Lasa With South Korea

Lasa With South Korea Like,Comment,Share
(1)

24/11/2024

🇰🇷

30/10/2024

👇👇👇

29/10/2024

ඔන්න ඕකයි ප්‍රස්නෙ 🥺

20/09/2024
🥲
14/09/2024

🥲

Korea is waiting for you 💙💙….🇰🇷😍🇰🇷
15/08/2024

Korea is waiting for you 💙💙
….

🇰🇷😍🇰🇷

😍🍕🍝🍗🥚🌶🥦
28/03/2024

😍🍕🍝🍗🥚🌶🥦

බයිසිකල් පදින කොල්ලො ටික මේ ගැනත් දැනගෙන ඉමුකාබියුරේටර් ටියුනප් A to Z    -------------------------------------පෙට්‍රල් ...
28/03/2024

බයිසිකල් පදින කොල්ලො ටික මේ ගැනත් දැනගෙන ඉමු

කාබියුරේටර් ටියුනප් A to Z

-------------------------------------
පෙට්‍රල් එන්ජින් එකක දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ප්‍රධාන අවශ්‍යතා තුනක් තිබෙනවා.

1. petrol💦
2. වාතය (ඔක්සිජන්)🌪
3. ගිනි පුලිඟුවක් (ඉග්නීශියන්)⚡

මේ සාදක 3 න් , පෙට්‍රල් සහ වාතය කියන සාදක දෙකම මේ කාබියුරේටර් එකෙන් පාලනය වෙනවා.

🔆 එතකොට මොකක්ද මේ කාබියුරේටරය කියන්නෙ ❓

මේක පෙට්‍රල් එන්ජින් වල පමනක් භාවිත වන , ඉන්දන සැපයුම් පද්ධතියට අයත් ඉතා වැදගත් උපකරණයක්.
පෙට්‍රල් එන්ජින් එකකට අවශ්‍ය පෙට්‍රල් , air filter එකෙන් පිරිපහදු කරන ලද වාතය සමග, නිවැරැදි අනුපාතයට මිශ්‍ර කරල, එන්ජින් එකට ලබාදෙන වැඩේ තමා මේ කාබියුරේටර් එකෙන් කරන්නෙ.

එතකොට මොකක්ද මේ ටියුන් කරනව කියන්නෙ 🤔 🎻🎸

කාබියුරේටර් එක ටියුන් කරනව කියල කරන්නෙ, කාබියුරේටර් එක තුල පෙට්‍රල් සහ වාතය මිශ්‍ර වන අනුපාතය නිවැරැදිව සකස් කිරීමයි.

මේ සකස් කිරීම සදහා, බොහෝ කාබියුරේටර් වල , පෙට්‍රල් වාත මිශ්‍රනය සීරු මාරු කිරීම සදහා ස්කුරුප්පු ඇනයක් ලබා දීල තියෙනවා.🔩
ඒ ඇනය Mixture Screw විදියට අපි හදුන්වනවා.
මීට අමතරව
තෙල් ඇනය , හුලං ඇනය විදියට හදුන්වන්නෙත් මේ ඇනයම තමා.

ඒ වගේම කාබියුරේටර් එකක තවත් ඇනයක් දීල තියෙනවා.
අපි ඒක idle screw විදියට හදුන්වනවා.
මේ idle screw එකෙන් කරන්නෙ, එන්ජින් එක රේස් කරන්නෙ නැතිව start කරල තියෙද්දි , එන්ජින් එක වැඩ කරන වේගය (rpm) පාලනය කිරීම.

ඇතැම් නිශ්පාදකයන් විසින් කාබියුරේටර් එකේ mixture screw එක නිවැරදිව සීරු මාරු කරල , සීල් කරල තියෙනවා. එවැනි කාබියුරේටර් වල ටියුන් කිරීමක් සිදු කරන්න හැකියාවක් නෑ.
එම නිසා එවැනි කාබියුරේටර් සහිත එන්ජින් එකක , පෙට්‍රල් පාරිබෝජනය වැඩිනම් කාබියුරේටර් එක ඇතුලත ගෙවී ඇති කොටස් (ජෙට්) අලුතෙන් යෙදීමට සිදුවෙනවා.
එම කාබියුරේටර් වල idle screw එකක් පමනක් තියන නිසා, අපිට idle rpm එක විතරයි වෙනස් කරගන්න පුළුවන් වෙන්නෙ.

👀කොහොමද දැන් ඔය ඇන දෙක හොයාගන්නෙ🤔.

