අපේ TV & FM

අපේ TV & FM ශ්‍රී ලාංකීය මාධ්‍යයේ පෙරගමන්කරු..📺📻
© අපේ TV & FM

කවුද දැක්කේ ඒක 💥WWE 🇱🇰
01/02/2024

කවුද දැක්කේ ඒක 💥
WWE 🇱🇰

චතුරිකාගේ නිවුස් කියවිල්ල ගැන අද ඊයේ ඉපදුණ නොදන්න අයට 😲🎤 Live @ 8 - සද්ධා / චතුරිකා පුවත් කීවේ මුල් වරටද....?සද්ධා මංගල ...
09/01/2024

චතුරිකාගේ නිවුස් කියවිල්ල ගැන අද ඊයේ ඉපදුණ නොදන්න අයට 😲🎤 Live @ 8 - සද්ධා / චතුරිකා පුවත් කීවේ මුල් වරටද....?

සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා යනු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රවීනයකු මෙන්ම මාධ්‍ය ආයතන ගණනාවක සේවය කළ ජ්‍යෙෂ්ඨයෙක්.

90 දශකයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ඇගිලි සලකුණ ඔස්සේ නොමැකෙන මතකයක් එක්කළ සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා TNL රූපවාහිනිය මෙන්ම සියත Tv ඔස්සේ ද පුවත් විකාශ ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රවීණ මාධ්‍යවේදී/නිවේදක චන්දන සූරියබණ්ඩාර මහතා ඔහුගේ සහෝදරයායි.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණියක වන චතුරිකා පීරිස් මහත්මිය සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ ද ප්‍රවෘත්ති නිවේදකාවක ලෙසයි.

ඇය ජාතික රූපවාහිනී පුවත් ඔස්සේ ප්‍රෙක්ෂකයාට සමීප වන අතර සත්පුර වැසියෝ ටෙලිනාට්‍ය රංගනය සඳහා එවකට ජාතික රූපවාහිනියේ තිබු රීති රෙගුලාසි අනුව රූපවාහිනී පුවත් නිවේදක තනතුර අත්හරිනවා.ඇය ද මාධ්‍ය සම්බන්ධ පවුලක නිවේදිකාවකි...

Copid

Chathurika Peiris Swarnavahini Saddhamangala Sooriyabandara

හිරු නම් අප්‍රසන්නම උනා.මින් ඉදිරියට හිරුට මගේ ගීතයක් වත් ප්‍රචාරය කරන්න එපා - දමිත් අසංක 💥🎤😯දමිත් අසංක සිය facebook ගිණ...
29/12/2023

හිරු නම් අප්‍රසන්නම උනා.මින් ඉදිරියට හිරුට මගේ ගීතයක් වත් ප්‍රචාරය කරන්න එපා - දමිත් අසංක 💥🎤😯

දමිත් අසංක සිය facebook ගිණුමේ තැබූ සටහන

"සහෝදර චාමර විතරක් නෙමෙයි මාවත් මේ රටටම නැති කරණ්න යන්නේ. නිසි බලදාරීන්ට මේ බව පෙනේවා. නඩු දාන්නේ නැ මම කාටවත්. හැබැයි ඔයාලට අපේ රසිකයන්ට රටේ මිනිස්සුන්ට වන්දි ගෙවන්නම වෙනවා. අනිවාර්යෙන් ම හිරු මාධ්‍ය ජාලයම වැඩිකල් නොගිහින් මේ ප්‍රවෘත්ති විකුර්ති කරලා බොරු මාතෘකා දාන නිසා වැහිලම යනවා.

මින් ඉදිරියට මගේ ගීතයක් වත් ප්‍රචාරය කරන්න එපා. අයින් කරන්න කලින් අයින් වෙලාම යන්න ඔබ තුමන්ලා. නටනවා කියලා ඔහොමත් නටන්න එපා අං.ග වි.ක.ල වෙලාම යනවා. කෝ මේ අපිට පිස්සු කියපු දොස්තර නෝනලා මහත්තයලා. බෙහෙත් කරොත් හොඳයි නේද මේ මිනිස්සුගේ ඔලුව හොඳටම නරක් වෙලා. මාලුවෙකුටවත් කන්න බැරි තැනකින් පොලවටම ප.ස් වෙලා යනවා.

- දමිත් අසංක

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාවේ සරිගමපා ලිට්ල් චෑම්ප් රියැලටි වැඩසටහනේ කිරුළ දිනා ගැනීමට යාපනයේ කිල්මිෂා අද සමත් වුණ...
17/12/2023

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාවේ සරිගමපා ලිට්ල් චෑම්ප් රියැලටි වැඩසටහනේ කිරුළ දිනා ගැනීමට යාපනයේ කිල්මිෂා අද සමත් වුණා.🇱🇰🏆💥

ඉන්දීය රියැලටි ඉතිහාසයේ ලාංකීක තරගකාරියක් කිරුළ හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය වනවා..!

