PDirect වාර්තාකරණය

PDirect වාර්තාකරණය වාර්තාවෙන් තොර වාර්තාකරණයක් උදෙසා සාමාජ මෙහෙවරක

මාතර වේරදූව ක්ෂේත්‍රාරාම විහාරස්ථානය අසල දයාරත්න මහතාගේ නිවසේ ආලෝකවත් කර ඇති කැරකෙන වෙසක් පහන් කූඩුව.
05/05/2023

මාතර වේරදූව ක්ෂේත්‍රාරාම විහාරස්ථානය අසල දයාරත්න මහතාගේ නිවසේ ආලෝකවත් කර ඇති කැරකෙන වෙසක් පහන් කූඩුව.

18/03/2023

රාහුල සියවස් අභිමානය සමරමින් රහල් ධජය රැගත් හෙලිකොප්ටර් යානය මාතර උඩු ගුවනේ...

PDirect වාර්තාකරණය

“Walk for Century” 💙🧡දියත මත රහල් පුතනුවන් දස දහස් ගනණින් බිහි කල, දකුණු ලක සුවිශිෂ්ට විදු බිමක් වන මාතර රාහුලය තම අභිමා...
27/02/2023

“Walk for Century” 💙🧡

දියත මත රහල් පුතනුවන් දස දහස් ගනණින් බිහි කල, දකුණු ලක සුවිශිෂ්ට විදු බිමක් වන මාතර රාහුලය තම අභිමානවත් සිය වන (100) සැමරුම වෙනුවෙන් එක්ව පෙළ ගැසෙයි.

“Walk for Century” සියවසේ පාගමන එලඹෙන
මාර්තු මස 18 වන සෙනසුරාවදා දින ප.ව 1.00 ට රාහුල විදුහල් භූමියෙන් සමාරම්භය සනිටුහන් කිරීමට නියමිතයි.





~PDirect වාර්තාකරණය

2023 නව අවුරුදු උදාවත් සමග මාතර බෝ සමිදු අභියස තත්වය PDirect වාර්තාකරණය
01/01/2023

2023 නව අවුරුදු උදාවත් සමග මාතර බෝ සමිදු අභියස තත්වය

PDirect වාර්තාකරණය

Happy New Year 2023 ❤️     ~ Best wishes from PDirect 🤝
31/12/2022

Happy New Year 2023 ❤️
~ Best wishes from PDirect 🤝

⭕ මාතර සුජාතාවට විශිෂ්ට ජයක්.මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගාවලිය  2022 හිමාතර සුජාතා විද්‍යාලයේK P S R R සෙව්වන්දි  ශි...
08/10/2022

⭕ මාතර සුජාතාවට විශිෂ්ට ජයක්.

මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගාවලිය 2022 හි
මාතර සුජාතා විද්‍යාලයේ
K P S R R සෙව්වන්දි ශිෂ්‍යාව
20 න් පහල දුර පැනීම, තුන් පිම්ම, මීටර්100 යන ඉසව් තුනෙන්ම ප්‍රථම ස්ථානය ද,
20 න් පහල දක්ෂතම ක්‍රීඩිකාවද,
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව යන කුසලානද ඇය විසින් දිනා ගන්නා ලදී🔥

⭕ මාතර වේරදූව ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ කඨින චීවර පිංකමේ ප්‍රධාන දායකත්වය දරන රන්ජන් උලුවඩුගේ මහතාගේ නිවසට මේ වන විට කඨි...
08/10/2022

⭕ මාතර වේරදූව ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ කඨින චීවර පිංකමේ ප්‍රධාන දායකත්වය දරන රන්ජන් උලුවඩුගේ මහතාගේ නිවසට මේ වන විට කඨින චීවරය වැඩම කර ඇත.

පුංචි මල් කැකුළකට සරණක් ඇවැසි මොහොතක් ❤️මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ 03 වැනි වසරේ ඉගෙනුම ලබන සෙතුම්සා මිහින්දි චූටි දියණ...
02/10/2022

පුංචි මල් කැකුළකට සරණක් ඇවැසි මොහොතක් ❤️

මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ 03 වැනි වසරේ ඉගෙනුම ලබන සෙතුම්සා මිහින්දි චූටි දියණියට අවාසනාවන්ත ලෙස ලියුකේමියා රෝගය වැලදී තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා සුව වු සිට නැවත රෝගය උත්සන්න වීම නීසා ඇයට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම හැකි ඉක්මණින් සිදු කල යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

ඒ සදහා සෙතුම්සා දෝනි සැත්කම හා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ඉන්දියාවේ රෝහලකට රැගෙන යා යුතු අතර ලක්ෂ 80 ක පමණ මුදලක් දෙසතියක් තුලදී සොයා ගත යුතුව ඇත.

