Patta Bn

Patta Bn A Different Color..

14/12/2023

Ex බැදලා ගිහින් අයෙ ඔයා ලගට එන්න ඇහුවොත් මොකද කරන්නෙ ලමයි බාර ගමුද?

Don't Proposal Short Film එක ඇසුරෙන්.
Derector And Whiter Supun Ranawaka

07/12/2023

සල්ලි වලට Proposal එකකින් හැගිමක් දැනිමක් නැති කෙනෙක්ව කාසදයක් බැන්දම ඔහොම තමයි කෙල්ලෙ 🥲.

(කොල්ලෙක්ට උනත් වෙන්න පුලුවන්)

Proposal වලින් ගොඩක් දුරට මගුලක් එනවනම් එන්නෙ.

01 එක්කො හැගිමක් දැනිමක් නැති අදරෙ කරන්න දන්නෙ නැති අම්මගෙ තාත්තගෙ පදෙට නටන එකෙක් එහෙම නැත්තම්.

02 අදරයක් නිසා උපරිම කෙල වෙලා හැගිම් පිච්චුලා අලු වෙලා ගියපු එකෙක්.

03 එහෙමත් නැත්තම් අතිතයෙ තමන්ට හිමි නොවුනු කෙනෙක් ගැන හිත හිතා දුක් විදින එ හිතක් අත ඇර ගන්න බැරුව හිටපු එත් ගෙදර හො පරාම්පරාවෙ බලපැම මත ප්‍රජනනය සදහා පමනක් කාසදයක් කර ගන්න අය පමනි.

Proposal මත සියට දශම ගනනක් පමන සැබැ අදරයක් ලැබිමට ඉතා කුඩා සම්බාවිතවක් ඇත.

ජිවිතයෙ ගත හැකි උපරිම අවදනම ඔබට ලැබෙන්නෙ proposal විවාහයක් මගින් Try කරලා බලන්න කැමති අය මුලින් මෙ Short Film එක බලන්න 😉🤝

Don't Proposal Short Film එක ඇසුරෙන් 🎬

Derector And Whiter Supun Ranawaka

06/12/2023

2 Years Ago Full Short Film...🎬📽️

05/12/2023

අතිතයෙ බොහො අදරෙන් එක් වන්නට සිහින මැවු අපි දෙන්නා...
හදිස්සියේ යන්න උනා දුර රටකට අපේ අනාගතෙ වෙනුවෙන් සිහින මවා...
වසර දෙකෙන් නැවත ආවෙ අප ගැන බොහො සිහින ගොඩක් සදා...
එනකන් දන්නෙත් නැ නොයෙන ගමන් යන්න ගිහින් මගෙ මැනික මාව දමා...

වසර දෙකකට පසු 👇

2 Years Ago Short Film එක ඇසුරෙන් ❣️

02/12/2023

2 Years Ago Sinhala Short Film Trailer... ❤️

A Different Color... 🌈️

27/11/2023

Let's See The Actions Of Patta Bn Team... 🔥

බොහෝ විට අපේ 07 වෙනි කෙටි චිත්‍රපටය සාක්ෂි 02 වෙයි... 🥰

23/11/2023

තරු දෑස මගෙ නේද... 🙂😂

22/11/2023

මල කෝලම්..😒

21/11/2023

එනවා මෙතන..😒😂

අඩිය Sinhala Short Film..🤗 හෙට රෑ 07:01 ට..
18/11/2023

අඩිය Sinhala Short Film..🤗 හෙට රෑ 07:01 ට..

Address

Nuwara Eliya

Telephone

+94779054717

Website

Alerts

Be the first to know and let us send you an email when Patta Bn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Patta Bn:

Videos

Share

Nearby media companies


Other Nuwara Eliya media companies

Show All