Ananda Sastralaya Kotte Media Unit

Ananda Sastralaya Kotte Media Unit Over the generation

23/01/2025

"Start your engines and save the date! 🚗✨
The much-awaited vehicle parade is coming soon, bringing excitement, unity, and school pride to the streets.
Stay tuned for the roar of celebration
❤️💛❤️





Wishing you a year filled with prosperity, good health, and the fulfillment of your aspirations. May each day bring you ...
31/12/2024

Wishing you a year filled with prosperity, good health, and the fulfillment of your aspirations. May each day bring you closer to your dreams.🌟

Happy New Year all of you!
❤️💛❤️

May the coming year bring you joy,success and unforgettable moments.✨



Wishing you a Christmas season wrapped in love, adorned with joy and sprinkled with moments of pure magic. May the festi...
24/12/2024

Wishing you a Christmas season wrapped in love, adorned with joy and sprinkled with moments of pure magic. May the festive spirit fill your heart with trust, your home with happiness, and your days with the joy of giving.

Merry Christmas all of you..💖

May the coming year bring you prosperity, good health, and countless reasons to smile☺️
❤️💛❤️


23/10/2024
With gratitude and respect, we officially sign off our Top Board Prefects, recognizing their exemplary leadership and un...
22/10/2024

With gratitude and respect, we officially sign off our Top Board Prefects, recognizing their exemplary leadership and unwavering dedication.
Their time in service has been marked by integrity, collaboration, and a lasting impact on the school community.
We wish them continued success in all their future endeavors.🌟
❤️💛❤️
22.10.2024



🟡 මහා පවාරණය🔴 දේවාවරෝහණය🟡 සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම🔴 මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැ...
17/10/2024

🟡 මහා පවාරණය
🔴 දේවාවරෝහණය
🟡 සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම
🔴 මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම
ආදි සුවිශේෂී ශාසනික සිදුවීම් රාශියක් සිදු වී ඇත්තේ අද වැනි පින්බර දිනයකදීය..

දම් සිසිලසින් ගත සිත නිවී සැනසෙන පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා!!
❤️💛❤️



*"Today, we celebrate the boundless energy, unbridled imagination, and pure hearts of our little ones."*  _*Happy Childr...
01/10/2024

*"Today, we celebrate the boundless energy, unbridled imagination, and pure hearts of our little ones."*
_*Happy Children's Day to the future dreamers and leaders of tomorrow✨*_
01.10.2024

♥️💛♥️

'sday

Thank you for your unwavering dedication, wisdom, and leadership. As you embark on this new chapter, may your retirement...
30/09/2024

Thank you for your unwavering dedication, wisdom, and leadership. As you embark on this new chapter, may your retirement be filled with joy, peace, and well-deserved rest. You will be deeply missed, Principal Sir!
❤️💛❤️


දිවයිනේ ප්‍රමුඛ පාසල් අභිබවා, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද ජල රොකට්   තරඟයේ සමස්ථ ලංකා ...
26/09/2024

දිවයිනේ ප්‍රමුඛ පාසල් අභිබවා, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද ජල රොකට් තරඟයේ සමස්ථ ලංකා දෙවන ස්ථානය දිනාගැනීමට ආනන්ද ශාස්ත්‍රාලයීය තාරකා විද්‍යා සංගමය සමත් විය.

(ප්‍රථම ස්ථානය - කොළඹ නාලන්දා විද්‍යාලය
දෙවන ස්ථානය - කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය
තෙවන ස්ථානය - ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
සිව්වන ස්ථානය - කොළඹ ආනන්ද විද්‍යාලය
පස්වන ස්ථානය - ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය )

මෙම ජයග්‍රහණය ලබාගත් විද්‍යා අංශයේ ජලින චිරාන්, හෙළිඳු දසිස් සහ කවිඳු අකලංක සිසුන්ට අපගේ උණුසුම් සුභපැතුම්! 💐


බිනර පුන් පොහෝ දින භික්ෂූණි ශාසනය ආරම්භ වීම මෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක...
17/09/2024

බිනර පුන් පොහෝ දින භික්ෂූණි ශාසනය ආරම්භ වීම මෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූ ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ පොහෝ දිනයකි.