ඒක හරිම සරල වැඩක් .
බටර්ෆ්ල්යි වෑල් සහිත කාබියුරේටර් වලනම් මේ idle screw එක තියෙන්නෙ , ඇක්සලරේටර් කේබල් එකෙන්, කාබියුරේටර් එක ඇතුලෙ තියන බටර්ෆ්ල්යි වැල් එක අරින වහන ලිවර් එක ගාවමයි.
ඒ ඇනේ දකුනට (තද වෙන පැත්ත) කැරකවීමෙන්, ලිවර් එක ඉදිරියට තල්ලු වී , බටර්ෆ්ල්යි වෑල් එක ඇරිලා එන්ජින් එක රේස් වෙනවා.

ස්ල්යිඩින් පිස්ටන් සහිත කාබියුරේටර් එකක් නම්, පිස්ටන් එක ඉහල පගල යන චේම්බර් එක කෙලින්ම වගෙ තියන ඇනය තමා idle screw එක. ඒකත දකුනට කැරකවද්දි එන්ජින් එක රේස් වෙනවා.
වමට කරකවද්දි අඩු වෙනවා.

ඔය විදියට ඇන දෙක හරියට තෝරගන්න අමාරුනම් කරන්න තියෙන්නෙ කරකලාම බලන එක තමා.
එකක් කරකලා බැලුවනම් ඇති.
ඇන දෙකෙන් කෝක උනත් කමක් නෑ

අපි කරකවලා බලන්න තෝරගත්ත ඇනේ, දකුනට කරකවද්දි එන්ජින් එක එන්න එන්න රේස් වෙනවනම් ඒක අනිවාරෙන් idle screw එක.
එතකොට අනික තමා mixture screw එක.

හරි දැන් ඇන් දෙකත් හොයා ගත්ත කියමුකො👌, ඒත් ටියුන් කරන්නෙ කොහොමද 🤔.

මේක කරන්න විවිධ ක්‍රම තිබෙනවා.
මේ ක්‍රම අතරින් ලංකාවෙ බහුතරයක් පාවිච්චි කරන ක්‍රමයක් තමා mixture screw එක සම්පූර්ණයෙන් තදකරලා, වට 2.5 ක් නැවත බුරුල් කිරීම.
මේ ක්‍රමය කම්පැනි ටියුන් විදියටත් හදුන්වනවා.
මෙම ක්‍රමය වලංගු වන්නේ අලුත්ම වාහන සදහා පමනයි (දල වශයෙන් 30000km ට වඩා අඩුවෙන් දාවනය කල වාහන)
නමුත් කාලයක් ගතවීමේදී කාබියුරේටර් එක තුල වාතය සමග පෙට්‍රල් මිශ්‍ර වන ජෙට් ගෙවීම / අවහිර වීම නිසා.
කම්පැනියෙන් එලියට දාද්දි කරකවලා තිබ්බ වට ගාන ගනන් කරල , ඒ වට ගානට අනුව පරන වාහනෙත් ටියුන් කිරීම ඉතාමත් අසාර්ථක ක්‍රමයක්.❌

කනගාටුවට කරුණ වන්නෙ, ඇතැම් කාර්මික මහතුන් සහ ප්‍රසිද්ධ සන්නාම වල නියෝජිත සේවා ස්තාන වලින් පවා, අරන් යන ඕනම වාහනයක් වට දෙක හමාරට කරකවලා , ටියුන් කරා කියල කියනවා.

✅දැන් බලමු කොහොමද හරියටම ටියුන් කරන්නෙ කියල.

(මෙම ක්‍රමය කාබියුරේටර් 1 ක් පමනක් ඇති බොහෝ යතුරුපැදි , ත්‍රීරෝද රථ හා මෝටර් රථ සදහා යොදාගත හැක.)
🛺 🛵 🚗 🏍

වැඩේ පටන් ගන්න කලින් මේ ටිකත් කරල ඉමු.

✡එයාර් ෆිල්ටර් එක සහ ප්ලග් සුද්ද කරලා එන්ජින් එක working temperature එකට ගන්න පොඩි රවුමක් දලා එන්න ඕනෙ.එන්ජින් එක සීතල වෙලාවට ටියුන් කරල වැඩක් නෑ.

✡කාබියුරේටරයට සම්බන්ද සියලුම රබර් හෝස් වල තත්වය පරික්ශා කර, හෝස් ක්ලිප් හොදට තද කරගන්න.

