C e YL o N

C e YL o N FROM EAST ✈️ TO WEST. Traveler ⚠️️
(1)

දුම්බර මිටියාවත 🍃මේ කතාකරන්නේ ඔබ අප කවුරුත් දන්නා නකල්ස් දුම්බර නම් නොවේ..තවත් ඒ වාගේම සුන්දර මිටියාවතක්..රත්නපුර පානදුර...
14/09/2023

දුම්බර මිටියාවත 🍃


මේ කතාකරන්නේ ඔබ අප කවුරුත් දන්නා නකල්ස් දුම්බර නම් නොවේ..තවත් ඒ වාගේම සුන්දර මිටියාවතක්..රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ ඉඩංගොඩ , මඩල පසු කරගෙන යනවිට සුමන සමන් දේව අඩවිය පසු කරන මායිමේ පිහිටා ඇති ඇල්ලගාව තෙද පත්තිනි දේවාලය හමුවනවා.එතනින් තමයි මේ සුන්දර මිටියාවතට යන්න තියෙන්නේ.ඔබට මතකනම් පොඩිකාලේ අපි ඉගෙනගත්ත පතල් කවි වලින් මිනිරන් පතල් කවි ලියවී තියෙන්නෙත් මේ දුම්බර ගැනමයි.දියඇලි දාමයක්ම මේ ඉමේ හමුවනවා.

📸 Dasun Jayakantha

09/09/2023

තනිව පියමනින ලෝකය සැබෑව සොයා දෙයි
පරමාර්ථයෙන් තොර වූ බැදීම් ආදරය සොයා දෙයි
සෙනෙහසෙන් පිරුණු සොබාදහම ජීවිතය කියා දෙයි

කලකට කලින් සිටි මිනිසෙකු "ජීවිතය අකුරින් ලියා යයි"!🖤

-දිනේෂ්. DAP

මිනිස්සු !එකෙක්වත් නැති හින්දා කියවන්නඅකමැත්තෙන් පිටු ගොඩක් ඉරුවේනොමැරි මැරි මැරි මරණේ විද විදපණත් පණ වගේ ජීවත් කෙරුවේනි...
02/09/2023

මිනිස්සු !

එකෙක්වත් නැති හින්දා කියවන්න
අකමැත්තෙන් පිටු ගොඩක් ඉරුවේ

නොමැරි මැරි මැරි මරණේ විද විද
පණත් පණ වගේ ජීවත් කෙරුවේ

නියං සමවල සීත හොය හොය
දහඩියෙන් උණු වතුර බිව්වේ

ගොඩක් උන් හෙට හිනා වෙන්නට
වැස්ස එනකන් තාම අවුවේ 👤🖤

Follow me on instagram for more reels and photos 👇
https://instagram.com/dasunja1?utm_source=qr&igshid=MzNlNGNkZWQ4Mg%3D%3D

Mᴏɴᴜᴍᴇɴᴛ ᴏғ ᴠɪᴄᴛᴏʀʏ sʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰💙යුද්ධෙ අපිට හුගක් දේවල් ඉගැන්නුවා බන්.ඒත් මේ නාකි රැල තාම ඒක හරියට ඉගෙනගෙන නෑ.උන් තාම ල...
26/08/2023

Mᴏɴᴜᴍᴇɴᴛ ᴏғ ᴠɪᴄᴛᴏʀʏ sʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰💙

යුද්ධෙ අපිට හුගක් දේවල් ඉගැන්නුවා බන්.
ඒත් මේ නාකි රැල තාම ඒක හරියට ඉගෙනගෙන නෑ.
උන් තාම ලේ වල ජාති හොයනවා !👤🤲

