හස්ති වතගොත - Hasthi Wathagotha

හස්ති වතගොත - Hasthi Wathagotha 𝑷𝒓𝒐𝒖𝒅 𝑫𝒊𝒔𝒑𝒍𝒂𝒚 𝑶𝒇 𝑨𝒏 𝑬𝒍𝒆𝒑𝒉𝒂𝒏𝒕 𝑫𝒚𝒏𝒂𝒔𝒕𝒚

05/01/2025

කෙටි විරාමයකින් පසුව හෙට සිට සුපුරුදු පරිදි යළිත් " හස්ති වතගොත "
පිටුව තුළින් හමුවෙමු ! ❤️

එළැඹි 2025 ' වසර ඔබ සැමගේ සියලුම පැතුම් ඉෂ්ඨ වන සුභ නව වසරක් වේවා ! 🤗✨️🐥❤️ " ඉන්දි රාජා " 🌻🐘හස්ති වතගොත 📸 - Charith Guna...
31/12/2024

එළැඹි 2025 ' වසර ඔබ සැමගේ සියලුම පැතුම්
ඉෂ්ඨ වන සුභ නව වසරක් වේවා ! 🤗✨️🐥❤️

" ඉන්දි රාජා " 🌻🐘

හස්ති වතගොත

📸 - Charith Gunarathne

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

ලෝකවාසී සැමට සාමය සහ සෞභාග්‍යය පිරි  සුභම සුභ ' නත්තල් දිනක් වේවා ! 😇✨️🐣💚" පාරමී " 🌻🐘හස්ති වතගොත 📸 - Avindu Nethmina හස්...
25/12/2024

ලෝකවාසී සැමට සාමය සහ සෞභාග්‍යය පිරි සුභම සුභ ' නත්තල් දිනක් වේවා ! 😇✨️🐣💚

" පාරමී " 🌻🐘

හස්ති වතගොත

📸 - Avindu Nethmina

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

කඩවසම් වූ සද්දන්ත අයියලාම දෙපළක් ඉන්න ගෙදර හැඩකාරමත් ' සද්දන්ත නංගි කෙනෙක් වෙන්න පින තියෙන්න ඕනෑ ඉතිම්...😬🪄🙆💜️" කාංචනා "...
22/12/2024

කඩවසම් වූ සද්දන්ත අයියලාම දෙපළක් ඉන්න ගෙදර හැඩකාරමත් ' සද්දන්ත නංගි කෙනෙක් වෙන්න පින තියෙන්න ඕනෑ ඉතිම්...😬🪄🙆💜️

" කාංචනා " 🌻🐘

හස්ති වතගොත

📸 - Kavindu Perera

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

21/12/2024

දකුණු ලකේ කළු මැණික එයා ඉතින් ! 🤎✨️😐
දෙවිනුවර යන එන සැමගේ ' ආකර්ෂණය දිනා
ගත් සද්දන්ත හැඩකාරියෙක් තමා...😇🪄🐥🩶

" ලසදා " 🌸🐘

හස්ති වතගොත

🎞️ - Lahiru Neranjana

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

20/12/2024

ඔබේ රුධිරයෙනුත් බිඳක් දන් දෙන්න හෙට දින නොවරදවා ඔබ ' පින්නවලට පැමිණෙන්න ! ❤️

අපි හැමෝම ගොඩාක් ආදරේ කරන කොට බතලේ මෙයාහ් ' තමයි ඉතිම් ! 😬✨️🐷🖤හස්ති වතගොත 📸 - First Owner හස්ති වතගොත - Hasthi Wathagoth...
20/12/2024

අපි හැමෝම ගොඩාක් ආදරේ කරන කොට
බතලේ මෙයාහ් ' තමයි ඉතිම් ! 😬✨️🐷🖤

හස්ති වතගොත

📸 - First Owner

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

බෝතලේ ගාමිණී ඇතා මිය ගොසින්දහතුන් වසරක් ' සපිරෙයි ! 😔🏳️❤️‍🩹ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මීරිගම බෝතලේ වලව්වේ විසූ ' ඩ...
20/12/2024

