Siyapatha - D.S Media Publication "සියපත"

Siyapatha - D.S Media Publication "සියපත" සියපත සුවඳමය සැබවින්ම අපි එය පසක් කළෙමු.

ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ක්‍ෂේස්ත්‍රයට පාසල් පුවත්පත් කලාව හදුන්වා දුන් ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවයේ අභිමානණීය ප්‍රකාශනය, දිවයිනේ එකම අඛණ්ඩ ත්‍රෛභාෂික පාටශාලයීය පුවත්පත, "සියපත"

සේනානායකයීය අන්කුර මාධ්‍යවේදීන්ගේ අපක්‍ෂපාතී දර්ශනයේ හා විචාරශීලී විවරණයේ අග්‍රඵලය, සේනානායකීය ත්‍රෛමාසික, ත්‍රෛභාෂික  ප...
09/05/2024

සේනානායකයීය අන්කුර මාධ්‍යවේදීන්ගේ අපක්‍ෂපාතී දර්ශනයේ හා විචාරශීලී විවරණයේ අග්‍රඵලය, සේනානායකීය ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පුවත්පත් සන්නාමය 'සියපත' සෙන්පති චින්තනයේ මහිම සොයා 2024 වසරේ සිය මංගල ගමන් ඇරඹු වගයි!

නිර්මාණශීලිත්වයෙන් පරිපුර්ණ, කෘතහස්ත ඔබගේ මනසෙහි උපන් රචනා, සඳැස්/නිසඳැස් මෙන්ම වටිනා අදහස්,යෝජනා හා චෝදනා දැන්ම අප වෙත යොමු කරන්න.

පහත සබැඳිය ඔස්සේ Google පුරෝමය පුරවා ඔබගේ නිර්මාණයේ ඡායාරූපයක් සමඟ අප වෙත ලැබීමට සලස්වන්න

Link : https://forms.gle/gkFkuaApJX6metD96

“Siyapatha” the three termed trilingual newspaper of the Media Circle of D.S. Senanayake College has started accepting your creations for the first term.Send us your creative essays, poems, drawings as well as valuable ideas, suggestions and constructive criticisms.

Fill out the Google Form at the link below and send us a photo of your creation

Link:https://forms.gle/gkFkuaApJX6metD96

சேனாநாயக்க ஊடக அமைப்பின் உன்னத வெளியீடான "சியபத" இதழில் ஓர் பங்குதாரராக உங்களின் கைவன்னத்தில் உருவான கட்டுரை, கவிதை, சித்திரம் என எதுவாயினும் எம்மிடம் அனுப்பிவையுங்கள்.
அணுவைத் துளைத்தேழ் கடலைப் புகட்டி குறுகத் தரித்தான் வள்ளுவன், நீங்கள்?

கீழே உள்ள இணைப்பினை க்ளிக் செய்து Google Form இனை நிரப்புவதன் மூலம், உங்கள் படைப்புகளை எங்களுக்கு அனுப்பி வைக்கவும்.

Link: https://forms.gle/gkFkuaApJX6metD96



*"සබ්බං පහාය ගමනීයං"*"සියල්ල හැරදා යා යුතුය."-රට්ඨපාල සූත්‍රය ගුරු මෑණියනි ,ඔබට අමා මහා නිවන් සුව ලැබේවායි අපි ප්‍රාර්ථන...
11/03/2024

*"සබ්බං පහාය ගමනීයං"*
"සියල්ල හැරදා යා යුතුය."
-රට්ඨපාල සූත්‍රය

ගුරු මෑණියනි ,
ඔබට අමා මහා නිවන් සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු .

"අනිච්චා වත සංඛාරා  - උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති -  තේසං වූපසමෝ සුඛෝ."කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ 07...
08/01/2024

"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තේසං වූපසමෝ සුඛෝ."

කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ 07 ශ්‍රේණියෙහි ඉගෙනුම ලැබූ සෙනුක අමෝද් වාහලවත්ත ආදරණීය මල්ලීට,
යළිත් කිසිදු දිනෙක මෙවන් අකල් මරණයක් නොවේවා යැයි පතමු...!

සොයුර, ඔබට අමා වූ නිවනෙහි දොරගුළු විවර වේවායි, පහන් සිතින් අප සැම පතන්නෙමු ...!

