සැරිසරන්නා-Sarisaranna

සැරිසරන්නා-Sarisaranna Hi Travellers�
Travelling වලට ආස අය like කරලා එකතු වෙන්න ,
(1)

05/12/2023

Beautiful that's more than akin 🌥🌊

📷

Bayern, Germany 🌳🖤
16/11/2023

Bayern, Germany 🌳🖤

08/09/2023

කොළ පාට ඇස් දෙකට මොන තරම් සනිපයක්ද🇱🇰💚🍃

93_travelers

If you truly love nature, you will find beauty everywhere Subscribe : https://youtube.com/
17/07/2023

If you truly love nature, you will find beauty everywhere

Subscribe : https://youtube.com/

Aura Lanka stage is being builtVideo production : ADS ART Company New Video ⬇️https://youtu.be/b6IeYZZnZfsYoutube Chanal...
09/07/2023

Aura Lanka stage is being built
Video production : ADS ART Company
New Video ⬇️
https://youtu.be/b6IeYZZnZfs
Youtube Chanal Name : Sari Saranna - SL

04/07/2023

🙂❤️

එන්න අපි පොඩ්ඩක් කතා කරමූ ⬇️Youtube name / Sari Saranna - SLhttps://youtu.be/aQ3Xk7xMtvQ
04/07/2023

එන්න අපි පොඩ්ඩක් කතා කරමූ ⬇️
Youtube name / Sari Saranna - SL

https://youtu.be/aQ3Xk7xMtvQ

rainy day⬇️
27/06/2023

rainy day⬇️

- Sri Lanka! Our Travel Video Tool Kit - GoPro Hero 8 Black - Sony Alpha Editing Tool - Premiere Pro CC - Pho...

උඩම පින්තූරය ගැන දන්නෙ නැද්ද..? #මේ  පසුගියදා ජීවත්වෙන්න මගක් සොයාගන්න සංක්‍රමණය වෙමින් හිටපු පොඩි දරුවෝ 100ට වඩා හිටපු ...
23/06/2023

උඩම පින්තූරය ගැන දන්නෙ නැද්ද..?
#මේ පසුගියදා ජීවත්වෙන්න මගක් සොයාගන්න සංක්‍රමණය වෙමින් හිටපු පොඩි දරුවෝ 100ට වඩා හිටපු 750ක් මිනිස්සු ගියපු ග්‍රීසී මූහුදු සීමා ආසන්නයෙදී මූදු බත් වුන බහුදින ධීවර යාත්‍රාව. මේ යාත්‍රාවේ තත්වය කල් ඇතුව බටහිර දැනගෙන හිටියා ඕනනම් ඒ ඔක්කොම බේරගන්න තිබ්බා.
මියගියා 500ට වඩා මිනිස්සු..දරුවොත් එක්කම.
ඔව් ඔව් සල්ලි නැති මිනිස්සු.හැබැයි මිනිස්සු.

#දෙවැනි පින්තූරය ගැන දන්නවනේද.?
5 දෙනෙක් තමයි ඒකේ ගියේ.එයාලා බේරගන්න ලෝකේ බලපුලුවන් කාරයෝ මහන්සි උනා.මුදල් බිලියන ගාණක් වියදම් කලා.උඹලා අපි සබ්මැරීන් හරි සබ්මාසිබල් එකක් හරි දැකලවත් නැති උන් ලෝකේම සෑහෙන්න දුක් වුනා.
එකෙන් මරුනේ 05යි මිනිස් ජීවිත.
ඔව් ඔව් සල්ලි තිබුන මිනිස්සු පස් දෙනෙක්.හැබැයි මිනිස්සු.

