Vishal on Shaafm

Vishal on Shaafm Shaafm 90.9 91.1

ICC MEN'S WORLD CUP WEST INDIES & USA 2024ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙනප්‍රථම ත...
27/05/2024

ICC MEN'S WORLD CUP
WEST INDIES & USA 2024
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන
ප්‍රථම තරග හතර 🏏🦔


🥲⛈__________________________                                                   🇱🇰
20/05/2024

🥲⛈
__________________________






🇱🇰

මැයි මස 23 වැනි දා අති උතුම් වෙසක් පුන් පොහෝ දා, ශ්‍රී ත්‍රිපිටක වස්තූන් චිරාත්කලක් සුරක්ෂාකොට තැබීමේ අදිටනින්,ආසියානු ම...
19/05/2024

මැයි මස 23 වැනි දා අති උතුම් වෙසක් පුන් පොහෝ දා, ශ්‍රී ත්‍රිපිටක වස්තූන් චිරාත්කලක් සුරක්ෂාකොට තැබීමේ අදිටනින්,

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිඳුන් විසින් රුපියල් ලක්ෂ 400ක් ඉක්ම වූ පිරිවැයක් දරමින් ඉදිකෙරෙන ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ අසිරිය සියැසින් දැක,

ඓතිහාසික මාතලේ අලු විහාර චෛත්‍යරාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා නෙළුම් මල් ලක්ෂයකින් පුෂ්පෝපහාර දක්වා විචිත්‍ර ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් නහවා,

තවත් සුවහස් කල්පයකට සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අධිෂ්ඨාන පූජා පවත්වන,

වසරේ අසමසම සම්මා වායාමයට සුදු වතින් සැරසී සම්මා සිත් පෙරදැරිව ඓතිහාසික මාතලේ අලු විහාර පුදබිමට ඔබත් පැමිණෙන්න!

එහෙනම් හරිනෙ මේ සිකුරාදා රෑ 9 ට සෙට් වෙන්න ⚡🎷🥁CIAO සහ VOLARE සමග ෂා Fm Nonstop Attackෂා Fm Youtube channel එක subscribe ...
13/05/2024

එහෙනම් හරිනෙ මේ සිකුරාදා රෑ 9 ට සෙට් වෙන්න ⚡🎷🥁
CIAO සහ VOLARE සමග ෂා Fm Nonstop Attack
ෂා Fm Youtube channel එක subscribe කරලා ලයිව් බලන්න

| Tattoo කියන්නෙ කලාවක්ඒකට ආදරේ උන්ට....... | ❤️
09/05/2024

| Tattoo කියන්නෙ කලාවක්
ඒකට ආදරේ උන්ට....... | ❤️











ඔබට මේ ලෝකෙ වැඩිපුරමදැනෙන කෙනා වෙන්නෙසංසාරේ ඔබත් සමග වැඩිමවාර ගානක් බැදුන කෙනයිඉතින් හමුවීම අහම්බයක් උනත්ප්‍රේමය සංසාරි...
07/05/2024

ඔබට මේ ලෝකෙ වැඩිපුරම
දැනෙන කෙනා වෙන්නෙ
සංසාරේ ඔබත් සමග වැඩිම
වාර ගානක් බැදුන කෙනයි

ඉතින් හමුවීම අහම්බයක් උනත්
ප්‍රේමය සංසාරිකයි.!!

SHAA FM NONSTOP ATTACKසුපිරි සංගීත කණ්ඩායම් 08ක් නන්ස්ටොප් වලින් තරග කරනප්‍රථම සංගීත කණ්ඩායම් 02ක ෂා FM සිංදු කාමරේ...ඇඹ...
29/04/2024

SHAA FM NONSTOP ATTACK
සුපිරි සංගීත කණ්ඩායම් 08ක්
නන්ස්ටොප් වලින් තරග කරන
ප්‍රථම සංගීත කණ්ඩායම් 02ක
ෂා FM සිංදු කාමරේ...
ඇඹිලිපිටිය LAIRA VS AGRA සංගීත කණ්ඩායම් සමග
මේ සිකුරාදා රෑ 9.00 සිට සජීවීව...👇
LIVE බලන්න SHAAFM YOUTUBE ඔස්සේ
LIVE අහන්න FM 90.9/91.1 දිවයින පුරා...🤘

"You with me, me with you, and God with us" ❤️
17/04/2024

"You with me, me with you, and God with us" ❤️

ශ්‍රී ලාංකේය තරුණ හදවතේ නැවතත් අංක එකට අපව පත්කළ ආදරණීය රසික හදවත් වලට Shaa Fm අපේ උත්තමාචාරය මෙසේ පුද කරමු.....❤💐
19/03/2024