සේනානායකයීය ජනමාධ්‍ය කවයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් වන ශ්‍රී ලාංකීය පාසල් ජනමාධ්‍ය වංශකතාවේ එකම ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පු...
21/12/2023

සේනානායකයීය ජනමාධ්‍ය කවයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් වන ශ්‍රී ලාංකීය පාසල් ජනමාධ්‍ය වංශකතාවේ එකම ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පුවත්පත් සන්නාමය "සියපත" නවතම කලාපය සදහා නිර්මාණශීලී ඔබ තුළ ජනිත වන කවි, සදැස්, නිසදැස්,‍ රචනා, චිත්‍ර, විශේෂාංග ලිපි විද්‍යාලයීය ජනමාධ්‍ය කවය වෙතට හෝ පහත විද්‍යුත් තැපෑල හරහා අප වෙත ලබා දෙන්න...

டீ.எஸ் சேனாநாயக்க கல்லூரியின் வெகுசன தொடர்பூடக அமைப்பின்
உன்னத வெளியீடான "சியபத" இதழில் உங்கள் படைப்பாற்றலின் மூலம்....
ஓர் பங்குதாரராக இதோ உங்களுக்கோர் வாய்ப்பு.....

“Siyapatha” the three termed trilingual newspaper of the Media Circle of D.S. Senanayake College has started accepting your creations for the first term.Send us your creative essays, poems, drawings as well as valuable ideas, suggestions and constructive criticisms.

Email :[email protected]



As a pioneer of Sri Lanka’s school media units, Let’s celebrate 31 years of dedication, hard work and success.
23/11/2023

As a pioneer of Sri Lanka’s school media units, Let’s celebrate 31 years of dedication, hard work and success.


13/09/2023

After a prolonged wait and many verbal ideas passed,

It is official that the Siyapatha magazine will now be available on web and also in the printed form.

Make your purchase now!



12/09/2023

ශ්‍රී ලාංකීය පාසල් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ එකම ත්‍රෛමාසික ත්‍රෛභාෂික පුවත්පත
සියපත පළමුවාර කලාපය ළඟදීම ඔබ අතට.

සියපත සුවඳමය සැබැවින්ම අප එය පසක් කළෙමු....



අප විද්‍යාලයේ 2022 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි පූර්ණ ගුණසේකර සොයුරා වියෝ වූ බව සංවේගයෙන් යුතුව දැනුම් දී සිට...
08/07/2023

අප විද්‍යාලයේ 2022 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි පූර්ණ ගුණසේකර සොයුරා වියෝ වූ බව සංවේගයෙන් යුතුව දැනුම් දී සිටිමු.

කාලයේ අකල් මරණයකට ගොදුරු උනු අපේම සෙන්පති සොයුරාණෙනි ඔබට නිවන් සුව


සේනානායකීය ජනමාධ්‍ය කවයේ සාඩම්බර ප්‍රකාශනයක් වන ශ්‍රී ලාංකීය පාසල් ජනමාධ්‍ය වංශකතාවේ එකම ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පුවත්පත ...
15/05/2023

සේනානායකීය ජනමාධ්‍ය කවයේ සාඩම්බර ප්‍රකාශනයක් වන ශ්‍රී ලාංකීය පාසල් ජනමාධ්‍ය වංශකතාවේ එකම ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පුවත්පත වන සියපත නවතම කලාපය සදහා නිර්මාණශීලී ඔබ තුළ ජනිත වන කවි, සදැස්, නිසදැස්,‍ රචනා, චිත්‍ර, විශේෂාංග ලිපි විද්‍යාලීය මාධ්‍ය කවය වෙතට හෝ පහත විද්‍යුත් තැපෑල හරහා අපට ලැබීමට සලස්වන්න...

டீ.எஸ் சேனாநாயக்க கல்லூரியின் வெகுசன தொடர்பூடக அமைப்பின்
உன்னத வெளியீடான "சியபத" இதழில் உங்கள் படைப்பாற்றலின் மூலம்....
ஓர் பங்குதாரராக இதோ உங்களுக்கோர் வாய்ப்பு.....

“Siyapatha” the three termed trilingual newspaper of the Media Circle of D.S. Senanayake College has started accepting your creations for the first term.Send us your creative essays, poems, drawings as well as valuable ideas, suggestions and constructive criticisms.

