𝙰𝚛𝚢𝚊 𝚂𝚑𝚛𝚊𝚠𝚊𝚔𝚊

𝙰𝚛𝚢𝚊 𝚂𝚑𝚛𝚊𝚠𝚊𝚔𝚊 ❀༻ ⟅ 𝓝𝓪𝓶𝓸 𝓑𝓾𝓭𝓭𝓱𝓪𝔂𝓪 ⟆ ༺❀
≿━━━━━━༺❀༻━━━━━━≾
█│║▌║││█║▌│║█ █║▌ █║

03/06/2024

❀༻ ⟅ 𝓝𝓪𝓶𝓸 𝓑𝓾𝓭𝓭𝓱𝓪𝔂𝓪 ⟆ ༺❀
≿━━━━━━༺❀༻━━━━━━≾

23/10/2023

ජාතික ගීයට මොකද උනේ.. 💔
≿━━━━━━━━━━━━༺

❀༻ ⟅ අභිධර්මය  ඉගෙනීමේ වැදගත්කම ..  ⟆ ༺❀   ≿━━━━━━━━━━༺❀༻━━━━━━━━━━≾චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට දැනට ඇත්තාවූ ඉතා...
18/06/2023

❀༻ ⟅ අභිධර්මය ඉගෙනීමේ වැදගත්කම .. ⟆ ༺❀
≿━━━━━━━━━━༺❀༻━━━━━━━━━━≾

චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට දැනට ඇත්තාවූ ඉතා ම හොඳ ක්‍ර‍මය අභිධර්ම පිටකය උගෙනීම ය. සූත්‍ර‍ පිටකයේ සූත්‍ර‍වල තිබෙන කරුණු කෙනකුට චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ සෑහෙන අවබෝධයක් ඇතිකර ගැනීමට ප්‍ර‍මාණ නොවේ. අහස් යානය ගැන එය ගිගුම් දෙමින් අහස්හි ගමන් කරනු දක්නා ගැමියෝ ද දනිති. එය පදවන ඇදුරෝ ද දනිති. සූත්‍ර‍ ධර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය දැන ගන්නා තැනැත්තන්ගේ එය පිළිබඳ දැනුම අහස් යානය ගැන ගැමියන්ට ඇති දැනුම වැනිය. අභිධර්ම පිටකය උගෙන චතුරාර්‍ය්‍ය සත්‍යය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන ඇදුරකුට එය ගැන ඇති දැනුම වැනිය. චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ වූ පරිපූර්ණ දැනුමකින් මිස මඳ දැනුමකින් මග ඵල ලබා නිවන් නොදැකිය හැකිය. එබැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිධර්මය උගත යුතුය. එසේ කරන තැනැත්තා ම බුදු සස්නෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජන ලබන්නේ ය ..

━━━━━━━━━━━━━━━━━━━━
☞︎︎︎ අභිධර්මයේ මූලික කරුණු - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ
━━━━━━━━━━━━━━━━━━━━

༻ ⟅ 𝓝𝓪𝓶𝓸 𝓑𝓾𝓭𝓭𝓱𝓪𝔂𝓪 ⟆ ༺❀ ≿━━━━━━༺❀༻━━━━━━≾
☞︎︎︎ 𝐋𝐢𝐤𝐞 𝐓𝐨 𝐅𝐚𝐜𝐞 𝐁𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝙰𝚛𝚢𝚊 𝚂𝚑𝚛𝚊𝚠𝚊𝚔𝚊
https://www.facebook.com/profile.php?id=100081249916497
━━━━━━━━━━━━━━━━━━━━
Join Our ☞︎︎︎ 𝐅𝐚𝐜𝐞 𝐁𝐨𝐨𝐤 Group : ආර්ය ශ්‍රාවක / 𝙰𝚛𝚢𝚊 𝚂𝚑𝚛𝚊𝚠𝚊𝚔𝚊
https://facebook.com/groups/216573676490564/
≿━━━━━━༺❀༻━━━━━━≾

Address

Colombo
01

Alerts

Be the first to know and let us send you an email when 𝙰𝚛𝚢𝚊 𝚂𝚑𝚛𝚊𝚠𝚊𝚔𝚊 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Colombo media companies

Show All