Agni Vision

Agni Vision Official Media Partner at South Eastern University
(12)

17/09/2022
සරසවි දිවියේ තවත් එක් කඩයිමක්ජය ගැන්මට සුදානම් වන අයියේ අක්කේ .. විභාග ප්‍රශ්න ලේසි වන හැම ප්‍රශ්නයකටම පිලිතුරු ලියන්න හ...
08/09/2022

සරසවි දිවියේ
තවත් එක් කඩයිමක්
ජය ගැන්මට
සුදානම් වන
අයියේ අක්කේ ..
විභාග ප්‍රශ්න ලේසි වන
හැම ප්‍රශ්නයකටම
පිලිතුරු ලියන්න
හැකිවෙන
කාලය මදි නොවෙන
රිසාල්ට් ෂීට් පුරා
A ලකුණු පැතිරෙන
Gpa වැඩි වෙන
Class දාන්න හැකි වෙන
හීන මල් පූදින
ජයම අත් වන
සුභ විභාගයක් වේවා.

තෙවන වසර පලමු විභාග සමාසිකයට අපෙන් සුභ පැතුම්.

Follow Us On,
Facebook:d http://facebook.com/agnivision
Instagram: instagram.com/agnivision.official
YouTube: https://www.youtube.com/channel/UCAZG
Linkedin : https://www.linkedin.com/company/agni-vision-media
E-Mail : [email protected]
©️agnivision2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮【Album 01】"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤...
03/09/2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮
【Album 01】
"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮 𝙬𝙖𝙨 𝙝𝙚𝙡𝙙 𝙗𝙡𝙞𝙨𝙨𝙛𝙪𝙡𝙡𝙮 𝙤𝙣 𝟐𝟎𝐭𝐡 𝐨𝐟 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟐𝟎𝟐𝟐 𝐀𝐢𝐧𝐚𝐡 𝐁𝐞𝐚𝐜𝐡 𝐆𝐚𝐫𝐝𝐞𝐧. 𝙄𝙩 𝙬𝙖𝙨 𝙤𝙧𝙜𝙖𝙣𝙞𝙯𝙚𝙙 𝙗𝙮 𝙩𝙝𝙚 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮.
ᴀɢɴɪ ᴠɪꜱɪᴏɴ © 2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮【Album 02】"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤...
03/09/2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮
【Album 02】
"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮 𝙬𝙖𝙨 𝙝𝙚𝙡𝙙 𝙗𝙡𝙞𝙨𝙨𝙛𝙪𝙡𝙡𝙮 𝙤𝙣 𝟐𝟎𝐭𝐡 𝐨𝐟 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟐𝟎𝟐𝟐 𝐀𝐢𝐧𝐚𝐡 𝐁𝐞𝐚𝐜𝐡 𝐆𝐚𝐫𝐝𝐞𝐧. 𝙄𝙩 𝙬𝙖𝙨 𝙤𝙧𝙜𝙖𝙣𝙞𝙯𝙚𝙙 𝙗𝙮 𝙩𝙝𝙚 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮.
ᴀɢɴɪ ᴠɪꜱɪᴏɴ © 2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮【Album 03】"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤...
03/09/2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮
【Album 03】
"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮 𝙬𝙖𝙨 𝙝𝙚𝙡𝙙 𝙗𝙡𝙞𝙨𝙨𝙛𝙪𝙡𝙡𝙮 𝙤𝙣 𝟐𝟎𝐭𝐡 𝐨𝐟 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟐𝟎𝟐𝟐 𝐀𝐢𝐧𝐚𝐡 𝐁𝐞𝐚𝐜𝐡 𝐆𝐚𝐫𝐝𝐞𝐧. 𝙄𝙩 𝙬𝙖𝙨 𝙤𝙧𝙜𝙖𝙣𝙞𝙯𝙚𝙙 𝙗𝙮 𝙩𝙝𝙚 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮.
ᴀɢɴɪ ᴠɪꜱɪᴏɴ © 2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮【Album 04】"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤...
03/09/2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮
【Album 04】
"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮 𝙬𝙖𝙨 𝙝𝙚𝙡𝙙 𝙗𝙡𝙞𝙨𝙨𝙛𝙪𝙡𝙡𝙮 𝙤𝙣 𝟐𝟎𝐭𝐡 𝐨𝐟 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟐𝟎𝟐𝟐 𝐀𝐢𝐧𝐚𝐡 𝐁𝐞𝐚𝐜𝐡 𝐆𝐚𝐫𝐝𝐞𝐧. 𝙄𝙩 𝙬𝙖𝙨 𝙤𝙧𝙜𝙖𝙣𝙞𝙯𝙚𝙙 𝙗𝙮 𝙩𝙝𝙚 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮.
ᴀɢɴɪ ᴠɪꜱɪᴏɴ © 2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮【Album 05】"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤...
03/09/2022

වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" | 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮
【Album 05】
"වංශාභිශේක 𝟮𝟬𝟮𝟮" 𝙩𝙝𝙚 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙥𝙖𝙧𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝟭𝟴/𝟭𝟵 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮 𝙬𝙖𝙨 𝙝𝙚𝙡𝙙 𝙗𝙡𝙞𝙨𝙨𝙛𝙪𝙡𝙡𝙮 𝙤𝙣 𝟐𝟎𝐭𝐡 𝐨𝐟 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟐𝟎𝟐𝟐 𝐀𝐢𝐧𝐚𝐡 𝐁𝐞𝐚𝐜𝐡 𝐆𝐚𝐫𝐝𝐞𝐧. 𝙄𝙩 𝙬𝙖𝙨 𝙤𝙧𝙜𝙖𝙣𝙞𝙯𝙚𝙙 𝙗𝙮 𝙩𝙝𝙚 𝙗𝙖𝙩𝙘𝙝 𝙤𝙛 𝙩𝙝𝙚 𝙁𝙖𝙘𝙪𝙡𝙩𝙮 𝙤𝙛 𝙏𝙚𝙘𝙝𝙣𝙤𝙡𝙤𝙜𝙮.
ᴀɢɴɪ ᴠɪꜱɪᴏɴ © 2022

24/08/2022
If you are young. You have everything in your favor. So make the best use of them.
12/08/2022

If you are young. You have everything in your favor. So make the best use of them.

Intern එකක් ගැන ප්‍රශ්න ඉවරයක් නැද්ද...?- මොකක්ද intern එකක් කියන්නේ- කොහොමද අපේ පාත් එක තෝරගන්නේ- CV එකක් කොහොමද හරියට ...
15/07/2022

Intern එකක් ගැන ප්‍රශ්න ඉවරයක් නැද්ද...?
- මොකක්ද intern එකක් කියන්නේ
- කොහොමද අපේ පාත් එක තෝරගන්නේ
- CV එකක් කොහොමද හරියට හදාගන්නේ
- Interview එකකට කොහොමද face කරන්නේ
- මොන වගේ job එකක්ද ඔයාට හරියන්නේ

වගේ මෙකී නොකී හැම ප්‍රශ්නයකටම උත්තරයක් හොයාගන්න. මේ ඉරිදා(17) උදේ 9ට සෙට් වෙන්න. පහල form එකේ ඔයාගෙ ප්‍රශ්නෙත් දාන්න.
https://forms.gle/gsESn81iivvdKjbn6

Follow Us On,
Facebook:d http://facebook.com/agnivision
Instagram: instagram.com/agnivision.official
YouTube: https://www.youtube.com/channel/UCAZG
Linkedin : https://www.linkedin.com/company/agni-vision-media
E-Mail : [email protected]
©️agnivision2022

ශ්‍රීලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ දෙවන වසර  සහෝදරත්වය විසින් පොසොන් පොහොය නිමිතිකොටගෙන සංවිධානය කරනු ලැබූ...
14/06/2022

ශ්‍රීලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ දෙවන වසර සහෝදරත්වය විසින් පොසොන් පොහොය නිමිතිකොටගෙන සංවිධානය කරනු ලැබූ
නමස්කාර
බෝධිපූජා පිංකම ජුනි මස 11 වන දින කඩවත ඇල්දෙනිය අභිනවාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී සාර්ථක ව සිදු කරන ලදි...