✡ ඉග්නීශියන් පද්දතියට අදාලව, සීරු මාරු කිරීම් සිදු කලයුතු වාහනයක් නම් (CDI තාක්ෂණට පෙර පැමිනි යතුරු පැදි හා පැරනි මෝටර් රථ)
CB point වල Dwell කෝනය සහ ඩිස්ට්‍රිබියුටර් සහිත මෝටර් රථවල ඉග්නීශියන් ඇඩ්වාන්ස් කෝනය නිවැරදිව ඇත්දැයි පරික්ශා කිරීමත් ,එන්ජින් එකේ නිවැරැදි ක්‍රියාකාරීත්වයට වැදගත් වේ.

(කාබියුරේටර් එකත් ගලවලා ඇතුලෙ කොටස් සුද්ද කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි)

👌ඔන්නවැඩේ කෙරෙන හැටි ස්ටෙප්ස් 7 කින් කියල දෙන්නම්

1.👉 අයිඩ්ල් ස්කෲ එක දකුනට කරකලා එන්ජින් එක ටිකක් රේස් කරගන්නවා (1500rpm - 1800rpm)

2. 👉මික්ස්චර් ස්කෲ එක(හුලං ඇනේ) උපරිම දකුනට කරකවලා ඇනේ තද කරගන්නවා. (පෙට්‍රල් අඩු වෙන්නෙ කොයි පැත්තට කැරකුවාමද කියන දේ ප්‍රශ්නයක් කරගන්න එපා)
එතකොට එන්ජින් එකේ rpm එක අඩු වෙයි.

🔴 #සැ.යු 👉(කාබියුරේටර් එකේ ජෙට් වල ප්‍රමානය ඉක්මවලා ගෙවිල / බ්ලොක් වෙලා තිබුනොත් මේ ස්ටෙප් එකේදී එන්ජින් එක ස්ලෝ වෙන්නෙ නෑ. එතකොට කාබියුරේටර් එක හරියට ටියුන් කරන්න බෑ , ඒ නිසා කාබියුරේටර් එකේ ජෙට් මාරු කරන්න වෙනවා)

3.👉 දැන් rpm එක අඩු උන එන්ජින් එක, උපරිම rpm එකට එනකන් මික්ස්චර් ස්කෲ එක හිමීට වමට කරකන්න (බුරුල් කරන්න)
එහෙම ටික ටික බුරුල් කරද්දි එක පරාසකදි එන්ජිම වැඩිපුරම රේස් වෙනව කියල තේරෙයි.
ඒ පරාසයෙන් පිට දකුනට කැරකුවත් වමට කැරකුවත් එන්ජින් එක ස්ලො වෙනවා.
අන්න ඒ වැඩිපුරම රේස් වෙන පරාසයට mixture screw එක කැරකුවාම කාබ්යුරේටරේ, මූලික ටියුන් කිරීමේ වැඩ ඉවරයි.
ඊලඟට තියෙන්නෙ දෙවන අදියර.

5.👉දැන් idle screw එක බුරුල් කරලා, එන්ජින් එක නවතින්නෙ නැතිව තියන්න පුළුවන් අඩුම rpm එක දක්වා එන්ජින් එක slow කරගන්න ඕනෙ.

6.👉ඊටපස්සේ නැවතත් mixture screw එක දෙපැත්තට ටික ටික කරකවලා බලන්න ඕනෙ, දැන් ගොඩක් ස්ලෝ තියන එන්ජින් එක මීට වඩා චුට්ටක් රේස් වෙන තැනක් තියනවද කියල.
( අවම rpm එකක් යටතේ වයිබ්‍රෙශන් අඩු වෙලා වඩාත් smooth විදියට එන්ජින් එක වැඩ කරන තැන)
අපි ඒකට කියනවා fine tune කරනව කියල.
මේ ස්ටෙප් එකේදි ගොඩක් ඉවසීමෙන්, එන්ජින් එකේ හඩට අවදානය යොමු කරල තමා මේ fine tune එක කරන්න ඕනෙ.
ඒ වගේම මේ fine tune කිරීමේදී, mixture screw එක කරකවන සෑම අංශකයකදීම එන්ජින් එකේ හඩ සහ වයිබ්‍රෙශන් එක වෙනස් වෙන ආකාරය ගැන ඉතාමත් අවදානයෙන් ඉන්න ඕනෙ.🩺👂

මේ ස්ටෙප් එකත් සම්පූර්ණ කරා කියන්නෙ කාබියුරේටර් එක ටියුන් කිරීම සම්පූර්ණයි.

