Kavivara Publishers

Kavivara Publishers උත්කෘෂ්ට සාහිත්‍යයේ නව්‍ය උල්පත

ප්‍රේම ඉර්තුව කාව්‍යාවර්ජණාව
11/01/2025

ප්‍රේම ඉර්තුව කාව්‍යාවර්ජණාව

11/01/2025
Book launch Sri Lanka in CrisisA LOST GENERATION
19/12/2024

Book launch
Sri Lanka in Crisis
A LOST GENERATION

Sri Lanka in crisis A LOST GENERATION book launch 19-12-2024
19/12/2024

Sri Lanka in crisis
A LOST GENERATION book launch
19-12-2024

2024 ස්වර්ණ පුස්තක සම්මානය දිනු විරාජිනී තෙන්නකෝන් විසින් රචිත කැමේලියා කෘතිය"මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ ...
19/11/2024

2024 ස්වර්ණ පුස්තක සම්මානය දිනු විරාජිනී තෙන්නකෝන් විසින් රචිත කැමේලියා කෘතිය

"මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නුගත්කමේ දුගඳ ලෙසද විටෙක භිතියේ බයාදුකමේ කහට ලෙසද නැතිනම් වැළපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ"
"සිලෝන් තේ වෙනුවෙන් දිවිය කැප කල සියලුම කළු සුදු මිනිස්සුන්ටඋණු වතුරෙන් පැහෙන්න කලින් කැකෑරෙන් කහට පාට හදවත්වල උණුසුමෙන් වේළිලා එන තේ කොළවලින් දැනිලා නැද්ද අමුතු ලේ රහක් අමුතු ලුණු රහක් වගේ එකක්...?"
"තේ එකක් බීලා වතුර උගුරක් බොන්න කලින් ටික වෙලාවක් ඉන්න. එතකොට දැනෙයි වැලපීමේ තිත්ත රසත්, යටහත් වීමේ කහට ඇඹුල් රසත්...
එහෙම බැලුවොත් තේ කියන්නේ කදුකරේ රළු මුඩු ආත්මයන්, උණු වතුරත් සීනිත් කලවම් කරලා බොන පානයක්."

කැමේලියා

කර්තෘ-විරාජිනී තෙන්නකෝන්
Virajini Thennekoon

Order now https://kavivara.lk/index.php?route=product/product&path=73&product_id=117

Whatsapp/Call – 077 36 39 336

පොත් අපේ ඇස් වගේ නම්කවිවර සුදානම් ඇස් දන්දෙන්නඅදම කතා කරන්න 0773639336
12/01/2024

පොත් අපේ ඇස් වගේ නම්
කවිවර සුදානම් ඇස් දන්දෙන්න
අදම කතා කරන්න 0773639336

පරණ මිලට අලුත් පොත්..
12/01/2024

පරණ මිලට අලුත් පොත්..

නව පාසල් වාරයට අඩුම පොත් මිළ අපෙන්!📖අභ්‍යාස පොත් පොත් පරණ මිළට සහ තෝරාගත් අභ්‍යාස පොත් සඳහා 20% දක්වා වට්ටම් 📖කවිවර ප්‍ර...
06/01/2024

නව පාසල් වාරයට අඩුම පොත් මිළ අපෙන්!📖

අභ්‍යාස පොත් පොත් පරණ මිළට සහ තෝරාගත් අභ්‍යාස පොත් සඳහා 20% දක්වා වට්ටම් 📖

කවිවර ප්‍රකාශන සහ පොත්හල,
2004, මිලේනියම් සිටි අතුරු පාර, අතුරුගිරිය.

📞+94 (76) 555 0221

උත්කෘෂ්ට සාහිත්‍යයේ නව්‍ය උල්පත.අමතන්න: 076 472 242
23/10/2023

උත්කෘෂ්ට සාහිත්‍යයේ නව්‍ය උල්පත.
අමතන්න: 076 472 242

Address

2004, Millennium Cross Street , Millennium City , Athurugiriya
Colombo

Alerts

Be the first to know and let us send you an email when Kavivara Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavivara Publishers:

Share

Category