කුප්පි ලාම්පුව - kuppi lamp

කුප්පි ලාම්පුව - kuppi lamp ADVERTISING/PROMOTION - 070-7952525
(1)

06/02/2024

භාරයක් සඳහා බූරුවෙක් අවශ්‍යයි...

අදාල අය ගන්න..
14/12/2023

අදාල අය ගන්න..

ඔන්න ඉල්ලපු අය වෙනුවෙන්.....ඕනි අය කමෙන්ට් කරන්න...Page එක ෆොලෝ කරලා සප් එකක් දෙන්න....
14/12/2023

ඔන්න ඉල්ලපු අය වෙනුවෙන්.....
ඕනි අය කමෙන්ට් කරන්න...
Page එක ෆොලෝ කරලා සප් එකක් දෙන්න....

ඔන්න ඉල්ලපු අය වෙනුවෙන්....
14/12/2023

ඔන්න ඉල්ලපු අය වෙනුවෙන්....

S & I D & MC & SI & C   ඉල්ලපු අය ගන්න... Page එකටත් like එකක් දාගෙන යන්න...
13/12/2023

S & I
D & M
C & S
I & C

ඉල්ලපු අය ගන්න...

Page එකටත් like එකක් දාගෙන යන්න...

F & S මේක ගන්න..
11/12/2023

F & S මේක ගන්න..

C & B
11/12/2023

C & B

S & U මේක ගන්න..
11/12/2023

S & U මේක ගන්න..

ඔන්න අලුත් රැල්ල.......ගන්න කට්ටිය ගන්න...
10/12/2023

ඔන්න අලුත් රැල්ල.......
ගන්න කට්ටිය ගන්න...

අනිවර්යයෙන්ම......😍
15/09/2023

අනිවර්යයෙන්ම......😍

කවුද ඒ යාලුවා
07/09/2023

කවුද ඒ යාලුවා

මේ දවස් වල මම
29/08/2023

මේ දවස් වල මම

27/08/2023

දැනිලා තියෙනවද මේ වගේ දුකක්....
ඒ අසරණකම... 😣😔😔

පාවලා දෙමු බලන්න....පේජ් එකට 👍 එකක් දාගෙන යමු...
27/08/2023

පාවලා දෙමු බලන්න....
පේජ් එකට 👍 එකක් දාගෙන යමු...

Memes කලාවේ අපිට හම්බවුණු කැමති ම template එකක් cheems..ගොඩක් අයගේ සිනහවට ලක් වුණත් අද එය අපි හැමෝටම කඳුලක් දීලා යන්නම ය...
19/08/2023

Memes කලාවේ අපිට හම්බවුණු කැමති ම template එකක් cheems..
ගොඩක් අයගේ සිනහවට ලක් වුණත් අද එය අපි හැමෝටම කඳුලක් දීලා යන්නම යනවා...



#ආතල් #පෝස්ට් #කුප්පිලාම්පු

කැමති අය ❤️ එකක් දාගෙන පේජ් එකට 👍 එකක් දාගෙන යමු...
16/07/2023

කැමති අය ❤️ එකක් දාගෙන පේජ් එකට 👍 එකක් දාගෙන යමු...

23/06/2023

පාවලා දෙමු බලන්න ඔයාගේ කවුද කියලා....
@2 දෙවැනියට එන කෙනා.....

06/06/2023

ඔයාලගේ official page එකේ නම කියාගෙන යමු....

මේ වර පොසොන් උත්සවයට රත්නපුර තරුණයෝ වැඩ කරන අයුරු....පොසොන් නම් රත්නපුර තමයි...දන්සල් 100 ට අධික ..තොරන්..පහන් කූඩු...එක...
31/05/2023

මේ වර පොසොන් උත්සවයට රත්නපුර තරුණයෝ වැඩ කරන අයුරු....
පොසොන් නම් රත්නපුර තමයි...
දන්සල් 100 ට අධික ..
තොරන්..
පහන් කූඩු...
එකෙන්ම ආඩම්බරයි....
අපි රත්නපුර...

හපොයි දෙයියනේ..... මාව බේරගන්න අයියෝ..අලියෝ දැන් මේ පැත්තට එනවා වැඩි.. අලි වැටක් ගහන්න වෙයිද දාන්න නෑ......මේ දවස් ටිකේ ...
23/05/2023

හපොයි දෙයියනේ..... මාව බේරගන්න අයියෝ..
අලියෝ දැන් මේ පැත්තට එනවා වැඩි.. අලි වැටක් ගහන්න වෙයිද දාන්න නෑ......
මේ දවස් ටිකේ අලියොත් face book එනවා..
මොන අලියා මාව පාගයිද ද දන්නේ නෑ...

තෙරුණානම් මටත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ....Page එකට like එකක් දාගෙන යමු..
17/05/2023

තෙරුණානම් මටත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ....

Page එකට like එකක් දාගෙන යමු..

😂😂
11/05/2023

😂😂

විනාඩියක් මේක කියවන්නනංගියේ මල්ලියේ, අක්කේ අයියේඔයාලා ප්‍රේම සම්බන්ධතා පවත්වා ගන්නට කලින් 1000 වතාවක් සිතන්න... රැල්ලට ආ...
09/05/2023

විනාඩියක් මේක කියවන්න

නංගියේ මල්ලියේ, අක්කේ අයියේ
ඔයාලා ප්‍රේම සම්බන්ධතා පවත්වා ගන්නට කලින් 1000 වතාවක් සිතන්න...
රැල්ලට ආදරෙ කරන්න යන්න එපා..
මේ වගේ දේවල් ආයෙත් සිදුවන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ අම්මා තාත්තා කොයිතරම් දුක් වේදනා විදිනවා ඇතිද.......