2009 වසරේ ඉදිකරන ලද පුදුකුඩිඉරිප්පු ජයග්‍රාහී ස්මාරකය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සටන් වැදුණු රණවිරුවන් වෙනුවෙන් ඉදිකර තිබුණි. ධෛර්යයේ සහ නිර්භීතකමේ සංකේතයක් ලෙස එක් අතකින් තම සන්නාහය රැගෙන සිටින සොල්දාදුවෙකු ද, අනෙක් පැත්තෙන් රටේ ස්වාධීනත්වය සහ ගෞරවය නිරූපණය කරන ජාතික කොඩිය ද මෙම ස්මාරකයේ දැක්වේ. ජයග්‍රාහී ස්මාරකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින සිංහයන් හතර දෙනා යුද්ධයේ ජයග්‍රහණය හඹා යෑම සඳහා රටේ හතර දිසාවෙන්ම එකමුතු වූ රණවිරුවන් විදහා දක්වයි.මෙම ජයග්‍රාහී ස්මාරකයේ විශේෂත්වය වන්නේ මෙම නිර්භීත සොල්දාදුවා බලා සිටින්නේ යුද්ධයේ ජයග්‍රාහී මෙහෙයුම දියත් කල නන්දිකඩාල් කලපුව දෙස නෙත් යොමාගෙනය.

ජීවිතය යන හිරු මඩල නැවත අවරට යන්නට පෙර, නිවන නැමැති ආලෝකය මා හමුවිය යුතුමය! 👁️
22/08/2023

ජීවිතය යන හිරු මඩල නැවත අවරට යන්නට පෙර, නිවන නැමැති ආලෝකය මා හමුවිය යුතුමය! 👁️

A D A M' S  P E A K ☸️Feel  the  Nature 🌏𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________                                         ...
18/08/2023

A D A M' S P E A K ☸️

Feel the Nature 🌏

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






🇱🇰

📸 Dasun Jayakantha

23/07/2023
21/07/2023

The highest 360° view point on a tree in the world 🏡

යාල ජාතික වනෝද්‍යානය 🐘🍃💛වන ජීවීන් බැලීම සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන වනෝද්‍යාන වලින් කැපී පෙනෙන උද්‍යානයක් වශයෙන් යාල ජාතික ව...
24/06/2023

යාල ජාතික වනෝද්‍යානය 🐘🍃💛

වන ජීවීන් බැලීම සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන වනෝද්‍යාන වලින් කැපී පෙනෙන උද්‍යානයක් වශයෙන් යාල ජාතික වනෝද්‍යානය නම් කිරීමට හැකි ය. ඵය විශාලත්වයෙන් ශ්‍රී ලංකාවේ දෙවන ස්ථානය දරණු ලබයි. මෙරටේ ජීවත්වන අප පමණක් නොව විදේශිකයන් ද විශාල වශයෙන් මෙම වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන බව අප කවුරුත් දන්නා කරුණකි.

අප සත්ව උද්‍යානයකට ගොස් වනජීවීන් බලන විට ඔවුන් ආරක්ෂාව සහිත කූඩුවල හෝ කොටු කර ඇති බව අප හැමෝම දනිමු. එයින් අපිට සෑහීමකට පත්විය හැක්කේ මම අද අලියා ව දැක්කා, කොටියෙක්, සිංහයෙක් දැක්කා කීම පමණි.නමුත් වනජීවීන්ගේ නියම හැසිරීම අපට එහි දැකගැනීමට නොලැබේ.එහෙත් මෙම යාල වනෝද්‍යානය තුළ ඔවුන් ගේ නිදහස් හැසිරීම බලන විට සත්ව උද්‍යානයේ බලනවාට වඩා බොහෝ වෙනස්කමක් අපට දැකගත හැකිය. තවද අපට ටිකක් බය ගතියක් ඉබේම ඇති වන අතර, එයට අපට ධෛර්යය ද අවශ්‍ය වන්නේ ය. මක්නිසාද කිවහොත් ඔවුන් ආරක්ෂාව සහිත කූඩුවල හෝ කොටු කර නැති බැවිනි. ඔවුන් නිදහසේ සැරිසරන වනජීවීන් ලෙස බැලීම අපටද ඉතාමත් සතුටුදායක තත්වයක් උදාවනු ඇත. නමුත් මෙම වනෝද්‍යානය සතුව විශාල වපසරිය ක් ඇති නිසා දිවියා,වලහා වැනි සතුන් බලා ගැනීම බොහොමත් අසීරුය.අලි ඇතුන් වුවද අපට පෙනෙන ප්‍රමාණය ට දැකගත හැකි වන්නේ කලාතුරකිනි.

