Rasta Guys

Rasta Guys YOLO ✨ You Only Live Once. YODO ✨ You Only D*e Once. Be the change you want to see ❤️🫡

14/09/2024

ටෙස්ලා, අයි පෝන්, ෆෙරාරී, පුද්ගලික ජෙට්, රොලෙක්ස්, බ්‍රෑන්ඩඩ් ඇදුම් මිලියන ගනන් වලින් ඇති ලෝකයක ගෑස් සිලින්ඩරයකට, විදුලිබල සැපයුමකට වගේ ප්‍රාතමික අවශ්‍යතා කීපයකට රටක හීන ලඝු කරන අපූරුව..

13/09/2024
13/09/2024

හැමදාම කතා බහ කරන්න ඕනි කියලා නැහැ.
හමුවෙන දවසක හිතවත්කම් ඒ විදියටම තිබුණම ඇති.
ඒවා හරි
නිදහස් පරිණත බැඳීම්..!

13/09/2024

ඒ අය තැන තැන කලබල ඇති කරයි. පොලීසිය අපිට රටේ සාමය ආරක්ෂා කරලා දෙන්න..
අපේ අය වචනෙකින්වත් කාටවත් හිංසාවක් කරන්න එපා..
- AKD

👍👍👍👍👍👍

13/09/2024

🔴 මාලිමාවේ ටිෂර්ට් පැලද විරුද්ධ පක්ශ වල අයවලුන් ගෙවල් වලට ඇතුලු වි පහර දිම්. හාමුදුරුවන් ට පහරදිම් කර එවා ප්‍රචාරය කිරිමේ වැඩ පිලිවෙලක් පිලිබදව තොරතුරු වාර්තා වි ඇත. එ පිලිබදව සියලු දෙනාට දැනුම් දෙන්න.

13/09/2024

ශ්‍රී ලංකාවේ දැවැන්තම පරිවර්තනයට ජනතාව සූදානම් විය යුතුයි - (අනුර)

13/09/2024

සමහරුන්ට උන්ගේ ළමයින්ගේ අනාගතේට වඩා හොරුන්ගේ අනාගතේ වටිනවා

13/09/2024

ජීවීතේ පළමු වතාවට දැනෙන්නේ...
කතාබහ කරන අයගෙන් 90% ක් ම එකම එක අරමුණක...

13/09/2024

දුටුවේ නෑ ගැහැණියක්
මගේ බිරිඳ මෙන් හිතින් ලස්සන ❤️

13/09/2024

❤️ මට ඇහුනා කියනවා අපි ආපුවම ජාතික කොඩිය වෙනස් කරනවලු. වෙන වැඩ නෑනෙ. අපි ආවම හාමුදුරුවන්ට දානේ හම්බවෙන්නේ නැලු. මිනිස්සු දානේ දෙන්නෙ ගැසට් ගහලද ?

නිධන් කඩපු පිලිම කඩලා නිධන් හොයපු නායකයගේ වේදිකාවට නැගලා මේවා කියන්නේ.. ඔය තුට්ටු දෙකේ දේශපාලනය නතර කරන්න.

- අනුර දිසානායක

😎😎😎😎😎😎

12/09/2024

උඹ කන කට්ට දන්නේ උඹ..!
උඹ දේවල් දරාගන්න හැටි දන්නේ උඹ..! අසරණ වුනාම පැත්තකට වෙලා ජීවිතේ ගොඩදාගන්න හැටි හිතන්නේ උඹ..!
ඒ හැමදේම ඔලුවෙ තියන් හිනාවෙලා ඉන්න උත්සාහ කරන්නෙත් උඹ..!
😥

12/09/2024

කෙනෙක් එයාගේ හිත නිදහස් කරගන්න ඔයාව හොයන් එනවා කියන්නෙ මතක තියාගන්න ඔයා මනුස්සයෙක් හැටියට දිනල ඉවරයි...! 🦋❤️

12/09/2024

කවුරුහරි නායකයෙක් තමන් නැති වුනාම හැමදේම අවුල් වෙයි කියල කියනවනම් ඒකෙ අදහස වෙන මුකුත්ම නෙමෙයි, තමන් විසින් හරි සිස්ටම් එකක් හදල නෑ කියන එකයි

12/09/2024

මොක කොහොම වුණත් මුලින්ම මාව Job එකට ගත්ත ආයතනයට මම ස්තූතිවන්ත වෙනවා ❤️

12/09/2024

මාසෙ පඩියෙන් කාර් එකක් ගන්න පුළුවන් දියුනු රටවල් තියෙන බව දැන දැනත්, දවසෙ පඩියෙන් එදා වේල හරියට කාගන්න බැරි කරපු උන්ට
කඩේ යන්න එපා 🙏

🙌⏰
12/09/2024

🙌⏰

12/09/2024

Just imagine for a second...
තමන් හදන ඇඩ් වලට මුදල් ගෙවන client කවුද කියලා වත් openly කියන්න බැරි තරම් ජරා ඇඩ් හදන "ක්‍රියේටිව් ජීනියස්" කෙනෙක් වෙලා ඉපදෙන එක 🤔

11/09/2024

කුරුණෑගල රැලියෙන් පස්සෙ දෙමුහුන් බයියො ටොයියන්ගෙ සද්දෙ ටිකක් අඩු වෙලා වගේ 😅

11/09/2024

දුක යනු..
එක මාසික පඩියකින් CAR🚘 එකක් ගන්න පුළුවන් දියුනු රටවල් තියෙන බව දැන දැනත්
හොරා කාලා රට බන්කොලොත් කරපු උන්ටම කඩේ යන යලුවන් දැකීමයි.

11/09/2024

අපිත් අද කෝටිපතියෝ තමයි තියෙන වෙලාවට වියදම් කරන වෙස්සන්තර ගතිය නැත්නම් 😌

නැවතියාආආආආන්...😂😂
11/09/2024

නැවතියාආආආආන්...😂😂

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rasta Guys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category