Congratulations 💙🏆🇱🇰

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවි ගමනට සමුදෙයි🥺🏳️
04/12/2023

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවි ගමනට සමුදෙයි🥺🏳️

බටහිර ඉන්දීය කොදෙව් එංගලන්ත එක්දින තරගාවලිය අද(03) සිට බලන විදිහ.. 📺🏏🌴🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏏 3 ODIS📆 DEC 03,06,09⏰ 1st ODI 7.00 PM⏰2ND...
03/12/2023

බටහිර ඉන්දීය කොදෙව් එංගලන්ත එක්දින තරගාවලිය අද(03) සිට බලන විදිහ.. 📺🏏🌴🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

🏏 3 ODIS
📆 DEC 03,06,09
⏰ 1st ODI 7.00 PM
⏰2ND 3RD ODI 10.45 PM (SL Time)
💻Live On - West Indies Youtube Channel

එයාලා ඉස්සර හා දැන් 🥺❤️🎬
03/12/2023

එයාලා ඉස්සර හා දැන් 🥺❤️🎬

දෙරණ තරු කිරුළ පැළදි අංජලී හේරත් තම උපන් ගම් දනව්වට ✨🏆
02/12/2023

දෙරණ තරු කිරුළ පැළදි අංජලී හේරත් තම උපන් ගම් දනව්වට ✨🏆

මෙරට නවතම පත්තර වැඩසටහන දසත පිටුවෙන් පිටුව උදෑසන 6.30ට Supreme TV තුළින් 💥📺
01/12/2023

මෙරට නවතම පත්තර වැඩසටහන දසත පිටුවෙන් පිටුව උදෑසන 6.30ට Supreme TV තුළින් 💥📺

Abu Dhabi T10 Leagueය හෙට(28) සිට ලොව පුරා විකාශනය වන ආකාරය  🏏💥📺
27/11/2023

Abu Dhabi T10 Leagueය හෙට(28) සිට ලොව පුරා විකාශනය වන ආකාරය 🏏💥📺

ඉන්දු ඔස්ට්‍රේලියා T20i තරගාවලිය Dialog Television නාලිකා අංක 126 HD තාක්ෂණය ඔස්සේ .. 🇮🇳🇦🇺🏏🔥
23/11/2023

ඉන්දු ඔස්ට්‍රේලියා T20i තරගාවලිය Dialog Television නාලිකා අංක 126 HD තාක්ෂණය ඔස්සේ .. 🇮🇳🇦🇺🏏🔥

ජීවිතය නිර්මාණය කරන ජීවිතය වර්ණවත් කරන "SBC TV" අද සිට වැඩසටහන් සමඟින් 📺💥........"SBC TV" රූපවාහිනී නාලිකාව අද (22) සිට ...
22/11/2023

ජීවිතය නිර්මාණය කරන ජීවිතය වර්ණවත් කරන "SBC TV" අද සිට වැඩසටහන් සමඟින් 📺💥........

"SBC TV" රූපවාහිනී නාලිකාව අද (22) සිට සිය වැඩසටහන් පෙළගැස්ම සමග ප්‍රේක්ෂකයින් අතරට සමීප වනවා.

ඒ අනුව අද පෙරවරු 06.30ට "SBC TV" රූපවාහිනී නාලිකාවේ ආරම්භය සනිටුහන් වුණා.

"ජීවිතය නිර්මාණය කරන ජීවිතය වර්ණවත් කරන" තේමාව ඔස්සේ අද සිට "SBC TV" නාලිකාව ප්‍රේක්ෂකයින් අතරට පැමිණෙනවා.

SBC TV නාලිකාව,

Peo TV CH 104 හරහා මෙන්ම www.sbctv.online ඔස්සේ ද SBC TV දැන් ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකියි.

එමෙන්ම,

කොළඹ - UHF 29
දෙණියාය - UHF 56
මඩොල්සිම - UHF 56
නුවරඑළිය - UHF 60
හන්තාන - UHF 60
මාතලේ - UHF 56

යන සංඛ්‍යාත ඔස්සේ SBC TV නාලිකාව නැරඹීමට ප්‍රේක්ෂක ඔබට අද සිට අවස්ථාව හිමි වනවා.

