Travel Bears

Travel Bears Life is short so enjoy it fast ජීවිතේ කෙටියි ඉක්මනින් විඳින්න

එදා තුරුලූ වී මටදුන් මධු මල් සුවඳ       සදා සිහිකරයි වැටකේ ගහා යට හෙවණකඩා හැලෙන කදුලැලි මුසු වෙලා සයුරට       සදාතනික පැ...
28/04/2024

එදා තුරුලූ වී මටදුන් මධු මල් සුවඳ
සදා සිහිකරයි වැටකේ ගහා යට හෙවණ
කඩා හැලෙන කදුලැලි මුසු වෙලා සයුරට
සදාතනික පැතුමන් මිමිනුවා හදවත..

🐻🐼🍂🖤

කෑම කොතනද අපි එතන ❤️🤩
25/04/2024

කෑම කොතනද අපි එතන ❤️🤩

If life is tiring,     go for a quick travel somewhere 🐻🐼🍂🖤
23/04/2024

If life is tiring,
go for a quick travel somewhere 🐻🐼🍂🖤

🐻🐼💓
14/04/2024

🐻🐼💓

බඩජාරි ජීවිත 🍂🐻🐼  GRILL Corner   Ratnapura 😋
05/04/2024

බඩජාරි ජීවිත 🍂🐻🐼

GRILL Corner Ratnapura 😋

Your happiness is created by you.           (ඔබේ සතුට ඔබ විසින් නිර්මාණය කරන ලද්දකි )🍂🖤
29/03/2024

Your happiness is created by you.
(ඔබේ සතුට ඔබ විසින් නිර්මාණය කරන ලද්දකි )🍂🖤

කරදිය මුහු හුළගලා හඳ එළියඇල්කොහොල් පදමටශාකසාර සුවඳටදැනෙයි ආත්මීය සුව 🍂🖤
24/02/2024

කරදිය මුහු හුළග
ලා හඳ එළිය
ඇල්කොහොල් පදමට
ශාකසාර සුවඳට
දැනෙයි ආත්මීය සුව 🍂🖤

උඹේ ethics උඹේ ලෝකේ ඇතුළෙම තියාගනින් උඹට කැමති විදියට 🖤🍂
11/02/2024

උඹේ ethics උඹේ ලෝකේ ඇතුළෙම තියාගනින් උඹට කැමති විදියට 🖤🍂

21/01/2024

දේව දරුවො 🙂 . තාත්තා ලෙප්ට් 😌

උඹල අපි සේරම පව් 😔
28/09/2023

උඹල අපි සේරම පව් 😔

රත්නපුර අපිට Long Weekend එකේ බෝට්ටු සවාරී 🖤🙂
28/09/2023

රත්නපුර අපිට Long Weekend එකේ බෝට්ටු සවාරී 🖤🙂

පොඩි  එවුන්ව ඉස්සරහට දාගත්තබෞද්ධ කම ඔලුව උඩ තියාගත්තවැඩිහිටි පරම්පරාවමත්පැන් මත්ද්‍රව්‍ය ළමයින්ගෙන්හංගලාඋන්ට ඒවා ගැන කුත...
16/07/2023

පොඩි එවුන්ව ඉස්සරහට දාගත්ත
බෞද්ධ කම ඔලුව උඩ තියාගත්ත
වැඩිහිටි පරම්පරාව
මත්පැන් මත්ද්‍රව්‍ය ළමයින්ගෙන්
හංගලා
උන්ට ඒවා ගැන කුතුහලයක් හදලා
මත් රකුසාගෙන් බේරාගන්නලු
අනාගත පරම්පරාව
දරුවන්ට හරි අධ්‍යාපනයක්
දීහල්ලා
ඊට කලින්
උඹලා අවබෝධයක් ගනිල්ලා
රකුසා ඉන්නේ බාර් එකේ නෙවේ
උඹලගේ ගෙදරමයි😪👍

02/07/2023

🖤🍂

"පිරිමි"           🖤🍂
16/06/2023

"පිරිමි"
🖤🍂

අමාරුම දවස් වලට හිත ආදරෙන් තෙමන්න🖤
11/06/2023

අමාරුම දවස් වලට හිත ආදරෙන් තෙමන්න🖤

වැඩ ඇරිලා හවසටහෙමින් යන බස් එකකජනේලේ අයිනකදූවිලි සුළං සිපකලුවරත් වැටෙනවාදැන් බෝම රෑ වෙලාඅම්මා මග බලන් ඇතිවැඩඇරිලා එන තුර...
08/06/2023

වැඩ ඇරිලා හවසට
හෙමින් යන බස් එකක
ජනේලේ අයිනක
දූවිලි සුළං සිප
කලුවරත් වැටෙනවා
දැන් බෝම රෑ වෙලා
අම්මා මග බලන් ඇති
වැඩඇරිලා එන තුරා
මහන්සිත් ඇති උඹට මට
හැබැයි හෙට ආයේ වැඩ
ඒ නිසා නොවරදා
ඇහැරියන් පහුවදා 🖤🍂