අපට මෙය අපහසු ඉලක්කයක් නොවේ.ඒ නීසා අපේ සියලු දෙනා මේ පුංචි මල් කැකුලිය බේරා ගැනීමට එකාවන්ව එකතු වෙමු.

හෙට දින ලෝකය බබළවන්නට සිටින පුංචි දූ කුමරියට උදවු උපකාර කිරීමට කැමති ඔබ පහත ගීණුම් අංකයට මුදල් බැර කරන ලෙස අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

(උපුටා ගැනීම - Matara Hot News)

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

Acc number - 8010516412 (K .A Champika) commercial bank,matara city branch

P.n - 0717743015 (WhatsApp)
0702118612
මව - G.gayani Ganga
පියා - k.A champika

ලක් මවට ආසියානු ජයග්‍රහණ දෙකක් එකවර ❤බලාපොරොත්තු ගිලිහී ගිය ලාංකීය හදවත් වලට නැවුම් බලාපොරොත්තුවක් එක් කරමින් ලක් මව ජාත...
11/09/2022

ලක් මවට ආසියානු ජයග්‍රහණ දෙකක් එකවර ❤

බලාපොරොත්තු ගිලිහී ගිය ලාංකීය හදවත් වලට නැවුම් බලාපොරොත්තුවක් එක් කරමින් ලක් මව ජාත්‍යන්තරය හමුවේ අද දින ජයග්‍රහණයන් සමරයි. 🎉️🎉️🎉️

අවසන් තරගයට සුදුසුකම් ලැබූ සිංහ පැටවුට උණුසුම් සුබ පැතුම්  ❤
06/09/2022

අවසන් තරගයට සුදුසුකම් ලැබූ සිංහ පැටවුට උණුසුම් සුබ පැතුම් ❤

⭕ ප්‍රඥානන්ද ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවයට සියල්ල සූදානම්මාතර වේරදූව ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ ප්‍රඥානන්ද දහම් ...
03/09/2022

⭕ ප්‍රඥානන්ද ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවයට සියල්ල සූදානම්

මාතර වේරදූව ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ ප්‍රඥානන්ද දහම් පාසලේ අභිනවයෙන් තේරි පත්වූ ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දීම හා නිල ලාංජන පැලදවීම හෙට (09/04) දින විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන්✨️

මාතර සුජාතාවට විශිෂ්ට ජයක් 🏆පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සුජාතා නාමය යළි යළිත් බබලවන්නට සුජාතාවියන්...
02/09/2022

මාතර සුජාතාවට විශිෂ්ට ජයක් 🏆

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සුජාතා නාමය යළි යළිත් බබලවන්නට සුජාතාවියන් සමත්විය.💙💛

සැමට PDirect උණුසුම් සුබ පැතුම් ❤👏

21/08/2022
♦️ දෙවිනුවර පෙරහැර මංගල්‍යයේ  අවසන් මහා පෙරහැරේ අවසානය...🙏
11/08/2022

♦️ දෙවිනුවර පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැරේ අවසානය...🙏

♦️ දෙවිනුවර පෙරහැර මංගල්‍යයේ  අවසන් මහා පෙරහැර අද දින (08/11) අති උත්කර්ෂවත් ලෙස වීදි සංචාරය කරන්නට යෙදුනි.
11/08/2022

♦️ දෙවිනුවර පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද දින (08/11) අති උත්කර්ෂවත් ලෙස වීදි සංචාරය කරන්නට යෙදුනි.

11/08/2022

♦️ අද දින දෙවිනුවර පෙරහැර මංගල්‍යය අවසානය

♦️දෙවිනුවර අවසන් පෙරහැර
11/08/2022

♦️දෙවිනුවර අවසන් පෙරහැර

♦️දෙවිනුවර අවසන් පෙරහැර ආරම්භය
11/08/2022

♦️දෙවිනුවර අවසන් පෙරහැර ආරම්භය

♦️ දෙවිනුවර අවසන් මහා පෙරහැර ආරම්භ වීමට තවත් සුලු මොහොතකි. විශාල ජනකායකින් දෙවිනුවර දේවාලය අවට මේ වන විටත් පෙරහැර නැරඹීම...
11/08/2022

♦️ දෙවිනුවර අවසන් මහා පෙරහැර ආරම්භ වීමට තවත් සුලු මොහොතකි. විශාල ජනකායකින් දෙවිනුවර දේවාලය අවට මේ වන විටත් පෙරහැර නැරඹීමට සැදී පැහැදී සිටී.

