බෝපත් ඇල්ල 🤍
Good Morning 🌞🤍
උඩ දියලුම 💚🌿
හතරවෙන වතාවටත් ගිය උඩ දියලුමදී 💚🌿
ගලපිටයාය දියඇල්ල 💚🌿
බඹරකන්ද දියඇල්ල පාරේ යද්දි ගලපිටයාය වතුයායට මායිම්ව හම්බවෙන තවත් ලස්සන දියඇල්ලක්... ගලපිටයාය දියඇල්ල 💚🌿
ඔහිය 💚🌿
මීදුම එක්ක කොළපාට පිරුණු පරිසරය 💚🌿
බුත්තල 💚🌿
චූටි චූටි කැළෑ මල් වල ලස්සන 💚🌿
Nishu’s Diary 📔💚🌿 #travelling #travellife #travelgirl #travelsrilanka #travelgraphy #beautifulsrilanka #mycountry #SriLanka #srilankatravel #traveldiaries #habibicometosrilanka #nature #naturelovers ❤️💚🌿
බෙලිහුල්ඔය 💚🌿
ගහ කොළ අතර කාලය ගෙවෙන ජීවිතේ 💚🌿
Nishu’s Diary 📔
Nishu’s Diary 📔💙💛
Nishu’s Diary 🩷
Nishu’s Diary 🩷
දොඩම්පෙ ඇල්ල 💙🌿
පැල්මඩුල්ලෙ තියෙන දියඇලි වලින් තවත් ලස්සනම එකක් දොඩම්පෙ ඇල්ල 💙💚🌿
මස්කෙළිය වතුයාය
කොළපාටින්ම වැහිලා ගිය පරිසරය කියන්නෙ ඇස් වලට හරිම සනීප දසුනක් 💚🌿
උඩ දියලුම 💚🌿
උඩ දියලුම යන අතරමග 💚🌿
යකාගේ පඩිපෙළේදී 💚🌿
යකාගේ පඩිපෙළ (Devils Staircase) ගිය අයට නම් මේ දියඇල්ල හමුවෙලා ඇති 💚🌿
Nishu’s Diary 📔
Nishu’s Diary 📔 🖤
Black lover 🖤
People who love Black clr, have the most colorful minds 🖤🖤
මිරිස්ස 💙
නිදහසේ ගෙවෙන ජීවිතේ 💙
අදනම් ට්රැවල් වීඩීයෝ එකක් නෙවෙයි. වොයිස් එකෙන්ම රිවිව් එකක් දුන්නා 🩷
Purple, Pink & Ash Hair clr done by Yaraa Unisex Salon. Highly recommended 🫶💜🩶🩷
මස්කෙළිය 💚🌿
මස්කෙළිය යනවා නම් යන්න ඕන ලස්සනම තැනක් තමා Upper Gartmore 💚🌿