ANURADHA

ANURADHA ||Anuradha Official Page|| 🇱🇰
Gopro Photographer 📷 🇰🇷south korea🌏🍁 🍂video creator 🎥

කහ පාටින් මල් පිපුන....වසන්තයේ මුල්ම දවස්...🌻කහ පැහැයෙන්ම...කොල හැලෙමින්වැලපෙන.....වසන්තයේ අවසන් දවස්....🍂
16/11/2024

කහ පාටින් මල් පිපුන....
වසන්තයේ මුල්ම දවස්...🌻

කහ පැහැයෙන්ම...
කොල හැලෙමින්
වැලපෙන.....
වසන්තයේ අවසන් දවස්....🍂

මාසේට  දවස් 30/31  එක නැහෙනවා. ඒක දන්නේ අපි විතරයි.. සමහර දවස් තියෙනවා කෑමක් බීමක් ඕනෙ නැති" ඇලවෙන්න තැනක් විතරක් ඕනෙ" ව...
05/09/2024

මාසේට දවස් 30/31 එක නැහෙනවා. ඒක දන්නේ අපි විතරයි..
සමහර දවස් තියෙනවා කෑමක් බීමක් ඕනෙ නැති" ඇලවෙන්න තැනක් විතරක් ඕනෙ"
වෙන ..

සමහර දවස් එනවා හිතේ හිරවෙචිච මහා පාළුවක් කණ්නාඩියයි මමයි විතරක් කතා කරන...
එක දවසක් එනවා මාසෙම නැහිලා හම්බ කරපු පඩිය ලංකාවට යවලා ඉතුරු වෙන . සොච්චමකින් ආස දේවල් මොනවා හරි කාලා ෆොටෝ එකක් status දාන..

අන්න ඒ දවසට අපි නහින තරම නොදන්න අය අපෙන් අහානව උඹලට හරි ගිහින් කියලා නේද සැපේ ඉන්නවා කියලා...🌸.

මෙික තමයි ඇත්ත බං.... 😕❤️🇰🇷

24/11/2023

වෙහෙසකර සතියක අවසානයේ හිත නිවන එකම වචනය
සෝජුවක් බොමුද
🫣🍻🌝

11/11/2023

#가을

😍donghwasa temple🇰🇷🏯කඳුකරයේ පිහිටි කොරියාවේ ලස්සන පන්සල Share ✅ &Like 👍
01/10/2023

😍donghwasa temple🇰🇷🏯
කඳුකරයේ පිහිටි කොරියාවේ ලස්සන පන්සල
Share ✅ &Like 👍

21/09/2023

Daegu Metro Line 3
දකුණු කොරියාවේ Daegu Metro වේගවත් සංක්‍රමණ පද්ධතියේ තුන්වන මාර්ගයයි. එය ඩේගු ට්‍රාන්සිට් කෝපරේෂන් මගින් ක්‍රියාත්මක වේ. Daegu Metro Line 3 යනු මොනෝරේල් මාර්ගයක් වන අතර එය කොරියාවේ පළමු ස්ට්‍රැඩ්ල් වර්ගයේ මොනෝරේල් පද්ධතියයි. 🚝🇰🇷😍

08/09/2023

ඇයි හීන වල සද්දෙ ඇහෙන්නෙ නැතුව video එක විතරක් පේන්නෙ 🙄

26/06/2023

කොරියාවේ ඉන්න බහුතරයක් කොල්ලෝ තාම තනිකඩ ඇයි ? 🤔

02/03/2023

26/02/2023


24/02/2023

රෑට තමා ලස්සන 🇰🇷🚶😍
#කොරියන්අපි
Korean Life - කොරියන් ජීවිතේ

22/02/2023

කොරියාවේ රෑක ඇවිදන් යමු 🚶🇰🇷❤
#කොරියන්අපි

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when ANURADHA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ANURADHA:

Videos

Share