හර්ෂ🌼

පාට පාට බල්බ් එළිපහන් කූඩූ තොරණ් රූකඩතාත්තගේ කර උඩමම සනීපෙට ඉදගෙනමගෙ බරත් අරගෙනතාත්තගේ දෙපයටඇවිද්දා මතකයිමම  පුංචි සන්දි...
04/06/2023

පාට පාට බල්බ් එළි
පහන් කූඩූ තොරණ් රූකඩ
තාත්තගේ කර උඩ
මම සනීපෙට ඉදගෙන
මගෙ බරත් අරගෙන
තාත්තගේ දෙපයට
ඇවිද්දා මතකයි
මම පුංචි සන්දියේ🖤🍂

_හර්ෂ🌼_

පොසොන් බැලුවා බන්🙂👍
03/06/2023

පොසොන් බැලුවා බන්🙂👍

යකා මොකද එයා මොකද තකට තක🙂Ayesha Gamage  🖤🍂
06/05/2023

යකා මොකද එයා මොකද තකට තක🙂
Ayesha Gamage 🖤🍂

හදවත නැති මිනිසා ඔබනෙත කඳුලැලි ගෙනාව__________මා සඳට කැමති බව දැනගෙනඔබ සඳ අයින් කලා අහසින් මා මලට කැමති බව දැනගෙනඔබ මල අ...
26/02/2023

හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුලැලි ගෙනාව__________
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්"_______

ඔව්______

"හදවත නැති මිනිසා මම
නෙත කඳුලැලි ගෙනාව_____________
ඔබ සඳට කැමති බව දැනගෙන
මම සඳ අයින් කලා අහසින්
ඔබ මලට කැමති බව දැනගෙන
මම මල අයින් කලා නටුවෙන්"_____

උඹ මේ ලෝකේ
වැඩිපුරම කැමති දේ
ඒ මම වෙන්න ඕනී______
ආදරේ වෙනුවෙන්
හදවත නැති මිනිහෙක් වෙලා මම______

"නොයිදුල් තොල් පෙති අතරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා මම
නෙත කඳුලැලි ගෙනාව"__________

උඹේ හිනාව
මම කැමති නෑ_____
වෙන කෙනෙක්ට දෙනවට
තෙතමනයක් නැති
ඉරිසියාකාර මිනිහෙක් මම________

"එක්ටැම්ගෙයි සිරගත කර
සමනලියක අනාථ
ජීවිතයම මම අරගෙන
ඇති දුන් වේදනාව"______________🍂🖤

#හර්ෂ

නුඹේ  වියැලිච්ච රෝස තොල්පෙතිතෙත් කරන්න පුලුවන් වෙයිමගේ එක හාදුවකට____________________ලස්සන සුවඳ හමන මලකසුවඳ විදින්න නැහැ...
20/02/2023

නුඹේ වියැලිච්ච රෝස තොල්පෙති
තෙත් කරන්න පුලුවන් වෙයි
මගේ එක හාදුවකට____________________
ලස්සන සුවඳ හමන මලක
සුවඳ විදින්න නැහැය තද කරගෙන
ආසයී හුස්ම වැටෙන
හැම මොහොතෙම _____________
රහ බලන උනුසුම් ලෝදියක
නැහැවෙනවා හිටිහැටියේ නොදැනිම
සාවියක් විලස හැසිරෙන
ගැහැනියක් ධේනුවක් වේය අශ්ව
අසරුවෙක් නොවුන හොත්
නුඹ දක්ෂ_______
කිසිදාක කල නොහැක වේය
ඈ මෙල්ල 🍂

___________________ 🖤🍂

#හර්ෂ

උඹේ පපුව රස්නෙයිඒ රස්නේ අස්සෙම මට ගැස්සී ගැස්සීම ඇහැරෙයිඋඹේ පපුවේ ලබ් ඩබ්ඇවිලිච්ච තාලෙකටහීනියට පැද්දෙයිඋඹේ ගතට හුරුපුරුද...
22/01/2023

උඹේ පපුව රස්නෙයි
ඒ රස්නේ අස්සෙම මට
ගැස්සී ගැස්සීම ඇහැරෙයි
උඹේ පපුවේ ලබ් ඩබ්
ඇවිලිච්ච තාලෙකට
හීනියට පැද්දෙයි
උඹේ ගතට හුරුපුරුදු
සුවඳ මගෙ නැහැයට
හුස්ම එක්කම
උඩට ඉස්සෙයි
ලෝකයම හිස් වෙච්ච
වේදනාවක් නැති නිමේෂයක
උඹෙන් ලැබෙන
ප්‍රේමනීය හැඟීම් වලින්
පිරිල ඉතිරිලා යයි
එතකොටම මම
ගැඹුරු නින්දකට වැටෙයි

