Medialk.com

Medialk.com MediaLK.com is a website in Sri Lanka which
open the truth to the public through impartial and exploratory reporting without any political and racist filters.
(2)

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ඉල්ලයි !* වාර්...
18/02/2024

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ඉල්ලයි !

* වාර්තාවේ අකුරු නිවැරදි කරද්දී නාවික හමුදා ජ්‍යෙෂ්ඨයාගේ නම අලුතින් එකතු කරලා
* කොමිසමට කැඳවන්නේවත් නැතිව වැරදිකරුවනුත් කරලා
* සැකකරුවන් නිදහස් කරන්නැයි උසාවියටත් නිර්දේශ දීලා
* කැබිනට් අනුමැතියෙන් හදපු ආතනය NGO එකක් කරලා
* අගමැති ලේකම් ඒකනායකටත් බොරු චෝදනා

වැඩි විස්තර - https://medialk.com/archives/7356

MediaLK වට්ස්ඇප් සාමූහිකය වෙත එකතු වන්න - https://chat.whatsapp.com/JXFGiONOU6i3rL6VtmRafE

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද"පොලිස් නිලධාරීන් තිදෙනා අද අධිකරණයට පැමිණ සිට...
15/02/2024

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

"පොලිස් නිලධාරීන් තිදෙනා අද අධිකරණයට පැමිණ සිටියේ පොලිස් නිලධාරීන් විශේෂ අවස්ථාවලදී අඳින අංක 01 නිල ඇඳුමින් සැරසී නිල පදක්කම් සහ ආයිත්තම්ද පැළඳ වන අතර..."

වැඩි විස්තර -

A police sergeant and two constables of Narahenpita police station bowed down and apologized to an 80-year-old senior citizen in the Supreme Court today.

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා - විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි* විනිසුරුවරියට අවස්ථාවක් නො...
14/02/2024

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා - විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

* විනිසුරුවරියට අවස්ථාවක් නොදී වැරිදිකාරියත් කරලා
* දුමින්දගේ පියාගේ පැමිණිල්ල බාරගෙන ඇත්තේ ගැසට්පත්‍රය උල්ලංඝනය කරලා
* විනිසුරුවරියට නඩු දාන්නැයි නිර්දේශත් දීලා
* උපාලි අබේරත්න මෙලෙස කටයුතු කළේ නීතිය නොදැන නොවේ
විනිසුරු රණවකගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙයි

වැඩි විස්තර - https://medialk.com/archives/7332

"පනත පාර්ලිමේන්තුවටත් ගෙනාවට පස්සෙ තමයි රජයට මතක්වුනේ පාර්ශව කරුවන් එක්ක සාකච්ඡා කරන්න ඕනි කියලා"-ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ...
24/01/2024

"පනත පාර්ලිමේන්තුවටත් ගෙනාවට පස්සෙ තමයි රජයට මතක්වුනේ පාර්ශව කරුවන් එක්ක සාකච්ඡා කරන්න ඕනි කියලා"
-ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ පර්යේෂක: ශාන් විජේතුංග

ඊයේ දින පාර්ලිමේන්තු පාර පොල්දූව මංසන්ධියේ දි ඔන්ලයින් සෙෆ්ටි පනතට විරුද්ධව ජනමාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් වැසියන් එක්ව පැවැත්වු විරෝධතාවය අතරතුර.

MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...https://www.patreon.com/MediaLKhttps://www.buymeacoffee.com/medialkවංචා, දූෂණ ගැන ...

පොලිස්පතිගේ ටීම්එක සැකකරුවන්ට වද දී ලිංගික අපයෝජනත් කළ හැටිදේශබන්දු තෙන්නකෝන්ගේ අනුදැනුම මත සහ ඔහුගේ නියෝග මත අත්අඩංගුවට...
16/12/2023

පොලිස්පතිගේ ටීම්එක සැකකරුවන්ට වද දී ලිංගික අපයෝජනත් කළ හැටි

දේශබන්දු තෙන්නකෝන්ගේ අනුදැනුම මත සහ ඔහුගේ නියෝග මත අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඔහු සහ ඔහුගේ කල්ලිය කෘර සහ අමානුෂික ලෙස වද හිංසා පමුණුවා ලිංගික අපයෝජනයටද ලක් කිරීම සම්බන්ධයෙන් ශේ‍රෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය. එම නඩුවේදී හෙළිදරව්වූ කාරණා සහ දේශබන්දුගේ කල්ලිය වදහිංසා පැමිණවූ ආකාරය ගැන පහත වීඩියෝවෙන්... .

