Local AdBin

Local AdBin Time to listening MUSIC 🎶

Email haraha apavetha lebena denvim atharin gunathmaka saha niveradi toraturu athdei soyabala mema pituva tula pradarshanaya karanu lebe...

///////2020/10/22 - 2020/11/22 DAKVA NOMILE OBAGE DENVIM PALAKIRIMATA AVASTHAVA HIMIVE///////

19/04/2022
20/11/2021
09/09/2021
26/08/2021

හැකි උපකාරයක් කරමු..!
ර/නිවි/සුමන ම ම වි. අධ්‍යයාපනය හැදෑරූ ගයානි මධුෂිකා විජේසිරි මෙම සිසු දියණිය අප කිරිඇල්ලවත්ත ශ්‍රී ගංගාරාම විහාරස්ථානයෙහි සමීපතම දායක පවුලක සාමාජිකාවකි..මේ දායක පවුල ඉතා දිළිදු මෙන්ම කිසිවකුට කරදරයක් නොමැතිව නිහඩව ජීවත්වන පවුලකි..මෙම සිසු දියණිය 2020..වසරේ විභාග අංක..2395279..යටතේ අ පො ස..උ පෙ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිට A සාමාර්ථ 3..සහිතව ඉතා ඉහලින්ම උ/පෙ සමත්ව රත්නපුර දිස්ත්‍රික්කයෙන් 04 වෙනියා බවට පත්ව ඇත.. මෙම සිසු දියණියට ඇවිද යාමට බැරිය.දැනට යන්නේ රෝද පුටුවෙනි..5..ශ්‍රේණියේ පටන්ම වාගේ සියල්ල කරගත්තේ රෝද පුටුවෙන් ගොසින්ය. දැන් මේ දරුවාට විශ්ව විද්‍යයාලයට.යාමටද තිබේ..සියලු සම්පත් ද අංග සම්පූර්ණ අතපයද තිබියදීත් ඇතැමුන්ට සා/පෙල වත් හරියට සමත්වන්න බැරිව තිබියදී මෙවන් දරුවෙක් මේලෙස අතිවිශිෂ්ඨ ලෙස උ/පෙ සමත්වීම අගය කල යුතුමය..................පින්වත් වෛද්‍යය වරුනි...පිනට ලැදි සත්පුරුෂ දානපතියනි..මෙම දරුවගේ එකම ඉල්ලීම මෙයයි කෙසේ හෝ දෙපයින් නැඟීසිට ඇවිද යන්න පුලුවන් ලෙස..දෙපා සකස්කර දෙන්න කියන එකයි.......................එබැවින් පින්වත..ඔබට මෙලොව පරලොව දෙලොවම සැනසීම පිණිස හේතුවන මෙම මහා පිංකමට කවුරුන් හෝ දායක වන මෙන් ගමේ පංසලේ හාමුදුරුවෝ ලෙස මම පින්වත් ඔබගෙන් ඉල්ලා සිටිමි..........සම්බන්ධ වන්න 0714927063....0776744358

11/07/2021
16/04/2021
12/04/2021
08/04/2021
03/04/2021

O/L වලට ICT ❤කරන තාක්ෂණික බුද්ධිමතුන් වෙතටයි ....
-------------------------------------------------------------------
අපොස සාමාන්‍ය පෙළ ට ඔයා ICT කරනවද??? එහෙනම් මේ පණිවුඩය ඔයාට ..👇👇👇

ආසාවට, බලපෑම ට, අනාගතේ ගොඩ දා ගන්න ,නැත්නම් කවුරු හරි කිව්ව නිසා,
ICT තෝරා ගත්තට ....

🩸දැන් අමාරුයි වගේද ?
🩸ඔන්ලයින් ක්ලාස් (Online)අවුල් ද? 😕
🩸විෂය කරුණු තේරෙන්නේ නැද්ද ?
🩸ගණං පාඩම් ටික අවුල් ද?
🩸Practical කලේ නැද්ද ?
🩸සරලව උගන්වන්නේ නැද්ද ?
🩸විභාගේ ලකුණු අඩුයි ද?

මේ හැම එකකටම විසදුම ගන්න ...

