Sheka

Sheka බිදුන,රිදුන,හදවත් සුවපත් කරන්න එන්න...
ලියන්න ඔබෙ වදනත් අපිත් එක්ක..

16/12/2023
ඕන  දෙයක් ඔයා හිතාගන්න අනේ😪
14/12/2023

ඕන දෙයක් ඔයා හිතාගන්න අනේ😪

💔
14/12/2023

💔

උඹට උහුලන්න පුළුවන් නම්අම්මේ මං උකුලෙම මැරෙන්නද?මට හරිම මහන්සීතවත් නම් දුවන්න බෑටිකක් නැවතිලා කතා කරලා යන්න එන්නද…… ඔඩොක...
14/12/2023

උඹට උහුලන්න පුළුවන් නම්
අම්මේ මං උකුලෙම මැරෙන්නද?

මට හරිම මහන්සී
තවත් නම් දුවන්න බෑ
ටිකක් නැවතිලා
කතා කරලා යන්න එන්නද……

ඔඩොක්කුවේ ඔලුව තියාගන
හිතේ තියෙන වේදනාව
නැතිවෙනකල් අඬන්න
මට වෙන කවුරුත්
හරියන්නේ නෑ අම්මේ……

හිතක් තියෙන්නෙම රිදෙන්නද
පපුවක් තියෙන්නෙම පැලෙන්නද
කම්මුල් දිගේ වැක්කෙරෙනකල්
කළුවර වැටෙන්නෙම අඬන්නද...
"උඹට උහුලන්න පුළුවන්නම්, අම්මේ මං මැරෙන්නද???"

| තැපැල් නොකෙරූ ලියුම් -
| බේබදු කුමාර

👀😌
14/12/2023

👀😌

"නිර්දෝෂී ගැහැනියකගේ කඳුළු තරම්ප්‍රබල සාපයක් තවත් නොමැත ඉතිම් ගෑනු හිත් රිද්දන්න කලින් දෙපාරක් හිතන්න...!😌❤️❤️‍🩹
14/12/2023

"නිර්දෝෂී ගැහැනියකගේ කඳුළු තරම්
ප්‍රබල සාපයක් තවත් නොමැත
ඉතිම් ගෑනු හිත් රිද්දන්න කලින් දෙපාරක් හිතන්න...!😌❤️❤️‍🩹

උදේට ගුඩ් මෝනින් මැසේජ් එකක් නැති,කෑවද බීවද කියලා හොයාබලන්න කෙනෙක් නැති,පාළු හිතුනම,ආදරේ දැනුනම කෝල් එකක් අරගෙන ඔහේ වල්ප...
14/07/2023

උදේට ගුඩ් මෝනින් මැසේජ් එකක් නැති,
කෑවද බීවද කියලා හොයාබලන්න කෙනෙක් නැති,
පාළු හිතුනම,ආදරේ දැනුනම කෝල් එකක් අරගෙන ඔහේ වල්පල් කියවන්න බැරි,
නිවාඩු දවසක අත් අල්ලන් ඇවිදින්න විදිහක් නැති
මගේ ජීවිතේ ගැන
වෙලාවකට මටම හරි පව් කියල දැනෙනවා..
ප්‍රේමය කියන හැඟීම හරිහැටි විඳින්න
මට පිනක් ඇත්තෙම නැද්ද කියලා හිතෙනවා...

සමහරවිට මං යටි හිතින් මටම හූල්ලගන්නවා...
"අනේ මටත් ලස්සන ආදරයක් තිබුනා නම්.."

ඔයාට වටිනාකමක් දෙන්නේ නැති කිසිම කෙනෙක්ට ඔයත් වටිනාකමක් දෙන්න යන්න එපා•••      සායම් චිත්‍රයක් වැස්සට තෙමුණා වගේ බොරු කි...
14/07/2023

ඔයාට වටිනාකමක් දෙන්නේ නැති කිසිම කෙනෙක්ට ඔයත් වටිනාකමක් දෙන්න යන්න එපා•••
සායම් චිත්‍රයක් වැස්සට තෙමුණා වගේ බොරු කියන මිනිස්සුන්ගෙත් ඇත්ත හෙළිවුණ දාට අපේ හිත්වලින් හේදීලාම යනවා 🤷
හදවත කපලා පෙන්නුවත් මිනිස්සු විශ්වාස කරන්න එපා 🙃

ආදරේදි දෙන්නට දෙන්නව මතක් වෙන්න දෙන පුංචිම සිහිවටනයකින් උනත් ඒ අය හරියට සතුටු වෙනව මහ මෙරක් තරම්... ආදර සැමරුම් ,උපන්දින...
14/07/2023

ආදරේදි දෙන්නට දෙන්නව මතක් වෙන්න දෙන පුංචිම සිහිවටනයකින් උනත් ඒ අය හරියට සතුටු වෙනව මහ මෙරක් තරම්...
ආදර සැමරුම් ,උපන්දින එන්නම ඕනි නැහැ🥹