https://youtu.be/Y1y3PutzZow

*MediaLK යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන ලෙස ද ඉල්ලා සිටිමු...*

දින ගණනක් මාංචු පිටින් තබා අහනෆ්ට වද දුන් හැටිMediaLK යූටියුබ් නාලිකාවේ තාක්ෂණික ගැටලුවක් නිසා අලුතෙන් නාලිකාවක් සකස් කි...
13/12/2023

දින ගණනක් මාංචු පිටින් තබා අහනෆ්ට වද දුන් හැටි

MediaLK යූටියුබ් නාලිකාවේ තාක්ෂණික ගැටලුවක් නිසා අලුතෙන් නාලිකාවක් සකස් කිරීමට සිදුවූ අතර එම අලුත් නාලිකාව MediaLK Investigations සබ්ස්ක්‍රයිබ් කරන ලෙස ඉල්ලා සිටිමු.

හිජාස් හිස්බුල්ලා පාස්කු මහ මොළකරු කිරීමට අහනෆ් අත්අඩංගුවට ගැනීම ගැනත්, බුද්ධි අංශ ප්‍රධානියා හිජාස් ගැන පාස්කු කොමිසමට කළ ප්‍රකාශය ගැනත් දැනගන්න සම්පූර්ණ වීඩියෝව නරඹන්න...
https://www.youtube.com/watch?v=yBVgMTrcVaI



Ahnaf Jazeem

ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත ඇමතිට ලබාදී ඇත්තේ ආරක්ෂක කවුන්සිලයේදී"ආරක්ෂක අමාත්‍යංශයේ පැවැත්වුණු ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී 2...
12/12/2023

ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත ඇමතිට ලබාදී ඇත්තේ ආරක්ෂක කවුන්සිලයේදී

"ආරක්ෂක අමාත්‍යංශයේ පැවැත්වුණු ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී 2022 මාර්තු මස 21 හෝ ඊට ආසන්න දිනකදී ඉදිරි වැඩකටයුතු කරගෙන යන ලෙස දන්වමින් මෙම පනත් කෙටුම්පත...."

වැඩි විස්තර - https://medialk.com/archives/7233

සනත් නිශාන්තගේ ගමන් තහනම ඉවත් නොකරයි ; මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයත් ස්ථිර කරයිඔහුගේ ඉල්ලීමට ඉඩදීමට තරම් සුවිශේෂී හේ...
06/12/2023

සනත් නිශාන්තගේ ගමන් තහනම ඉවත් නොකරයි ; මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයත් ස්ථිර කරයි

ඔහුගේ ඉල්ලීමට ඉඩදීමට තරම් සුවිශේෂී හේතුවක් ඉදිරිපත්ව නැති බැවින් මෙම ප්‍රතිෂෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන බව අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය අද (06) සඳහන් කළේය.

වැඩි විස්තර - https://medialk.com/archives/7229

බාල තෙල් ගෙන්වීම ගැන දූෂණ නඩුව ; වසර 10කට පසු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි !''බාල ඉන්ධන මිලදී ගනිමින් රජයට පාඩුවක් සිද...
06/12/2023

බාල තෙල් ගෙන්වීම ගැන දූෂණ නඩුව ; වසර 10කට පසු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි !

''බාල ඉන්ධන මිලදී ගනිමින් රජයට පාඩුවක් සිදු කළැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ‘දූෂණය‘ නම් වරද යටතේ 2013 ජනවාරි මස 22දා චෝදනා ලැබූ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් ටයිටස් මෙන්ඩිස් ජයවර්ධන ගොනු කළ අභියාචනයක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කළේය.''

වැඩි විස්තර -

The Court of Appeal, while considering a related appeal, ruled that the written sanction of the Bribery or Corruption Allegations Investigation Commission is not essential for prosecution under the Bribery Act.

චන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන් කළ මුදලට මොකද වුණේ? - තොරතුරු හෙළි කරන්නැයි තීන්දුවක් , මුද්‍රණ ලොක්කන්ට දුන් දීමනාවලට තවම ...
19/11/2023

චන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන් කළ මුදලට මොකද වුණේ? - තොරතුරු හෙළි කරන්නැයි තීන්දුවක් , මුද්‍රණ ලොක්කන්ට දුන් දීමනාවලට තවම අනුමැතියත් නෑ

"චන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වසර හතරකදී වෙන් කළ ප්‍රතිපාදන වියදම් කළේ කුමන කාර්යයන් සඳහාද යන්න ඇතුළු තොරතුරු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදා හැරිය යුතු බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීන්දු කළේය."

