ටෙක් මෑන්

ටෙක් මෑන් තාක්ෂනික දැනුම,තාක්ෂණික ලෝකයේ සිදුවන අලුත්ම විස්තර,දැනුම සොයන ඔබ සඳහාමයි.like එකක් දලා සෙට් වෙන්න.
(7)

Electrical Engineering World
19/04/2023

Electrical Engineering World

01/04/2023
📣Power Trasmission Grid System 📣නිවෙස් වයරින් දැනුම ඇතුලත් ඇප් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.bit.ly/3t3Lv2H
25/03/2023

📣Power Trasmission Grid System 📣
නිවෙස් වයරින් දැනුම ඇතුලත් ඇප් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
bit.ly/3t3Lv2H

📣නිවෙස් වයරින් ප්ලෑන් කිහිපයක්📌️ඉංග්‍රීසි ව්‍යාකරණ මොකුත්ම බැරි අය ඉන්නවනම් පහල ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.සති 2කින් පමන ඇප...
24/03/2023

📣නිවෙස් වයරින් ප්ලෑන් කිහිපයක්📌️
ඉංග්‍රීසි ව්‍යාකරණ මොකුත්ම බැරි අය ඉන්නවනම් පහල ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.සති 2කින් පමන ඇප් එකේ ඇති ඔන්ලයින් ටෙස්ට් වලට මුහුණ දී බලන්න.අනිවාර්යයෙන්ම ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය වී ඇති බව පෙනේවි.
https://www.facebook.com/100079161237972/posts/199684109346962/?sfnsn=mo&mibextid=6aamW6

✅කෙටි කලකින් ඉංග්‍රීසි කතා කරමු.✅කවුරු මොන කතා කිව්වත් ඔයා ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන තනිවම උත්සහ කරලා.ඒකට හොඳ මගපෙන්වීමක් ති...
24/03/2023

✅කෙටි කලකින් ඉංග්‍රීසි කතා කරමු.
✅කවුරු මොන කතා කිව්වත් ඔයා ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන තනිවම උත්සහ කරලා.ඒකට හොඳ මගපෙන්වීමක් තියෙනවා නම් හා ව්‍යාකරණ පාඩම් සියල්ල නිවැරදිව ඉගෙන ගන්නවනම් ඔයාට ලේසියෙන් කෙටි කාලයකින් ඉංග්‍රීසි කතා කරන තැනට එන්න මහා ලොකු දෙයක් නෙමේ.
✅ඒකට හොඳම විසඳුම ඔබ මේ ඇප් එක download කර ගැනීමයි.
✅ඇප් එක මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ
✅දිනපතා අලුත් පාඩම් ඔබේ දුරකථනයට.
✅අලුත් පාඩමක් එක් කල සැනින් නොටිෆිකේශන් මගින් දැනුවත් කිරීම.
✅දිනපතා ක්‍රියාකාරකම් මගින් ඔබේ දැනුම පරික්ශා කිරීම.
✅සියලුම පාඩම් වලට අදාල ඉංග්‍රීසි වාක්‍යය වලට ඔබට සවංදිය හැකි වීම.එමගින් නිවැරදිව ඉංග්‍රීසි උච්චාරණය කරන ආකාරය ඉගෙන ගත හැක.
✅සෑම ඉංග්‍රීසි වචනයක්ම උච්චාරණය කරන ආකාරය ඔබට සවංදිය හැකි නිසා ඉංග්‍රීසි බින්දුවේ ඉඳන් ඉගෙන ගන්න කෙනෙක්ට වූවත් මේ ඇප් එක සමග එකතු විය හැක.