ජිවිතය පුරාවට පුණ්‍ය කර්ම කිරීමෙන් ධර්මයේ ආලෝකය ඔබේ ජීවිතයට පැමිණේවා

*වස්සානම් අත්තමම් පොය*


🎤
🇪🇦

*ආනන්ද ශාස්ත්‍රාලයීය කුමාරවරුන්ගේ පාගමන අති සාර්ථක ලෙසින් අවසන් විය.*🚶‍♂️🥳 *මෙම පාගමනට සාහභාගි වු ඔබ සියලු දේනාට ම ආනන්ද...
01/09/2024

*ආනන්ද ශාස්ත්‍රාලයීය කුමාරවරුන්ගේ පාගමන අති සාර්ථක ලෙසින් අවසන් විය.*🚶‍♂️🥳

*මෙම පාගමනට සාහභාගි වු ඔබ සියලු දේනාට ම ආනන්ද ශාස්ත්‍රාලයීය මාධ්‍ය ඒකකයේ ස්තුතිය පලකරනවා.*
🙏🙏🫂
_*THANK YOU ALL OF YOU!!*_


*TOMORROW IS OURS!*_Get ready, Ananda Sastralians_ 🚶‍♂️🎉Tomorrow, we walk together as one, with pride!🗓️ Date: September...
31/08/2024

*TOMORROW IS OURS!*

_Get ready, Ananda Sastralians_ 🚶‍♂️🎉
Tomorrow, we walk together as one, with pride!
🗓️ Date: September 01
⏰ Time: 8:00 a.m.
📍 Venue: School Premises

🥳 *Let’s show the world the strength and unity of our Sastralaya. Bring your energy, bring your smiles, and let's make memories that will last a lifetime!*

*See you all there! Let's make tomorrow ours! 💥💪🏽*

*හෙට උදේ 8.00ට ඉස්කෝලෙට SET වෙමු ද?* _ආනන්ද ශාස්ත්‍රාලයීය පා ගමන 2024_ 🚶‍♂️🎉📍සැප්තැම්බර් 01 වන දින එනම් හෙට දින උ⁣දැසන 8...
31/08/2024

*හෙට උදේ 8.00ට ඉස්කෝලෙට SET වෙමු ද?*

_ආනන්ද ශාස්ත්‍රාලයීය පා ගමන 2024_ 🚶‍♂️🎉
📍සැප්තැම්බර් 01 වන දින එනම් හෙට දින උ⁣දැසන 8.00 ට පාසල් පරිශ්‍රයේ සිට අරම්භ කරයි.
*| ඔබත් එන්න. ආනන්ද ශාස්ත්‍රාලයේ අභිමානය ලොවට කියන්න. |*

අයෙත් අපි කෝට්ටේ රජ කරවමු. ෴ 👑* ️
*හෙට උදේට සෙට් වෙමු! 👊*

We are *Ananda Sastralian Boys*


27/08/2024

ආනන්ද ශාස්ත්‍රාලී විදුහල තුල මෙවරත් ආනන්ද මේලා 🤡 සතුටු වෙන්න ඔබත් එන්න

2024.8.27

සැප්තැම්බර් 1 තමයි දවස  ශාස්ත්‍රාලියන් අපි ඔක්කොම  පාරට  එන්න... පාසල වෙනුවෙන් අපේ ගැම්ම පෙන්නන්න
26/08/2024

සැප්තැම්බර් 1 තමයි දවස ශාස්ත්‍රාලියන් අපි ඔක්කොම පාරට එන්න... පාසල වෙනුවෙන් අපේ ගැම්ම පෙන්නන්න


පැරණීම පාසලක් වු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලී විදුහල තුල මෙවරත්  ආනන්ද මේලා 🤡 සතුටු වෙන්න  ඔබත්  එන්න 2024.8.25
25/08/2024

පැරණීම පාසලක් වු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලී විදුහල තුල මෙවරත් ආනන්ද මේලා 🤡 සතුටු වෙන්න ඔබත් එන්න

2024.8.25

Address

Ananda Sastralaya Kotte
Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when Ananda Sastralaya Kotte Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ananda Sastralaya Kotte Media Unit:

Videos

Share