Voize Artz

Voize Artz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Voize Artz, Media/News Company, 110/12, Temple Road, Maharagama.

24/06/2023
24/06/2023

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පසුගිය ජුනි දෙවනදා කොලඹ පදනම් ආයතනයේදි පැවති "රත්න ශ්‍රී අඩසියවසක්" සමරු උලෙළේ විශේෂ අවස්ථා..

සම්පූර්ණ වීඩියෝව මෙතනින්- https://youtu.be/PkrAY0kRddI

Media Coverage by Voize Today | Voize Artz

02/06/2023
කයි වාරුව- KaiWaaruwa. (Episode 02)- චමල් පොල්වත්තගේ සමග කසුන් සමරතුංග.මෙවර, මංජුල වෙඩිවර්ධනගේ 'ඇහැළ ඇමතුමකට ඇහැරෙමි' කෘ...
31/05/2023

කයි වාරුව- KaiWaaruwa. (Episode 02)
- චමල් පොල්වත්තගේ සමග කසුන් සමරතුංග.
මෙවර, මංජුල වෙඩිවර්ධනගේ 'ඇහැළ ඇමතුමකට ඇහැරෙමි' කෘතියෙහි එන 'තාත්තා සහ හිම' කවිය ගැන කතාබහක්...
සම්පූර්ණ වැඩසටහන-👉 https://shorturl.at/deFM0

කයි වාරුව- KaiWaaruwa. (Episode 01)-චමල් පොල්වත්තගේ සමග කසුන් සමරතුංග.මෙවර, රුවන් බංදුජීවගේ 'මීලඟ මීවිත' කෘතියෙහි එන 'ගඟ...
21/05/2023

කයි වාරුව- KaiWaaruwa. (Episode 01)
-චමල් පොල්වත්තගේ සමග කසුන් සමරතුංග.

මෙවර, රුවන් බංදුජීවගේ 'මීලඟ මීවිත' කෘතියෙහි එන 'ගඟේ ගහගෙන ගියපු ප්‍රේමය' කවිය ගැන කතාබහක්..

සම්පූර්ණ වැඩසටහන-👉 https://youtu.be/1R7q94BMJBk

කේ. ජයතිලකගේ ‘නොනිමි සිත්තම සහ තවත් කෙටිකතා’ සංග්‍රහයෙහි එන ‘අපට වැසිකිළියක්’ කෙටිකතාව හරි අපූරු එකකි. කොහොමටත් ජයතිලක ස...
13/05/2023

කේ. ජයතිලකගේ ‘නොනිමි සිත්තම සහ තවත් කෙටිකතා’ සංග්‍රහයෙහි එන ‘අපට වැසිකිළියක්’ කෙටිකතාව හරි අපූරු එකකි.

කොහොමටත් ජයතිලක සිංහල නවකතාවේ සහ කෙටිකතාවේ පුරෝගාමියෙකි. ඔහු අතින් ලියැවුණු අතිශය විචිත්‍රවත් ප්‍රබන්ධ සිංහල සාහිත්‍යයෙහි වෙසෙස්, උස් තැනක රැඳී තිබේ. ඒ අතුරින් උක්ත ‘අපට වැසිකිළියක්’ කෙටිකතාව සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය සංග්‍රහයට ද අන්තර්ගත ය. 1920 දශකයේ මෙරට හද්දා පිටිසර ගමක් කේන්ද්‍ර කරගෙන ලියා ඇති එකී කතාන්දරය ඉන් වසර 100කට ඉක්බිති මේ ගෙවී යන 2020 දශකයට ද අදාළ බව සිතේ.......

-කසුන් සමරතුංග

සම්පූර්ණ ලිපිය කියවන්න - https://shorturl.at/eqEUX

Voize Today

Rock with Voize - ධනංජය රණවීර සමග තේරෙන සිංහලෙන් රොක් ! Part 02To Video - https://bit.ly/3M7TUfrVoize TodayWeb. www.voiz...
08/05/2023

Rock with Voize - ධනංජය රණවීර සමග

තේරෙන සිංහලෙන් රොක් ! Part 02

To Video - https://bit.ly/3M7TUfr

Voize Today
Web. www.voizetoday.com
WhatsApp - +94704154896
Email - [email protected]
Production House - NINE Productions
All rights reserved. For permission requests, please contact - Voize Today

Rock with Voize - ධනංජය රණවීර සමග තේරෙන සිංහලෙන් රොක් !To Video - https://bit.ly/3B3bjzvVoize TodayWeb. www.voizetoday.c...
06/05/2023

Rock with Voize - ධනංජය රණවීර සමග

තේරෙන සිංහලෙන් රොක් !