ඇප් එකේ අංතර්ගතය
✅ ව්‍යාකරණ පාඩම් මාලාව.(මේ වන විට පාඩම් 50ක් හා අදාල ක්‍රියාකාරකම් එක් කර ඇත.)
✅ ස්පෝකන් ඉංග්ලිශ් පාඩම් මාලාවේ අංතර්ගතය
1. ස්පෝකන් පැටන්ස් 50ක්
2. දිනපතා භාවිතා වන වාක්‍යය 3000ක්,
3. විවිධ ස්ථානවල යෙදන ඉංග්‍රීසි සංවාද (මෙම සංවාද වලට ඔබට ඇහුම්කම් දිය හැක.මෙමගින් නිවැරදි උච්චාරණය කරන ආකාරය ඉගෙන ගත හැක.)
✅ පාඩම් කල යුතුම වචන යටතේ
1. නාමපද 3000කට ආසන්නව
2. ක්‍රියාපද 1000කට ආසන්නව
3. පිංතූර ඩික්ශනරියක්
4. සියලුම නිපාත පද
5. නාම විශේෂණ පද 250ක්
6. විරුද්ධාර්ත පද 100ක්
ක්‍රියාකාරකම් යටතේ
✅ සියලුම පාඩම් ආවරණය වන ලෙස සැදු ප්‍රශ්න ඔබට MCQ ආකාරයෙන් හා හිස්තැන් පිරවීම මගින් ,ඔබේ දැනුම පරික්ශාකරගත හැක.ඔබ ලබා දෙන පිළිතුරු එවලේම පරික්ශා කෙරේ.
✅බොහෝ අයට රැකියාවත් එක්ක කාලයේ ප්‍රශ්න නිසා වෙනම පාඨමාලා කරන්න කාලයක් නෑ.ඒ කලත් වර්තමානයේ ඉංග්‍රීසි පාඨමාලාවක් කරන්න ඉතා විශාල මුදලක් වැය වෙනවා.ඒකට හොඳම සහ ලේසිම විසඳුම මෙම ඇප් එක සමග එකතු වීමයි.
✅වයස් බේදයක් නැත.ඉගෙන ගන්න,රැකියාවක් කරන, රට ගිහින් රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙන්ම,
✅ඔබේ දරුවන්ටත් ලේසියෙන් සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න පහලින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඔබට ජය.

📣ඔටෝමොබයිල් වලට ආස අයට😍රට ගිහින් රැකියාවක් කරන්න ඉන්න අයට,රැකියාවක් කරන ගමන් ඉංග්‍ර්‍රීසි ඉගෙන ගන්න ඕන අය සියලුම ඉංග්‍රී...
06/03/2023

📣ඔටෝමොබයිල් වලට ආස අයට😍
රට ගිහින් රැකියාවක් කරන්න ඉන්න අයට,රැකියාවක් කරන ගමන් ඉංග්‍ර්‍රීසි ඉගෙන ගන්න ඕන අය සියලුම ඉංග්‍රීසි පාඩම් ඇතුලත් ඇප් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න 👇👇👇
https://m.facebook.com/story.php?story_fbid=138577044397245&id=123362489252034

06/01/2023

👍👍👍

✅බැට් මෑන් නයිට් ලයිට්✅වර්න 16 ක් එකම ලයිට් එකේ✅රිමෝටයෙන් වර්න මාරු කිරීමේ හැකියාව.✅නිදන කාමරයට /සලය සදහා අලංකාරයක් ගෙන ...
09/12/2022

✅බැට් මෑන් නයිට් ලයිට්
✅වර්න 16 ක් එකම ලයිට් එකේ
✅රිමෝටයෙන් වර්න මාරු කිරීමේ හැකියාව.
✅නිදන කාමරයට /සලය සදහා අලංකාරයක් ගෙන දේ.
✅දිග = 55cm / උස = 30cm
✅ඇනවුම් කිරීම සදහා මැසෙන්ජ හරහා පනිවිඩයක් එවන්න.
✅නිවසට ලැබුන පසු මුදල් ගෙවන්න.

පලමු කමෙන්ට් එකට ගොස් ඩරස් ඇප් එක හරහද ඇනවුම් කල හැක.

Address

Slave Island

Website

Alerts

Be the first to know and let us send you an email when ටෙක් මෑන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby media companies


Other Video Creators in Slave Island

Show All