10/01/2023
අපි මාරම ආදරේ කරන අයට.. කවදාවත් අපිට ආදරේ කරන්න ඕන උනේ නෑ..🙂
එක්කො අපි ආදරෙ කරන විදිහ එයාලට තේරුම්ගන්න බෑ. නැත්තන් අපිට එයාලගෙ ආදරෙ තේරුන්ගන්න බෑ..
මං හිතන්නෙ ගෙඩක් තැන්වල අපිට තමා තේරුන් ගන්න බැරුව ඇත්තෙ..💔☺️