INF Movies

INF Movies ��

15/06/2022

ාප😈❤
ගමේ කොල්ලො සෙට් එකකගෙ පුංචි වැඩක්
පුළුවන් හැමෝම සප් එකක් දෙන්න
Link:- https://youtu.be/E9ogIUPsQPU

52 Like එකක් දාගෙන යමු❤️
04/04/2022

52 Like එකක් දාගෙන යමු❤️

◾ HOME (2021)◾ නිවහන◾ DRAMA /ROMANCE ◾ 9.1/10 IMDB◾ MALAYALAM HOME කියලා කිව්වහම හැමෝටම මතක් වෙන්නේ තමන්ගේ ගෙදර. කොයිතරම...
31/03/2022

◾ HOME (2021)
◾ නිවහන
◾ DRAMA /ROMANCE
◾ 9.1/10 IMDB
◾ MALAYALAM

HOME කියලා කිව්වහම හැමෝටම මතක් වෙන්නේ තමන්ගේ ගෙදර. කොයිතරම් සැප සම්පත් තිබුණත් තමන්ගේ ගෙදර තරම් වටිනා තැනක් තවත් මේ ලෝකේ නැහැ. එලෙසම දෙමව්පියන්ගේ උගත්කම, තරාතිරම නොව ඔවුන්ගේ අත්දකීම දරුවන්ගේ ජීවිත වලට වැදගත් වන ආකාරයත්, ජංගම දුරකථනය නිසා මානව සම්බන්ධතා දුරස් කරන ආකාරයත් මැනවින් නිරූපණය කිරීමට මේ චිත්‍රපටියට හැකිවී තිබෙනවා. ඉතින් පුරා පැය දෙකක් තුල හාස්‍ය, ආදරය, දුක, සතුට යන මේ සියලු දේ අන්තර්ගත මේ HOME චිත්‍රපටිය නරඹන ලෙස ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

-------------------------------------------------------------------

◾ MOVIE LINK👇 FACEBOOK
https://m.facebook.com/events/509682477319856?view=permalink&id=509727473982023
◾ GROUP LINK👇
https://www.facebook.com/groups/394405599182987/?ref=share

ගෲප් එකට Join වෙලා Moderator අරගෙන ෆිල්ම් එක බලන්න
-----------------------------------------------------------------

22/01/2022

තාත්තගෙයි දූවගෙයි ආදරේ...😍❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when INF Movies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category