year

03/09/2021

BREAKING
නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝකරයි

කොළඹ වාරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින නෞකාවෙන් මුහුදට විසි වී ගිය කන්ටේනර් සහ එහි අඩංගු රසායනික ද්‍රව්‍ය මේ වන විට අප මු...
26/05/2021

කොළඹ වාරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින නෞකාවෙන් මුහුදට විසි වී ගිය කන්ටේනර් සහ එහි අඩංගු රසායනික ද්‍රව්‍ය මේ වන විට අප මුහුදු ප්‍රදේශවලින් ගොඩ බිම් කරා ඇදී ඇති අයුරු..සාගර කලාපයට ඇති වී තිබෙන හානිය කොතෙක් දැයි මෙයින් වටහා ගත හැක.😞

ඔබ මුහුදු බඩ ප්‍රදේශයක ජීවත් වේනවානම් මෙවා නැරඹීමට යාමෙන් වළකින්න 🙏
දැනටමත් සාගර පරිසරයට හානි සිදු වී ඇත.හැකි ඉක්මනින් නෞකාව ගින්නෙන් මුදවා ගැනීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමු.

Address

Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when Gossip Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

ගොසිප් ලංකා

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය.

Nearby media companies