උත්තරේ-Uthhthraye

උත්තරේ-Uthhthraye 🆂🅾🅻🆄🆃🅸🅾🅽🆂 🅵🅾🆁 🅴🆅🅴🆁🆈🆃🅷🅸🅽🅶 😊》?

15/04/2024

කනාමුට්ටි ගැසීම හා කනට ගැසීම 😅

වියට්නාමෙ එහෙම උනාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.. 😅😅
16/01/2024

වියට්නාමෙ එහෙම උනාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.. 😅😅

𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘* 𝐌𝐀𝐓𝐇𝐒   &   𝐆𝐑𝐀𝐃𝐄 𝟔 𝐓𝐎 𝐀/𝐋    📚
05/12/2023

𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘
* 𝐌𝐀𝐓𝐇𝐒 &

𝐆𝐑𝐀𝐃𝐄 𝟔 𝐓𝐎 𝐀/𝐋

📚

𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘* 𝐌𝐀𝐓𝐇𝐒 * 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 * 𝐂𝐎𝐌𝐌𝐄𝐑𝐂𝐄 * 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐆𝐑𝐀𝐃𝐄 𝟔 𝐓𝐎 𝐀/𝐋
05/12/2023

𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘
* 𝐌𝐀𝐓𝐇𝐒
* 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇
* 𝐂𝐎𝐌𝐌𝐄𝐑𝐂𝐄
* 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄
𝐆𝐑𝐀𝐃𝐄 𝟔 𝐓𝐎 𝐀/𝐋

14/02/2023
May his soul rest in peace 🙏✝️
31/12/2022

May his soul rest in peace 🙏✝️

අද කාලයට ගැලපෙන විසදුමක්..
27/12/2022

අද කාලයට ගැලපෙන විසදුමක්..

02/10/2022

සියල්ල හැරදා යා යුතුම වේ...
ආදරණීය දර්ශන් ඔබට සුභ ගමන්.!🙏

30/08/2022

කඩුවෙල සිට ජයවර්ධනපුර රෝහල වෙත 177 බස් රථයක ගමන් කරමින් සිටි වෛද්‍ය සිසුවිය ගැබිනි මව සහ දරුවා බේරාගනි... ❤️🇱🇰

177 කඩුවෙලින් ගමන් ආරම්බ කර රාජගිරියට ගොස් ජයවර්ධනපුර රෝහල බලා යමීන් සිටි වෛද්‍ය සිසුවිය වෛද්‍ය සිත්මි බසයේ සෙනග තෙරපෙමින් සිටි මොහොතක එහි හදිස්සි තිරිංග තද කිරීමකින් එහි ගමන් ගනිමින් සිටි ගැබිනි මවකගේ උදරය තෙරපි ඇත.

ඇය වේදනාවෙන් යුතුව හඩා වැටෙන්නට වූ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ වෛද්‍ය සිසුවියට ගැබිනි මව පරික්ෂාවට ලක් කිරීමේ දී ගැබිනි මව සතුව තිබු වෛද්‍ය ප්‍රතිකාර කාඩ්පතේ සදහන් පරිදි ඇගේ හෘද ස්පන්දනය වැඩි වී ඇති බැව් නීරීක්ෂණය වී ඇත.

ඒ වන විටත් ඇගෙ උදරය තෙරපීමකට ලක්ව තිබු නිසා බස්රථය වහාම කොස්වත්ත රෝහල අසල නවතාගෙන ගැබිනි මව කොස්වත්ත රෝහලෙන් ගිලන් රථයක නංවා කාසල් රෝහල වෙත ඇතුලත් කිරීමට සමත් වී ඇත.

ඇගේ තැනට සුදුසු නුවණත් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමත් නිසා ජීවිත දෙකක් අද බේරාගැනීමට සමත් විය. ඇයට කඩුවෙල ව්‍යාපාර සහ සේවා තොරතුරු සමූහයේ හද පිරි ස්තුතිය❤️🙏

උපුටාගැනීමකි... ජීවිත දෙකක් බේරාගැනීමට උදව්කල ඔබට බොහොම පිං..🙏🌼

Highly recommended. 📚
11/08/2022

Highly recommended. 📚

15/07/2022

🇱🇰 🇱🇰

10/07/2022
10/07/2022

16/04/2022

අනේ දන්න කෙනෙක් ඉන්නවනං මේ චූටි පුතාට උදව්කක් කරන්න. ගොඩාක් පිං ඔයාලට ❤️❤️🙏🙏

❤ 🇱🇰  ❤
24/10/2021

❤ 🇱🇰 ❤

❤
08/10/2021

M : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?B : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර ...
26/09/2021

M : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

B : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

M : ඔව්, ඉන්නවා.

B : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?

M : ඔව්. ඉන්නවා.

B : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?

M : ඉන්නවනේ හිමියනි.

B : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?

M : එසේය හිමියනි.

B : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?

M : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

B : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

M : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

B : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

M : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

B : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

M : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

B : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )

M : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

B : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?

M : ඔව් ස්වාමීනි. එහෙම කළා.

B : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?

M : ඔවුනේ ස්වාමීනි.

B : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?

M : නෑ ස්වාමීනි.

B : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

M : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

උපුටාගැනීමකි..

  ❤
23/09/2021

කොවිඩ් ආසාදනය වී සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වෙයි..ඔබතුමාට නිවන් සුව ලැබේවා!!
22/09/2021

කොවිඩ් ආසාදනය වී සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වෙයි..
ඔබතුමාට නිවන් සුව ලැබේවා!!

ආදරණීය කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා !!1952-2021
06/09/2021

ආදරණීය කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා !!
1952-2021

Covid-19 රෝගයෙන් මිදෙමු..පූර්ණ මග පෙන්වීමකි..
05/09/2021

Covid-19 රෝගයෙන් මිදෙමු..
පූර්ණ මග පෙන්වීමකි..

28/08/2021

කොරෝන කූඹියෝ 🐜🐜

මිනිසත්කම අතින් පොහොසත් මිනිසුන් ❤❤
25/08/2021

මිනිසත්කම අතින් පොහොසත් මිනිසුන් ❤❤

24/08/2021

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when උත්තරේ-Uthhthraye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Gampaha

Show All