Shaan ॐ

Shaan ॐ "අනිකාගේ හදවතට එබෙන්න හොඳම ටූල් එක තමයි කලාව.."
(1)

😮‍💨Follow - Shaan ॐ
10/12/2023

😮‍💨

Follow - Shaan ॐ

🖤
07/10/2023

🖤

ප්‍රේමය තුල,,කෙනෙකුගේ අවධානය නුඹට ලැබේනම් ඔවුන්ට නුඹව විශේෂයි..නමුත් ජීවිතයේ, දරාගත නොහැකි දුක්බර තැන්වල කෙනෙකුගේ අවධානය...
11/09/2023

ප්‍රේමය තුල,,
කෙනෙකුගේ අවධානය නුඹට ලැබේනම්
ඔවුන්ට නුඹව විශේෂයි..

නමුත් ජීවිතයේ,

දරාගත නොහැකි දුක්බර තැන්වල
කෙනෙකුගේ අවධානය නුඹට ලැබේනම්
ඒ සැබෑම ප්‍රේමයකදී පමණයි. ! ❤️🌻💫

මේ නගරය...මා ඔබ මුණගැසුනු නගරයයි...|❤️
11/09/2023

මේ නගරය...
මා ඔබ මුණගැසුනු නගරයයි...|❤️

" පුංචිම පුංචි දේවල් වලින් පවා සතුටු වෙන කෙනෙක් වෙන්න..  මොකද හැමදේම අපිට ලැබෙන්නේ නෑ...  ඒ වගේම ලැබුණු දේට අගයක් දෙන්න ...
30/08/2023

" පුංචිම පුංචි දේවල් වලින් පවා සතුටු වෙන කෙනෙක් වෙන්න..
මොකද හැමදේම අපිට ලැබෙන්නේ නෑ...

ඒ වගේම ලැබුණු දේට අගයක් දෙන්න 💌🍀 !! "

මේ ලෝකේ මන් දැකපු ලස්සනම ඇස් තීබ්බෙ එයාට...❤️🥺
29/08/2023

මේ ලෝකේ මන් දැකපු ලස්සනම ඇස් තීබ්බෙ එයාට...
❤️🥺

"ප්‍රේමය උනත් ලස්සනයි...හිත දහඅතේ යන්නැතිමිනිස්සු හම්බුනාම"🤍🌻
23/08/2023

"ප්‍රේමය උනත් ලස්සනයි...හිත දහඅතේ යන්නැති
මිනිස්සු හම්බුනාම"🤍🌻

😮‍💨❤️Follow - Shaan ॐ
07/07/2023

😮‍💨❤️

Follow - Shaan ॐ

💔❗️Follow - Shaan ॐ
06/07/2023

💔❗️

Follow - Shaan ॐ

ප්‍රේමය වුවද අධිමාත්‍රාව අහිත කරයි..!!❤️‍🩹
11/06/2023

ප්‍රේමය වුවද අධිමාත්‍රාව අහිත කරයි..!!

❤️‍🩹

සමහර හිතවත්කම් කිසිදා නුඹව හැරයන්නේ නැත..❤️
10/06/2023

සමහර හිතවත්කම් කිසිදා නුඹව හැරයන්නේ නැත..❤️

🧚‍♀️
10/06/2023

🧚‍♀️

✨♥️Follow - Shaan ॐ
09/06/2023

✨♥️

Follow - Shaan ॐ

😏♥️Follow -
08/06/2023

😏♥️

Follow -

+ මිනිහෙක් ව මානසික ව වට්ටන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක් ද ? - හොයන්න , කතා කරන්න , ආකර්ෂණය කරගන්න ඊට පස්සෙ එක පාරට අත අ...
01/06/2023

+ මිනිහෙක් ව මානසික ව වට්ටන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක් ද ?

- හොයන්න , කතා කරන්න , ආකර්ෂණය කරගන්න ඊට පස්සෙ එක පාරට අත අරින්න !

+ ගොඩක් කල් යන වැඩක් ඒක...

- හැම මිනිහෙක් ම එක තැනක මානසික ව අස්ථාවරයි , ඒ තැන හොයාගන්න ඒ ගැන ටික වෙලාවක් කතා කරන්න සමහරවිට විනාඩියක් ඇති වෙයි...

එතකොට පුලුවන් ඉක්මණට ම ආකර්ෂණය කරගන්න , ඊට පස්සෙ අත ඇරලා දාන්න !

ඒත්....

+ ඇයි ඒත් ?

- පුලුවන් නම් එක පාරම මරලා දාන්න ක්‍රමයක් බලන්න...මැරි මැරි ජීවත් වෙනවා කියන්නෙ

පට්ට වේදනාකාරී "ව්‍යසනයක්"

💫 ⚠️

❤️‍🩹
16/05/2023

❤️‍🩹

Address

Dehiattakandiya
Polonnaruwa
32150

Website

Alerts

Be the first to know and let us send you an email when Shaan ॐ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shaan ॐ:

Videos

Share