අපිත් කැම්පස්/Apith campus

අපිත් කැම්පස්/Apith campus U n i t Y

23/09/2023

කොච්චර ආදරේ කරත් රොමියො ජුලියටුත්
වෙන් උනා..

ටජ්මහලක් බැන්දත් සාජහන් මුට්ටාස් පවා
වෙන් උනා..

අසම්මතේ හරි ප්‍රේමය රැක ගන්න හදපු දස්කොන් ප්‍රමිලත් සදහටම වෙන් උනා..

දරුවො දෙන්නා ඉද්දිම විජය කුවෙනිත්
වෙන් උනා..

ගමක් ගිනිබත් කරත් ආදරේ
පෙන්නන්න..

කෝවලන් කන්නගී දෙන්නත් වෙන් උනා..

හොද වෙලාවට වෙන් වෙන්න කලින් ඉසුරුමුණි පෙම් යුවල ගල් උනා..

ඉතින් ළමයො......

අපි ගැන කවර කතාද තව..❤️‍🩹👤✨️🥀

✍️

#මතක

Volga Kalpani ♥️

21/09/2023

එච්චරයි ..😌

14/09/2023
14/09/2023

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පාඨමාලා තෝරාගැනීමට තිබුණ ක්‍රමය 100% perfect කියන්න අපිට බෑ. ගොඩක් අයට කැමති දේ කරන්න බැරිවෙලා, හිත් රිදවීම් වෙනවා. ඒත් ඒක සාධාරණ ක්‍රමයක්. අවුරුදු ගාණක් ක්‍රියාත්මක, සාර්ථක ක්‍රමයක්. වැදගත්ම දේ, ලමයින්ට පාඨමාලා ගැන අවබෝධයක් ලබාගෙන, first semester එකේදි මහන්සිවෙලා වැඩකරන්න අවස්තාවක් තිබුනා.

යෝජිත (ක්‍රියාත්කම?) නව ක්‍රමයට අනුව, කලින් විදියටම ලමයි ugc application process එකේදි මොරටුව ඉංජිනේරු පීඨය තෝරගන්න ඕනෙ. ආවට පස්සෙ pre academic කාලෙදි පාඨමාලා ගැන අවබෝධයක් (field familiarization) ලැබෙනවා. ඒත් ඊට පස්සෙ පාඨමාලා තෝරගන්න තියෙන්නෙ AL z score එක අනුව 🥲. කලින් විදියට, පාඨමාලා ගැන දැනගෙන, කැමති එකට යන්න first semester එකේ මහන්සිවෙලා උත්සාහ කරන්න තිබුන අවස්තාව උදුරගෙන තියෙනවා. මේ ක්‍රමයට අනුව, එන්න කලින්ම ඇතුලෙ තියෙන පාඨමාලා ගැන දැනගෙන, වැඩි z score එකක් ගන්න වෙනවා. ඊටත් වඩා, හරියටම තමන් කැමති පාඨමාලාවට යන්න z score එක හෝ rank එක කීයක් ඕනෙද කියන එක ලමයි guess කරගෙන එන්න වෙනවා. ආවාට පස්සෙ ආයෙ වෙනස් කරන්න අවස්තාවක් නෑ. තමන්ගෙ rank එක ඇතිවෙන්න කියලා ප්‍රාර්තනා කරන්න විතරයි වෙන්නෙ 😥.

Addtional info...

මේ අලුත් ක්‍රමය defend කරන ප්‍රධානම තර්කයක් තමයි ලමයින්ගෙ කාලය ඉතිරි කරගැනීම සහ කලින් ක්‍රමයේ තිබුන කැමති පාඨමාලාව මඟහැරීම නිසා වෙන හිත් රිදවීම් අඩුවෙලා, කැමති අයට තමන්ගෙ z score අනුව කැමති පාඨමාලා බලලා එන්න පුලුවන් කියන එක. ඒත් ඇත්තටම මේක ගෙනාවෙ ඒ අරමුණෙන් නම්, ඇයි ugc application process එකේදිම පාඨමාලා වෙන් කරලා apply කරන්න නොදෙන්නෙ? 🤔 it industry එකට යන්න කැමති ලමයෙක්ට තමන් කැමති පාඨමාලා විතරක් apply කරලා, ඊලඟට වෙන විශ්වවිද්‍යාලයකට apply කරන්න පුලුවන්. ඒත් එහෙම නොකර, ලමයි හැමෝම තමන්ගෙ rank එක අනුව යන්න පුලුවන් පාඨමාලාව ගැන අවබෝධයක් ඇතුව apply කරනවා කියලා උපකල්පනය කලේ කොහොමද? එහෙම ජාතික තලයේ දැනුවත් කිරීමක් කරලා තියෙනවාද? (නැහැ. ගොඩක් ලමයි මේක ගැන දැනගත්තෙත් ප්‍රතිඵල ආවට පස්සෙ. අනිත් ලමයි තාම දන්නෙ නෑ) ඒ නිසා මේ විදියට කලබලේ මේ අලුත් ක්‍රමය ගෙනාවෙ වෙනත් කපටි අරමුණක් නිසා මිසක් ලමයින්ගෙ පැත්තෙන් අබමල්‍ රේණුවක් තරම්වත් තැකීමක් කරලා නෙමෙයි.