පොසොන් සඳ රැස් ගලා ඒවා... සැදැති සිත් මල් පිපේවා... මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය ඇතුලු වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ උතු...
13/06/2022

පොසොන් සඳ රැස් ගලා ඒවා...
සැදැති සිත් මල් පිපේවා...

මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය ඇතුලු වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි.. !!

හරිත ලොවකට පිය මනින්නට ලියගොමු අතරින්....ලෝක පරිසර දිනය 2022
05/06/2022

හරිත ලොවකට පිය මනින්නට ලියගොමු අතරින්....
ලෝක පරිසර දිනය 2022

🔥 කතරට එතෙරක් - 2022 🔥 අධ්‍යාපනය සැබෑවින්ම යහපත් වූ මිනිසෙකු වෙනුවෙන් වූ ආභරණයක් වැනිය. කතරට එතෙරක් අධ්‍යාපනික වැඩසටහන ද...
01/06/2022

🔥 කතරට එතෙරක් - 2022 🔥

අධ්‍යාපනය සැබෑවින්ම යහපත් වූ මිනිසෙකු වෙනුවෙන් වූ ආභරණයක් වැනිය. කතරට එතෙරක් අධ්‍යාපනික වැඩසටහන දෙදිනක් පුරාවට සැබෑ වූ දක්ෂයින් පිරිසක් වෙනුවෙන් දැනුම ආකල්ප කුසලතාවයන්ගෙන් සන්නද්ධ කරවූ වැඩසටහනක් ලෙස හොරණ , බුලත්සිංහල ග්‍රාමයේ බප/හෝ/බෝතලේගම මහා විද්‍යාලයේ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් දියත් විය,
ලාංකීයව මෙන්ම විදෙස්ගත, මානුශීය හදවත් ඇත්තන් සහ අග්නිදිග විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ අප ආදරණීය 17/18 සහෝදරත්වය සහ නන් අයුරින් අපට උපකාර කර අනෙකුත් සියලු දෙනා ඇතුලු පාසල් ප්‍රජාවටද මෙම වැඩසටහ අතිසාර්ථක අන්දමින් සිදුකිරීමට දැක්වූ සහයෝගයට අපගේ ප්‍රාණාමය පුදකර සිටිමි...

🔥 KATHARATA ETHERAK 2022 🔥

The event "Katharata Etherak" which was planned by 2017/18 batch students in the Faculty of Technology, South Eastern University of Sri Lanka was successfully completed at Bothalegama Maha Vidyalaya, Bulathsinhala. We really appreciate the immense support which was given by all of you and special thanks to the principal of the school for giving us the opportunity to conduct the program at Bothalegama Maha Vidyalaya, Bulathsinhala. We are thanking everyone who could participate with us to complete the program successfully!



Follow Us On,
FacebooAgni Visionsion
Instagram: instagram.com/agnivision.official
YouTube: https://www.youtube.com/channel/UCAZG
Linkedin : https://www.linkedin.com/company/agni-vision-media
E-Mail : [email protected]
©️agnivision2022

"තනන්නට නවමං ලොවක්..සහෝදරත්වයේ සොඳුරු අඬහැරය.." Welcome to the 5th batch to Faculty of Technology, South Eastern Univers...
29/05/2022

"තනන්නට නවමං ලොවක්..
සහෝදරත්වයේ සොඳුරු අඬහැරය.."