මෙම වනෝද්‍යානය පිහිටා ඇත්තේ ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට සහ ඌව පලාතට අයත් මොණරාගල දිස්ත්‍රික්කයට අයත් කොටස් වලය. මෙම වනෝද්‍යානය ගැන තොරතුරු කෙටියෙන් කියනවනම් මෙම වනාන්තර ප්‍රදේශය වර්ෂ 1900 ට පෙර බ්‍රිතාන්‍ය පාලන සමයේ ඔවුන් විසින් දඩයම් කටයුතු සඳහා යොදාගෙන ඇත. ඉන් අනතුරුව අභය භූමියක් ලෙස වර්ෂ 1908 දී නම් කර ඇත. වර්ෂ 1806 දී එවකට අග විනිසුරු වශයෙන් සිටිය ශ්‍රී මත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් මහතා ත්‍රිකුණාමලය සිට හම්බන්තොට දක්වා ගමන් කල පසුව යාල පිලිබඳ වාර්තා ද ලියා ඇත. 1900 මාර්තු මස විසි තුන්වන දින ආණ්ඩුව විසින් යාල ප්‍රදේශය වණ සංරක්‍ෂණ ආංඤ පනත යටතේ ප්‍රකාශයට පත් කොට ඇත. පසු කාලීනව යාලවනාන්තර ප්‍රදේශය කලාප පහකට බෙදු අතර පලමුවන කලාපය වර්ෂ 1938 පෙබරවාරි මස විසි පස් වන දින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඉතිරි කලාප හතර පසුකාලීනව යාල ජාතික වනෝද්‍යානයට අනුබද්ධ ලෙස සදහන් කර ඇත.

මෙම වනෝද්‍යානයෙහි ප්‍රසිද්ධ වශයෙන් අලි කොටි වලසුන්ගෙන් සහ අනෙකුත් සතුන් ජීවත් වන අතර, කිඹුලන්, මොණරුන්, සහ කුරුල්ලන් නැරඹීමට වඩාත් ප්‍රසිද්ධ වනෝද්‍යානයකි. බෝහෝ දෙනෙක් කතරගම වන්දනාවට ගොස් පසුව යාල වනෝද්‍යානය කරා යාම සිරිතක් වශයෙන් මෙතෙක් අනුගමනය කරනු ලැබේ. මෙම වනෝද්‍යානය මෙතෙක් බලාපු නැති අය සිටිනවානම් එක වරක් හෝ මෙම වනෝද්‍යානයට ගොස් බලන මෙන් මෙයින් ඉල්ලා සිටිමු. තවද මෙම වනෝද්‍යානය නිසි ලෙස පරිහරණය කරගෙන යමින් එහි සේවයේ යෙදී සිටින සියලුම දෙනාට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු. ස්තූතියි...



📸 Dasun Jayakantha

𝗦𝗶𝗻𝗵𝗮𝗿𝗮𝗷𝗮 𝗥𝗮𝗶𝗻 𝗙𝗼𝗿𝗲𝘀𝘁 🌻🦋🇱🇰   සිංහරාජ වන රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ උණුසුම් ස්ථානයකි. 1988 වසරේ දී 𝐔𝐍𝐄𝐒𝐂𝐎 ව ...
18/06/2023

𝗦𝗶𝗻𝗵𝗮𝗿𝗮𝗷𝗮 𝗥𝗮𝗶𝗻 𝗙𝗼𝗿𝗲𝘀𝘁 🌻🦋🇱🇰

සිංහරාජ වන රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ උණුසුම් ස්ථානයකි. 1988 වසරේ දී 𝐔𝐍𝐄𝐒𝐂𝐎 ව විසින් එය ජාත්‍යන්තර වැදගත්කමක් ඇති ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇත.

