Royal Media Division

Royal Media Division Welcome to The Media Unit Official Page of Royal College.The pioneer of the progressive media cultur We want to make a good journalist ,,,,,,

සැමගේ සිත් පහන් වන උඳුවප් පොහොය දිනයක් වේවා!
14/12/2024

සැමගේ සිත් පහන් වන උඳුවප් පොහොය දිනයක් වේවා!



📌පරිසර දින පොත් තරගාවලියේදී,ශ්‍රී ලංකාවේ විශිශ්ඨතම පාසල බවට රාජකීය කිරුළු දරයි🏆   .lk
12/12/2024

📌පරිසර දින පොත් තරගාවලියේදී,
ශ්‍රී ලංකාවේ විශිශ්ඨතම පාසල බවට රාජකීය කිරුළු දරයි🏆



.lk

*Gym for life challenge 2024* 📌සමස්ත ලංකා පාසල් සංදර්ශන ජිම්නාස්ටික් තරගාවලියේ මිශ්‍ර අංශයේ කණ්ඩායම් 42 අතුරින් *රන් කුස...
12/12/2024

*Gym for life challenge 2024*
📌සමස්ත ලංකා පාසල් සංදර්ශන ජිම්නාස්ටික් තරගාවලියේ මිශ්‍ර අංශයේ කණ්ඩායම් 42 අතුරින් *රන් කුසලානය රාජකීයන් දිනා ගනී*🥇

*ජිම්නාස්ටික් අංශය තුළින් ද රාජකීය නාමය බැබලවූ රාජකීය ජිම්නාස්ටික් කණ්ඩායමට රාජකීයන්ගේ උණුසුම්* සුබ පැතුම්



.lk

පසුගිය දා රුමේනියාවේදී පැවැත් වූ 2024 අන්තර්ජාතික කණිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී *රටවල් 56 අතුරින්*🏆ජාත්‍යන්තර ...
12/12/2024

පසුගිය දා රුමේනියාවේදී පැවැත් වූ 2024 අන්තර්ජාතික කණිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී *රටවල් 56 අතුරින්*

🏆ජාත්‍යන්තර මට්ටමේ දෙවන ස්ථානය (Silver Medal) 🥈දිනා ගැනීමට
රාජකීය විද්‍යාලයේ අනුශ්ක ඉදුවර කුලසූරිය රාජකීයා සමත් විය

ජාත්‍යන්තර තරගාවලීන්හීද රාජකීය නාමය බැබලවූ ඔබට සමස්ත රාජකීයන්ගේ උණුසුම් සුබ පැතුම්



.lk

*වූෂූ ක්‍රීඩාවෙන් ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය රාජකීයාව* 🏆 රශ්මි විහාරා මෙවර චරණ රූපවාහිනියේ දඩබ්බරයි හපන්නු වැඩසටහනෙ...
29/11/2024

*වූෂූ ක්‍රීඩාවෙන් ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය රාජකීයාව* 🏆
රශ්මි විහාරා මෙවර චරණ රූපවාහිනියේ දඩබ්බරයි හපන්නු වැඩසටහනෙන්😊

https://youtu.be/kC7MG0pGTnE?feature=shared





.lk

ගුරු මෑණිවරුන් පියවරුන්ගේ සෙවණේ හිද ,   කැපවීමෙන් වෙහෙස මහන්සි ඔබ දකින සිහිනය හඹා යන්නට , පාසල් දිවියේ අවසන් කඩයිමට මුහු...
24/11/2024

ගුරු මෑණිවරුන් පියවරුන්ගේ සෙවණේ හිද , කැපවීමෙන් වෙහෙස මහන්සි ඔබ දකින සිහිනය හඹා යන්නට , පාසල් දිවියේ අවසන් කඩයිමට මුහුණ දෙන සියලුම සහෝදර සහෝදරියන්ට
විදුහල්පතිතුමන් ඇතුළු සියලුම ගුරු මෑණිවරුන් පියවරුන් සහ සමස්ත රාජකීයන්ගෙන් උණුසුම් සුබ පැතුම්.