Email :[email protected]



සේනානායකීය ජනමාධ්‍යකරණයේ ත්‍රෛමාසික ත්‍රෛභාෂික  පුවත්පත් සන්නාමය "සියපත" අංකුර මාධ්‍යවේදීන්ගේ නිර්මාණ සොයා තම තෙවන වාරය ...
06/02/2023

සේනානායකීය ජනමාධ්‍යකරණයේ ත්‍රෛමාසික ත්‍රෛභාෂික පුවත්පත් සන්නාමය "සියපත" අංකුර මාධ්‍යවේදීන්ගේ නිර්මාණ සොයා තම තෙවන වාරය සඳහා ගමන් ඇරඹූ වගයි.

නිර්මාණකරණයේ සුදක්ෂ ඔබගේ රචනා, කවි, චිත්‍ර මෙන්ම වටිනා අදහස්, යෝජනා හා චෝදනා දැන්ම අප වෙත යොමු කරන්න.

E-mail:- [email protected]

டீ.எஸ் சேனாநாயக்க கல்லூரியின் வெகுசன தொடர்பூடக அமைப்பின்
உன்னத வெளியீடான "சியபத" இதழில் உங்கள் படைப்பாற்றலின் மூலம்....
ஓர் பங்குதாரராக இதோ உங்களுக்கோர் வாய்ப்பு.....

உங்கள் ஆக்கங்கள் மூலம் "சியபத" இதழை இனிதே அழகுபடுத்த வாரீர்.....

Email :[email protected]

"Siyapatha" the quarterly trilingual newspaper brand of D.S. Media, has started its journey for its Third season in search of budding journalists' creations.
Send us your creative essays, poems, drawings as well as valuable ideas, suggestions and accusations now.

Email:- [email protected]



බොහෝ දේ ඉගෙනගත්තු තැන...හැමෝටම අවස්ථාවන් හදලා දුන්න තැන...වැරදුණු තැන් පෙන්නලා නැගිටින්න කියාදුන්න තැන...දැන්නම් අවුරුදු...
22/11/2022

බොහෝ දේ ඉගෙනගත්තු තැන...
හැමෝටම අවස්ථාවන් හදලා දුන්න තැන...
වැරදුණු තැන් පෙන්නලා නැගිටින්න කියාදුන්න තැන...

දැන්නම් අවුරුදු තිහයි...

අපෝ තිහ මොන වයසක්ද, කරල තියෙන වැඩ ටික එක්ක

පාසල් ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවහසක් අංකුර ජනමාධ්‍යවේදීන් තැනූ සේනානායකයීය මාධ්‍යකරණය තම තිස් වැනි ජන්ම දිනය සමරන වගයි.

பலவற்றையும் கற்றுக்கொண்ட இடம்....
அனைவருக்கும் வாய்ப்புகளை அளித்த இடம்....
பிழைகளை சுட்டிகாட்டி எழுந்து நிற்க கற்றுக்கொடுத்த இடம்...

இப்பொழுது இவ்விடத்திற்கு முப்பது வயது பூர்த்தி....

செய்திருக்கும் வேலைகளுடன் பார்க்கையில் முப்பது எல்லாம் வெறும் இலக்கங்களே

பாடசாலைகளின் ஊடக துறையின் வளர்ச்சிக்காக அதிசிறந்த ஊடகவியலாளர்களை தந்தருளிய சேனாநாயக்கிய வெகுசன தொடர்பூடக அமைப்பு தன் முப்பதாவது ஜன்ம தினத்தை இனிதே கொண்டாடுகின்றது.

The place we earned immense knowledge.....
The place where we got so many opportunities...
The place which pointed out our mistakes and made us come back stronger

This place is now thirty years old....

Compared to the work it's done, thirty is just a number

The Senanayakian media circle which contributed for the future pioneers of Sri Lankan media genealogy is celebrating it's 30th anniversary.



07/07/2022

සේනානායකීය ජනමාධ්‍යකරණයේ ත්‍රෛමාසික ත්‍රෛභාෂික පුවත්පත් සන්නාමය "සියපත" අංකුර මාධ්‍යවේදීන්ගේ නිර්මාණ සොයා තම දෙවන වාරය සඳහා ගමන් ඇරඹූ වගයි.

නිර්මාණකරණයේ සුදක්ෂ ඔබගේ රචනා, කවි, චිත්‍ර මෙන්ම වටිනා අදහස්, යෝජනා හා චෝදනා දැන්ම අප වෙත යොමු කරන්න.

