ගැස්ම - Gasma

ගැස්ම - Gasma ඔබේ හද ගැස්මට සරිලන අපේ වෙබ් අඩවිය "ගැස්ම - Gasma"
(5)

22/11/2024

මැහුම් ගෙතුම් විශේෂාංගයෙන් අපි ඔයාලට ළඟ ළඟම එන නත්තල වෙනුවෙන් ලස්සන නිර්මාණ කිහිපයක් කියලා දෙනවා. ඉතින් ඔයාගේ කෑම මේසයට නත්තලට ගැලපෙන පාට වලින් table runner එකක් ගොතන විදිහ දැනගන්න සම්පූර්ණ වීඩියෝව නරඹන්න.

www.gasma.lk

21/11/2024

හැඩවැඩ විශේෂාංගයෙන් අපි ඔයාලට Men's grooming වල තිබෙන skin type වර්ග 4 ගැන මීට කලින් සතියක කියලා දුන්නා. ඉතින් අද අපි හිතුවා Men's grooming ගැන කතා කරද්දි oil skin එකක් හඳුනා ගන්නේ කොහොමද වගේම oil skin එකකට කරන්න පුළුවන් treatment ගැන කියන්න.

www.gasma.lk

20/11/2024

අද යෝගා විශේෂාංගයෙන් අපි ඔයාලට කොන්දේ වේදනාව සමනය කරන යෝගා ක්‍රමයක් ගැන කියලා දෙනවා. ඉතින් ඔයත් නිවැරදි පියවර‍යන් අනුගමනය කළොත් ඔයාට තියෙන කොන්දේ වේදනාව අඩු කර ගන්න පුළුවන්. මේ ගැන දැනගන්න සම්පූර්ණ වීඩියෝව නරඹන්න...
www.gasma.lk

19/11/2024

90's Kids තුන්වෙනි episode එකෙන් ඔයාලා අහලා තියෙන අදටත් අහන්න ආස කරන 90 දශකයේ ගීත වල මතක අලුත් කරන්න ගැස්ම අපි හිතුවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා ඔයාලා කැමති 90 දශකයේ තවත් ගීත තියෙනවා නම් comment කරන්න අමතක කරන්න එපා...

www.gasma.lk

සුවපත් සැපවත් දිගුකල් දිවියකට තරුණ දරු දැරියන් හුරු කිරීම අරමුණු කර ගනිමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම හඳුන්වා දෙන AIA ස...
19/11/2024

සුවපත් සැපවත් දිගුකල් දිවියකට තරුණ දරු දැරියන් හුරු කිරීම අරමුණු කර ගනිමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම හඳුන්වා දෙන AIA සුව පාසල් වැඩසටහන සමඟ ඔබත් එක්වන්න...

ලියාපදිංචි වීමට http://ahs.aia.com/lk වෙත පිවිසෙන්න.

17/11/2024

පායාසම් කියන්නේ හින්දු ජනතාව අතර ජනප්‍රිය ආහාරයක්. ඉතින් ආන්ටි D එක්ක එකතු වෙලා ගෙදරදීම රස පායාසම් හදාගන්න දැන් ඔයාටත් පුළුවන්. හදන විදිහ හරියටම දැනගන්න සම්පූර්ණ වීඩියෝව නරඹන්න.

www.gasma.lk

16/11/2024

ළඟ ළඟම එන නත්තල සමරන්න සූදානම් වෙන ඔයාලා වෙනුවෙන් නත්තල් ගස ලස්සන කරන සැරසිල්ලක් ගැන අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන නිර්මාණ ඉගෙන ගන්න ගැස්ම මැහුම් ගෙතුම් විශේෂාංගයත් සමඟ දිගටම රැඳී සිටින්න...

www.gasma.lk

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගන...
16/11/2024

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගැනීමට වත්මන් අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය සමත් වී තිබෙනවා.ඒ ජාතික ජන බලවේගය නියෝජ...
15/11/2024

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගැනීමට වත්මන් අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය සමත් වී තිබෙනවා.

ඒ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මනාප 655,289 ක් ලබා ගනිමින්.

මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය.

ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගත්තේය.

15/11/2024

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර අවසන්.

15/11/2024

මෙවර මහ මැතිවරණයෙන් ජය ලැබීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණා. ඒ් ආසන 141ක් ලබා ගනිමින්. ඔවුන් ලබා ගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව 6,863,186ක්.

15/11/2024

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද අතරින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටිනවා. ඒ ඡන්ද 5,636,648ක් ලබා ගනිමින්.

15/11/2024

ආසන 33ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් ...

14/11/2024

ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික් සමස්ත ජය ජාතික ජන බලවේගය ලබා ගත්තා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 07ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධූර 05ක් හිමිව තිබෙනවා.

14/11/2024

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ පසු පශ්චාත් මැතිවරණ සමයේ සතියක් යනතෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම් දෙනවා.

14/11/2024

මේ වන විට ඡන්ද කොට්ඨාස 04ක තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ඒවා සියල්ලේම ජයග්‍රහණය හිමි කර ගත්තේ ජාතික ජන බලවේගයයි.

14/11/2024

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය ලබා ගත්තේ මාලිමාවයි

Address

Slave Island

Telephone

+94115300800

Alerts

Be the first to know and let us send you an email when ගැස්ම - Gasma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ගැස්ම - Gasma:

Videos

Share

ගැස්ම

ශ්‍රී ලංකා‍වේ ප්‍රේක්ෂකයින් සඳහාම වූ lifestyle වෙබ් අඩවියක් ලෙස ගැස්ම.lk හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් වල කතාබහට ලක් නොවන මාතෘකා පිළිබඳවද මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට අපි අදහස් කරගෙන සිටිමු. කාලීන සිදුවීම් කේන්ද්‍රකරගත් තොරතුරු දේශීය ආහාර මෙන්ම විදේශීය ආහාර පිළියෙල කිරීම, food reviews, සම්මුඛ සාකච්ඡා ඇතුළත් ලිපි හා වීඩියෝ නිර්මාණයන් ගැස්ම.lk වෙබ් අඩවියට පිවිසෙන ඔබට දැකබලාගන්න පුළුවන්. ඔබේ හද ගැස්මට සරිලන අපේ වෙබ් අඩවිය "ගැස්ම"

www.gasma.lk

Nearby media companies