මතකතියාගන්න කාරණයක් තියෙනවා.වර්තමාන ලෝකේ උඹ මැරුණත් ජීවත් උනත් ලෝකේ උඹව හොයන්නෙ බලන්නෙ රැකගන්න බලන්නෙ උඹ ගැන කතාබස් කරන්නෙ මනුස්සයෙක් නිසා නෙවෙයි.
උඹට සල්ලි තියෙනවනම් තමයි

Copped

21/06/2023

මුට්ටියේ චිස් කොත්තුවක් කමුද? විනි restaurant එකෙන්

එන්න කන්න යන්න මාත් එක්ක
https://youtu.be/f4TpKaFXKDE

🖤
19/06/2023

🖤

පටන් ගද්දි මිනිස්සු හිනා වෙයි. ගේම අතඅරින්න එපා ! 🔥💯

අත්තම්මාගේ රසම රස කැම😋ඔයාලනම් නමවත් අහලා නැතුව ඇති⚡https://youtu.be/DENo5BVWpCASearch youtube name | Sari Saranna - SL
18/06/2023

අත්තම්මාගේ රසම රස කැම😋

ඔයාලනම් නමවත් අහලා නැතුව ඇති⚡

https://youtu.be/DENo5BVWpCA
Search youtube name | Sari Saranna - SL

Thewatta Basilica church ✝️💖අලුත් Video එක බලන්න Subscribe කරලා තියාගන්න ⬇️https://youtube.com/
10/06/2023

Thewatta Basilica church ✝️💖

අලුත් Video එක බලන්න Subscribe කරලා තියාගන්න ⬇️

https://youtube.com/

සරසවි උයන 💚ඇත්තටම ඒක මාරම ලස්සනයි 2023.06.05  Sabaragamuwa University of Sri Lanka📷 Tharindu Sandaruwan
06/06/2023

සරසවි උයන 💚
ඇත්තටම ඒක මාරම ලස්සනයි

2023.06.05
Sabaragamuwa University of Sri Lanka

📷 Tharindu Sandaruwan

04/06/2023

Live බැලුවට Live Broadcast වෙන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නැහැ නේද

https://youtu.be/TrOVVEc6HSg

Champion Batting 👑️
29/05/2023

Champion Batting 👑️

අනන්තය මේ වගේ වෙන්න පුළුවන් 👀❤️•°•°
26/05/2023

අනන්තය මේ වගේ වෙන්න පුළුවන් 👀❤️

•°•°

මානසික නිදහස තමා මනුස්සයෙක්ට ඕනි පළවෙනි දේ, ඒ දේ ඕනවටත් වඩා හම්බෙන තැන් මේවා ! 🍃
26/05/2023

මානසික නිදහස තමා මනුස්සයෙක්ට ඕනි පළවෙනි දේ, ඒ දේ ඕනවටත් වඩා හම්බෙන තැන් මේවා ! 🍃

Udwalawa💙💥
25/05/2023

Udwalawa💙💥

💝
10/05/2023

💝

සමනල කන්දේ නොයිදුල්ව තිබුනු ජල මූලාස්‍ර වලව ලංකාවේ බැතිමතුන්‍ හා හිපි ට්‍රැවවුන් විසින් සිදුකර ඇති විනාශයටොෆි කොලයක් වත්...
07/05/2023

සමනල කන්දේ නොයිදුල්ව තිබුනු ජල මූලාස්‍ර වලව ලංකාවේ බැතිමතුන්‍ හා හිපි ට්‍රැවවුන් විසින් සිදුකර ඇති විනාශය

ටොෆි කොලයක් වත් බිම දාන්න හිතෙන් නැත්තං විතරක් hiking සහ මේ වගේ travel කරන්න. නැත්තං ඕනි තරං hotels තියේ ඒවයෙ විතරක් යන්න

images : Travel in Sri lanka - Sobasiri

•Galle   Ahangama 🌊
06/05/2023

•Galle
Ahangama 🌊

අපිට ඉන්න රටක් ඉතිරිකරලා යන්න ගිය මිනිස්සු💔 ගෙදර මිනිස්සු තවම දන්නේ නැතිව ඇති වෙච්ච දේ ?😔යුද්ධයෙන් අවුරුදු 14ට පස්සේ කිල...
06/05/2023

අපිට ඉන්න රටක් ඉතිරිකරලා යන්න ගිය මිනිස්සු💔

ගෙදර මිනිස්සු තවම දන්නේ නැතිව ඇති වෙච්ච දේ ?😔

යුද්ධයෙන් අවුරුදු 14ට පස්සේ කිලිනොච්චිය කල්මඩු වැව ඉදිකිරීමේදී පොලොව යට තිබිලා හමු උන එකක්

