Prabashwara Media Unit Of GMV

Prabashwara Media Unit Of GMV PRABASHWARA MEDIA UNIT OF GANDARA MAHA VIDYALAYA

සූර්ය මංගල්‍යය 2024 | ගන්දර මහ විද්‍යාලය | 2024.04.09Prabashwara Media Unit Of GMV
17/04/2024

සූර්ය මංගල්‍යය 2024 | ගන්දර මහ විද්‍යාලය | 2024.04.09

Prabashwara Media Unit Of GMV

As 2023 ends, it's a good time to look back on the challenges we faced and appreciate the support we received for our ne...
31/12/2023

As 2023 ends, it's a good time to look back on the challenges we faced and appreciate the support we received for our near and dear ones. Let's express our thanks to those who stood by us. As we head into 2024, share quotes and wishes to show gratitude. To make the transition into the new year special, we've gathered some New Year greetings, wishes and quotes to show gratitude to those whom you love the most. These quotes convey thankfulness and remind your loved ones of the value they bring to your life. Share these sentiments with those who made 2023 memorable for you.

ලෝකවාසී සියලුම ජනයාට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නත්තලක් වේවා ...... | Created by J.Tharinda Dhananjaya Member Of Prab...
25/12/2023

ලෝකවාසී සියලුම ජනයාට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නත්තලක් වේවා ...... | Created by J.Tharinda Dhananjaya Member Of Prabashwara Media Unit Of GMV

ඔබ සැමට පින්බර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා ! | Created by J.Tharinda Dhananjaya Member Of Prabashwara Media Unit ...
26/11/2023

ඔබ සැමට පින්බර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා ! | Created by J.Tharinda Dhananjaya Member Of Prabashwara Media Unit Prabashwara Media Unit Of GMV

18/11/2023

මෙය නරඹන විටදී තමාගේ මව සිහිපත් කර ගන්න....| Prabashwara Media Unit Of GMV

07/10/2023
Deputy Prefects Of Gandara M.V.
06/10/2023

Deputy Prefects Of Gandara M.V.

Head Prefects Of Gandara M.V.
06/10/2023

Head Prefects Of Gandara M.V.

සිසු නයු අභිසෙස් 2023 ගන්දර මහා විද්‍යාලය ............
06/10/2023

සිසු නයු අභිසෙස් 2023 ගන්දර මහා විද්‍යාලය ............

Happy Teacher's Day | Made By J.Tharinda Dhananjaya Member Of UniT
05/10/2023

Happy Teacher's Day | Made By J.Tharinda Dhananjaya Member Of UniT

Happy Children's Day 🎉️  | Made By J.Tharinda Dhananjaya Member Of Unit
01/10/2023

Happy Children's Day 🎉️ | Made By J.Tharinda Dhananjaya Member Of Unit

පින්බර බිනර පොහොය දිනයක් වේවා !     | Made By J.Tharinda Dhananjaya Member Of Unit
29/09/2023

පින්බර බිනර පොහොය දිනයක් වේවා ! | Made By J.Tharinda Dhananjaya Member Of Unit

ගන්දර මහ විදුහලට අවශ්‍ය නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්‍ය ආධාර ලබා දීමත් එම නව ගොඩනැගිල්ල වෙනුවෙන් මුල් ගල...
28/09/2023

ගන්දර මහ විදුහලට අවශ්‍ය නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්‍ය ආධාර ලබා දීමත් එම නව ගොඩනැගිල්ල වෙනුවෙන් මුල් ගල් තැබීමත් ගෞරවාන්විතව සිදු කරනු ලැබුණි.

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් කිහිපයක අවශ්‍යතා වෙනුවෙන් කංචන විජේසේකර ඇමැති තුමා විසින් කල ඉල්ලීමකට අනුව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නවුෆර් ෆවුසි මහතාට අයත් සහීඩා පදනම මගින් මෙම කටයුත්ත ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 75ක මුදලක් ගන්දර මහ විදුහලට ලබා දීමට ඉදිරිපත් වූ අතර එහි පළමු අදියර ආරම්භ කිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 35ක මූල්‍ය ආධාරය නවුෆර් ෆවුසි මහතා විසින් ලබා දෙන ලද අතර එම මුදල් පරිත්‍යාගය විදුහල්පතිතුමියට ලබා දෙනු ලැබුවේය.

මෙහි ඉදිරිකිරීම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශ්‍රමය ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබා දෙනු ලැබෙන අතර ඉදි කිරීම් කටයුතු මාස 3කින් අවසන් කිරීමට බලාපොරොත්තු වේ. ගොඩනැගිල්ල වෙනුවෙන් මුල් ගල් තැබීම ගන්දර මහ විදුහලේ ශිෂ්‍ය නායකයන් විසින් සිදු කරනු ලැබුණි.

Don't Forget
23/09/2023

Don't Forget

The New Principal Of Gandara M.V. , Mrs. D.M.R.Malkanthi started her work at the school office .
20/09/2023

The New Principal Of Gandara M.V. , Mrs. D.M.R.Malkanthi started her work at the school office .

ගන්දර මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔනිජ දිම්තරු ජයවීර ශිෂ්‍යයා විසින් නිර්මාණය කරන ලද දෙවිනුවර ඇසළ පෙරහර මංගල්...
07/09/2023

ගන්දර මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔනිජ දිම්තරු ජයවීර ශිෂ්‍යයා විසින් නිර්මාණය කරන ලද දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අනුරුව දෙවිනුවර ශ්‍රී උපුල්වන් විශ්ණු දේවාලයේ ගරු බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මදුශංඛ මැතිතුමා සියැසින් දැක බලා ගැනීමට ඔහුගේ නිවසට පැමිණි අවස්ථාව...

අප පාසලේ ශිෂ්‍යයෙක් මෙන්ම මාධ්‍ය ඒකකයේ සමාජිකයෙකු ඔනිජ සහෝදරයනි ඔබට අපගෙන් සුබ පැතුම්.... තව තවත් මෙවැනි දෑ සිදු කිරීමට ශ්‍රී උපුල්වන් විශ්ණු දෙවි පිහිටයි.

- මාධ්‍ය ඒකකය ගන්දර මහා විද්‍යාලය -

27/07/2023

PRABASHWARA MEDIA UNIT OF GANDARA MAHA VIDYALAYA | Prabashwara Media Unit Of GMV

Address

Tangalle Road
Matara
81000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94412259580

Alerts

Be the first to know and let us send you an email when Prabashwara Media Unit Of GMV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share