The Island News . TIN

The Island News . TIN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Island News . TIN, Media/News Company, 244/3/1 , D . S . Senanayaka Street, Kandy.

08/12/2022
25/11/2022

🔴Breaking news : O/L Results Released!

G.C.E. O/L Examination 2021 (2022)

- Department of Examinations

(Check Results Online)

24/11/2022
19/11/2022
18/11/2022
14/11/2022

விமானம் ஓட்டவே வேட்டி கட்டித் தான் வருவேன்... அமெரிக்காவையே அதிர வைத்தத் தமிழன்! அமெரிக்காவில் வானூர்தி ஓட்டவே வேட்டி கட்டித் தான் வருவேன், என் பாரம்பரிய உடையை நான் அணிய நீங்கள் ஏன் மறுக்கிறீர்கள்..? எனச் சண்டைபோட்டு அனுமதி வாங்கி வேட்டி கட்டி விமானம் ஓட்டிய ஒரே தமிழன் ரவிகரன் ரணேந்திரன். இவர் அகரன் என்ற ஏவுகணையை உருவாக்கியவர். தமிழ்ச் சொற்களைத் தவிர்த்துப் பிறமொழிச் சொற்களைப் பயன்படுத்த விரும்பாத, அனுமதிக்காத ஒரே தமிழன்,.!!👍🙏♥️

13/11/2022

Congratulations England 🏆🎊💐
ICC Men's T20 World Cup Champions🔥

News

09/11/2022

🔴Introducing New ICC T20i No: 1 Bowler - Srilankan Champion Bowler Wanindu Hasaranga 👏

09/11/2022

Results Released : Attorneys-at-Law Examinations - April 2022
Sri Lanka Law College
(Preliminary | Intermediate | Final)

Click Below for the Results

Preliminary Year Exam Results
c.ac.lk/sub_pgs/result_april_2022/April_2022_Preliminary_Year.pdf

Intermediate Year Exam Results
http://www.sllc.ac.lk/sub_pgs/result_april_2022/April_2022_Intermediate_Year.pdf

Final Year Exam Results
http://www.sllc.ac.lk/sub_pgs/result_april_2022/April_2022_Final_Year.pdf

Ratnapura News

09/11/2022

අද සිට සිකුරාදා දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක්

අද (9) සිට සිකුරාදා (11) දක්වා දිනකට පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දෙනවා

ඒ අනුව එම විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලසටහන පහතින් දැකිය හැකියි

07/11/2022

දිස්ත්‍රික්ක 7කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Ratnapura News

බදුල්ල , මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලට නායයෑමේ අවදානම් තත්ත්වය බලපා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කෙසේවෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ජනතාව පස් කඳු කඩා වැටීම් සහ නායයෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම්දෙනවා.

අවදානම් සහිත ස්ථානවලින් ඉවත්වීමේ නිවේදනයක් ද එම ප්‍රදේශයට නිකුත් කර ඇති බව සඳහන්.

එම ප්‍රදේශයට පසුගිය පැය 24ක කාලය තුළ මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

31/10/2022

🔴 Breaking!

රංගන ස්වර්ණවාහිනීය හැර යයි!😮

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධාණි ලෙස කටයුතු කරපු රංගන ද සිල්වා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ...
රංගනගේ මෙම ඉල්ලලා අස්වීමට හේතුව මෙතෙක් අණාවරනය වී නැත... කෙසේවෙතත් මිට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි මහතා ද එම තනතුරින් ඉල්ලා අස්විය...

29/10/2022

National School Teacher Transfer 2022
Check Application Status via Online

2022 ජාතික පාසල් වාර්ෂික ගුරු ස්ථාන මාරු අයදුම්පත්‍රයේ වත්මන් තත්ත්වය දැන ගැනීමට

2022 தேசிய பாடசாலை வருடாந்த ஆசிரிய இடமாற்ற விண்ணப்பத்தின் தற்போதைய நிலைமையை அறிந்து கொள்ள

Click Below for Check the Application Status

https://nstt.moe.gov.lk/index.php

29/10/2022

උදේට මීදුම – සවසට වැසි
Ratnapura News

✍️ උතුරු පළාතෙත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි
ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ
දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන
කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු
වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ දෙපාර්තමේන්තුව
ඉල්ලා සිටිනවා.
Ratnapura News

29/10/2022

𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 / 𝐀𝐝𝐚𝐦❜𝐬 𝐏𝐞𝐚𝐤 😍🙏 🌷🙏

Sri Pada, also known as Adam’s Peak, is a 2,243m (7,359 ft) mountain in the central highland region of Sri Lanka. Popular for Sri Lankans and tourists alike. The typical climb is started in the middle of the night so you can reach the peak for a breathtaking adams peak sunrise.