සිංහරාජ වන රක්ෂිතය කළු ගඟ ද්‍රෝණියේ වැඩි කොටසක් සහ උතුරු ගිං ගඟේ කුඩා කොටසක් ආවරණය කරයි. වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක් (60%) රත්නපුර දිස්ත්‍රික්කයේ මායිම් තුළ පවතී. අනෙකුත් කොටස්වලට 20%ක් සහිත ගාල්ල දිස්ත්‍රික්කය සහ මාතර දිස්ත්‍රික්කය 20%ක් ඇතුළත් වේ.

මෙම වනාන්තරයට අවුරුද්ද මුඑල්ලේ නිරිත දිග මෝසම මගින් වැඩි වර්ෂාපතනයක් මැයි-සැප්තැම්බර් වලදී ලැබේ.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට (IUCN) අනුව, සිංහරාජය ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරවල රටේ අවසාන ශක්‍ය ප්‍රදේශයයි. ගස් වලින් 60% කට වඩා ආවේණික වන අතර ඒවායින් බොහොමයක් දුර්ලභ ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂවලින් 50%ක් (විශේෂයෙන් සමනලයන්, උභයජීවීන්, කුරුල්ලන්, සර්පයන් සහ මත්ස්‍ය විශේෂ). එය 95% ආවේණික පක්ෂීන්ගේ නිවහනයි.

ඝන වෘක්ෂලතාදිය නිසා, යාල වැනි වියළි කලාපීය ජාතික වනෝද්‍යානවල මෙන් වන සතුන් පහසුවෙන් දැකගත නොහැක. අලි ඇතුන් 3ක් පමණ සහ [නොපැහැදිලි] දිවියන් 15ක් පමණ ඇත. වඩාත් සුලභ විශාල ක්ෂීරපායී වන්නේ ආවේණික දම් පැහැති මුහුණැති ලැන්ගර් ය.

🌳 සිංහරාජයට ආවේණික වූ සත්වයින්

ශ්‍රී ලංකා‌‌වේ දැනට හඳුනා‌‌‍ගෙන ඇති ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් 26 න්, වැසි වනාන්තර විශේෂ 20 ම මෙහි දක්නට ලැබේ.වත රතු මල් කොහා, ශ්‍රී ලංකා‌‌ බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා‌‌ කැහි බෙල්ලා ඇතුළු සියලු ම ‌විශේෂ මෙහි දී දැකගත හැකි‌ වේ.

උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.

සිංහරාජයේ මෝනින් සයිඩ් ප්‍රදේශයේ ඊටම ආවේණික වූ හා එහි පමනක් දැකිය හැකි සත්වයන් රැසකි. ඒ අතරින් කටුසු හා හූනූ විශේෂ ප්‍රධාන වේ.

⭕ පිවිසුම් මාර්ග

1) දෙනියාය-පල්ලේගම මාර්ගය

2) කලවාන-වැද්දාගල මාර්ගය

3) රක්වාන-මෝනිංසයිඩ් මාර්ගය

4) හිනිදුම-නෙළුව මාර්ගය

📸 Dasun Jayakantha

අතහැරෙන්න කලින් අත්හරින්නඅත්හැරීම පුරුදු කරන්නජීවිතයට ගලාගෙන යන්න ඉඩ දෙන්නවතුර වගේ වෙන්නඔයත් දවසක මේ පාරෙ එන්නකවදාහරි සං...
10/06/2023