Welcome to the 5th batch to Faculty of Technology, South Eastern University of Sri lanka

15/05/2022

සිත් මෝහාන්ධකාරයෙන් මිදී දහම් සිසිලෙන් නිවී සැනසෙන සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා.... !!!!!

බුදුන් දම්පද සවන  වැකෙනාසෝ තැවුල් පිරි සිත්  සනසනාසතුට සැනසුම ළඟා  කරනාඋතුම් තෙමඟුල සමරමු  බැතියෙනාසිත් මෝහාන්ධකාරයෙන් ම...
14/05/2022

බුදුන් දම්පද සවන වැකෙනා
සෝ තැවුල් පිරි සිත් සනසනා
සතුට සැනසුම ළඟා කරනා
උතුම් තෙමඟුල සමරමු බැතියෙනා

සිත් මෝහාන්ධකාරයෙන් මිදී දහම් සිසිලෙන් නිවී සැනසෙන සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා.... !!!!!

Follow Us On,
Facebook:d http://facebook.com/agnivision
Instagram: instagram.com/agnivision.official
YouTube: https://www.youtube.com/channel/UCAZG
Linkedin : https://www.linkedin.com/company/agni-vision-media
E-Mail : [email protected]
©️agnivision2022

දිනයකට සීමා නොවු දිනයක් , මව් වරුන්ගේ දිනය  අදයිඅකුරු තුනක් තුළ සැඟවුණු සොඳුරු අරුතක්.... නොසැඟවූ සෙනෙහසේ නිමක් නොපෙනෙන ...
07/05/2022

දිනයකට සීමා නොවු දිනයක් , මව් වරුන්ගේ දිනය අදයි

අකුරු තුනක් තුළ
සැඟවුණු සොඳුරු අරුතක්....
නොසැඟවූ සෙනෙහසේ
නිමක් නොපෙනෙන උල්පතක්....
කාශ්ටක වී ගෙවී ගිය ඍතුවන්
මලින් හැඩකල ඇය...
වසත් සමයක්....
සතුට , සැනසුම ගෙනදුන්
යෝධ ශක්තියක්...
මහාමායා ගුණැති
අම්මේ
ඔබ නම්, මිහිපිට දෙව්දුවක්....

Follow Us On,
Facebook:d http://facebook.com/agnivision
Instagram: instagram.com/agnivision.official
YouTube: https://www.youtube.com/channel/UCAZG
Linkedin : https://www.linkedin.com/company/agni-vision-media
E-Mail : [email protected]
©️agnivision2022

දිනෙන් දින තෙරපෙන ජීවන අරගලය හමුවේ රටක් දැයක් තනන්නට අරගල කරන්නා වූ නිමැවුම්කරුවන්ගේ දිනය අදයි.... ලෝවාසී වැඩකරන ජනතාවගේ...
30/04/2022

දිනෙන් දින තෙරපෙන ජීවන අරගලය හමුවේ රටක් දැයක් තනන්නට අරගල කරන්නා වූ නිමැවුම්කරුවන්ගේ දිනය අදයි....

ලෝවාසී වැඩකරන ජනතාවගේ කම්කරු දිනය අදයි.... ඔබ සැමට අපගේ උත්තමාචාරය....!!!

Follow Us On,
Facebook: http://facebook.com/agnivision
Instagram: instagram.com/agnivision.official
YouTube: https://www.youtube.com/channel/UCAZG
Linkedin : https://www.linkedin.com/company/agni-vision-media
E-Mail : [email protected]
©️agnivision2022

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'කතරට එතෙරක්' වැඩසටහන මෙවර බප/හො/බෝතලේගම මහා විද්...
29/04/2022

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'කතරට එතෙරක්' වැඩසටහන මෙවර බප/හො/බෝතලේගම මහා විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

අපේම නංගිලා මල්ලිලාගේ දැනුමට යමක් එකතු කර මතු අනාගතයේ අර්ථවත් පරපුරක් බිහි කිරීමට දායක වීම මෙහි පරමාර්ථයයි. මෙම වැඩසටහනේ තවත් එක් අංගයක් ලෙස පාසලේ සියලුම ළමුන් සඳහා පොත්, පෑන්, පැන්සල් කට්ටලයක් පිරිනැමීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
මේ වෙනුවෙන් ඔබටත් නන් අයුරින් දායක විය හැක.

ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනා හට නිවන් සුව ලැබේවා...!තවමත් සුව අතට පත්වෙමින් සිටින සියළු දෙනා හට ඉක්මන් සුවය ලැබේවා...!
21/04/2022

ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනා හට නිවන් සුව ලැබේවා...!
තවමත් සුව අතට පත්වෙමින් සිටින සියළු දෙනා හට ඉක්මන් සුවය ලැබේවා...!

😥🙏
19/04/2022

😥🙏

-අග්නි සයිබර් අවුරුදු 2022-අලියාට ඇස තැබීම🥇ප්‍රථම ස්ථානය : ගීෂානි උදාරිකාAgni Vision අපගේ උණුසුම් සුභ පැතුම්...!
17/04/2022

-අග්නි සයිබර් අවුරුදු 2022-

අලියාට ඇස තැබීම

🥇ප්‍රථම ස්ථානය : ගීෂානි උදාරිකා

Agni Vision අපගේ උණුසුම් සුභ පැතුම්...!

-අග්නි සයිබර් අවුරුදු 2022-සැඟවුන මල🥇ප්‍රථම ස්ථානය : භාග්‍ය LKAgni Vision අපගේ උණුසුම් සුභ පැතුම්...!
17/04/2022

-අග්නි සයිබර් අවුරුදු 2022-

සැඟවුන මල

🥇ප්‍රථම ස්ථානය : භාග්‍ය LK

Agni Vision අපගේ උණුසුම් සුභ පැතුම්...!

-අග්නි සයිබර් අවුරුදු 2022-විකට චායාරූප තරඟය🥇ප්‍රථම ස්ථානය : ඉෂානි දිමන්ති🥈දෙවන ස්ථානය : ක්‍රිෂාන් දිලන්තAgni Vision අපග...
17/04/2022

-අග්නි සයිබර් අවුරුදු 2022-

විකට චායාරූප තරඟය

🥇ප්‍රථම ස්ථානය : ඉෂානි දිමන්ති
🥈දෙවන ස්ථානය : ක්‍රිෂාන් දිලන්ත

Agni Vision අපගේ උණුසුම් සුභ පැතුම්...!

-අග්නි සයිබර් අවුරුදු 2022-කණා මුට්ටි බිඳීම🥇ප්‍රථම ස්ථානය : නදුශාන් වනිගතුංගAgni Vision අපගේ උණුසුම් සුභ පැතුම්...!
17/04/2022

-අග්නි සයිබර් අවුරුදු 2022-

කණා මුට්ටි බිඳීම

🥇ප්‍රථම ස්ථානය : නදුශාන් වනිගතුංග

Agni Vision අපගේ උණුසුම් සුභ පැතුම්...!

-අග්නි සයිබර් අවුරුදු 2022-සැඟවුන අමුත්තා සෙවීම🥇ප්‍රථම ස්ථානය : නදුන් රන්දික උඩවලව්වAgni Vision අපගේ උණුසුම් සුභ පැතුම්....
17/04/2022

-අග්නි සයිබර් අවුරුදු 2022-

සැඟවුන අමුත්තා සෙවීම

🥇ප්‍රථම ස්ථානය : නදුන් රන්දික උඩවලව්ව

Agni Vision අපගේ උණුසුම් සුභ පැතුම්...!

Address

South Eastern University Of Sri Lanka
Oluvil
32360

Telephone

+94702862557

Website

Alerts

Be the first to know and let us send you an email when Agni Vision posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Agni Vision:

Videos

Share


Other Oluvil media companies

Show All