නුවා-nuwa

නුවා-nuwa CHALLENGES ARE A PART OF LIFE
💫💪🔥
(7)

05/01/2024

"ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙයි" ඉතිං ඉතිං කීපාරක් අහලා තියෙනවද ඒ වාක්‍යය 🤓🙋🏻‍♂️🙋‍♀️

04/01/2024

මට නැතත් යාලුවට හරි ගන්න ලැබියන් මටත් පදින්න..! 👊🫢♥️

මං පුරුදු වෙලා ඉන්න හරි අපූරු භාවනාවක් තියෙනවා. ඒ භාවනාව මැනිෆෙස්ට් කරන්න ඒ කියන්නේ අපේ සිහින සැබෑ කරවන හරි අපූරු මායාවක...
04/01/2024

මං පුරුදු වෙලා ඉන්න හරි අපූරු භාවනාවක් තියෙනවා. ඒ භාවනාව මැනිෆෙස්ට් කරන්න ඒ කියන්නේ අපේ සිහින සැබෑ කරවන හරි අපූරු මායාවක් !!!!
ඔයාලටත් ඒ භාවනාව මම කියා දෙන්නම් ද පුංචි ළමයෝ ?
මගේ කමෙන්ට් එක බලන්න 🌼

- Gumiho's Diary -

04/01/2024

ආදරේට දුර ප්‍රශ්නයක් නෑ කිව්වට දැන්නම් දුර ප්‍රශ්නයක් 🥸👍 අල්ලපු ගෙදර හරි කමන් නෑ ලග තැනකින් කසාදෙ කරගන්න 🥸👍

03/01/2024

සෙල්ෆි ගහලා දැම්මෙ නැති වුනාට අපිත් වැඩට ගියා
🌝👍

02/01/2024

මිනිස්සු ආදරේ කරන්න ඕන අයව පාවිච්චි කරනවා.. පාවිච්චි කරන්න ඕන දේවල් වලට ආදරේ කරනවා.. 🙂👍

මේ අකුරු දකින ඔයා මුදල් ආකර්ෂණය කර ගන්නවා ! මේ වචන විශ්වයට ස්තුතිවන්ත වෙලා කියවන්න ....' මම ධනවත් !මා සතුව මුදල් ඇති තරම...
02/01/2024

මේ අකුරු දකින ඔයා මුදල් ආකර්ෂණය කර ගන්නවා !
මේ වචන විශ්වයට ස්තුතිවන්ත වෙලා කියවන්න ....
' මම ධනවත් !
මා සතුව මුදල් ඇති තරම් තියෙනවා...
මම ආරම්භ කරන හැම දෙයක්ම අතිසාර්ථක වෙනවා....
මගේ බැංකු ගිණුම වගේම මගේ මුදල් පසුම්බිය ද මුදල් වලින් පිරිලා...
මම පොහොසත්..
අසරණ මිනිස්සුන්ට සහ මගෙන් උදව් බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක්ට උදව් කරන්න තරම් මම ධනවත්...
මම පොහොසත්...
මම ආරම්භ කරන සියලු දේ අතිසාර්ථකයි...
මගේ රැකියාවෙන් මට යහපත් දේ පමණක්ම ලැබෙනවා... මගේ රැකියාවෙන් ධනය උල්පතකින් සේ මට ලැබෙනවා....
ධනය මා වෙත ගලාගෙන එනවා..
විශ්වයට අනේක වාරයක් ස්තුතියි මාව ධනවත්, සාර්ථක, කරුණාවන්ත හදවතකින් සපිරි මනුස්සයෙක් බවට පත් කළාට....' 🌼

- Gumiho's Diary -

01/01/2024

Ex විශ් කරාද ඉතිං 🌝👍

01/01/2024

Ceypetco ඉන්ධන මිල ඉහලට 😒 අවුරුදු බෝනස් 😒👍

31/12/2023
මේ උදා වුණේ අලුත් ජීවිතයක් ! මේ උදා වුණේ ඔයාට අලුත් අවස්ථාවක් ! මේ උදා වුණේ ඔයාට අලුතින් ජීවිතේ පටන් ගන්න අවස්ථාවක් ! මේ...
31/12/2023

මේ උදා වුණේ අලුත් ජීවිතයක් !
මේ උදා වුණේ ඔයාට අලුත් අවස්ථාවක් !
මේ උදා වුණේ ඔයාට අලුතින්
ජීවිතේ පටන් ගන්න අවස්ථාවක් !
මේ උදා වුණේ ඔයාගේ ජීවිතේ සාර්ථක ම අවුරුද්ද !
මේ උදා වුණේ ඔයාගේ ජීවිතේ ලස්සන ම අවුරුද්ද !
ඉතිං මේ අවුරුද්දේ ...
ඔයාගේ සියලු
සිහින ,
බලාපොරොත්තු ,
ඉෂ්ට වෙනවා !!!!!!!
හැමදේම හොදින් සිද්ධ වෙන...
හැම සතුටක් ම ඔයාට ලැබෙන ...
ඔයාගේ හොඳම අවුරුද්ද !!!!!!!!! 🌼

- Gumiho's Diary -

31/12/2023

වසරේ අවසාන පැතුම..
පිලිකා රෝගයෙන් පෙලෙන සියලුම මල් කැකුළු ඉක්මනින් සුවපත් වේවා.. ❤️