E-mail:- [email protected]

டீ.எஸ் சேனாநாயக்க கல்லூரியின் வெகுசன தொடர்பூடக அமைப்பின்
உன்னத வெளியீடான "சியபத" இதழில் உங்கள் படைப்பாற்றலின் மூலம்....
ஓர் பங்குதாரராக இதோ உங்களுக்கோர் வாய்ப்பு.....

உங்கள் ஆக்கங்கள் மூலம் "சியபத" இதழை இனிதே அழகுபடுத்த வாரீர்.....

Email :[email protected]

"Siyapatha" the quarterly trilingual newspaper brand of D.S. Media, has started its journey for its second season in search of budding journalists' creations.
Send us your creative essays, poems, drawings as well as valuable ideas, suggestions and accusations now.

Email:- [email protected]



21/05/2022
20/05/2022

සේනානායකීය ජන මාධ්‍ය කවයේ අප අංකුර ජනමාධ්‍යවේදීන්ගේ ලිඛිත හැකියාවන් කලඑළිගන්වන, සේනානායකීය ජනමාධ්‍ය කවයේ මුද්‍රිත සන්නාමය.

සියපතේ විසිදෙවැනි වසෙහි කුළුඳුල් ඇරඹුම....
ඔබත් පැමිණ සියපතේ සුවඳ විඳගන්න.

සියපත සුවඳමය සැබැවින්ම අපි එය පසක් කළෙමු.

සබැඳිය :- https://siyapathamcdssc.blogspot.com/2022/01/siyapatha-is-now-at-your-fingertips.html?m=1



19/05/2022

සේනානායකීය ජනමාධ්‍ය කවයේ මුද්‍රිත සන්නාමය , "සියපත" තම 22 වන ගමන් වාරය ඇරඹූ වගයි !

පහත සබැඳිය ඔස්සේ ඔබටත් හැකියි අපගේ Blog අඩවියට පිවිස සියපතේ සුවඳ විඳගන්නට....

සබැඳිය :- https://siyapathamcdssc.blogspot.com/2022/01/siyapatha-is-now-at-your-fingertips.html?m=1

டீ.எஸ்.சேனாநாயக்க கல்லூரி வெகுசன தொடர்பூடக அமைப்பின் அபிமான இதழாம் "சியபத" தனது 22ம் வருட பயணத்தை இனிதே ஆரம்பித்தது...

கீழ்காணும் Blog வலைத்தளம் ஊடாக உங்களுக்கும் "சியபத" அபிமானத்தை அனுபவித்திடும் வாய்ப்பு இதோ......

வலைத்தள இணைப்பு :- https://siyapathamcdssc.blogspot.com/2022/01/siyapatha-is-now-at-your-fingertips.html?m=1

The senanayakian legend of the master piece a proud produce of the media circle of D.S Senanayake College "Siyapatha" starts the 22nd year journey as now on

From the below blog link you have access to the magnificent media circle publication

Blog link :- https://siyapathamcdssc.blogspot.com/2022/01/siyapatha-is-now-at-your-fingertips.html?m=1



_'බරසාර අදහස්,සරුසාර පන්හිඳෙන් ඔප දමන පාඨශාලයීය මාධ්‍ය සමුදුරේ හැරවුම් ලක්ෂ්‍ය...'_"සියපත 2022"ප්‍රථම වාර කලාපය_දොරට වඩි...
08/05/2022

_'බරසාර අදහස්,සරුසාර පන්හිඳෙන් ඔප දමන පාඨශාලයීය මාධ්‍ය සමුදුරේ හැරවුම් ලක්ෂ්‍ය...'_

"සියපත 2022"
ප්‍රථම වාර කලාපය

_දොරට වඩින්නට සූදානමින්..._

_ළඟදීම..._
_බලාපොරොත්තු වන්න._

https://siyapathamcdssc.blogspot.com/2022/01/siyapatha-is-now-at-your-fingertips.html

_'கவிகள் கதம்பம் பாட, கதைகள் காவியங்கள் படைக்க, டீ.எஸ் வெகுசன தொடர்பூடக அமைப்பின் அமர்க்களப் படைப்பு...'_

"சியபத 2022"
முதலாம் தவணை வெளியீடு

_இன்னும் சில நாற்களில் உங்கள் கைகளில் தவழும்_

_விரைவில்....._
_எதிர்ப்பாருங்கள்_.

https://siyapathamcdssc.blogspot.com/2022/01/siyapatha-is-now-at-your-fingertips.html

'The turning point,
In the ocean of College Media,Polished with lofty Ideas and fertile reeds...'