🍃පනාවිටිය අම්බලම...💡ලංකාවේ තියෙන අම්බලම් අතරින් ඉතාමත් අලංකාර  අම්බලම නම් පනාවිටිය අම්බලමයි. ඓතිහාසික දඹදෙණි රාජධානිය ආශ...
04/05/2023

🍃පනාවිටිය අම්බලම...💡

ලංකාවේ තියෙන අම්බලම් අතරින් ඉතාමත් අලංකාර අම්බලම නම් පනාවිටිය අම්බලමයි. ඓතිහාසික දඹදෙණි රාජධානිය ආශ්‍රීතව පිහිටා තිබෙන මේ අම්බලම පුරාණ දඹදෙණි අනුරාධපුර මාර්ගය ආශ්‍රිතව පිහිටි අම්බලම් වලින් එකක් යැයි සැලකේ. දාරුමය නිර්මාණයක් වන මෙහි ඇති කැටයම් අතිශයින්ම අලංකාර ඒවායි. කතාවට කියන්නේ මහනුවර මගුල් මඩුව නිර්මාණය කල ශිල්පියාගේ පුත්‍රයා විසින් මෙය නිර්මාණය කරන ලද බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරනු ලැබූ ප්‍රථම අම්බලම වන්නේද මෙයයි.

♡
30/04/2023

" අනෝරා වැස්ස.."කෙටි කතාවක්.    මිදුලට හරි හැටි ඉර අව්වක් නොවැටුණේ ගේ ඉස්සරහම මී අඹ ගහේ අතු දස අතේ පැතිරී තිබූ නිසාවෙනි....
30/04/2023

" අනෝරා වැස්ස.."

කෙටි කතාවක්.

මිදුලට හරි හැටි ඉර අව්වක් නොවැටුණේ ගේ ඉස්සරහම මී අඹ ගහේ අතු දස අතේ පැතිරී තිබූ නිසාවෙනි...අඹ ගහ පාමුල කොස් ලෑල්ලක් දමා සාදා තිබූ බංකු කබලට ගොඩ වූ ඕනෑම කෙනෙකුට උදෑසන අබ අතු පතරින් මිදුලට කඩා වැටෙන් හිරු රැස් කුඩා රව්ම් මෙන් දැක ගත හැක...මල්ලී කුඩා කෝට්ටල් ගෙන ඒ රව්ම් වටේට අදිනු මා අනන්තවත් දැක තිබේ..මල්ලීගේ රවුම් බිත්තර මෙන් ඇඳ වී වෙනස් වී ඇත..මාගේ කුඩා සංදියත් මෙසේම නිමාවන්නට ඇත..

" අප්පූ.."

ගේත් එක්කම කොටසක වෙනම පොල් අතු පියස්සක් බා ඇති කුස්සෙයෙන් අම්මාගේ හඬ මතු වනවාත් සමඟම බංකු කබලෙන් පස්ස ඉස්සී ගියේ නිමේෂයකිනි.

" මෙන්න රොටිය..මල්ලිවත් ඇන්නවරෙන්..මගෙ සුමේ අහවරක් නෑ .."

අම්මා කුරහන් රොටිය අතට දුන්නේ නැත..පලඟනාවට දමා තිබුණි ...අම්මා රොටී තිබෙණු පැවසුවේ නැතත් මා හා මල්ලී බඩගින්නේ සිටින්නේ නැත..

අත්තම්මා ලුණු මිරිසක් කොටයි...පරඬැල් මෙන් කේඩෑරි වෙලා ගිය අත් තුළින් නහර වැල් ඉලිප්පී එහා මෙහා නලියයි..

" ඕක වරුවක් කොටයි..
සුනංගු වෙලා බෑ..ලොකු පුතේ මං යනව රබර කෑල්ලට..
මල්ලිව බලාගනිං..හොද එකා වගේ.."

අම්මා කියන්නේ අත්තම්මාට සිහිය විකල් වී ඇති බවයි ..අම්මා එසේ පැවසුවත් මම ඉස්කෝලෙ ගිය දොහට මල්ලී බලා ගන්නේ අත්තම්මා ය..අත්තම්මා ඉස්සර මෙන් නිදිමරාගන අපිට කතන්දර කියන්නේ නැත. වෙනදා මෙන් නොව දෙගොඩහරි ජාමෙ කෙදිරිල්ලද දෙගුණ තෙගුණ වේ..