31/12/2023

2023 වසරේ සමාජ මාධ්‍ය හරහා මා ඉටුකළ මෙහෙවර පිළිබඳ ඔබ තෘප්තිමත් ද
🌝👍

30/12/2023

පාරේ බැහැලා යන්න නෑ...
Can i have a picture with you
ගගා මිනිස්සු පස්සෙන් එනවා 😩

30/12/2023

බොරු හින වලට මත් වෙලා නෙවෙයි යාලු මම ඉන්නෙ මිටරෙන් බාලාගෙන😮‍💨🦅💗

29/12/2023

මගේ තියෙන ලොකුම ආසාවක් තමයි තාත්තගේ අතට මගේ වාහනේ යතුර දීලා,

" තාත්තේ මම ඒක කරා කියන්න"♥️

29/12/2023

නිදි නැති අය මේ කොණට 🥺

29/12/2023

කෙනෙක්ව අතාරින්න ඕනි නම්, Busy කියල මග හරින්න එපා.. එපා කියල අතාරින්න පුරුදු වෙන්න.. ❤️

29/12/2023

මිල අධික දේ ඔබට ලාබ වන දිනය තෙක් මහන්සි වෙන්න.. ❤️

29/12/2023

අපි හැමෝගෙම ලිස්ට් එකේ ඉන්නවා ඒ දෙන්නට දෙන්නා හෙනම ලව් හරිම ආදරණීයයි කියලා අපිට පෙන්නන්න හදන කපල් එකක් 🌝👍

ජීවිතේ සතුට පිරිලා ඉතිරෙන්න නම්....මේ අකුරු කියවන්න..." මම මට ලැබෙන සතුටට ,සතුට ගේන හේතුවලට ස්තූතිවන්ත වෙමි.මම සතුට , සැ...
29/12/2023

ජීවිතේ සතුට පිරිලා ඉතිරෙන්න නම්....
මේ අකුරු කියවන්න...

" මම මට ලැබෙන සතුටට ,
සතුට ගේන හේතුවලට ස්තූතිවන්ත වෙමි.
මම සතුට , සැනසීම මා වෙතට ආකර්ෂණය කර ගන්නවා...මම සතුටින් ජීවත් වෙනවා..." 🌼

- Gumiho's Diary -

28/12/2023

ඉස්සර දැකපු හීන ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් තාමත් දකිනවා බං ඒ හීන..❤️

අද රෑ ස්තූතිවන්ත වෙන්න !ඔයාගේ ජීවිතේට මේ දක්වා ලැබිල තියෙන හැම දේකටම...මේ මොහොත පාවිච්චි කරල ස්තුතිවන්ත වෙන්න....ඔයාගේ ජ...
28/12/2023

අද රෑ ස්තූතිවන්ත වෙන්න !
ඔයාගේ ජීවිතේට මේ දක්වා ලැබිල තියෙන හැම දේකටම...
මේ මොහොත පාවිච්චි කරල ස්තුතිවන්ත වෙන්න....
ඔයාගේ ජීවිතේ මේ දක්වා ඔයා ආපු දුරට ස්තුතිවන්ත වෙන්න !
අමතක කරන්න එපා ඔයා ස්තූතිවන්ත වෙනකොට,
ඔයාගේ වටා පුංචි පුංචි මායා බල එකතුවෙලා,
ඒ මායාවෙන් ඔයාගේ ජීවිතය තවත් ලස්සන වෙනවා.......✨

- Gumiho's Diary -

28/12/2023

වෙනම bank account එකක් හදල
ඒකෙන් සල්ලි ගන්නෙ නැතුව ඉතිරි කරන්න හිතන් හිටියා නේද .....?
අන්න ඒවට තමා බං හීන කියන්නේ...!

28/12/2023

අපේ ගිය ආත්මේ පොටෝ එකක් කොහෙ හරි ගෙදරක තාම ඇතිනෙ..
☺️

28/12/2023

අතේ සතේ නැති උනත් කෝටිපති හීන දැකීමට තහනමක් නැත..! 🫣♥️

28/12/2023

2023 දී උන අමතක නොවනම සිදුවීම මොකද්ද 🙄

මොකද පුංචි ළමයෝ දුකින් ?දැන් හිත හිතා ඉන්නේ ඇයි ?ඔහොම ඕනවට වඩා හිතුවොත් ,ඔයාට ප්‍රශ්න වැඩි වෙනවා ! ඒ නිසා ටිකක් හිතන එක ...
27/12/2023

මොකද පුංචි ළමයෝ දුකින් ?
දැන් හිත හිතා ඉන්නේ ඇයි ?
ඔහොම ඕනවට වඩා හිතුවොත් ,
ඔයාට ප්‍රශ්න වැඩි වෙනවා !
ඒ නිසා ටිකක් හිතන එක නවත්තමු ....
ලස්සන සිංදුවක් අහමු ..
ටිකක් නටමු ...
චිත්‍රයක් අදිමු ...🌼

- Gumiho's Diary -

27/12/2023

නැති එකා විතරයි නැතිකමේ වේදනාව දන්නේ..! 🥺♥️

27/12/2023

මම යනු ගෙදර ඉද්දි "මලාට එලියට යන්න අකමැති" සහ ගෙදරින් එලියෙ ඉද්දි "මලාට ගෙදරට යන්න උවමනාවක් නැති" අමුතු ද්විත්ව ජීවියෙකි..🥴

27/12/2023

අඳුරන්නෙ නැති උනත් පාරෙ යද්දි හිනාවක් දාන මිනිස්සු තමයි මම දැකපු ආදරණීයම මිනිස්සු
🌸🍀🙏

26/12/2023

Me Account eken දෝණි enne
Nkn Moda athal denna epa
😒

Address

Panadura
Panadura

Alerts

Be the first to know and let us send you an email when නුවා-nuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Panadura

Show All