♦️ මාතර වේරවූව ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ පොහෝදින (08/11) උදෑසන පැවැති බෝධි පූජාමය පින්කම.🙏විහාරවාසී ගරු දොලමාවත සමිතඥාන ...
11/08/2022

♦️ මාතර වේරවූව ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ පොහෝදින (08/11) උදෑසන පැවැති බෝධි පූජාමය පින්කම.🙏

විහාරවාසී ගරු දොලමාවත සමිතඥාන හිමිගේ ජන්ම දිනය නිමිති කරගනිමින් ප්‍රඥානන්ද දහම් පාසලේ දූ දරුවන් හා ආචාර්ය මණ්ඩල විසින් සංවිධානය කරන්නට යෙදුනු බෝධි පූජාමය පින්කම විහාරස්ථාන බෝ මලුවේ දී සිල් උපාසක උපාසිකාවන් මෙන්ම වේරදූව ගම් වැසි බොහෝ දෙනෙකුගේ බැතිබර සහභාගිත්වයෙන් පැවැත්විනි. 🙏

♦️ අද මධ්‍යම රාත්‍රියෙහි සිට ගෑස් මිල පහතට.12.5kg ලිට්‍රො ගෑස් සිලිම්ඩරයක මිල රු.246කින් පහත දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ...
08/08/2022

♦️ අද මධ්‍යම රාත්‍රියෙහි සිට ගෑස් මිල පහතට.

12.5kg ලිට්‍රො ගෑස් සිලිම්ඩරයක මිල රු.246කින් පහත දැමීමට තීරණය කර ඇත. ඒ අනුව නව මිල රු.4664කි.

♦️ "සියපත" තවත් සමාජ මෙහෙවරක් 💜️💜️💜️"කෘතගුණ" _"ඔවුන්ගේ හෙට දවසට ශක්තියක් වෙමු"_ රටේ වත්මන් ආර්ථික තත්වයත් සමඟ අවධානය හිම...
07/08/2022

♦️ "සියපත" තවත් සමාජ මෙහෙවරක් 💜️💜️💜️

"කෘතගුණ"
_"ඔවුන්ගේ හෙට දවසට ශක්තියක් වෙමු"_

රටේ වත්මන් ආර්ථික තත්වයත් සමඟ අවධානය හිමිවිය යුතු ම පිරිසක් වන අපගේ ආදරණීය වැඩිහිටියන් වෙනුවෙන් ඔවුන්ගේ කායික සුවතාවය උදෙසා සංවිධානය කරනු ලබන _වෛද්‍ය සායනය_ *_ඇසල මස 20 වනදා_* *තිහගොඩ වැඩිහිටි නිවාසයේ* අපේ ම ආදරනීය අම්මලා තාත්තලා වෙනුවෙන් සංවිධානය කර ඇත.මෙම දුෂ්කර කාලයේ ඔවුන්ගේ කායික සුවතාවය උදෙසා සරණක් වීමට සියපත අපි සුදානම්.

මෙම උතුම් ක්‍රියාව සදහා අප හා අත්වැල් බැදගන්න ඔබත් අප හා එක්වන්න.

පහත ගිණුම් අංකය ඔස්සේ ඔබගේ වටිනා මුදල් පරිත්‍යාගයන් අප වෙත ලබාදිය හැක.

*Siyapatha*
*8070052382*
*Commercial Bank*

පරිත්‍යාග බාර ගන්නා අවසන් දිනය අගොස්තු මස 15 වන දින වෙයි..!

වැඩිදුර විස්තර පහත සදහන් දුරකථන සමග සම්බන්ධ වීමෙන් ලබාගත හැකිය..!

*Charana 0716020223*
*Imesha 0779262073*

♦️ "සියපත" තවත් සමාජ මෙහෙවරක්.💜️💜️💜️මාතර මහ රෝහල් ළමා ප්‍රතිකාර ඒකකයේ ඇදන් පිලිසකර කර වර්ණ  ගැන්වීමේ කටයුත්ත මාතර "සියපත...
07/08/2022

♦️ "සියපත" තවත් සමාජ මෙහෙවරක්.💜️💜️💜️

මාතර මහ රෝහල් ළමා ප්‍රතිකාර ඒකකයේ ඇදන් පිලිසකර කර වර්ණ ගැන්වීමේ කටයුත්ත මාතර "සියපත" කණ්ඩායම විසින් තවත් බොහෝ දෙනෙකුගේ දායකත්වයෙන් 2022.08.06 දින සිදු කරන ලදි.🤝

♦️ 08.08 සිට 08.10 දින දක්වා විදුලි කප්පාදු කාලසටහන
07/08/2022

♦️ 08.08 සිට 08.10 දින දක්වා විදුලි කප්පාදු කාලසටහන

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when PDirect වාර්තාකරණය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share