වසරකට පසු වික්ටෝරියා ජලාශය වාන් දමමින් ඇත. මේ වනවිට .තත්පරේකට ඝනමීටර් 160 බගින් වාන් දොරටු දෙකකින් අද දහවල් වන විට පිට වෙමින් තිබේ. ජලාශ කාර්යභාර ඉංජිනේරු වසන්ත හල්පිටිය පවසන්නේ ඝන මීටර් මිලියන 722 ක ජල ධාරිතාවක් ජලාශයේ ඇති බවය. මේ මොහොත වනවිට වික්ටෝරියා බලාගාරය උපරිම ධාරිතාවකින් ජල විදුලිය ජනනය කරමින් ඇත.
වගකීමක් ගන්න එකෙක් නැති කල්ලමලේ රට...
ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුව උණුසුම් කළ විරෝධතාවය මුල සිට...
නුවරට වෙච්චි වැඩේ... අද නුවර මහ පාර....
මහනුවර දුම්රියපල ජලයෙන් වැසී යයි... නුවරින් අඩක් යටවෙයි! සම්පූර්ණ විස්තරය පළමු කමෙන්ටුවේ ඇති දිගුවෙන් බලන්න...
LANKASARA.COM
සුරාබදු කොමසාරිස් අවසර දීලත් නෑ... සෞඛ්‍ය අංශ අනුමැතිය දීලත් නෑ... ඇරියෙ කවුද කියන්නෙත් නෑ... කැකිරාව එම්.ඕ.එච්. ප්‍රදේශයේ බාර් මුද්‍රා තබයි...
https://bit.ly/3nMhSks
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තත්වය නිරීක්ෂණය සඳහා අද පස්වරුවේ ගුවන් හමුදාව කළ නිරීක්ෂණයක දී ලද දර්ශන
අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසදුමක් වහා ලබා දෙන සේ ඉල්ලමින් සත්‍යග්‍රහයක් අද උදේ ගල්ගමුව නගරයේ දී පැවැත්විනි. මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණේ අලිමිනිස් සුරක්ෂිතය හා සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විසිනි. අලි මිනිස් ගැටුම උග්‍රවම පවතින වයඹ වන ජීවි කලාපයේ වැඩි වශයෙන්ම බැට කන පිරිස් ජීවත් වන්නේ ගල්ගමුව ආශ්‍රිතවය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් පිරුණේය. එය නිමිති කරගෙන අද (04) විශේෂ ගුවන් සංදර්ශනයක් පැවැත්විනි. මේ ගාලුමුවෙදොර පැවති එම සංදර්ශනයේ ආකර්ශනීය අවස්ථාවන්ය.
ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (23) දින ශ්‍රී ලංකාවට පැමිණි පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (24) සවස දිවයිනෙන් පිටත්ව ගියේය.