Mage IDEA

Mage IDEA Like us on Facebook mage idea. share your with our page
(1)

02/01/2024

පානදුර මහනුවර බස් එකේ සින්දු කියන අයියා ❤️❤️
Like us on Facebook .අපේ page එකට ලයික් එකක් දාගෙනම යන්න https://m.facebook.com/Mageideaofficial/

තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති ...
04/09/2023

තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති බවත්, තාත්තා නොදන්නා මගුලක් නැති බවත්, තාත්තා මාර පොරක් බවත් කෙල්ල සිතා සිටීම ඊට හේතුවයි.

කෙල්ල අම්මා එක්ක දාගන්නා වලි සියල්ලේ ඇරියස් කවර් කරන්නේ තාත්තාගෙනි. අම්මා එපා කියූ සියල්ල කරන්නට පර්මිෂන් ගන්නේ ද තාත්තාගෙනි. එසේ පර්මිෂන් දුන් කළ අම්මා තාත්තා සමග වලි දාගන්නා බව කෙල්ලට අදාල නැත. ඒකිගේ ලෝකයේ වීරයා තාත්තා ය. ඉතිං අම්මා සමග දාගන්නා වලි වලින්ද තාත්තා දිනන බව ඒකිට ෂුවර් ය.

කෙල්ල සමග නිදා ගැනීමද ලේසි නැත. ඒකිය නින්ද යන තෙක් තාත්තාගේ අත පය තිබිය යුත්තේ ඒකිට ඕනෑ හැටියට ය. ඒකි කම්ෆර්ටබල් වනතුරු තාත්තාගේ අතපය හතර එහෙට මෙහෙට අඹරවමින් ඒකිට ඕනෑ කම්ෆර්ටබල් එක ලබා ගන්නා අතර, තාත්තාගේ කම්ෆර්ටබල් එක ඒකිට අදාලම නැත. නින්ද ගිය පසුව ද එය වෙනසක් නොවේ. බොහෝ විට රෑ මැදියමේ දී කෙල්ලගේ කකුල් දෙක ඇත්තේ තාත්තාගේ ඔළුව උඩ ය.නැත්නම් බඩට ඔළුව තියා තාත්තා ඇඳෙන් වැටෙන තුරු තල්ලු කිරීම ද නින්දෙන් කෙල්ල කරන සෙල්ලමකි. ඇහැරෙන ඇහරෙන වාරයක් පාසා ඒකි දෙපයින් ඇන විසි කරනා රෙද්ද ගෙන ඈට පෙරවීම තාත්තලා අනිවාර්යයෙන් කළ යුතු ය. කොච්චර රස්නයක හිටියත් කෙල්ල සීතලේ යැයි තාත්තලාගේ හිත නිතර කියයි.

තාත්තා යන්නේ කොතැනද ඒ ඕනෑම තැනකට එල්ලී ඒමට කෙල්ල දත කට මැදගෙන සිටී. හැන්දෑවට පොඩ්ඩක් සෙට් වෙන්න හැදුවද ඉස්සෙල්ලාම බලන්නේ කෙල්ලගේ මූඩ් එක කොහොමද කියා ය. කෙල්ල ෂේප් නම් අම්මාව ගොඩ දමා ගැනීම සිම්පල් ය.

ඇබ ඇට, බටු ඇට ගානට හිඳිනා කෙල්ලන් ලොකු වෙද්දී උනට අවශ්‍ය කළමණාද වෙනස් වේ. ඒවට තට්ටු වෙන්තේ තාත්තාගේ පර්ස් එකට ය. තාත්තාලගේ පර්ස් එක හිස් කිරීමේ මහත් වූ හැකියාවක් කෙල්ලන් සතුව තිබේ. ඉල්ලන ඉල්ලන ඕනෙ මගුලක් තාත්තා අරන් දෙන බවට කෙල්ලන්ට ඇති විශ්වාසය ඊට හේතුවයි.

තාත්තාට කෙල්ලව වඩාගෙන සිටීමට අම්මා අවසර දෙන කාලය ඉකුත් වීමට දැන් ආසන්න ය. ඒත් තාත්තාට අදටත්, හෙටටත් කෙල්ල කෙල්ලම ය. ඒකී වඩාගෙන යෑමට බැරි උනත් කරේ අත දමාගෙන යාමට හෝ තාත්තාට හිඳිනා හොඳම යාළුවා ය. කෙල්ලගේ හොඳම යාළුවා ද තාත්තා නම් , තාත්තාට කෙල්ල ගැන බය වීමට කිසි හේතුවක් නැත.

(කෙල්ලන් සිටිනා තාත්තලා ටැග් කරමි.)
( උපුටාගැනීමකි)

එවක හිටපු රාජ්‍ය නායිකාවට අපලයි කියලා ජාතික ගීය හොරෙන්, බලෙන් වෙනස් කරවලා ගුවන් විදුලියෙන් ම ඒක ප්‍රචාරය කරලා, ඒක ලියපු ...
01/08/2023

එවක හිටපු රාජ්‍ය නායිකාවට අපලයි කියලා ජාතික ගීය හොරෙන්, බලෙන් වෙනස් කරවලා ගුවන් විදුලියෙන් ම ඒක ප්‍රචාරය කරලා, ඒක ලියපු ආනන්ද සමරකෝන් මහත්මයාට සියදිවි හානි කර ගන්නට ඉඩ සලස්වපු පාලකයෝ ඉන්න රටක,
අද මේ සිංහලයෝ ටිකක් උමාරාගේ වැරැද්ද හොයනවා. මාතා මහතා වුණා කියලා වැලලෙනවා. මේ තරම් හතර වටේ ණය වෙලා කෙලවිලා හැදි ගෑවිලා ඉන්න වෙලාවේ දැන් ප්‍රශ්නය ඒක.
ඉස්කෝලේ යන කාලේ තුනේ පන්තියේ ඉන්නකොට
"ශ්‍රී ලංකා මාමා.. අපේ නැන්දගේ ...... ඉම්බා" කියලා කියපු එවුන් ට අද උමාරා පෙන්නේ මාරයෙක් වගේ. ලේබල්වාදී ජාතික වීරයන්ට මාගේ ප්‍රණාමය..!

04/02/2023

කාරි නෑ සඳ new version 😁

Address

Melbourne, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when Mage IDEA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category