To Video - https://bit.ly/3B3bjzv

Voize Today
Web. www.voizetoday.com
WhatsApp - +94704154896
Email - [email protected]
Production House - NINE Productions
All rights reserved. For permission requests, please contact - Voize Today

ජීවිතේ අසීරුම අවස්ථාවල අපේ ජීවිතවලට ඇවිල්ලා ජීවිතය පහසු කරගන්න, සුන්දර කරගන්න උදව් වෙන, පෙරළා කිසිත් බලාපොරොත්තු නොවෙන න...
06/05/2023

ජීවිතේ අසීරුම අවස්ථාවල අපේ ජීවිතවලට ඇවිල්ලා ජීවිතය පහසු කරගන්න, සුන්දර කරගන්න උදව් වෙන, පෙරළා කිසිත් බලාපොරොත්තු නොවෙන නමක් නැති හිතවතුන් මං හිතන්නෙ අපි හැමෝගෙම ජීවිතවල මුණගැහිලා තියනවා. ඇත්තටම ජීවිතය කියන්නෙම එහෙම නමක් ඇති, නැති හිතවතුන් එක්ක එකට යන ගමනක්. 'නමක් නැති හිතවතෙක්' කවි පොත කියවන කෙනෙකුට හමුවෙන්නෙ මට ජීවිතයෙදි හමුවුණු විවිධ චරිත, සිද්ධි සහ මම ලෝකය දිහා බලන්න කැමති විදිය. ඒ කියන්නෙ මගේ ආත්මීය ප්‍රකාශනයම තමයි.

'නමක් නැති හිතවතෙක්' චේත්‍යා විදානපතිරණගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන Voize Today Artz අප කිවිඳිය සමඟ සිදු කළ සංවාදයක සංක්‍ෂිප්තයයි.

සම්පූර්ණ සංවාදය https://bit.ly/3pdeBNR

voizetoday වෙබ් අඩවියේ කලා පිටුව සඳහා ලිවීමට කැමතිනම් ඔබේ නිර්මාණ අපට එවන්න. පිටුවේ සංස්කරණය ප්‍රවීණ සාහිත්‍යවේදීන් වන L...
04/05/2023

voizetoday වෙබ් අඩවියේ කලා පිටුව සඳහා ලිවීමට කැමතිනම් ඔබේ නිර්මාණ අපට එවන්න.

පිටුවේ සංස්කරණය ප්‍රවීණ සාහිත්‍යවේදීන් වන Lahiru Kithalagama සහ Anurasiri Hettige විසින් සිදුකරනු ලබයි.

අප්‍රේල් 20 වන දින, බොරැල්ල ඇන් ඇම් පෙරේරා කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ප්‍රභාත් විතානගේ විසින් රචිත ‘සෝබනකාරයා’ කෘත...
21/04/2023

අප්‍රේල් 20 වන දින, බොරැල්ල ඇන් ඇම් පෙරේරා කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ප්‍රභාත් විතානගේ විසින් රචිත ‘සෝබනකාරයා’ කෘතිය පිළිබඳව කෙරුණු සහෘද සංවාදය.

____________________________________________________________

Media coverage - Voize Artz - Voize Today
Web. www.voizetoday.com
WhatsApp - +94704154896
Email - [email protected]

All rights reserved. For permission requests, please contact - Voize Today

ARALIACEAEA series of works on canvas by Belgian artist Fabienne Francotte30th March to 30th April - 2023Alliance França...
31/03/2023

ARALIACEAE

A series of works on canvas by Belgian artist Fabienne Francotte

30th March to 30th April - 2023
Alliance Française de Kotte in Colombo

------
Media coverage - Voize Artz - Voize Today
Web. www.voizetoday.com
WhatsApp - +94704154896
Email - [email protected]
Photography - Waruna Udesh Jayasingha | ᥕᥲrᥒᥲ
All rights reserved. For permission requests, please contact - Voize Today

Voize Today

මාර්තු 25වන දින, බොරැල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ  පැවැත්වුණු Chalaka Pramuditha Lunuwilage ගේ, 'සමනල කවුළු තටු' කෘතිය...
29/03/2023