අම්මාගේ රූප සෝඹාව මැකී ගියේ රබර් කිරි වලින් නැහැවී කිරි මිදී කලු පැහැයට හැරුණු ඔට්ටාපාළු තැවරුණු චීත්තය ඉන වටේ ඔතාගත් නිසාවෙනි. සිනාසෙන විට අම්මා සිරියාවන්තය..තාත්‍තාට අලියා ගැසූ දවසේ සිටම අම්මා කට පුරා සිනාසෙනු දැක නැති තරම්‍ ය..තාත්තා මැරුනෙ අලිය ගහල කියල මං හරි හැටි දැන ගන වැඩි කාලයක් නොමැත...මා හට බහ නොතේරෙන වයසේම තාත්තා මගෙන් සමු ගෙන ඇත..දුක් වීමට වත් මට ඒ සිදුවීම නොතේරේ..අදටද මට තාත්තා ගැන ලොකු මතකයක් නැත...මාව කරේ තියන් අදටත් වත්ත පහළ නිසොල්මනේ ගලා බසින දිය කඩිත්‍ත ළගට ගොස් දන්ඩි පැටව් පෙන්වූ හැටි අමතක නොවේ...

අම්මාගේ කාලකන්නි කමට තාත්තා මැරුණ බව විඩින් විඩේ පවසා අත්තම්මා අම්මාට නොසෑහෙන්න බැන වැදී ඇති බව ගම්මුන් අදටත් කියයි..අම්මා කනක් ඇහී සිටින්නේ මේ මෑතක සිටය..

මට තේරෙන් දා සිටම අම්මා සියාතු අප්පොගෙ රබර් වත්තේ රබර් කිරි කපයි..රෑ පාන්දරින් කලුවරේම එලි බහින අම්මා පැයක් දෙකක් කිරි පිහිය සමඟ ඔට්ටු වෙයි..නිවාඩු දිනක අම්මා සමඟ මමද ගෙයින් පිටවෙමි..

"ඕං ඕකෙ හදන්ඩ දෙයක් නෑ..
මේං මෙහාට වෙයං"

අම්මා තුනටිය යන්තමට නමා රබර් වෙට්ටුව දිගේ කිරි පිහිය සීරුවට පහළට ඇදගන යයි ..වෙට්ටුව පිටු පසින් මතුව එන සුදු පාට කිරි වෙට්ටුව මතින් පොල්කටුවට වෑස්සේ...මන් කිරි බිදක් පිට පනින වෙලාවක් බලා අතින් සකසන විටක අම්මා මට බැන වදි....

සියාතු අප්පොගේ මුලු රබර් වත්තේම ගස් කපා අවසන් කරන අම්මා කිරි වෑස්සුණු පසු කිරි අකුලා තඹ තැටි වලට වක් කරයි..ඇසිඩ් මැන තැටියට හලා තඹ තහඩුවකින් හොද හැටි කලවම් කරයි....අහල සිටි මැස්සෙකු රූ....ං ගා තැටියට වැටුණු විටක වූ බේරා ගැනීමට මම මහත් වෙහෙසක් ගත්තද උගේ අඩු කීපයක් ශරීරයෙන් වෙන් වී මිදෙන්නට ඔන්න මෙන්න තැටියේ ඇලවී තිබෙයි...කලාතුරකින් මැස්සෙක් බේරී ඉගිලී යයි..

මිදුනු ශීට් අතැගිලි වලින් තලා සීටි රෝලේ අල්ලා ගැනීමට අම්මාට උදව් වන්නේ ජිනේ නැන්දාය...අම්මා රෝල කරකවයි...බර දාන්නේ ජිනේ නැන්දාය..මා සිටි දිනෙක අම්මාට මම ශීට් රෝල කරකවා දෙමි..දිය රෝල කැරකැවීම මදක් ලේසි උවත් ඩයමන් රෝල ලේසි නැත.."හිච්ච් එකත් ඉන්නෙ අද" ජිනේ නැන්දා මා දුටු දිනක පවසයි...අම්මාගේ රාජකාරි ඉන් අහවර වේ...අම්මා ගෙදර යන්නේ හොද ගානට තෙහෙට්ටු වීය..අම්මා කොතරම් නැහුනද පඩිය සොච්චමකි..පරි දාට පරිප්පු හාල්මැස්සො හොදි වරදින්නේ නැත...