ඊලඟ කාරණය, ugc selection එකේදිම z එකෙන් තෝරගන්න දුන්නත් ඒක gpa එකත් එක්ක පැහැදිලි correlation එකක් නැතිවීම. (මේකට කෙනෙක් තර්ක කරන්න පුලුවන් first sem result එක සහ final gpa එක වෙනස් වීම, gpa එක සහ industry performance වෙනස් වීම වගේ දේවල්) ඒත් AL physical science stream එකේදි ඉගෙනගන්න විෂයයන් 3 සහ engineering අතර ලොකු වෙනසක් තියෙනවා. විශේෂයෙන් z score එකට ලොකු බලපෑමක් කරන්නෙ Chemistry. ඒත් First semester exam එකෙන් තෝරද්දි වැඩිම බරක් තිබුනෙ Mathematics සහ programmingවලට. AL විෂයයන් 3ට වඩා ඒක සාධාරණයි. මගේ මතය නම්, අලුත් ක්‍රමයේ ප්‍රධාන ගැටලුව මේක නෙමෙයි, ලමයින්ට පාඨමාලා බෙදෙන rank අනුමාන කරලා එන්න වෙන එක. ඒත් මේකත් අලුත් ක්‍රමයේ විසඳුමක් නෙමෙයි.

තව, pre engineering classes නිසා අසාධාරණයක් වෙනවා කියන්න පුලුවන්. ඒත් ඒකට විසඳුම නම් contents, exams update කරන එක මිසක් මේක නෙමේ. අන්තිමට මගෙ personal experience එක එකතු කලොත්, මගෙ AL rank එක 702. Pre engineering ගියෙ නෑ. First sem gpa 3.81 අවුරුදු 4කට පස්සෙ Final GPA 3.80. (No correlation with the Z score)

එම නිසා,
2022 අ.පො.ස. උසස් පෙළ සිසුන්, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ දෙපාර්තමේන්තු වලට නව ක්‍රමවේදය අනුව z-score අගයෙන් තෝරාගැනීමට මා විරුද්ධයි.

#කලුමොරටුව

සටහන- මනීශ දිල්ශාන් ගුණතිලක

😐
13/09/2023

😐

😭
12/09/2023

😭

නිවන් සුව මචං..
අවදානමක් ගන්න එපා කවදාවත් මේ වගේ..

11/09/2023

😵‍💫

11/09/2023

❤️🌹

ඇත්තම කතාවක් කිව්වොත්, මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් එක්ක' ආදරේ කරන එක ලේසි නෑ!සමහර වෙලාවට අපට ගොඩක් තරහ යනවා.නැත්තන් කිසිදෙය...
11/09/2023

ඇත්තම කතාවක් කිව්වොත්,
මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් එක්ක' ආදරේ කරන එක ලේසි නෑ!

සමහර වෙලාවට අපට ගොඩක් තරහ යනවා.
නැත්තන් කිසිදෙයක් නොකියා නිහඬව ඉන්නවා.
එහෙමත් නැත්තන්, අපි අදහස් නොකරන දේවල් අපි අතින් කියවෙනවා.

ඒත්, ඒ හැමදෙයක් එක්කම සමහර අය අපි එක්ක රැඳෙන්න තීරණය කරනවා, අපේ හැම මනෝභාවයක්ම ඉවසා දරාගෙන අපිට ආදරේ කරනවා.

ඉතින්, ජීවිතේ අපි තෝරගන්න ඕනෙත්, අපිව දරාගත නොහැකි අවස්ථාවන් වලදිත්, ඒ අවස්ථා විඳදරාගෙන අපිට ආදරය කරන මිනිස්සු! | 🖤

J'pura 😍💚
08/09/2023

J'pura 😍💚

😥
07/09/2023

😥

😓😓

07/09/2023

එච්චරයි..😌

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when අපිත් කැම්පස්/Apith campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අපිත් කැම්පස්/Apith campus:

Videos

Share