Quote 2.2

Quote 2.2 Full Time ආතල් තමා ��
(6)

18/08/2022

අලුත්ම අලුත් Online Blog එකකින් ඔබගේ වටිනා නිර්මාන ලෝකයටම ඉදිරිපත් කරන්න කෙටි කතා / Articles ලියන්න පුළුවන් කාන්තා ඔබට ආරාධනා...!!

Inbox මගින් විමසන්න.

ප්‍රේමය ප්‍රේමාන්විතය ඔවුන් අතර...
31/07/2022

ප්‍රේමය ප්‍රේමාන්විතය ඔවුන් අතර...

❤
25/05/2022

Online ප්‍රේමය...
14/05/2022

Online ප්‍රේමය...

💛
13/05/2022

💛

🇱🇰
12/05/2022

🇱🇰

රැල්ල රට ගැන හිතන එකක් නම් රට කොච්චර ලස්සන වෙයිද?
26/04/2022

රැල්ල රට ගැන හිතන එකක් නම් රට කොච්චර ලස්සන වෙයිද?

වැස්ස........️වහිනකොට මගේ මතකයට එන පලවෙනිම ජීවියා උඹ .......ඔව්.....,වැස්සයි උඹයි කියන්නේ එකිනෙකට යා වෙන සමාන්තර රේඛාවක්...
31/08/2021

වැස්ස........️
වහිනකොට මගේ මතකයට
එන පලවෙනිම ජීවියා
උඹ .......

ඔව්.....,
වැස්සයි උඹයි කියන්නේ
එකිනෙකට යා වෙන සමාන්තර
රේඛාවක්.......
ඒ තරමට පරණ බැඳීමක්...,මේ
වැස්සයි.,උඹයි...,එක්ක මට
තියෙනවා......

ඉස්සරම දවස් වල අපේ හමුවීම්
තිබුණේම වැහි දවස් වල.....
අපි හමු වෙනකොට වහිනවද...
වහිනකොට අපි හමු උනාද....
කියන්න දන්නේ නෑ මම......
ඒත්..,අපි හමු උන හැම දවසකම
වගේ වැස්සා.....

ඒ වැසි යට අපි තෙමුණා......
තෙමි තෙමී ඒ වැහි යට අපි හිටියා.....
ඒ වැහි කෝඩ තව තවත් අපිව තෙමුවා.....
එහෙම තෙමුණ හැම වැස්සක් යටම
අපි තුරුලු වෙලා උන්නා.....

හීතලම හීතල වැහි මණ්දරමේ..,
උඹ අතුරපු හාදු වලින් සියුම් නහරයක් නහරයක් ගානේ ගිණියම්
වෙද්දී......
තව තවත් තද කරන් නලලට
දෙන එකම එක හාද්දෙන් ඒ ගිණි ගත් හිතම
හරි අපූරුවට නිවුනා....
ඔව්......
එහෙම දවන්න..,ඒ වගේම එහෙම නිවන්න
පුලුවන් උනේම උඹට විතරමයි
මගේ ආත්මය......
ඒකමයි මම තවමත් මේ වැස්සට
මේ හැටිම ආදරේ ......

ඍතු ගානක්.....
කාර්තු බොහෝමයක්.....
ගෙවෙන්න ඇති මේ වැස්ස එක්කම....
කාලය හැල්මේ දුවද්දී.....
අපි අපෙන් වෙන් වෙලා අද......
කාලයට බැරි උනේම මගේ හිතින්
උඹව මකන්න.....
ඉතින් ඒකම වෙන්න ඇති මම අදටත්
ආස මේ වැස්ස දිහා
බලන් ඉන්න.......

දන්නවද මැණික ....
ඉස්සර වගේ වැස්සට
තෙමෙන්න බයයි මම.....
මොකද එතකොට හිර කරන් ඉන්න
දුක ඇස් වලින් පිට වෙන්න ගන්නවා
නිකන්ම......

හ්ම්ම්ම්ම්.....

තෙමෙන්න බැරි කමට
ඇස් වහන් ඉද්දී.....
හිතුමතේට එන හිතුවක්කාර
වැහි පින්න
හාදු තවරලා යද්දී....,
අදටත් මට මට වෙනසක් නැතුවම
උඹේ සිපුම් තැවරුම් දැනෙනවා
ඉස්සර වගේම......

" ඉතින්.....,
වැස්සයි උඹයි කියන්නේ
දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්.....
වෙනසක් නැතුවම අදටත්
උඹ පපුව පුරා ඉන්නකොට...,
වැස්සට තෙමෙන්නම ඕනේ නෑ
මාව තෙමෙන්න......"