SBC TV

ස්වර්ණවාහිනී SBC TV නාලිකාවේ නව Logoව .. 📺💥
22/11/2023

ස්වර්ණවාහිනී SBC TV නාලිකාවේ නව Logoව .. 📺💥

2023 ලෝක කුසලානය සාර්ථකව මෙරට විකාශනය කිරීමට සහය දුන් සිරස Team එක 🔺🏏 Sirasa TV
21/11/2023

2023 ලෝක කුසලානය සාර්ථකව මෙරට විකාශනය කිරීමට සහය දුන් සිරස Team එක 🔺🏏 Sirasa TV

ලෝක කුසලාන වෙනුවෙන් ඉන්දියාවට ගිය අද දෙරණ ඉන්දියාවට සමු දී නැවතත් ලංකාවට 📺🎤
20/11/2023

ලෝක කුසලාන වෙනුවෙන් ඉන්දියාවට ගිය අද දෙරණ ඉන්දියාවට සමු දී නැවතත් ලංකාවට 📺🎤

Narendra Modi ක්‍රීඩාංගණය වර්ණවත් කළ light show එක 😲🔥🏏
19/11/2023

Narendra Modi ක්‍රීඩාංගණය වර්ණවත් කළ light show එක 😲🔥🏏

ඩයලොග් 4G Broadband ජාලය පුළුල් කිරීම සඳහා 3G ජාලය අද සිට අත්හිටුවයි📢⚡ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලො...
15/11/2023

ඩයලොග් 4G Broadband ජාලය පුළුල් කිරීම සඳහා 3G ජාලය අද සිට අත්හිටුවයි📢⚡

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීල්සී සමාගම, ඉකුත් වසරේ ප්‍රකාශ කළ පරිදි, අද(15) සිට සිය 3G ජාලය අත්හිටුවීමට කටයුතු කර ඇත..

උසස්ම හා නවීනතම තාක්ෂණය හඳුන්වාදෙමින් පාරිභෝගිකයන්ට සැමවිටම හොඳම අත්දැකීමක් ලබාදීමට ගන්නා උත්සාහයේ තවත් පියවරක් ලෙසින් 4G Mobile Broadband ජාලයේ ධාරිතාවය වැඩි කිරීමේ අරමුණින් මෙම පියවර‌ ගෙන තිබේ.‍

"පරාජය පිටුපස කුමන්ත්‍රණය කුමක්ද ?" ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහභාගීවන විශේෂ BIG FOCUS වැඩසටහන අද රාත්‍රී ...
14/11/2023

"පරාජය පිටුපස කුමන්ත්‍රණය කුමක්ද ?" ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහභාගීවන විශේෂ BIG FOCUS වැඩසටහන අද රාත්‍රී 10.30ට tv දෙරණනෙන් 🇱🇰🏏

දසත ලංකා News, Supreme Tv සමඟ අත්වැල් බැඳ ගනී.. 📺🎤🔥ජනප්‍රිය ප්‍රවෘත්ති සන්නාමයන් වන දසත News හෙට සිට සවස 06.25 ට Supreme...
14/11/2023

දසත ලංකා News, Supreme Tv සමඟ අත්වැල් බැඳ ගනී.. 📺🎤🔥
ජනප්‍රිය ප්‍රවෘත්ති සන්නාමයන් වන දසත News හෙට සිට සවස 06.25 ට Supreme TV ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

Dasatha Lanka News Supreme TV

හිරු Hiru News 😹🇱🇰🏏
10/11/2023

හිරු Hiru News 😹🇱🇰🏏

ක්‍රිකට් වෙනුවෙන් එම වහන්සේත් පෙරට 🇱🇰🏏🙏
09/11/2023

ක්‍රිකට් වෙනුවෙන් එම වහන්සේත් පෙරට 🇱🇰🏏🙏

2023 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව 8වන ස්ථානය දක්වා පහළට 💔🇱🇰🏏
06/11/2023

2023 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව 8වන ස්ථානය දක්වා පහළට 💔🇱🇰🏏

The RR Show | රන්ජන් රාමනායකගේ ස්වර්ණවාහිනී නවතම වැඩසටහන නොවැම්බර් 11 සිට රාත්‍රී 09ට 💃🏻🕺🏻💥
06/11/2023

The RR Show | රන්ජන් රාමනායකගේ ස්වර්ණවාහිනී නවතම වැඩසටහන නොවැම්බර් 11 සිට රාත්‍රී 09ට 💃🏻🕺🏻💥

පර්සි අබේසේකර මහතා සමඟ 2020 දී සිදු කරන ලද | LEGENDS විශේෂ වැඩසටහන | අද රාත්‍රි 8.00ට 🏏🇱🇰💥Dialog TV (Channel 126 – ThePa...
04/11/2023

පර්සි අබේසේකර මහතා සමඟ 2020 දී සිදු කරන ලද | LEGENDS විශේෂ වැඩසටහන | අද රාත්‍රි 8.00ට 🏏🇱🇰💥

Dialog TV (Channel 126 – ThePapare TV HD) ක්‍රීඩා නාලිකාව තුළින්..

ThePapare Cricket

නෙත් FM 18වන සංවත්සරය අදයි.. Happy Anniversary Neth FM   🎉️💥
03/11/2023

නෙත් FM 18වන සංවත්සරය අදයි..
Happy Anniversary Neth FM 🎉️💥

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ TV & FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අපේ TV & FM:

Videos

Share

Nearby media companies