මාර්තු 25වන දින, බොරැල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වුණු Chalaka Pramuditha Lunuwilage ගේ, 'සමනල කවුළු තටු' කෘතිය පිළිබඳව කෙරුණු සාහිත්‍ය සංවාදය.
____________________________________________________________
Media coverage - Voize Artz - Voize Today
Web. www.voizetoday.com
WhatsApp - +94704154896
Email - [email protected]
Photography - Waruna Udesh Jayasingha | ᥕᥲrᥒᥲ

All rights reserved. For permission requests, please contact - Voize Today

මාර්තු 24වන දින, කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මංජුල Manjula Wediwardenaගේ ‘මුන්නක්කරේ සංසාරේ’ කෘතිය පිළ...
27/03/2023

මාර්තු 24වන දින, කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මංජුල Manjula Wediwardenaගේ ‘මුන්නක්කරේ සංසාරේ’ කෘතිය පිළිබඳව කෙරුණු සාහිත්‍ය සංවාදය.

____________________________________________________________

Media coverage - Voize Artz - Voize Today
Web. www.voizetoday.com
WhatsApp - +94704154896
Email - [email protected]
Photography - Waruna Udesh Jayasingha | ᥕᥲrᥒᥲ

All rights reserved. For permission requests, please contact - Voize Today

'The Chisel' - Stone Forge & Artful Edgescontemporary sculptures by Madusanka Dimal - DimaArts Lionel Wendt Art Centre.1...
26/03/2023

'The Chisel' - Stone Forge & Artful Edges
contemporary sculptures by Madusanka Dimal - DimaArts
Lionel Wendt Art Centre.
17th 18th and 19th of March, 2023.

Documentary by Voize Today

"The foundation of his creative process involves finding and arranging objects that have fallen on the ground, achieving a state of balance that defies gravi...

කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දැන් පැවැත්වෙන මංජුල වෙඩිවර්ධනගේ 'මුන්නක්කරේ සංසාරේ' කෘතිය පිළිබඳ සංවාදය.
24/03/2023

කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දැන් පැවැත්වෙන මංජුල වෙඩිවර්ධනගේ 'මුන්නක්කරේ සංසාරේ' කෘතිය පිළිබඳ සංවාදය.

මංජුල වෙඩිවර්ධනගේ "මුන්නක්කරේ සංසාරේ" කෘතිය පිළිබඳ සිදුකෙරෙන සාහිත්‍ය සංවාදය අද (24) කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්වේ. ස...
24/03/2023

මංජුල වෙඩිවර්ධනගේ "මුන්නක්කරේ සංසාරේ" කෘතිය පිළිබඳ සිදුකෙරෙන සාහිත්‍ය සංවාදය අද (24) කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්වේ.

සම්පූර්ණ පුවත - https://bit.ly/3TCTYWx

‘තමන් එකඟ නොවන දෘෂ්ඨිවාදයක් එක්ක කවි ලියන්න බෑ’- චලක ප්‍රමුදිත ලුණුවිලගේ  චලක ප්‍රමුදිත ලුණුවිලගේගේ සමනල කවුළු තටු කාව්‍...
23/03/2023

‘තමන් එකඟ නොවන දෘෂ්ඨිවාදයක් එක්ක කවි ලියන්න බෑ’- චලක ප්‍රමුදිත ලුණුවිලගේ

චලක ප්‍රමුදිත ලුණුවිලගේගේ සමනල කවුළු තටු කාව්‍ය කෘතිය පිළිබඳ සහෘද කතිකාව එළඹෙන 25 වන දින සිදුකිරීමට නියමිතය. මේ, කවි සාහිත්‍ය ලෝකය තුළ නිහඬ නමුත් ප්‍රභල පියවර තබන චලක ලුණුවිලගේ කවියා සිය නව නිර්මාණ කාර්‍යය පිළිබඳව voizetoday වෙබ් අඩවියේ voize artz විශේෂාංග මාධ්‍යවේදිනී තිනෙති නානායක්කාර සමඟ සිදුකළ සංවාදයයි.