වැඩි විස්තර-

The Right to Information Commission ruled that the State Printing Department should release information on what was spent on the allocation of ballot papers in four years.

මර්දනයට එ⁣රෙහි වෙමු...කටවහන්න හදන උත්සාහය පරදවමු...අද හවස කොළඹ පදනම් ආයතනයට එන්න...
06/11/2023

මර්දනයට එ⁣රෙහි වෙමු...
කටවහන්න හදන උත්සාහය පරදවමු...
අද හවස කොළඹ පදනම් ආයතනයට එන්න...

03/11/2023

නිතිඥ සාමුහිකය, වෘත්තීය සමිති සහ මහජන සංවිධාන බොහොමයක සහභාගිත්වයෙන් සංවිධානය වන 'කට වහන නීති එපා'
තේමාව මුල් කරගත් සම්මන්ත්‍රණය කොළඹ පදනම් ආයතනයේ දී නොවැම්බර් 06 වනදා පැවැත්වීමට නියමිතයි.

02/11/2023

කොමිසම ඔහුට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගනී කියලා බලාපොරොත්තු වෙනවා.

අතුරුදන්වූවන්ට යුක්තිය සොයන සටන අලුත් මුහුණුවරකින් ; 33 වැනි සැමරුමේදී ඇරැඹේhttps://medialk.com/archives/7174
01/11/2023

අතුරුදන්වූවන්ට යුක්තිය සොයන සටන අලුත් මුහුණුවරකින් ; 33 වැනි සැමරුමේදී ඇරැඹේ

https://medialk.com/archives/7174

CID නිලධාරියකු සහ තවත් පුද්ගලයකුගේ බලපෑම් මත නීතිඥ හජාස් හිස්බුල්ලා ඇතුළු පිරිසට එරෙහිව බොරු සාක්කි / ප්‍රකාශ දුන් බව දෙ...
19/10/2023

CID නිලධාරියකු සහ තවත් පුද්ගලයකුගේ බලපෑම් මත නීතිඥ හජාස් හිස්බුල්ලා ඇතුළු පිරිසට එරෙහිව බොරු සාක්කි / ප්‍රකාශ දුන් බව දෙවැනි සාක්කිකරු පිලිගනී ; ''නීතිඥයකු ද වන පළමු චූදිත (හිජාස්) දීර්ඝ කාලයක් රඳවා ගැනීමට හේතුවන බොරු සාක්කි ලබාදීම සුළුවෙක් සැලකන්න බෑ" - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කියයි

"ඒ අනුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි සුරේෂ් සලේ මහතා අධිකරණයට කැඳවීය. ඊට අමතරව ඔහු ඇතුළු පිරිසක් විමර්ශනයට බාධා කරන බ...
09/09/2023

"ඒ අනුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි සුරේෂ් සලේ මහතා අධිකරණයට කැඳවීය. ඊට අමතරව ඔහු ඇතුළු පිරිසක් විමර්ශනයට බාධා කරන බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යවරයාට ලිපියක්ද යොමු කර තිබිණි."

වැඩි විස්තර-

An allegation in the controversial situation that has arisen after the Channel Four video about the brutal attack on Easter Sunday is that after Gotabhaya Rajapaksa won the presidential election, all the investigations being done by the Criminal Investigation Department were halted. Mr. Rajapaksa is...

සාක්කි නෑ? : අහනෆ්ගේ නඩුව ගැන නීතිපති තීන්දුව මාස දෙකකින්වැඩි විස්තර -
08/09/2023

සාක්කි නෑ? : අහනෆ්ගේ නඩුව ගැන නීතිපති තීන්දුව මාස දෙකකින්

වැඩි විස්තර -

Mr. Udara Karunathilaka, Senior Government Counsel of the Attorney General's Department, requested the Puttalam High Court today (8) to give two months' time to inform the Attorney General's position on whether the case related to Ahnaf Jaseem, who wrote the book Navarasam Kavi, should be continued.

06/09/2023

චැනල් ෆෝ වීඩියෝවට පෙර පාස්කු ප්‍රහාරය ගැන කළ අනාවරණයක සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා:
https://youtu.be/XMRzrvHJQow

05/09/2023

ප්‍රජාතන්ත්‍රවාදය, විධායක​ය සහ අධිකරණය පිළිබඳ මහජන සම්මන්ත්‍රණය...
ஜனநாயகம், நீதி மற்றும் நீதித்துறை தொடர்பான மக்கள் மாநாட்டை....
The Public Seminar On Democracy, the executive and the Judiciary....