ජීවිතේ කියන්නෙ පුදුම දෙයක් ඒක ඔහේ අපේ සිතුවිලි එක්ක ගලාගෙන යන්න දුන්නොත් අපිට හම්බෙන අතීත ගනුදෙනු කරුවො කිය දෙන ඒ පාඩම හ...
28/09/2021

ජීවිතේ කියන්නෙ පුදුම දෙයක් ඒක ඔහේ අපේ සිතුවිලි එක්ක ගලාගෙන යන්න දුන්නොත් අපිට හම්බෙන අතීත ගනුදෙනු කරුවො කිය දෙන ඒ පාඩම හැර යන්න කලින් දීලා යන ලස්සන මතක ටික අපිට අත්තැරෙනවා....

කිසි කෙනෙක් ගෙන ආදරේ කරද්දී හොයන්න එපා ඔබේ සතුට....
එහෙම වුනාම අපිට අපිව එපා වෙලා අපි ගොඩක් අසරන වෙනෝ....
බැදීම් ආදරේ විරහව මේ හැමදේන එක්ක එක්කො ජීවිතේ ගෙවෙනෝ....

අත් හැරීම් එක්ක ඉතුරුවෙන්නෙ මතක ගොඩක්...

අපි ආසවෙන් කඩෙන් අරන් එක ඇදුමක් වුනත් අපිට කාලයක් යද්දි එපා වෙනෝ නේද...
එක කලයක් යද්දි ඔගේ පැත්තකට දාල තියලා කුනු ගොඩටට දාලා ගිහි තියෙනෝ....

පිච්චිලා ඉවර ගිනි ගොඩ දිහා බලාන අපි කවදාවත් හූල්ලනවද...
නෑනේද?....
ආදරේ විරහව දලා යම ඒ වගේ...
මතක ලස්සනට එකතු කරන්වා
ඒවගේම ලස්සන පාඩමක් එක්ක අපිට හයිය හිතක් දෙනවා...
අපිව දාලාගිය අය අමතක කරන්න හදන්න එපා ඒකකරන්න බෑ ...
ඒ වගේන ඒ අය ගැබ හිතල දුක් වෙන්න එපා...
ඔයා හිතන්න හැම දෙලා වෙම එයා දාලා ගියෙ මේලෝකේ එයාට අම්මට තාත්තට පස්සෙ ඉදිය කෙනා කියලා...

ජිවිතේ හදා ගන්න ඉන්න එපා නැවතිලා මතක එක්ක...
නැගිටින්න ඔයාට ආදරේ කරන්න ඔයාට ආදරේ කරන අය ගාව ඔයා හිනා වෙන්න සැහැල්ලුවක් දැනෙයි මතක වලට වෛර කරන එක නැවැත්තුවම හිතට....

26/09/2021

Hm..

තමන් කාලයක් ප්‍රේම කරපු මිනිස්සුන්ට මැරෙන මොහොත වෙනකම් ගරු කරන්න.ඔබව අත්හැර ගිය මොහොතෙ පටන්,ඔවුන් කුමක් කරන්නේද,කා සමග බ...
26/09/2021

තමන් කාලයක් ප්‍රේම කරපු මිනිස්සුන්ට මැරෙන මොහොත වෙනකම් ගරු කරන්න.

ඔබව අත්හැර ගිය මොහොතෙ පටන්,ඔවුන් කුමක් කරන්නේද,කා සමග බැඳෙන්නේද නොවෙයි,ඔවුන් තුටින් නම් එය එසේම වන්නට ඉඩ හරින්න.

ප්‍රේමයක අනෙක්පස වෛරය තිබිය යුතු නොවේ.

බිඳීම්,රිදවීම් මතත් ඔවුන් සතුව තිබූ ඉඩ එලෙසම පවත්වා ගන්න.
මන්ද,ඔබට කිසි දිනෙක වෙනකෙකු එම හිඩැසට එබිය නොහැකි නිසාය....

මා පෙම් කල පිරිමියා මට පසුව තෝරා ගත් ගැහැණිය සතුව මිහිරි කටහඬක් තිබිණි.
ඇගේ වීඩියෝ පටයක් කොහේ හමු වුණද මා එය අවසන් වන තුරු බලමි,අසමි.
සුන්දර දේ සුන්දර ලෙස බැලිය යුතු බව මාගේ අදහසය.

ඈ මගේ ප්‍රේමය උදුරා ගත්තේ නැතිය.එය එසේම මා අසල තිබේ...
ඉතිං මා කුමට නොදැකි ගැහැණියකට වෛරය පතුරන්නද.

කිසි දිනෙක නුඹේ ප්‍රේමය හිමිව තිබූ පුද්ගලයන්ට හෝ ඔවුන් සමග බැඳි මිනිසුන්ට වෛර නොකරන්න....

Ishu Iresha Premarathna ✍❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sheka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category



You may also like