Sirasa TV

Sirasa TV ජනතාවගේ නාලිකාව - සිරස TV | The People's Channel 🇱🇰

Address

No 45/3 Braybrooke Place, Colombo 2
Slave Island

Alerts

Be the first to know and let us send you an email when Sirasa TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sirasa TV:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

මොකද කියන්නේ සිරස හදමුද ?

අදට සිරසට අවුරුදු 22ක්.. ඒ කියන්නේ අදින් වසර 22 කට කලින් තමයි සිරස TV -සියළු රස සමඟින් ජනගත වෙන්නේ.

ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකත්වය වෙනුවෙන් මින් පෙර නොදුටු පරිමාණයේ රියැලිටි මුදාවන් බිහිකල ටෙලිවිෂනයේ පෙරගමන්කරු බවට සිරස TV පත්වුණා...

එදා මෙදා තුර ටෙලිවිෂනයේ පළමු සහ එකම ජාත්‍යන්තර වරලත් වැඩසටහන් පෙළක නිමැවුම්කරු බවට සිරස TV පත්වුණා.

ශ්‍රී ලාංකේය විශිෂ්ඨත්වය ජාත්‍යන්තරය වෙත ඉහළින් ඔසවා තැබූ සිරස TV මෙවර තම උපන්දිනය සමරන්නෙ ටිකක් වෙනස් විදියට...