අම්මා ගැන මහත් අනුකම්පාවක් උපදී..හදවත පසාරු කර යන තරමේ වේදනාවක් ඇතිවේ..අම්මාගේ පැහැය එන්න එන්නම අදුරු වේ...කර ගැට නැගුණු අතැගිලි ඇල්ලා බැලීමට නොහැකි තරම් ගොරෝසු ය..අම්මාගේ ජීවිතේ වැඩි හරිය ගෙවී යන්නේ රබර් වත්තේය....මැදින් මාසයේ වරුසාව ආරම්භ වීමත් සමඟ සියාතු අප්පොට වඩා දුක් වන්නේ අම්මාය..හැන්දෑ ජාමෙ පහන් පැලේ පහන අව්ලා අම්මා යදින්නේ වැස්ස පායා දෙන ලෙසය..අම්මා තරම් සියාතු අප්පො දුක් වන්නේ නැත ..අම්මා ගැන උන්ට හාංකවිසියක් මතක නැත..වගේ වගක් නැත..වත්තේ,පැල,සිටුවීම වැස්සත් එක්කම,අරඹන අම්මා තුන් වේලටම කොස් තම්බයි..

ඉස්කෝලෙ ට ගියත් සිහි වන්නේ අම්මාය..දැසේ කදුළු පිරෙන වාර අනන්තය...

එදා සදුදා දිනකි..." මන් යනව පුතේ..අද ඉස්කෝලෙ පලයං"" දවස් තුනක නිවාඩුවෙන් පසු ඉස්කෝලෙ යන්නට සැරසුනෙමි..

පාන්දර හිරු අවටින් එබුනේ දවසම ඒකාලෝක කරමිනි..මං බඩ වැටිය දියේ ඉදිරියට ඇදුනේ ගස් කොලන් අතරින් මල්ලීගේ සේයාව බලමිනි....

කරුණාරත්න සර් සිංහල උගන්වයි ..." මහ වැස්සක ලකුණු පුතුනේ ඈත පෙනේ"" මට මතක සර් ඒ පදය කියවනවා පමණි ...උදේ වරුව අවසන් වන්නටත් මත්තෙන් අහස ගුගුරා අවටම අඳුරු විය ...ගත වූ නිමේශයෙන් මහ වරුසාවක් බිම පතිත විය....

.".....තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ..."

කරුණාරත්න සර් මා ඉදිරියට කොයි මොහොතේ ආවාද මට නිච්චියක් නැත..

" සර් අම්ම රබර කෑල්ලෙ තෙමෙනවද දන්නෑ..."

පපුව උණු වී වැටෙන්නට කරුණු පෙල ගැසෙද්දී කියා ගත හැකි වූයේ එපමණකි ...වැස්ස පදය පන්තියේ මුල් කවි පෙලේ අකුරු ඇසින් ගිලිහුණු කදුලු වලින් නැහැවී ගියේය..

කරුණාරත්න සර් ගේ දකුණු අත මගේ හිස මත රදවද්දී වියලී ගිය කදුලු උල්පතක් මෙන් දැස් අගට උනා ආවේය ....

සතුටක් හිමිවේද කවදාක..

නිමි..

මදුශිකා ප්‍රේමසිංහ .✍️

සුන්දර කළාකරුවෙක්.🕊🤍
21/04/2023

සුන්දර කළාකරුවෙක්.🕊🤍

ඇබ්බැහිවන සුලුයි! 🖤🕊️
17/04/2023

ඇබ්බැහිවන සුලුයි! 🖤🕊️

06/04/2023

FiShEr✌️

Address

Kotte

Telephone

+94767070532

Website

Alerts

Be the first to know and let us send you an email when සැරිසරන්නා-Sarisaranna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Video Creators in Kotte

Show All