29/10/2022

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

1. මාතරදී සිසුවෙකුට වෙඩි වැදීම: SI ගේ වැඩ තහනම් – මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේ ඊයේ (28) පස්වරුවේ සිදු වූ වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2. අද තරග දෙකම වැස්සට සේදෙයි: ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානයට – පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල විය.

3. සති අන්තයේ පැය 1ක විදුලිය කප්පාදුවක් – සති අන්තයේ (29, 30) විදුලි කප්පාදුව පැය 1කට සීමා කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ය.

4. ජපානයෙන් රුපියල් බි. 1.76ක වෛද්‍ය උපකරණ ප්‍රදානයක් – ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ජපානය රුපියල් බිලියන 1.76 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

5. ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත බලාත්මක‍යි – ජාත්‍යන්තර ඛණිජ තෙල් නිෂ්පාදන සිල්ලර සැපයුම්කරුවන්ට මේ වසර අග වන විට දේශීය වෙළඳපොළට ඇතුළුවීමට අවසර හිමි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Ratnapura News

25/10/2022

❤🏆🥰🇱🇰

24/10/2022
24/10/2022

අඳුරින් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය අදයි.


විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලී සමරති.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සළසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් ය.

හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවයි.

අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංඛේතවත් කරමින් පහන් මාලාවක් දැල්වීම ද දීපාවලී දිනයේ තවත් චාරිත්‍රයකි.

මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන හින්දු බැතිමතුන් රස කැවිලි අනුභව කරමින් මෙම දිනය සතුටින් සමරති.

දීපාවලී දිනයේ හින්දු බැතිමතුන්ගේ ප්‍රාර්ථනය ධර්මය රජයන සෞභාග්‍යවත් අනාගතයකි.
Ratnapura News

19/10/2022
13/10/2022

What a nail-biting finish. Incredible!

Sri Lanka are through to the final of the 🔥

News

13/10/2022

රන් මිල අද යළි වෙනස් වෙයි


✍️ පසුගිය දිනවල රත්‍රන් වල ඒකාකාරී මිල පරාසයක් පෙන්නුම් කළද අද දිනයේ රත්‍රන් මිල
යළි උච්චාවචනයට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඇතැම් මිල ගණන් ඉතා සුළු වශයෙන් ඉහළ ගියද පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලේ
පහත වැටීමක් දකින්න ලැබෙනවා.

රන් අවුන්ස (Gold Ounce)
Rs. 605,616.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)
Rs. 21,370.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )
Rs. 170,900.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)
Rs. 19,590.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )
Rs. 156,750.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)
Rs. 18,700.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn )
Rs. 149,600.00

Ratnapura News

13/10/2022

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්.


1. අහුංගල්ල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල – අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

2. හිටපු ජනපතිගේ රීට් පෙත්සමට අදාළ නියෝගය ලබන 14 වැනිදා – පාස්කු නඩුවක සැකකරුවකු ලෙස නම් කරමින්, කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමාව ලබන 14 වැනිදා අධිකරණයට කැඳවමින් නිකුත් කළ නොතීසි නියෝගය, බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති රීට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ලබන 14 වැනිදා පෙරවරු 9.30 ට නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේ ය.

3. පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට සැලසුම් – පාසල් ළමුන්ගේ පෝෂණ ව්‍යාපෘති සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

4. දුම්රිය ආරක්ෂාව දැඩි කෙරේ – දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

5. බොරතෙල් නැව දවස් 32ක් තිස්සේ මුහුදේ: ගෙවන්න ඩොලර් නැහැ.. – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය – කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති බොරතෙල් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Ratnapura News

12/10/2022

The Kailasha Mandir, Ellora - that can never be built again on Earth!
Entire Mandir was cut out from solid basalt bedrock, from top to bottom.
Nearly 4 lakh tons of stone was dug to create this marvel. Surprisingly no debris is found upto 100 kms radius of the Mandir.
These were not made only with chisels and hammers. But advanced Ancient Bharatiya Technology was used.
Lots of knowledge was lost in the burning of Nalanda University

Address

244/3/1 , D . S . Senanayaka Street
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when The Island News . TIN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share