අතහැරෙන්න කලින් අත්හරින්න
අත්හැරීම පුරුදු කරන්න
ජීවිතයට ගලාගෙන යන්න ඉඩ දෙන්න
වතුර වගේ වෙන්න
ඔයත් දවසක මේ පාරෙ එන්න
කවදාහරි සංසාරෙ කෙළවරට යන්න ❤️‍🩹

දුර ගමන් තමයි ලස්සනම ❤️‍🩹
28/05/2023

දුර ගමන් තමයි ලස්සනම ❤️‍🩹


වචන ටිකකින් පුලුවන්ද මේ හැගීම විස්තර කරන්න.මම තාම ඉගෙනගෙන නෑ කන්දක් උඩදී මට දැනෙන දේ ලියන්න...                       ⚠️️...
13/03/2023

වචන ටිකකින් පුලුවන්ද මේ හැගීම විස්තර කරන්න.
මම තාම ඉගෙනගෙන නෑ කන්දක් උඩදී මට දැනෙන දේ ලියන්න...




⚠️️ 🇱🇰

📸 Dasun Jayakantha
🍂 Bambaragalapathana

26/02/2023

Hulangala 🌈
📷 by Pradeep Gamage

31/12/2022

Happy new year 2023 🤲🧡


14/10/2022

POV: You're falling from the tallest building in the world 🤯⁣
Video by: ⁣
Location: Dubai 🇦🇪

01/08/2022

A heaven on earth 🌸🙏

30/07/2022
🧡
21/04/2022

🧡

21/04/2022

𝑻𝒉𝒆 𝒔𝒊𝒍𝒆𝒏𝒄𝒆 𝒐𝒇 𝒏𝒂𝒕𝒖𝒓𝒆 𝒊𝒔 𝒗𝒆𝒓𝒚 𝒓𝒆𝒂𝒍.🥀

Sunrise 🚘🌄
10/01/2022

Sunrise 🚘🌄

06/01/2022

https://youtu.be/or1EWs2TZfA

අලුත් Vlog එක බලලා
Comment එකක් දාලා Like එකක් දාලා Share පාරක් දාන්න යාලුවන්ටත් බලන්න🙌💚

14/12/2021

Gongala Part 2
අලුත්ම vlog එක Gongala Video එකේ 2 වෙනි කොටස බලලා like එකක් දාලා share පාරක් දාන්න😎🗣🍃

