06/03/2023
මෙන්න මේ මිනිහා බොරුකාරයෙක් ඉස්සෙල්ලා ම වතුරගම පැත්තෙ ඉඳන් මිනිස්සු මූව එලවලා,,ඊට පස්සේ කුරුණෑගල පැත්තන් එලවලා දැන් නාරම්මල ඉන්නවා ගමේ මිනිස්සු ටික අල්ලගෙන
පොලීසිය හාමුදුරුවෝ ඔක්කොම අල්ලන් ඉන්නේ
ලෙඩ්ඩු විදියට සල්ලි ගෙවලා තමන්ගෙම මිනිස්සු දාලා බොරු හාස්කම් පෙන්නවා
යන හැම මනුස්සයෙක් ගෙන්ම ලෙඩෙක්ගෙන්ම 1000 ගන්නවා
ආශිර්වාද කරන්ම කියලා 1000 ගන්නවා
වරුවකට මිනිස්සු 10000 කට වඩා ඉන්නවා
කොහොමද බොරුකරලා හම්බ කිරිල්ල
මගෙ ලෙඩෙක් අරන් ගිහින් ලෙඩාට අපහාස කරලා අපිටත් බැනල එලෙව්වා මේ බොරුකාරයා