"Siyapatha 2022"
1st term zone

_To knock the doors_.....

_Coming soon_...
_Stay tuned._

https://siyapathamcdssc.blogspot.com/2022/01/siyapatha-is-now-at-your-fingertips.html



රයිගම් ටෙලීස් 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීමට හිමි රන් සම්මානයේ හිමිකරු වූ ඔහු ආදි සේනානායකීය සෙන්පතින්ගේ පුරුකක්...
28/03/2022

රයිගම් ටෙලීස් 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීමට හිමි රන් සම්මානයේ හිමිකරු වූ ඔහු ආදි සේනානායකීය සෙන්පතින්ගේ පුරුකක් සේ ම සේනානායකීය ජනමාධ්‍ය කවයේ ද කීර්තිමත් සාමාජිකයෙකු විය...

හඬකැවීම් කලාව උඩු යටිකුරු කළ නියමුවාණන් වූ ඔහු නමින් අනුරාධ සිගේරා...

අයියේ,ඔබට අපගේ උණුසුම් සුභාශිංසන!!!

Anuradha Sigera, One of the most outstanding dubbing artists of Sri Lanka as well as a past member of the media circle of D.S.Senanayake college has won the title "Best Tv Dubbing Of The Year" at the Raigam Tele'es 2021.
Congratulations brother for the glory you brought upon our school.



කාව්‍යකරණයේ, ලේඛනයේ ඇතුලු සමස්ත සාහිත්‍යකරණයේ අපූර්ව වූ පරිකල්පනාත්මක, සේනානායකීය විවරණය."සියපත"ශ්‍රී ලාංකේය පාසල් ජනමාධ...
17/02/2022

කාව්‍යකරණයේ, ලේඛනයේ ඇතුලු සමස්ත සාහිත්‍යකරණයේ අපූර්ව වූ පරිකල්පනාත්මක, සේනානායකීය විවරණය.

"සියපත"

ශ්‍රී ලාංකේය පාසල් ජනමාධ්‍ය කවයක් විසින් සම්පාදනය කරන ප්‍රථම සහ එකම ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පුවත්පතෙහි කොටස්කරුවකු වන්නට ඔබත් කැමතිද ?
ඔබේ නිර්මාණත් *මාර්තු මස 18* වන දිනට පෙර අප වෙත යොමු කරන්න.

நாளைய இலக்கியத்திற்கான இன்றைய சேனாநாயக்கிய பங்களிப்பு.......

உங்கள் எழுத்தாக்கங்களுக்கான ஓர் களம் ........

"சியபத"

இலங்கை பாடசாலைகள் வரலாற்றில் இதுவரை அச்சிடப்பட்ட ஒரேயொரு மும்மொழியிலான பாடசாலை இதழ்

உங்கள் ஆக்கங்களுக்கான அங்கீகாரத்தை பெற மார்ச் மாதம் 18ம் திகதிக்கு முன்னர் பாடசாலை வெகுசன தொடர்பூடக அமைப்பை நாடவும்

Have you ever wondered what it takes to become a part of an exemplary notion of tomorrow’s literature?
Do you have the passion to climb uphill to shine among the rough?

Are you willing to take that extra step ahead and spiral down to a world full of endless opportunities?

Then do not let this golden opportunity go to waste. Be a part of Sri Lanka’s only ever Trilingual journal presented by a school Media Circle!
“Siyapatha 2022”

Do send us your valuable masterpiece before *18th of March*.



❤
31/01/2022

සිතුම් සිතුවම් වී සිතියම් වූ වසරක්
මේක පොත් නැති ජීවන තක්සලාවක්!
- ආදරණීය සොයුරණි,
ඔබට ජය!❤

29/01/2022

31,
කතාවට, කතා රටා කිව්ව, කතාවේ සමුගැනීම.
කතාවට කතා කියන්න තවත් පිරිසකගේ සූදානම!