දැන් ඔයාට දැනෙයි වෙනදට වඩා ගොඩක් අඩු idle rpm එකක උනත් එන්ජින් එක නවතින්නෙ නැතුව ගොඩක් සුමට විදියට වැඩ කරනව කියල.
හොඳ තත්වයේ තියන එන්ජින් එකක් මේ විදියට fine tune එක තිතටම කරානම්, idle screw එක තවත් ටිකක් බුරුල් කරලා, එන්ජින් එකේ සද්දෙ කනට ඇහෙන්නෙ නැති ගානට එන්ජින් එක ස්ලො තියාගන්න පුළුවන්😍

7.👉මේක තමා අන්තිම ලාස්ට් ෆයිනල් ස්ටෙප් එක😁. දැන් එන්ජින් එක නවතින්නෙ නැතුව තිබුනට, එන්ජින් එකේ rpm එක ගොඩක් අඩුයි.

විශේෂයෙන්ම තනි සිලින්ඩර් එන්ජින් එකකනම්, මේ විදියට ගොඩක් අඩු rpm එකක ස්ටාර්ට් කරල ගොඩක් වෙලා වෙලා තියල තියන එක ක්‍රෑන්ක් බෙයාරින් වලට එච්චර හොඳ නෑ.

ඒ වගේම ලයිට් , A/C වගේ එන්ජින් එකට අමතර බරක් වැටෙන දෙයක් ක්‍රියාත්මක කලොත් එන්ජින් එක නවතින්න පුළුවන් .
තව බැට්‍රිය චාජ් වෙන්නෙත් අඩුවෙන් .

ඒ වගේම ක්ල්ච් බැලන්ස් කරන්නත් බෑ , එන්ජින් එක නවතිනවා.

ඒ නිසා idle screw එක දකුනට කරකවලා, නිශ්පාදකයා අනුමත කරල තියන ගානට idle rpm එක වැඩි කරගන්න.
නිශ්පාදකයගෙ දත්ත දන්නෙ නැත්තන් , 1st ගියර් එකට දාලා.
ඇක්සලරේටරය පාවිච්චි කරන්නෙ නැතුව ක්ල්ච් එකෙන් විතරක් වාහනේ හිමීට ඉස්සරහට දාවනය කරන්න පුළුවන් ගානට idle rpm වැඩි කරන්න.

දැන් හරි ස්ටෙප්ස් 7 යි වැඩේ ෆිනිශ්😎
දැන් වාහනේ වෙනදට වඩා හොඳ පිකප් එකක් තියනව වගේම පෙට්‍රලුත් හොඳට වැඩ කරයි.

කාබියුරේටර් ටියුන් කිරීමට , මේ ක්‍රමයටත් වඩා ඉතාමත් සාර්ථක වෙනත් ක්‍රමයක් තිබෙනවා.
ඒකෙදි කරන්නෙ, එන්ජින් එකෙන් පිටවෙන පිටාර වායුවේ (දුමේ) තිබෙන සංගටක සාන්ද්‍රනයන් විශ්ලේෂණය කරලා , වඩාත් නිවැරදි ලෙස කාබියුරේටරයේ ස්කෲස් එජෙස්ට් කරගන්න එක.
ඒ සදහා Exhaust gas analyser උපකරණයක් අවශ්යයි.
මෙය තරමක් මිල අධික උපකරණයක් නිසා, ලංකාව තුල මෙය භාවිතයෙන් කාබියුරේටර් ටියුන් කරන ස්ථාන ගොඩක් අඩුයි.

කතෘ අයිතිය සුරකින්න ස්තූතියි...✍️
Gayantha Bahanuka
Bandara Aththanayake

05/02/2024

කැපවීම 😁

24/01/2024

😋😌

08/01/2024

අහන්නම ඕන කතාවක් 👇👇

01/01/2024

ජංගම දුරකථන මිල 35%කින් ඉහළට. ඒ කියන්නෙ ලක්ෂ පහක ෆෝන් එකක් රු.175000කින් වැඩි වෙනවා. සිංගප්පූරුවට ටිකට් එක රු.120,000යි. නෑ මම නිකං කිව්වෙ 😪

දුප්පතුන් හම්බකරන දේ ආපාහූ ගැනීමේ කලාව හෙවත් VAT.වලට යටත් අලුත්ම බඩු සෙට් එක. 🥴ඔක්කොමත් හරි භූමිදාන හා ආදාහනත් වැට් 😏
12/12/2023

දුප්පතුන් හම්බකරන දේ ආපාහූ ගැනීමේ කලාව හෙවත් VAT.වලට යටත් අලුත්ම බඩු සෙට් එක. 🥴ඔක්කොමත් හරි භූමිදාන හා ආදාහනත් වැට් 😏

😌🥴
09/12/2023

😌🥴

08/12/2023

පුන්චියට පටන් ගත්‍ත ඔයාගේ page එක ගොඩදාගමුද..
Follow and follow back 💪

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Lasa With South Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share