කොල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් ඌ ගැන දැන ගන්න..
අනවශ්‍ය ලෙස සමීප සබඳතා පවත්වාගෙන යාම නවතන්න..

කොල්ලෙක් එක්ක රූම් එකකට ගියා කියලා ඹයාලා ලංකාවේ ඉන්න හොඳම ජෝඩුව වෙන්නේ නෑ.

කොයිතරම් වීඩියෝ ලීක් වෙලා තියෙනවා ද?

මේකත් මතක තියාගන්න..
පිරිමියෙක් කෙල්ලො කීයක් එක්ක බුදිය ගත්තත් ඌ පිරිමියෙක් තමයි.

කෙල්ලක් එහෙම කරොත් එයට කියන්නෙ වෙනම එකක්....

06/02/2023

හැමෝම හොයන සින්දුව....
"Nasha"...

Send a message to learn more

ලංකාවේ කොල්ලන්ගේ ක්‍රශ් එක...කරාබුවක් දෙන්න ශවූඩි.....
24/01/2023

ලංකාවේ කොල්ලන්ගේ ක්‍රශ් එක...
කරාබුවක් දෙන්න ශවූඩි.....

අනේ මන්දා ඉතිං........
23/01/2023

අනේ මන්දා ඉතිං........

මේක ගැන කියන්නම ඕනි..මම මාස ගානකින් පස්සේ මේ ඔන්ලයින් අවේ...මේක දකිද්දී කියන්න තියෙන්නේ මෙච්චරයි.....කෙල්ලෝනේ, කොල්ලෝනේ ...
17/01/2023

මේක ගැන කියන්නම ඕනි..

මම මාස ගානකින් පස්සේ මේ ඔන්ලයින් අවේ...

මේක දකිද්දී කියන්න තියෙන්නේ මෙච්චරයි.....

කෙල්ලෝනේ, කොල්ලෝනේ මේක අහන්න...
පොඩ්ඩක් කියවන්න..

ආදරය කියන්නේ එකිනෙකාට තේරුම් අරන්, කැපවීම් කරන්න පූල්වන්, කඳුළු,දුක,සතුට,කාමය මේ වගේ දේවල් විශේෂ පුද්ගලයෙකුට (පෙම්වතා/පෙම්වතී) දීමයි..

ආදරේ කරන කාලයේ ප්‍රශ්ණ ආවේ නැත්තම්, ඒ වගේ අය දෙවියෝ වෙන්න ඕනි.. මොකද ප්‍රශ්නයක් නැති ආදරයක් මේ ලෝකේ තිබ්බෙම නෑ.ප්‍රශ්න වලට පිළිතුර මරණය(මැරීම/සියදිවි හානි කර ගැනීම) නම් මේ ලෝකේ සොහොන් පිට්ටනියක් වෙලා..
කොච්චර ප්‍රශ්ණ ආවත් මේ වගේ දේවල් කරන්න මොන තරම් කුරීරු වෙන්න ඕනි ද?....

ලැජ්ජයි........

මොකද , දැනුමක් තේරුමක් තියෙන මේ වගේ අය මෙහෙම වැඩ කරද්දී,.........

පොඩ්ඩක් හිතලා බලන්න...

කොල්ලන්ව විශ්වාස කරලා කෙල්ලො අම්මා තාත්තාව හැමෝම ගැන ගානක් වත් නැතුව එනවා...
මේ වගේ දෙයක් කරාම පිරිමි හැමෝටම ඕක ලැ ජ්ජා සහගත දෙයක්...

කොල්ලනේ මේ උඹලට කියන්නේ...

මගේ සහෝදරියකට මේ වගේ දෙයක් වුණා නම් මම මොනවා කරයිද ?.....

මෙන්න මේ ප්‍රශ්නේ හැම වෙලාවෙම තම්න්ටම අහගනිල්ලා...
කවදාවත් මේ වගේ දේවල් අහන්න ලැබෙන්නේ නැතිවෙයි...
වලත්ත කුපාඩිකම් නැතිවෙයි....
ලෝකේ ලස්සන වෙයි....

අපරාදේ තරුණ ජීවිත දෙකක්...
කෙල්ල මැරුණා ....
කොල්ලා ජීවිත කාලේම දඬුවම් විඳිනවා...

නමුත් ඒ දෙමවුපියන් ට මොකක්ද වෙන්නේ?....

(පොඩ්ඩක් සිහි කල්පනවෙන් තියාගනිල්ලා.....

මේකේ ඇත්ත විස්තර අරන් එන්නම්......)

අපරාදේ තරුණ ජීවිත....
නිවන් සුව සහෝදරිය.........!!!!!!!

😂😂😂නදීෂා ව පාවල දෙමු බලන්න.....
08/07/2022

😂😂😂
නදීෂා ව පාවල දෙමු බලන්න.....

😂😂😂😂😂😂
23/06/2022

😂😂😂😂😂😂

කෝ ඔයා කොහෙද දැන් ඉන්නේ මගේ රත්තරන්...❤️❤️
18/06/2022

කෝ ඔයා කොහෙද දැන් ඉන්නේ මගේ රත්තරන්...
❤️❤️

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when කුප්පි ලාම්පුව - kuppi lamp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share