මාලිමාවෙන් රටට From Compass to SL

  • Home
  • මාලිමාවෙන් රටට From Compass to SL

මාලිමාවෙන් රටට From Compass to SL For a anti corrupted, peaceful country

11/11/2024

නොවැ.14 ශ්‍රමදානයට අපි සූදානම්! කොළඹට එරංග! 3X
මාලිමාවෙන් රටට From Compass to SL

        Eranga GunasekaraHarini Amarasuriya
31/10/2024


Eranga Gunasekara
Harini Amarasuriya

ANew   for Srilankan Politics
21/10/2024

ANew for Srilankan Politics

අපි මාලිමාවේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදමු. 💪 🧭
20/10/2024

අපි මාලිමාවේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදමු. 💪 🧭

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කෙරේ.Appointed Senio...
18/10/2024

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කෙරේ.

Appointed Senior Professor Kapila Seneviratne as the new Chairman of the University Grants Commission.

දිගමිබරන්ලා, තොණ්ඩමන් ලා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කරපු වතුකරයේ අහිංසක මිනිස්සු දිනවන්න මේ වගේ අයව පාර්ලිමේන්ත...
18/10/2024

දිගමිබරන්ලා, තොණ්ඩමන් ලා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කරපු වතුකරයේ අහිංසක මිනිස්සු දිනවන්න මේ වගේ අයව පාර්ලිමේන්තු යැවිය යුතුයිමයි.!

திகாமிபரன்களும் தொண்டமான்களும் தங்கள் மகிழ்ச்சிக்காக பயன்படுத்திய பெருந்தோட்ட அப்பாவி மக்களை வெற்றி கொள்ள இப்படியானவர்களை பாராளுமன்றத்திற்கு அனுப்ப வேண்டும்.!!

Such people should be sent to parliament to win the innocent people of the plantations used by Digamibarans and Thondamans for their pleasure.!!

16/10/2024

සිස්ටම් චේන්ජ් එකට කොළඹට බහින බර අවිyak!

15/10/2024
මේ සියල්ලන් මැතිවරණයකටත් පෙරම ගෙදර යැව්වේ ඔබේත් මගේත් වටිනා 'මාලිමාවට'ගැසූ කතිරයයි
14/10/2024

මේ සියල්ලන් මැතිවරණයකටත් පෙරම ගෙදර යැව්වේ ඔබේත් මගේත් වටිනා 'මාලිමාවට'ගැසූ කතිරයයි

14/10/2024

රජයට අයවිය යුතු රු.කෝටි 355ක VAT ගෙවීම පැහැර හැරීම. අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3ක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය 6ක් සිරගෙට යවයි

14/10/2024

හැමෝම අහනවා කෝ මේ ආණ්ඩුව හොරු අල්ලනවද කියලා. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත් කරන්නෙ එසේ මෙසේ හොරු අල්ලන්න නෙවෙයි. මෙච්...
11/10/2024

හැමෝම අහනවා කෝ මේ ආණ්ඩුව හොරු අල්ලනවද කියලා. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත් කරන්නෙ එසේ මෙසේ හොරු අල්ලන්න නෙවෙයි. මෙච්චර කලක් අපේ රට තමන්ගෙ පුද්ගලික බූදලයක් කියලා හිතාගෙන රිසිසේ මහජන මුදල් කාබාසිනියා කරපු, අපේත් අපේ අනාගත පරපුරේත් අනාගතය විනාස කරපු, රට බංකොලොත් වෙනකම්ම මේ රටේ සාරය උරා බීපු දූෂිත දේශපාලන කල්ලියක හොරකම් වංචා අල්ලන්න - ඔවුන්ට නීතියට අනුව නිසි දඬුවම් දෙන්න - නැවත ඒ දේවල් නොවෙන තැනට මේ රට පත් කරන්න.

ඉතිං මේ හොරු අල්ලන වැඩේ පාරෙ පික් පොකට්කාරයෙක් අල්ලගන්නවා වගේ කරන වැඩක් නෙවෙයි. නිවැරදි ක්‍රියාපටිපාටිකට අනුව තාක්ෂණික දෝෂ නැතුව හරියට නඩු පවරලා කරන්න ඕන දෙයක්. ඒක හරි විදියට අනිවාර්යයෙන් වෙයි මැතිවරණයට කලින් පොරොන්දු උන විදියටම.

හැබැයි එතකම් පුරවැසියන් විදියට දැන් බලන් ඉන්න ඕන නෑ ඔබටත් පුළුවන් මේකට සම්බන්ධ වෙන්න.

ඉතින් රජයේ දේපළ වංචා කරපු - අවභාවිතා කරපු අය ගැන තොරතුරු හොයාගන්න පොලිසිය මහජන සහයෝගය බලාපොරොත්තු වෙනවා.

එහෙම හොරකම් ගැන මොනම හෝ තොරතුරක් දන්නවා නම් ඒ වෙනුවෙන්ම ස්ථාපිත කරලා තියෙන 1997 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන්න කියලා පොලිසිය ඉල්ලීමක් කරනවා.
මාලිමාවෙන් රටට From Compass to SL

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සේවයෙහි පිහිටුවීම...
11/10/2024

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සේවයෙහි පිහිටුවීමට පොලිස් කොමිසමේ අනුමැතිය!

මාලිමාවෙන් රටට From Compass to SL

මාලිමාවෙන් රටට From Compass to SL
11/10/2024

මාලිමාවෙන් රටට From Compass to SL

අද දින (Nov 11) නාමයෝජනා භාරදුන් කොළඹ දිස්ත්‍රික් මාලිමා සහෝදරත්වය කොළඹ මහලේකම් කාර්‍යාලය ඉදිරිපිටදී
11/10/2024

අද දින (Nov 11) නාමයෝජනා භාරදුන් කොළඹ දිස්ත්‍රික් මාලිමා සහෝදරත්වය කොළඹ මහලේකම් කාර්‍යාලය ඉදිරිපිටදී

Address

Colombo 01
Colombo
10280

Alerts

Be the first to know and let us send you an email when මාලිමාවෙන් රටට From Compass to SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share