Sumitha Publishers

Sumitha Publishers Making reading a pleasure.

06/10/2024
Book Fair 2024
03/10/2024

Book Fair 2024

29/05/2024
Sunrise Sep 2023
13/01/2024

Sunrise Sep 2023

https://island.lk/adikaram-a-man-like-no-other/
04/01/2024

https://island.lk/adikaram-a-man-like-no-other/

38th death anniversary of Dr E. W. Adikaram falls today By Professor J.B. Disanayaka It happened about sixty years ago. I was just a lad of seventeen, studying in grade eleven at Ananda College. As I walked past the small playground in the centre of the primary school premises, I caught the sight of...

ගින්නෙන් උපන් දරුවෝ”මේ ඉන්දියාවයි. වර්ණවත්, හාස්‍යජනක, වේදනාකාරී ඉන්දියාව. ඉන්දියානුවකුට ම මිස වෙන කිසිවකුට මෙය ලිවිය නො...
08/12/2023

ගින්නෙන් උපන් දරුවෝ

”මේ ඉන්දියාවයි.
වර්ණවත්, හාස්‍යජනක, වේදනාකාරී ඉන්දියාව.
ඉන්දියානුවකුට ම මිස වෙන කිසිවකුට මෙය ලිවිය නොහැකි ය.
චමන් නහල් තරම් දක්ෂ ලෙසට වෙනත් ඉන්දියානුවකුට ද
එසේ කළ නොහැකි ය.”
- සියැටල් ටයිම්ස් -

පරිවර්තනය - කුසුම් දිසානායක
පිටු 432 : මිල රු. 1250/=

https://www.youtube.com/watch?v=BtEXulR5mZg
19/11/2022

https://www.youtube.com/watch?v=BtEXulR5mZg

දැනුම නිතරම ගබඩා කරගන්න,අවශ්ය වෙලාවට එය ප්‍රයෝජනයට ගන්න💯.ජීවිතේ ගොඩක් දේවල් මේ චැනල් එකෙන් ඔයාලට මන් ලබා දෙන්න ක....

ඉතිහාසය ආසාවෙන් කියවන්ඩ පොත් පෙලක්.... සරසවි පොත් හලින් ලබාගත හැක.
29/10/2022

ඉතිහාසය ආසාවෙන් කියවන්ඩ පොත් පෙලක්....

සරසවි පොත් හලින් ලබාගත හැක.

සරසවි පොත් හලින් දැන් ලබාගත හැක....
26/10/2022

සරසවි පොත් හලින් දැන් ලබාගත හැක....

24/10/2022

කට වහරේ ගුණ සුවඳ
සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක

මිනිසා මුලින් ම ඉගෙන ගන්නේ කතා බහ කරන්නට මිස ලියන්නට නොවේ. එසේ වුවත් භාෂාවේ ව්‍යාකරණය ලෙස අප වැඩි වශයෙන් හදාරන්නේ ලියන බස හෙවත් ගත් වහර යි. කට වහරට ද වියරණයක් ඇතත්, කතා කිරීමේ දී භාවිත කෙරෙන රටා සමුදාය හෙළි පෙහෙළි කරන්නට වියරණඇදුරෝ අවධානය යොමු නොකළහ.

පුරා අඩ සියවසකට වැඩි කාලයක් මුළුල්ලේ සිංහල භාෂාව, ව්‍යාකරණය හා සිංහල ජන වහර විමර්ශනය කරමින් පතපොත ලිවීමේ නිරත ව සිටින සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ අලූ‍ත් ම කෘතිය වන ‘කට වහරේ ගුණ සුවඳ’ කැප වී ඇත්තේ සිංහල කට වහරේ රටා සමුදාය හෙවත් වියරණය පොදු පාඨකයාට පමණක් නොව වියරණ ඇදුරන්ට ද හඳුන්වා දීමට යි.

කට වහරේ වියරණය සමග සිංහල කට වහරේ ජීව ගුණය ද පාඨකයාට විඳ ගැනීමට සලසන මේ කෘතිය නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත අනුව සිංහල කට වහර විමර්ශනය කිරීමට දැරූ පුරෝගාමී ප‍්‍රයත්නයකි.

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා
සිංහල අංශ ප‍්‍රධාන
කොළඹ විශ්වවිද්‍යාලය

සරසවි පොත් හලින් ලබාගත හැක.

https://youtu.be/Sn8toGELO78
13/10/2022

https://youtu.be/Sn8toGELO78

SLBC | Swadeshiya Sevaya | Samwarshana | 2022-10-07 us now :Swadeshiya Sevaya official page - h...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sumitha Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumitha Publishers:

Share

Category