අප්‍රේල් 7 බදාදා රත්නපුර-තක්ෂිලාවට එන්න

අන්න එදාට ...👇❤️‍🔥

🌴මුල ඉදලා විෂය කරුණු ටික..
🌴වීඩීයෝ ,ඕඩියෝ සවුන්ඩ් එක්ක පාඩම් ටික
🌴සා/පෙළ ඉලක්කගත වැඩපිළිවෙළ..
🌴නොමිලේ නිබන්ධන කට්ටලය සමග
🌴 **විශේෂ පාඩම් ඒකක ඇතුළත් DVD පටයක් නොමිලේ**ම ලැබෙනවා
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

**නවීන තාක්ෂණයේ සුපිරිතම ඉගෙනුම් අත්දැකීම සමගින් හමුවෙමු ***.....--------.......-------.......--------.........-------........------

ඔබේ වටිනා කාලය වැය කළාට ස්තුතියි 🙏👌

02/04/2021
01/04/2021

**NOLIMIT AVURUDU VAASI**

This Avurudu Season we have got you the 📢 BEST DISCOUNTS 📢 for Credit & Debit Cards!!

Don't Miss Out! Keep your dates locked 🔒

01/04/2021

172 CV Created today

01/04/2021

මෙම විශේෂ පාඨමාලාවකට එකතු වීමට ඉක්මනින් දුරකතන අංක වලට කතාකරලා හෝ SMS පණිවිඩයක් යොමු කරලා ඔයාලගේ ලියාපදිංචිය සම්පූර්ණ කරලා , මේ පාඨමාලාවකට ඇතුළ් වෙන්න !

071- 8331336
077-6544575
071-3367920
011-5926252

📎 මෙම පාඨමාලාව අවසානයේ පැවැත්වෙන පරීක්ෂණයෙන් සමත් වෙන අයට ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් පිලිගත් සහතිකකුත් පිරිනමනවා.

සීමිත පිරිසකට විතරක් ලැබෙන මේ අවස්ථාවෙන්
ඔයාලත් උපරිම ප්‍රයෝජනයක් ගන්න.

31/03/2021
30/03/2021
29/03/2021

Share කරලා උදව් කරන්න🙏

23/03/2021

🤗🎉තොග අවසන් කිරීම සදහා භාන්ඩ 6 ම රු.2250 පමණයි.(මාස 6 ක වගකීමක් සහිතව)🎉🤗

අඩංගු දෑ👉
1.T 5 wireless speaker(Bluetooth,pen,chip,Radio,Quality sounds)

2.5000mah mi power bank.

3.Sport Stereoo bluetooth handsfree

4.phone holder

5.Otg

6.chip reader

(තවත් සීමිත Packages ප්‍රමාණයක් ඉතිරිව ඇත)

📯සතියේ වැඩ කරන දින 4ක් ඇතුලත ඔබ අතටම

📯අතටම ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව

📯Deliver fee colombo area - 250/=
Out of colombo - 290/=

ඇණවුම් කිරීමට ඔබගේ👇👇👇

🟢නම
🟢ලිපිනය
🟢දුරකථන අංකය
🟢දිස්ත්‍රික්කය

අපට එවන්න👆👆👆

21/03/2021

මේ සතියේ ඉගෙනීම இந்த வாரத்திற்கான கற்றல் ව්‍යාපාරය ලෝකයේ සාර්ථකත්වයේ රහස – වීඩියෝ අංක 2 Part 1 வணிக உலகில் வெற்றிய.....

21/03/2021

2023 AL ICT ..දැනෙන්න ඉගෙන ගන්න ..උසස් පෙළ විෂයන් තෝරා ගැනීම සිදුකළ යුත්තේ කෙසේද ?විශේෂ දේශනය සමග මාර්තු 28 ඉරිදා උදෑසන 8 ට ඔරකල් ඇකඩමිය වෙත එන්න

🩸ඔරකල් -ඇකඩමි - ඉරිදා උදෑසන 8 -10.30
🩸මයික්‍රෝ -බලන්ගොඩ - සෙනසුරාදා ප.ව
1.30 - 4.00 (Group class )

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Local AdBin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Local AdBin:

Share