https://youtu.be/-76F4r9R1dw

Mɪsᴛʏ sᴏᴏʀɪʏᴀᴋᴀɴᴅᴀ ❄  Aɪɢʙᴜʀᴛʜ Esᴛᴀᴛᴇ 🗺️
05/12/2021

Mɪsᴛʏ sᴏᴏʀɪʏᴀᴋᴀɴᴅᴀ ❄ Aɪɢʙᴜʀᴛʜ Esᴛᴀᴛᴇ 🗺️

Oʜɪʏᴀ 🇱🇰
26/11/2021

Oʜɪʏᴀ 🇱🇰

Tʜᴇ ʀᴏᴀᴅ ᴛʜᴀᴛ ʀᴜɴs ǫᴜɪᴇᴛʟʏ ᴛʜʀᴏᴜɢʜ ᴛʜᴇ ᴍɪsᴛʏ ɢʀᴇᴇɴ ғᴏʀᴇsᴛ 🌿🌻
14/11/2021

Tʜᴇ ʀᴏᴀᴅ ᴛʜᴀᴛ ʀᴜɴs ǫᴜɪᴇᴛʟʏ ᴛʜʀᴏᴜɢʜ ᴛʜᴇ ᴍɪsᴛʏ ɢʀᴇᴇɴ ғᴏʀᴇsᴛ 🌿🌻

Sᴏᴍᴇᴛɪᴍᴇs ʜᴏᴘᴇ ɢᴇᴛs ʟᴏsᴛ ɪɴ ᴀ ғᴏɢ 🌿ᴏʜɪʏᴀ 🇱🇰
26/10/2021

Sᴏᴍᴇᴛɪᴍᴇs ʜᴏᴘᴇ ɢᴇᴛs ʟᴏsᴛ ɪɴ ᴀ ғᴏɢ 🌿
ᴏʜɪʏᴀ 🇱🇰

Hɪɢʜᴇsᴛ ʙᴜɪʟᴅɪɴɢ ᴏғ ᴛʜᴇ ᴡᴏʀʟᴅ 🗺️Bᴜʀᴊ ᴋʜᴀʟɪғᴀ 🇱🇰1sᴛ sᴜᴘᴇʀ 12 ᴠɪᴄᴛᴏʀʏ ғᴏʀ Sʀɪ ʟᴀɴᴋᴀ ❤️
24/10/2021

Hɪɢʜᴇsᴛ ʙᴜɪʟᴅɪɴɢ ᴏғ ᴛʜᴇ ᴡᴏʀʟᴅ 🗺️
Bᴜʀᴊ ᴋʜᴀʟɪғᴀ 🇱🇰


1sᴛ sᴜᴘᴇʀ 12 ᴠɪᴄᴛᴏʀʏ ғᴏʀ Sʀɪ ʟᴀɴᴋᴀ ❤️

💚💙
19/10/2021

💚💙

My first youtube vlog I uploaded to youtube for the first time even though i had vlogged before my friends were behind all this and i was able to make this v...

ᴍʏsᴛɪᴄ ɢʀᴇᴇɴ 🌿🌻
08/10/2021

ᴍʏsᴛɪᴄ ɢʀᴇᴇɴ 🌿🌻

06/10/2021

sʀɪ ʟᴀɴᴋᴀ 🏞️🇱🇰

Wʜᴇɴ ʟɪғᴇ ɢᴇᴛs ᴄᴏᴍᴘʟɪᴄᴀᴛᴇᴅ, ɪ ᴛʀᴀᴠᴇʟ.🖤🌻
28/09/2021

Wʜᴇɴ ʟɪғᴇ ɢᴇᴛs ᴄᴏᴍᴘʟɪᴄᴀᴛᴇᴅ, ɪ ᴛʀᴀᴠᴇʟ.🖤🌻

21/09/2021

🧡💛

16/09/2021

Hɪᴋɪɴɢ ᴛʜʀᴏᴜɢʜ ᴀ ғᴏʀᴇsᴛ ғᴜʟʟ ᴏғ ʟɪɢʜᴛ ʀᴀʏs. 💚🌻

𝕊𝕣𝕚 𝕡𝕒𝕕𝕒𝕪𝕒| 🙏🇱🇰 📸 credit to respective owner
30/08/2021

𝕊𝕣𝕚 𝕡𝕒𝕕𝕒𝕪𝕒| 🙏

🇱🇰

📸 credit to respective owner

27/08/2021

K U R U D U O Y A E L L A🌿⛰❄

@620 feet high

LANKA

🖤
20/08/2021

🖤

𝕂 𝔸 ℕ 𝔻 𝕐 💛🧡🙏
14/08/2021

𝕂 𝔸 ℕ 𝔻 𝕐 💛🧡🙏

14/08/2021

මහ වැස්සට සැඩ වූ පලාබද්දල මාපලාන කොමලිය 😍💦🥀

𝕐𝕒𝕝𝕒 ℕ𝕒𝕥𝕚𝕠𝕟𝕒𝕝 ℙ𝕒𝕣𝕜  🤗🌻
07/08/2021

𝕐𝕒𝕝𝕒 ℕ𝕒𝕥𝕚𝕠𝕟𝕒𝕝 ℙ𝕒𝕣𝕜 🤗🌻

Address

Kahawatta, Rathnapura
Colombo

Telephone

+94770327082

Website

Alerts

Be the first to know and let us send you an email when C e YL o N posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to C e YL o N:

Videos

Share

Category