තිළිණි ✍️

මිනිස්සු ආදරේට ආදරෙයි.....පොදුවෙ ගත්තම පණ ගැහෙන ඕනෙම ජීවියෙක් එහෙමයි....ඒත් ගෑණු හිත් ඊට වඩා වෙනස්.....ගෑණු හිත ආදරේට ලෝ...
27/08/2021

මිනිස්සු ආදරේට ආදරෙයි.....
පොදුවෙ ගත්තම පණ ගැහෙන ඕනෙම
ජීවියෙක් එහෙමයි....
ඒත් ගෑණු හිත් ඊට වඩා වෙනස්.....
ගෑණු හිත ආදරේට ලෝබයි....
ඔව් අසීමාන්තිකව ලෝබයි....

ඒකමයි...,
ඒ හිත...,
අසීමිතව ඒ ආදරේ ආත්මාර්තකාමීව බදා ගන්නේ....
අසීමිතව ඒ ආදරේ ආත්මය පුරා වපුරන්නේ....
අසීමිතව ඒ ආදරේ ජීවිතය දිගේ අතුර ගන්නේ.......
අසීමිතව ඒ ආදරේ නිසා මරා
ගන්නේ....
අසීමිතව ඒ ආදරේ නිසා කියවන්නේ,කෑ ගහන්නේ ඒ තරම්ම කේන්ති
ගන්නේ.....
අසීමිතව ඒ ආදරේ නිසා අඬන්නේ,ඉකිලන්නේ ඒ තරම්ම සුසුම්ලන්නේ......
අසීමිතව ඒ ආදරේ නිසා විඳවන්නේ,දුක් දරන්නේ ඒ තරම්ම උහුලන්නේ ආදරේ දන් දෙන්නේ......

හැබැයි හැම දේකම අවසානේ
එක තැනක් තියෙනවා....
අන්න ඒ තැන හරිම නිශ්ශබ්දයි....
ඔව් .....
අන්න එතනදි ඒ ගෑණු හිත
අසීමිතව නිහඬ වෙනවා....
ඒක හරිම මූසල දරුණු
නිහඬ වීමක්.....

ලේ නහර පුරා ආදරේ දුවපු
සියුම් තැන් වලින් පටන් ගත්තු
ඒ දරුණු වීම.....
පණ ගැහෙන හදවත එහෙම
පිටින්ම ගලක් කරනවා.....
ඔව් ඇත්තමයි......,
ඊටපස්සේ කිසිම කෙනෙක්ට
බැරි වෙනවා ඒ හදවතේ
ගැස්ම අහන්න.....
උණුහුම විඳින්න....
කොටින්ම කිව්වොත්
ඒ ගෑණු හිත අමු අමුවේ
මැරිලා ගිහින්.,
උඹට දකින්න ලැබෙන්නේ
ගලක් විතරමයි......

තිළිණි ✍️

Welcome our new poet...
30/03/2021

Welcome our new poet...

බිඳුණු සිත... 💔💔💔
24/07/2020

බිඳුණු සිත... 💔💔💔

😍😍😍
11/07/2020

😍😍😍

ආදරය...
03/07/2020

ආදරය...

😒
01/07/2020

😒

නින්ද නොයන නින්ද....
24/06/2020

නින්ද නොයන නින්ද....

24/06/2020

Qutote 2.2 සමඟ අත්වැල් බැඳගෙන සිටි ඔබට මෙන්න අවස්ථාවක්... ඔබගේ හිතේ අදහස් ඔබගේ නමින් අපි සමඟ බෙදා ගන්න.

ගෑනු හිත් හරි හයියයි බං...
07/06/2020

ගෑනු හිත් හරි හයියයි බං...

ආදරෙයි තාමත්... 😊😊😊
07/06/2020

ආදරෙයි තාමත්... 😊😊😊

අලුත් ජීවිතේ... 😘
30/05/2020

අලුත් ජීවිතේ... 😘

උඹයි මගේ හැමදේම... ❤️
26/05/2020

උඹයි මගේ හැමදේම... ❤️

හදවතේ ගැස්ම... 😑
22/05/2020

හදවතේ ගැස්ම... 😑

හීන... 😘
20/05/2020

හීන... 😘

සැකය = වේයා...
17/05/2020

සැකය = වේයා...

ප්‍රේමය...
16/05/2020

ප්‍රේමය...

ඔබට සිත ආදරේ කරයි...
14/05/2020

ඔබට සිත ආදරේ කරයි...

කෝ කොහෙද?
13/05/2020

කෝ කොහෙද?

ආදරය සෙනෙහස එක දවසකට සීමා කරන්න එපා... ♥️
10/05/2020

ආදරය සෙනෙහස එක දවසකට සීමා කරන්න එපා... ♥️

හිත්වල කෝ බං ආදරේ... 😑
09/05/2020

හිත්වල කෝ බං ආදරේ... 😑

විඳින විඳවන ආදරය... 😑 ❤
08/05/2020

විඳින විඳවන ආදරය... 😑 ❤

ආදරයක නැති ආදරය... ♥️
07/05/2020

ආදරයක නැති ආදරය... ♥️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Quote 2.2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category