ශ්‍රී ලාංකේය තරුණ හදවතේ
නැවතත් අංක එකට අපව පත්කළ
ආදරණීය රසික හදවත් වලට
Shaa Fm අපේ උත්තමාචාරය මෙසේ පුද කරමු.....❤💐

19/03/2024
11/03/2024

තත්තගෙයි දූගෙයි ආදරේ 💜🥺

T20 ලොව වැඩිම Hat-tricks ලබා ගත් රට ශ්‍රී ලංකාවයි 🥺❤ගැම්මක් තමයි අපෙ කොල්ලො ♥️🇱🇰
10/03/2024

T20 ලොව වැඩිම Hat-tricks ලබා ගත් රට ශ්‍රී ලංකාවයි 🥺❤

ගැම්මක් තමයි අපෙ කොල්ලො ♥️🇱🇰

අවුට් උනානම් පලයන්ඩො.... 😏
09/03/2024

අවුට් උනානම් පලයන්ඩො.... 😏

Nuwan Thushara උබනම් යකෙක් මචං 🥰🥰🥰😍😍😍
09/03/2024

Nuwan Thushara උබනම් යකෙක් මචං 🥰🥰🥰😍😍😍

04/03/2024

චරිත් අද ඉනිමෙදී පිටිය සිසාරා එල්ල කල සුපිරි හයේ පහරවල් මෙන්න.......❤❤

04/03/2024

බංගලි සිහින බොඳකළ අවසන් පන්දුවාරය.......අන්තිම ඕවරෙන් දිනෙව්වා 😍😍 ආයෙ බනින්නෑ නේත ?

ඔබේ තෝරාගැනීම් ඔබේ සතුට තීරණය කරාවි...💛🌻 ලෝකයාට ගැළපෙන අයෙකු නොව,      ඔබට ගැළපෙන අයෙකු තෝරාගන්න.🌻 ලෝකයම සතුටු කිරීමට නො...
04/03/2024

ඔබේ තෝරාගැනීම් ඔබේ සතුට තීරණය කරාවි...💛

🌻 ලෝකයාට ගැළපෙන අයෙකු නොව,
ඔබට ගැළපෙන අයෙකු තෝරාගන්න.

🌻 ලෝකයම සතුටු කිරීමට නොව,
ඔබේ සතුටට හේතුව තෝරාගන්න.

🌻 ලෝකයම සැරසීමට නොව,
ඔබේ ලෝකය සැරසිය හැකි අයෙකු තෝරාගන්න.

🌻 ඔබ කුමන තත්වයක සිටියද ඔබව වටිනා අයෙකු වේ නම්,

🌻 ඔබේ පෙනුම කෙබඳු වුවද ඔබව ලස්සන අයෙකු වේ නම්,

🌻 ඔබ ඉන්නා තැන කොතැනක වුවද ඔබව තෝරාගන්නා
අයෙකු වේ නම්,

🌻 කෙතරම් කාර්‍යබහුල වුවද ඔබ වෙනුවෙන් ඉඩක් තිබේ නම්,

🌻 කෙතරම් අය මුණගැසුනද ඔබව පමණක් අවැසි නම්,

🌻 එවැනි තැනක් තෝරාගන්න.

🌻 මොන දේ නැතත්,
මොන අඩුපාඩුකම් තිබුණත් ඔවුන් ඔබව සතුටින් තබනු ඇත. ! 💜🌻💫

-Vish 💜

කැලේ මහසභා රැස්වීම අද 👍🙂
03/03/2024

කැලේ මහසභා රැස්වීම අද 👍🙂

ලස්සනට ඉන්න දන්නෑ අප්පා ලස්සනයි නම් ❤️ක් දාන්න කැත නම් ඒත් ❤️එකක් දාන්න 😉විශාල් එක්ක ෂා සති අන්තය අහගෙන ඉන්න ඕනි රෑ 8වෙන...
25/02/2024

ලස්සනට ඉන්න දන්නෑ අප්පා
ලස්සනයි නම් ❤️ක් දාන්න කැත නම් ඒත් ❤️එකක් දාන්න 😉

විශාල් එක්ක ෂා සති අන්තය අහගෙන ඉන්න ඕනි රෑ 8වෙනකල්

Vishal on shaafm instagram සහ page එක ෆලෝ කරන්න

ආදරෙයි හැමෝටම 🫰

Indirizzo

Borella

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Vishal on Shaafm pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Vishal on Shaafm:

Video

Condividi

Digitare

Società Di Media nelle vicinanze


Altro Borella società di media

Vedi Tutte