Panadura Rupavahini Muthuhara 351

Panadura Rupavahini Muthuhara 351 Non Profit KIDS YOUTHS CLUB PANADURA RUPAVAHINI MUTHUHARA official Page established in 1986
(57)

351 Muthuhara was founded by Mr Sanjaya Peiris in 1986 and main idea to provide a stage for children and youth to spend their free time for something worth .To identify their talents and develop them - To preserve our culture and values . If you can please donate us at least used musical instruments - laptops - Desktops - cameras -laptops - books and anything useful . If you like to join us or to

send your son - daughter we welcome all - come on any given Sunday to Panadura Sri Sumangala Balika @ 3Pm. Let's get together and try to make world a better place for future .

351 පාණදුර මුතුහර 1986 වසරේ දි සංජය පීරිස් නම් 14 වීයේ දරුවකු විසින් ජාතික රූපවාහිනි යේ - ලලිතා සිරිබද්දන මහත්මියගේ මග පෙන්වීම යටතේ බිහි කෙරිනි - 2005 දී 352 -353 ලෙස තවත් මෙය පුලුල් කෙරින.
ළමුන්ට - තරුණයන් ට තම වීවේක කාළය අර්තවත් දේ කිරීමටත් -දස්කම් අදුනා ගෙන වර්දනය කර ගන්නටත් - ක්‍රියා කාරකම් කරමින් ජීවිතයට අත්දැකීම ලබා ගන්නට මග පෙන් වීම 351-352-353 මුතුහර අරමුනයි .අප කරන්නට උත්සහ කරන දැ වලට කැමති නම් අපගෙ මුහුනු පොත් පිටුවට කැමත්තක් දමන්න.

වසර 35 ගතව ඇතත් අප දවසින් දවස තරුණ වෙයි - ඔබට පුලුවන් නම් - පාවිචිචි කල හෝ සංගිත භාන්ඩ - පරිගනක උපකරන - ක්‍රීඩා භාන්ඩ - කැමරා උපකරන - පත පෙත් - අපට ලබා දෙන්න -
ඔබට අපෙ අඩු පාඩු පෙනෙනවා නම් අපට කියන්න ලියන්න ..එය අපට ලොකු ශක්තියක් වෙයි .ඔබට කමති නම් අප හා එක්කාසු වෙන්නන එන්න ඔනැම ඉරිදා ද්වසක සවස 3 ට පානදුර ශ්‍රි සුමංගල බලිකා වට ..

ඔබේ දුව පුතා වයස 9-15 අතර පාණදුරේ අවට පදින්චි ව ඉන්න පවුලක නම්
සම්බන්ධ වෙන්න පුලුවන්
සතියේ සෑම ඉරිදා ම සවස 3 සිට 5 දක්වා පාණදුර රූපවාහිනී මුතුහර සතිපතා රැස්වීම් පැවැත්වෙනවා
වැඩි විස්තර දැන ගන්න
කතා කරන්න
ප්‍රධාන සන්විධායක සන්ජය පීරිස්
+94702202229
වැඩිහිටි උපදේශිකා සන්විධායිකා
ප්‍රසන්ගි මාධවී මහත්මිය +94 75 348 7350
වැඩිහිටි උපදේශිකා සන්විධායිකා
ශිරාණි මෙන්දිස් මහත්මිය +94703800323
වැඩිහිටි සන්විධායක රිශාන් රන්ගන මහත්මා +94779725675
පාණදුරේ මුතුහරේ මුලීක අරමුණ පෞරුෂය සම්පන්න ගුණ නැණ බෙලෙන් -යුතු ළමයින් සහ යෞවන යෞවනියන් බවට වන්නට අපේ දරුවන්ට ශක්තිය සහ වේදිකාවක් තනා දීම
මූලිකම අරමුණ
රුපවාහිනි වැඩසටහන් වලට සම්බන්ධ වීම නොවේ
එය එක් අමතර අවස්තාවක් පමණක් බව සලකන්න
මේ.සදහා කිසිදු ආකාරයක මුදල් අය කිරීමක් නොකෙරෙන බව මතක තාබා ගන්න
ස්තූතියි

351 -352-353-006
පාණදුර රූපවාහිනී මුතුහර
🙏🙏🙏

Address

Panadura
12500

Opening Hours

14:30 - 18:00

Telephone

+94702202229

Website

Alerts

Be the first to know and let us send you an email when Panadura Rupavahini Muthuhara 351 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Panadura Rupavahini Muthuhara 351:

Share

Our Story

351 Muthuhara was founded by Mr Sanjaya Peiris in 1986 and main idea to provide a stage for children and youth tp spend their free time for something worth .To identify their talents and develop them - To preserve our culture and values . If you can please donate us at least used musical instruments - laptops - Desktops - cameras -laptops - books and anything useful . If you like to join us or to send your son - daughter we welcome all - come on any given Sunday to Panadura Sri Sumangala Balika @ 3 Pm.Let's get together and try to make world a better place for future . 351 පාණදුර මුතුහර 1986 වසරේ දි සංජය පීරිස් නම් 14 වීයේ දරුවකු විසින් ජාතික රූපවාහිනි යේ - ලලිතා සිරිබද්දන මහත්මියගේ මග පෙන්වීම යටතේ බිහි කෙරිනි - 2005 දී 352 -353 ලෙස තවත් මෙය පුලුල් කෙරින. ළමුන්ට - තරුණයන් ට තම වීවේක කාළය අර්තවත් දේ කිරීමටත් -දස්කම් අදුනා ගෙන වර්දනය කර ගන්නටත් - ක්‍රියා කාරකම් කරමින් ජීවිතයට අත්දැකීම ලබා ගන්නට මග පෙන් වීම 351-352-353 මුතුහර අරමුනයි .අප කරන්නට උත්සහ කරන දැ වලට කැමති නම් අපගෙ මුහුනු පොත් පිටුවට කැමත්තක් දමන්න. වසර 27 ගතව ඇතත් අප දවසින් දවස තරුණ වෙයි - ඔබට පුලුවන් නම් - පාවිචිචි කල හෝ සංගිත භාන්ඩ - පරිගනක උපකරන - ක්‍රීඩා භාන්ඩ - කැමරා උපකරන - පත පෙත් - අපට ලබා දෙන්න - ඔබට අපෙ අඩු පාඩු පෙනෙනවා නම් අපට කියන්න ලියන්න ..එය අපට ලොකු ශක්තියක් වෙයි .ඔබට කමති නම් අප හා එක්කාසු වෙන්නන එන්න ඔනැම ඉරිදා ද්වසක සවස 3 ට පානදුර ශ්‍රි සුමංගල බලිකා වට ..


Other Digital creator in Panadura

Show All