හර්ෂ🍂🖤

ඉස්සර ඔයයි මායි දෙන්නම එක සැරේ අහස දිහා බලනවා.දෙන්න දෙපැත්තෙන් කෝල් එකේ ඉදගෙන. අපී එහෙම කරන්නේ දෙන්න මොකක් හරි දේකට රණ්ඩ...
03/01/2023

ඉස්සර ඔයයි මායි දෙන්නම එක සැරේ අහස දිහා බලනවා.දෙන්න දෙපැත්තෙන් කෝල් එකේ ඉදගෙන. අපී එහෙම කරන්නේ දෙන්න මොකක් හරි දේකට රණ්ඩු වෙලා දුක හිතිලා සමාව අරන් ලැජ්ජාවේ ආයේ ඉස්සෙල්ලා වගේ හුරතල් විදියට කතා කරන්න බයෙන් බයෙන්.
ඔයත් කියනවා අහසේ තරු රටා ගැන හඳ ගැන ඔයාට පේන අහසින් මමත් ඒ දේවල් මගේ අහසේ පේන්න තියේද බල බල දෙන්නගේ අහස් දෙක සංසන්දනය කරනවා.
සමානයි කියනවා. මම තරු රටා ගැන කියල දෙනවා. ඔයා අහසේ යන චන්ද්‍රිකා ගනිනවා ඒවා මාත් හොයනවා.
ඒ අහසත් එක්ක ජීවත් වෙච්චි මොහොතකටම මම මාර ආසයී.මං ඒ අහසට පිස්සුවෙන් වගේ වහ වැටිල. හීං හඳ එළියේ තැනින් තැනින් ලා වළාකුළු එක්ක එළිය වැඩි ග්‍රහලෝක තරුවල එළිය විතරක් පේන අහසක.
හඳ මොරන්නත් තව ටික දොහක් යනවා බාගෙට පායපු හඳක එළියෙන් මම ඔයාගේ මූණ හොයනවා.අර වළාකුළු චුට්ටක් බර වෙච්චි අහසේ පුංචි තරු අස්සෙන් ඔයාගේ මූණට හඳ එළිය වැටෙනවා.
ඔයාගේ සුවඳ නැහැයට දැනෙනකොටම මම නින්දෙන් එකපාරට අහරිලා ඔයා කොහෙද කියල හොයනවා.මට ඔයා ළඟ ඉන්නවා කියල දැනුන ගමන් ගැස්සිච්ච හිත අයිස් කැටයක් තිබ්බා වගේ හීතල වෙලා නිවෙනවා.
මම එහෙම්මම අනික් පැත්ත හැරිල ඔයාගේ බඩ වටෙන් අත දාල ළඟට ඇදල තුරුලු කරන් ඊගාව හීනේ බලන්න ඇස් දෙක පියාගන්නවා.

හර්ෂ🍂🖤

රස නොදන්න නම නොදන්න උන් තිරිසන්නූ🖤😋
01/01/2023

රස නොදන්න නම නොදන්න
උන් තිරිසන්නූ🖤😋

කැලෑමල් මිටක් 💐දවසක ලැබෙන්න ඕනීඅපි හැමෝටමමල් වල සුවඳනැහැයට දැනෙන්න ඕනීගඳ සුවඳ දැනෙන එක නවතින්න කලින්මල් වල පහසවිඳින්නම ඕ...
26/12/2022

කැලෑමල් මිටක් 💐
දවසක ලැබෙන්න ඕනී
අපි හැමෝටම

මල් වල සුවඳ
නැහැයට දැනෙන්න ඕනී
ගඳ සුවඳ දැනෙන එක නවතින්න කලින්
මල් වල පහස
විඳින්නම ඕනී
පෙතිවල සුමුදු බව වියැකෙන්න කලින්
මල වල පාට
දකින්නම ඕනී
ඇස් වල පෙනීම නැතිවෙන්න කලින්
කැලෑමල් මිටක් වගේ ලස්සන ආදරේ
විඳන්න ඕනී
දවසක අපි මියැදෙන්න කලින් 🖤🍂

හර්ෂ🍃

උඹ ගොඩක් දුරට හිතන්න යන්න එපා හිතුවත් කියන්න යන්න එපා 🙂
14/12/2022

උඹ ගොඩක් දුරට හිතන්න යන්න එපා හිතුවත් කියන්න යන්න එපා 🙂

Art of the cannabis🍂🖤
07/11/2022

Art of the cannabis🍂🖤

03/11/2022

සමහර හිමිවරු පිටකරන්නෙ s*x ඇරියස්😅

Address

61/1, A. P. Ratnayaka Road, Amuthagoda, Hiddellana
Ratnapura
70002

Alerts

Be the first to know and let us send you an email when Travel Bears posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Bears:

Videos

Share