සම්පූර්ණ සංවාදය කියවන්න - https://bit.ly/42CsDbe

Like us - comment - share

“කවිය කියන්නෙ මං නිරුවත් වෙන්න තෝරාගත්ත මාර්ගය” – තරිඳු අවිශ්ක ලියනගේ”, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකුවන තරිඳ...
23/03/2023

“කවිය කියන්නෙ මං නිරුවත් වෙන්න තෝරාගත්ත මාර්ගය” – තරිඳු අවිශ්ක ලියනගේ”,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකුවන තරිඳු අවිශ්ක ලියනගේගේ කුළුඳුල් කාව්‍ය කෘතිය වන විතකින් ඉහිරුණු බීර බිඳක් ග්‍රන්ථය හෙට (24) දින පස්වරු 2:00 ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ කලාගාරයේදී එළිදැක්වීමට නියමිතය.

මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති, කිවියර ඉලක්ෂ ජයවර්ධන, ලේකඛ මලිත් තුසිත ගුණරත්න එහි ප්‍රධාන දෙසුම් පවත්වති.

මේ, හෙටින් පසු ජනගතවන සිය සාහිත්‍ය සලකුණ පිළිබඳව තරිඳු අවිශ්ක ලියනගේ VoizeToday.com වෙබ් අඩවියේ Voize Artz සමග සිදුකළ සංවාදයයි.

සම්පූර්ණ සංවාදය කියවන්න - https://bit.ly/3JYX4B0

The Chisel - Madusanka Dimal ගේ ඒක පුද්ගල එකලස් මූර්ති ප්‍රදර්ශනය
22/03/2023

The Chisel - Madusanka Dimal ගේ ඒක පුද්ගල එකලස් මූර්ති ප්‍රදර්ශනය

voizetoday.com වෙබ් අඩවියේ voize artz මගින් ආවරණය කළ මූර්ති ප්‍රදර්ශනයේ ඡායාරූප ඇල්බමය නැරඹීමට මෙතැන click කරන්න.

චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් රචිත, 'සමනල කවුළු තටු' කාව්‍ය සංග්‍රහය පිළිබඳ කතිකාව.2023 මාර්තු මස 25 වැනි සෙනසුරාදාප.ව....
21/03/2023

චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් රචිත, 'සමනල කවුළු තටු' කාව්‍ය සංග්‍රහය පිළිබඳ කතිකාව.

2023 මාර්තු මස 25 වැනි සෙනසුරාදා
ප.ව. 02.30ට
බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී

****************

මූලික අදහස් දැක්වීම්

මහේෂ් හපුගොඩ - සංහාරයකට පසුව පවතින කවි ශිෂ්ටාචාරයේ රෝග ලක්ෂණයකි.

තනුජා ජයවර්ධන - නූතන තාරුණ්‍යයට ප්‍රේමයේ හැඩතල සම්මුඛ වීම.

මෙහෙයවීම, ලහිරු කිතලගම විසින්

"The foundation of his creative process involves finding and arranging objects that have fallen on the ground, achieving...
21/03/2023

"The foundation of his creative process involves finding and arranging objects that have fallen on the ground, achieving a state of balance that defies gravity"
- Marlon Weerasinghe.

'The Chisel' - Stone Forge & Artful Edges
contemporary sculptures by Madusanka Dimal - DimaArts
Lionel Wendt Art Centre.
17th 18th and 19th of March, 2023.
__________________

"මෙම කෘති ගොඩනැගීමේ මූලීක කාර්‍යාවලිය වන්නේ මෙතෙක් පොළොව මත ඇද වැටී තිබුණ වස්තූන් ගුරුත්වයට ලම්භකව තනිව පැවතිය හැකි ලෙස සමබර කිරීමයි"
- මාලන් වීරසිංහ

'The Chisel'
2023 මාර්තු 17,18 සහ 19 දිනයන්හි දී, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවත්වූ, මූර්ති ශිල්පී මධුශංක ඩිමල්ගේ ඒකපුද්ගල එකලස් මූර්ති ප්‍රදර්ශනය.

_________________

Media coverage - Voize artz - Voize today
Web. www.voizetoday.com
WhatsApp - +9470 415 4896
Email - [email protected]
Photography - Waruna Udesh Jayasingha | ᥕᥲrᥒᥲ

All rights reserved. For permission requests, please contact - Voize Today

Address

110/12, Temple Road
Maharagama
10230

Alerts

Be the first to know and let us send you an email when Voize Artz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voize Artz:

Share

Nearby media companies


Other Media/News Companies in Maharagama

Show All