05/09/2023

චැනල් 4 කියන්න යන්නෙ ඇත්තක්ද?
මේ 2022/04/23 තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර කළ වැඩසටහනක කොටස් කිහිපයක්... සම්පූර්ණ වැඩසටහන බලාපොරොත්තු වන්න...

05/09/2023

ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ අධිකරණය පිළිබඳ මහජන සම්මන්ත්‍රණය අද සවස 7 සිට බලාපොරොත්තුවන්න...
The Public Seminar On Democracy, the executive and the Judiciary will premiere from today 7 PM onwards....

20/08/2023

The SIS, Military Intelligence, TID and police were investigating this from 2015.

Is this book an attempt to hide the real culprits?
Was it done for a political agenda?

Watch Full Video:
https://youtu.be/_RCOD78mXh8

16/08/2023

ජීවිත කාලයම දහඩිය මුසු වූ තම පොළව අහිමි වීමට යන බතලගොඩ වත්තේ මිනිසුන්!!!

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට:
https://youtu.be/UVzPomijiQU

තෙල්දෙණිය පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධහිංසාවට ලක්කිරීමට අදාල මානව හිමිකම් පරීක්ෂණය පසුගියදා ම...
23/07/2023

තෙල්දෙණිය පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධහිංසාවට ලක්කිරීමට අදාල මානව හිමිකම් පරීක්ෂණය පසුගියදා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයේදී සිදු කෙරිණි. එය බැලූ බැල්මට පක්ෂපාතී පරීක්ෂණයක් වීම විශේෂත්වයකි. මෙම වීඩියෝව එම විමර්ශනය සහ පොලිසියට එරෙහි අලුත් තත්ත්වය ගැනයි.

වීඩියෝව නැරඹීම සඳහා:
https://youtu.be/GCuPQ0oWL04

In this video, we're going to explore the dark truth behind the Human Rights Investigation done in favor of the Sri Lankan government. We'll be looking at th...

"නඩු නොපවරා රිමාන්ඩ් බාරයේ දීර්ඝ කාලයක් තබා ගැනීම අධික පීඩාකාරී බවත්, කිසිදු චෝදනාවක් ගොනු නොකර සැකකරුවෙකු රිමාන්ඩ් භාරය...
12/07/2023

"නඩු නොපවරා රිමාන්ඩ් බාරයේ දීර්ඝ කාලයක් තබා ගැනීම අධික පීඩාකාරී බවත්, කිසිදු චෝදනාවක් ගොනු නොකර සැකකරුවෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඔහුගේ අයිතිවාසිකම්වලට සහ ඔහුගේ පවුලට ද අගතියක් වනු ඇති ඇති බවත්...."

වැඩි විස්තර - https://medialk.com/archives/7059

ටිරාන් අලස්ට එරෙහිව අජිත් රෝහණ උසාවි යයි"තමා ස්ථාන මාරු කිරීමට උපදෙස් දී ඇත්තේ ටිරාන් අලස් අමාත්‍යවරයා බවත් එම ලිපියේ සඳ...
11/07/2023

ටිරාන් අලස්ට එරෙහිව අජිත් රෝහණ උසාවි යයි

"තමා ස්ථාන මාරු කිරීමට උපදෙස් දී ඇත්තේ ටිරාන් අලස් අමාත්‍යවරයා බවත් එම ලිපියේ සඳහන් විය."

වැඩි විස්තර - https://medialk.com/archives/7056

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිසිම සාධාරණ හේතුවක් නොමැතිව නැගෙනහිර පළාත ...

ගෝඨාභයගේ පලිගැනීම් කොමිසමේ සාමාජිකයන් අධිකරණයට කැඳවයිhttps://medialk.com/archives/7050
11/07/2023

ගෝඨාභයගේ පලිගැනීම් කොමිසමේ සාමාජිකයන් අධිකරණයට කැඳවයි
https://medialk.com/archives/7050

අධිකරණය හමුවේදී ලබා දුන් එකඟතාවක් කඩ කිරීමෙන් අධිකරණයට අපහාසයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වී....

Address

23c, , Gampaha Road, Yakkala
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Medialk.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Medialk.com:

Videos

Share

Open the truth to the public through impartial and exploratory reporting without any political and racist filters.

MediaLK.com is a website in Sri Lanka which open the truth to the public through impartial and exploratory reporting without any political and racist filters.

Our main goals as Medialk.com website are as follows, Disclosure of facts and information not covered by major media outlets.

Disclosure of high alerted information by making RTI applications.

Reporting on issues, trends, ethics violations in the media industry in Sri Lanka, and developmental aspects in this field.