බෝතලේ ගාමිණී ඇතා මිය ගොසින්
දහතුන් වසරක් ' සපිරෙයි ! 😔🏳️❤️‍🩹

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මීරිගම බෝතලේ වලව්වේ විසූ ' ඩී.එස්. සේනානායක මැතිතුමන් සතු වූ තේජාන්විත මෙන්ම ගාම්භීර ඇත් රජකු වුණු ගාමිණී ඇතා මීට වසර දහ තුනකට පෙර අතුව මිය ගියේ අද වන් දිනෙකයි ~ 🙃🥀✨️💔

හස්ති වතගොත

📸 - First Owner

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

19/12/2024

" හැම පැත්තෙන්ම මේ කැමරා අල්ලනව නේහ්
මම එච්චරටම ' ලස්සනයිත අනේ " 🤗✨️🐰🧡

බලන්නකෝ ' මෙච්චරටම ජනප්‍රිය
හැඩකාරයා කව්ද කියල ! 🩵💪😐

" කෝට්ටේ රාජා " 🌸🐘

හස්ති වතගොත

🎞️ - Lahiru Neranjana

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

ගංගාරාමයේ වූ රුවන් රාජා ඇතු මිය ගොස් අදට ' විසි දෙවසරකි ! 😔🏳️❤️‍🩹කොළොම් පුරවර පිහිටි සුප්‍රකට විහාරයක් වනහුණුපිටිය ගංගාර...
18/12/2024

ගංගාරාමයේ වූ රුවන් රාජා ඇතු මිය
ගොස් අදට ' විසි දෙවසරකි ! 😔🏳️❤️‍🩹

කොළොම් පුරවර පිහිටි සුප්‍රකට විහාරයක් වන
හුණුපිටිය ගංගාරාම විහාරයට අයත් වන ලද
ගාම්භීරමත් මෙන්ම හැඩකාරමත් ඇත් රජෙකු
වුණු රුවන් රාජා මීට වසර විසි දෙකකට පෙර
අතුව මිය ගියේ අද වන් දිනෙකයි ~ 🙃🥀✨️💔

හස්ති වතගොත

📸 - First Owner

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

ඔබට ' සුභම සුභ උපන් දිනයක් වේවා හැඩකාර සාමා ! 🥳🎂🖤1987 වර්ෂයේ දෙසැම්බර් මස අද වැනි දිනෙකදීකෑගල්ල පින්නවල පිහිටි හස්ති සුර...
18/12/2024

ඔබට ' සුභම සුභ උපන් දිනයක්
වේවා හැඩකාර සාමා ! 🥳🎂🖤

1987 වර්ෂයේ දෙසැම්බර් මස අද වැනි දිනෙකදී
කෑගල්ල පින්නවල පිහිටි හස්ති සුරැකුමේ විසූ
විජය අලියා සහ මාතලී ඇතින්න දාව උපන් අද කිරුලපන ඇලන්මැතිනියාරාමය සතු සාමාගේ තිස් හත් වැනි වූ උපන් දිනය අදයි...😍✨️🐘️💛

හස්ති වතගොත

📸 - First Owner

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

තමන්ගේ ශරීර සමේ සතු ඉතාමත් කළු පැහැයනිසා කළු ඇතා ලෙස ' නම් පටබැදි ඇත් ගාලේ යොවුන් හැඩකාර බුරුම කුමාරයා...🤗✨️🐣❤️" බුරුම ර...
17/12/2024

තමන්ගේ ශරීර සමේ සතු ඉතාමත් කළු පැහැය
නිසා කළු ඇතා ලෙස ' නම් පටබැදි ඇත් ගාලේ
යොවුන් හැඩකාර බුරුම කුමාරයා...🤗✨️🐣❤️

" බුරුම රාජා " 🌸🐘

හස්ති වතගොත

📸 - Sandeep Kodithuwakku

හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when හස්ති වතගොත - Hasthi Wathagotha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category