31,
பல வெற்றிகளையும் சாதனைகளையும் நிலைநாட்டியவர்கள் விடைபெறும் நேரம் இது.
வெகுசன தொடர்பூடக அமைப்பின் மற்றுமோர் அத்தியாயயத்தை ஆரம்பிக்க புதியதோர் குழு தயார்!

31,
It's time for the ones who achieved all and more to say their goodbyes.
A new team to write another chapter for the Media Circle is ready!



The Media Circle of D. S. Senanayake College with a grand record of achievements has been successfully conducting the pr...
28/01/2022

The Media Circle of D. S. Senanayake College with a grand record of achievements has been successfully conducting the proud school based newspaper Siyapatha for 21 years. In short, Siyapatha is a trilingual newspaper published by the Media Circle of D. S. Senanayake College every term. Our school Newspaper can mainly be seen as a mirror that reflects Senanayakian creativity. Every term, our Senanayakian brothers write their essays, poems as well as drawings to enrich our newspaper. As the school Media society, we do our best to produce a quality newspaper that is reputed not only in our school, but island-wide as well. And now we no longer have to stick to this newspaper limited to one term.

We are launching Siyapatha as an online newspaper allowing you to check out our school newspaper from 20 years ago in an instant. Siyapatha is now fingertips away from your reach.

All you have to do is click the link mentioned below.

www.siyapathamcdssc.blogspot.com

සියපත සුවඳමය. සැබැවින්ම අපි එය පසක් කළෙමු...


සයිබර් අවකාශයේ විහිදෙන සෙන්පතීන්ගේ සියපත!පාසල් ජනමාධ්‍ය වංශකතාවේ ප්‍රථම සහ එකම ත්‍රෛභාෂික, ත්‍රෛමාසික ජනමාධ්‍ය දහර, "සිය...
27/01/2022

සයිබර් අවකාශයේ විහිදෙන සෙන්පතීන්ගේ සියපත!

පාසල් ජනමාධ්‍ය වංශකතාවේ ප්‍රථම සහ එකම ත්‍රෛභාෂික, ත්‍රෛමාසික ජනමාධ්‍ය දහර, "සියපත" දැන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පරිශීලනය කිරීමට ඔබට අවස්ථාව හිමිවේ.

ඔබ කළ යුත්තේ පහත සබැඳිය ඔස්සේ ගමන් කිරීම පමණයි.

சேனாநாயக்க மைந்தர்களின் சியபத, இப்போது இணையவெளியில்!

கொழும்பு டி.எஸ்.சேனாநாயக்க கல்லூரியின் வெகுஜன தொடர்பூடக அமைப்பினால் காலாண்டுக்கு ஒரு முறை வெளியிடப்படும் மும்மொழிப் பத்திரிக்கையான இது, வெகுஜன தொடர்பூடக அமைப்பின் வரலாற்றில் முதன்முறையாக இணையத்தில் இப்போது வெளியிடப்பட்டுள்ளது. கீழுள்ள இணைப்பை அழுத்துவதன் மூலம் உங்களால் இவ்விதழை காண முடியும்.

The Senanayakians' Siyapatha, now in the cyberspace!

The Trilingual, Tri-Semester magazine of D. S. Senanayake College *"Siyapatha"* is now accessible online. All you have to do is click the link mentioned below.

www.siyapathamcdssc.blogspot.com

සියපත සුවඳමය. සැබැවින්ම අපි එය පසක් කළෙමු...


25/01/2022

අප විද්‍යාලයීය 99 කණ්ඩායමේ ආදී ශිෂ්‍ය නිරංග අල්ගේවත්ත අයියාගේ ආදරණීය පුත් අප විද්‍යාලයීය ශිෂ්‍ය සනිතු ආදරණීය සොයුරා අප අතරින් සමුගෙන ඇති බව සංවේගයෙන් යුතුව දැනුම් දී සිටිමු!

ආදරණීය සොයුර,
ඔබට නිවන් සුව!

11/01/2022

තමාට පෙර රට රැකුමෙහි සුරුවන්...❤

31/12/2021

ලැබුවා වූ 2022 නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා!

அனைவருக்கும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

Happy New Year 2022 to you all!

Address

No 62, D. S. Senanayake College, Greogary Road, Colombo 07, 00700 Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Siyapatha - D.S Media Publication "සියපත" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyapatha - D.S Media Publication "සියපත":

Videos

Share

Category

Nearby media companies