Evry_thing

Evry_thing ✍️🌊📎
Always laugh when you can. It is cheaper than medicine.

26/09/2022

ඔයාලත් ආදරේ කරපූ කෙනෙක් හිටියද 🤭💔🤫

😥😭😏

Thinking😏
01/09/2022

Thinking😏



23/08/2022

💙A girl should be two things,
who and what she wants

13/08/2022

🤗❣️💙

13/08/2022

☺️💙

කාලෙකට කලින්...උඹේ good morning මැසේජ් එකේ ඉඳන්  මුළු දවසම උඹේ ලෝකෙ ජීවත් වුන මට,උඹත් එක්ක පැය ගනන් කතා කරපු,වරු ගණන් හි...
30/07/2022

කාලෙකට කලින්...
උඹේ good morning මැසේජ් එකේ ඉඳන් මුළු දවසම උඹේ ලෝකෙ ජීවත් වුන මට,උඹත් එක්ක පැය ගනන් කතා කරපු,වරු ගණන් හිනා වුනු,උඹත් එක්ක දුක සැප බෙදාගත්‍තු මට,

කාලයක් යද්දි මම හීනෙකින්වත් නොහිතපු විදිහට උඹ නිසාම විඳවන්න වුනා.උඹේ last seen මට පුදුම හිසරදයක් වෙන්න ගත්තා.online ඉඳලත් මගෙ මැසේජ් seen නොවෙනකොට මට පුදුම අසරණ කමක් දැනුනා. නිකං හරි මතක් වෙලා මැසේජ් එකක් දායි කියලා මග බලාගෙන හිටපු දවස් ඕනෙ තරම් තිබුණා.මාව මගාරින්න එපා කියලා මට මං ගැනම පව් කියලා හිතෙන තරමටම උඹේ බැඳීම ලඟ මං අසරණ වුනා.ඉතිං මගෙ හිත උඹවම ඉල්ලනකොට උඹේ හිත මාව එපාමයි කියලා කියනකොට මං කොහොමද තවත් උඹේ හිත ඇතුලේ බලෙන් ජීවත් වෙන්නේ?

ඉතිං කාලෙකට කලින් උඹත් එක්ක මහ රෑ වෙනකන් එක එක විකාර කියවපු මම,අද dunhill එකක් බීලා පාඩුවෙ ඇඳට වැටෙනවා...
තනියමම නෙවෙයි උඹේ මතකත් එක්කම...🥀💙

✍️

Address

Matara
80240

Alerts

Be the first to know and let us send you an email when Evry_thing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Evry_thing:

Videos

Share