/l

රාජකීය ක්‍රිකට් ඉතිහාසයට නවගු පරිචයක් සටහන් කරමින්,රාජකීය 13 න් පහළ පලමු පෙල ක්‍රිකට් කන්ඩායම විසින් ධර්මරාජ ,මලියදේව ,ක...
22/11/2024

රාජකීය ක්‍රිකට් ඉතිහාසයට නවගු පරිචයක් සටහන් කරමින්,
රාජකීය 13 න් පහළ පලමු පෙල ක්‍රිකට් කන්ඩායම විසින් ධර්මරාජ ,මලියදේව ,කිංස්වුඩ් අභිබවා යමින් දෙවන වටය සඳහා සුදුසුකම් ලබයි

ජයග්‍රාහී රාජකීය ක්‍රිකට් කණ්ඩායමට
සමස්ථ රාජකීයන්ගේ උණුසුම් සුබ පැතුම් 🏏🏆




.lk

යාපනය හින්දු විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර පවත් වන්නාවූ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ඉණිමේ ජය වාර්තා කිරීමට රාජකීයන...
12/11/2024

යාපනය හින්දු විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර පවත් වන්නාවූ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ඉණිමේ ජය වාර්තා කිරීමට රාජකීයන් අද සමත් විය.
ඒ අනුව රාජකීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින්
තේජාන් බන්ඩාර විකට් 07 සහ නිහිදු නෙතුවර 52ක් ලබාගනිමින් පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දක්වන දක්වන ලදී.

දෙදින තරගාවලියේදී රාජකීය ජය සනිටුහන් කිරීමට ඔබ සැමට රාජකීයන්ගෙන් සුබ පැතුම්




.lk

11/11/2024

වයස අවුරුදු 13 න් පහළ බාලක Division 1 ක්‍රිකට් තරගාවලියේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණ,
රාජකීය සෙබස්තියන් ජය රාජකීය
රාජකීය වික්‍රමශීලා ජය රාජකීය
රාජකීය මහනුවර ධර්මරාජ ජය රාජකීය
මලියදේව රාජකීය තියුණු ජයක් මලියදෙවා
එක් තරගයක් වර්ෂාවට හසුව ජය පරාජයෙන් තොරයි.
දරුවන්ගේ ජයග්‍රහණ පසුපස සිට තරග මෙහෙය වන විදුහල්පති තුමාට ,ක්‍රීඩා භාර ආචාර්ය වරුන්ට,විශේෂයෙන් දෙමාපියන්ට ආදිශිෂ්‍ය සංගමයට බෙහෙවින් ස්තූතියි,ක්‍රීඩා අංශය.



04/11/2024

🔬මෙවර පැවැත්වූ ජාතික විද්‍යා දින තරගාවලියේ තරු සම්මාන පහක් සමගින් විශිෂ්ටයන් බවට පත් වූ රාජකීයන් චීනයේ යුනාන්,කුන්මින්හිදී පැවැත්වූ '8th Belt and Road Teenager Maker Camp and Teacher Workshop' වැඩසටහනට සම්බන්ධ වීමට අවස්ථාව හිමිකරගනු ලැබුවා.
ඒ අනුව රාජකීය නියෝජනය කරමින්
•සුමුදු ඉදුනිල් සමරනායක ගුරුතුමිය
•මින්දක පවන් උදුගොඩගේ
•යෙනාරා මෙතුකි සදිත්මා හේරත්
යන අය 2024.07.21-2024.07.29 යන කාලය පුරාවට ඒ සදහා සම්බන්ධ වූ අයුරු...



.lk

02/11/2024
*මිහිරි හඩින් ගී ගයන පුංචි හපනි*රාජකීයේ අමංජලී විහංගා මෙවර චරණ රූපවාහිනියේ දඩබ්බරයි හපන්නු වැඩසටහනෙන් 😊https://youtu.be/...
01/11/2024

*මිහිරි හඩින් ගී ගයන පුංචි හපනි*

රාජකීයේ අමංජලී විහංගා මෙවර චරණ රූපවාහිනියේ දඩබ්බරයි හපන්නු වැඩසටහනෙන් 😊

https://youtu.be/AtQovT8Sppg?si=vQUjmPGeLg-3ZwbI

30/10/2024

සතුට පිරුණු RMD එකේ
30 වෙනිදා උදේ 7 ප්‍රවෘත්තිය හදපු හැටි තමා මේ
RMD Offcial Day Vlog episode: 01



30/10/2024

2024.10.30 බදාදා උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය

පුවත් සංස්කරණය : හෂිණිකා නිම්නාදි
ප්‍රකාශය : යෙනාරා මෙතුකි
දිනුජ තිසල් ඒකනායක
තාක්ශණික පරිපාලනය : සිතුම් T විජේකෝන්
තාක්ශණික සංස්කරණය : ධනිත් සසිදුග්
‍ග්‍රාපික නිර්මාණ සහාය : විනුග නිත්වර

Royal Media Division




.lk

Address

Polonnaruwa Royal Central College
Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when Royal Media Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share