OSKA BRO

OSKA  BRO OSKA BRO Youtube Channel එකට සෙට් වෙන්න.. හැමදාමත් ඔයාලත් එක්ක�

18/06/2022

හලෝ උබලා ජීවතුන් අතරද බන් ඉතින්🤣 කස් එකට මුකුත් කියන්න එපා ප්ලීස් 😌

14/06/2022

Happy birthday napura ayye😙❤️..den ithin denna 3n dena wenna ona kalee hari😌..මේ video එක ගොඩක් කට්ටියන්ට අමතක වේලා ඇති ඒ කාලේ මාරාම ආතල් video එක බලලා ආතල් එකේ ඉන්න🤩 Birthday ekata dannama kiyala save karan hitiye awruddak tisse😅🤙
Napura Gaming Nuwan Chandra ❤️

Onna awrudu ganakat passe Ark Survival Evolved Free dila Steam wala Steam account nethanm aluthin hari hadala add kara g...
13/06/2022

Onna awrudu ganakat passe Ark Survival Evolved Free dila Steam wala Steam account nethanm aluthin hari hadala add kara ganna phu adanna epa free dunnu kale add kara gatte na kiyal 100% supiri game ekak gahala balanna GTA V wge Online ,normal deka supiriyata sellam karanna puluwan

07/06/2022

ඇයි උබට කෙල්ලෝ නැත්තේ😌⬇️❤️

19/05/2022

I'm back after 6 months. First match🤩
ආපහු හෙමීට හැමදේම පටන් ගමු . අම්මයි තාත්තයි හින්දා ඉක්මනට එක හීනයක් සැබෑ කර ගන්න පුලුවන් උනා❤️ ඒ තමා මගේ කැඩුනු pc එක නැවතත් හදාගන්න පුලුවන් ඌනා😍

14/05/2022

😍😍
Share ⬇️

07/05/2022

පරණ මතකයන්ට ආස කරන අපි😍❤️😔😔

04/05/2022

Old friends, old feelings, old live memories of everything.😢
Mention - old friend ,enjoy everything ❤️💯

06/04/2022

Game play කරලා මැරෙන්න තරම් ගේම් වල නැති දෙයක් බව වටහා ගන්න විනෝදය සදහා සෙල්ලම් කරන්නේ කොල්ලෝ anyway ඕනම දෙයක් limit එකට පුරුදු වෙන්න පලමුව..

සැ.යූ.. අපේ අම්මත් මීට මාසයකට කලින් මට බැන්නා බන් මේක දැකලා එකයි🤐✌️

🙏 ගොන් ආතල් දීලා ජීවිත නැති කරන්න එපා පවු ඒ දෙමාපියන් සහ ලමයි😓😓😓

කියන්න තියෙන්නෙ මෙච්චරයි අපේ පුන්චි බලාපොරොත්තු සිහින ගොඩක් මේ වන විට ඉටු කර ගන්න බැ එක සිනයක් පමනයි , උබලට් ඉස්සරහට Gam...
30/03/2022

කියන්න තියෙන්නෙ මෙච්චරයි අපේ පුන්චි බලාපොරොත්තු සිහින ගොඩක් මේ වන විට ඉටු කර ගන්න බැ එක සිනයක් පමනයි , උබලට් ඉස්සරහට Game එකක් ගහන්න තියා fb,youtube යන්නත් signal නැති වෙනෝ අනිවාර්යයෙන් 😓 අනාගතයක් ,ජීවිතය විනෝදය නැතුව පොලවට පස් වෙලා යනවද? නිය පොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපනවද? මේක සමහරක් කට්ටියන්ට දැන් විහිලුවක් වෙවී මතක තියා ගනින් සල්ලි ගොඩක් තියන මිනිස්සුන්ට දැම්ම තේරුමක් නෑ.. නමුත් උබලට කටක් ඇරලා අම්මගෙන් තත්තගෙන් මොනවා හරි ඉල්ලන් දැන් ඉල්ලන් පුලුවන්ද ? ඔවු උබලට ඉල්ලන් පුලුවන් වෙවී නමුත් ඒ දෙමාපියන් හම්බකරන එක මාසෙක ගාන උබලගේ ආදරෙට දේවී නමුත් දැන් ගොඩක් දෙමාපියන් එදා එක වේලක් කන්න බැරුව අන්ත අසර වෙලා මේ තත්වේ අනිවාර්යයෙන් අපිට උදා වෙනෝ මෙක දැම්ම හරි පාලනයක් නොගියොත්..කියන්න තියෙන්නෙ පමා වෙන්න එපා අපේ පුන්චි හීන සැබා කරගන්න අන්තිම අවස්තාව වෙන්න පුලුවන් ... අමතක කරන්න එපා උද්දමනය ලොකේ පලවෙනි රටේ තත්වය ලගා වීමට වැඩි කාලයක් නෑ 😓.. බුදුන් ,දෙවියන් ලන්කාවේ දෙස බලා සිටිනවන්ම් පිහිට වන්න 🙏🙏🙏

03/02/2022

කොල්ලොන්ට අමතක උනාට මමත් Pubg Tomorrowland experience dunna 😌

14/01/2022

Kollo tika podi help ekak ona hambunu vga ekath pereda giya 😓..VGA hadana thenak dannawanm comment ekak dan yanna

රැල්ලට Sabuna ගාන ඔබේ මිතුරා කවුද😂.. දන්නෝ දනිති✌️😂
17/12/2021

රැල්ලට Sabuna ගාන ඔබේ මිතුරා කවුද😂.. දන්නෝ දනිති✌️😂

16/11/2021

යෝ යෝ boyss ඔන්න මාස ගනකින් ආපහු pubg ගහන්න අවස්තාවක් උදා වුනා ඉතින් අපි හිමීට ඉස්සරහට ආපහු හැම දේම පටන් ගමු අනිවා...ඉතින් First classic Match එක අපේ ආදරනීය Kitiya Gaming YT ගහලා වැඩ පටන් ගත්තා මගේ ඒදා ඉදන් ඉන්න apee set එකේ සුපිරිම චරිතයක් තමා ඉතින් මඩ ගැහිල්ලක් නෙවෙයි Friendly athal ekak😂.... නෑ ekkoo මඩ ගහපන් ඕකට😂😂 ආදරෙයි ✌️

මේ ආතල් එක සෙට් උනේ නැත්නම් වැඩක් නෑ😌
11/11/2021

මේ ආතල් එක සෙට් උනේ නැත්නම් වැඩක් නෑ😌

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when OSKA BRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OSKA BRO:

Videos

Share