බස්ස එක්ක හලාවත මිකේලා රෝන්දේ හෙට හවස 3 ට
--------------------------------------------------------------------------
රෝන්දෙට ලෑස්තිවෙන්න. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
ලින්ක් එක: https://www.youtube.com/@BassaEkkaRonde
#bassaekkaronde #travel #entertainment #chilaw #mikaylaresort
වෙල්ලස්සේ වෙඩිහඬ සෙංකඩගල පුරවරයට
-------------------------------------------------------------------------------
අද (අප්‍රේල් 30) සවස 6.30ට මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී..
#bassaekaronde #stagedrama #historical
Surprise to actor
බස්සා බොනීට දුන්නු සර්ප්‍රයිස් එක
------------------------------------------------------------------------
සර්ප්‍රයිස් එකේ සම්පුර්ණ වීඩියෝව බලන්න බස්සා එක්ක රෝන්දේ යු ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ..
#bassaekaronde #entertainment #travel #actors #celebrity
පොල් මුරේ කඩන්න ගහේ පොල් පැහිලද බලන අපේ ගෙදර බල්ලා..
සැ:යු - මං නෙවේ හරිය..😁
බස්ස එක්ක නවසීලන්ත රෝන්දේ ළඟදීම..
-----------------------------------------------------------------------------=
වෙනස්ම ආකාරයේ සංචාරක අත්දැකීමක් විඳගන්න බස්ස එක්ක රෝන්දේ යු ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. පේජ් එකටත් ලයික් එකක් දාලා ෆලෝ කරන්න. ලින්ක් පළවෙනි කමෙන්ට් එකේ..
#bassaekaronde #newzealand #travel #entertainment
බස්සා එක්ක "ප්ලස් වන්" මතක රෝන්දේ - 2
--------------------------------------------------------------------------
මං අතින් "යර්ස් මැඩම්" ටෙලිනාට්‍යයට මේ සිංදුව ලියවෙන්නෙ හරි අපුරු විදිහට. හැරල්ඩ් සර්ට සිංදුව ලියන්නම් කියලා පොරොන්දු වුණත්, සිංදුවේ මියුසික් ගැන කතාකරගන්න මහේෂ් දෙනිපිටිය අයියා ඔෆිස් එකට එනකං මං සින්දුව ලියලා තිබ්බේ නෑ. එයා ඔෆිස් එකට ආව නිසා, සර් මගෙන් "සිංදුව කෝ" කියලා අහද්දී මං හිටියේ "සිදන්ගනාවෝ" ටෙලිනාට්‍ය ලොකේෂන් එකේ. ලොකේෂන් එකේ තිබ්බ වාහනයක බොනට් එක උඩ තියාගෙන විනාඩි පහළොවක්, විස්සක් වගේ කාලෙකදී තමා මේ සිංදුව මං අතින් ලියැවුණේ.
අද වෙනකොට මේ ගීතය ගායනා කරපු ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි සහ සිරස සුපර් ස්ටාර් එකෙන් ආපු ගාමිණි සුසිරිවර්ධන කියන දෙන්නම ජිවතුන් අතර නෑ. ඒ වගේම අදටත් මට මේ ගීතය සංගීතවත් කරපු මහේෂ් දෙනිපිටිය අයියව මුණ ගැහෙන්න ලැබිලා නෑ. නමුත් ඔහු, දුරකථයෙන් කතාකරලා ගීත
බස්සා එක්ක "ප්ලස් වන්" මතක රෝන්දේ - 01
--------------------------------------------------------------------------
මේ ටෙලිනාට්‍යය හේතු කීපයක් නිසා මට විශේෂයි. පළවෙනිම එක තමා මේ නාට්‍යයේ නිෂ්පාදකවරයා වන හෙරල්ඩ් විජයසිංහ සහ අධ්‍යක්ෂකවරයා වන සංජය ගුණවර්ධන යන දෙදෙනාම අද වෙනකොට ජිවතුන් අතර නෑ. සංජය අයියා තමා මාව මුලින්ම ටෙලිනාට්‍යයකට සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ගන්නේ. "සුරියකාන්තා" කියන ඒ ටෙලිය අදටත් විකාශය වෙලා නෑ. හෙරල්ඩ් සර් තමා මට ටෙලිනාට්‍ය කර්මාන්තය ඒ ටු ඉසෙඩ් කියලා දෙන්නේ.
ඊළඟ එක තමා මේ නාට්‍යය හරහා ක්ෂේත්රයේ බොහෝමයක් දැවැන්ත චරිත මට මුණගැහෙනවා. ඒ අතරින් විණා ජයකොඩි, මියුරි සමරසිංහ, සුසන්තා චන්ද්‍රමාලී, තාරකා වාසලමුදලිආරච්චි, නවරත්න ගමගේ, චන්දන සුරියබණ්ඩාර වගේ අය මුලින්ම මතකයට එනවා. අනිත් කාරණය තමයි ශලනි තාරකා, මේනක රාජපක්ෂ, විශ්ව කොඩිකාර, ධනංජය සිරිවර්ධන, දිලිනි තිරිමාන්න වගේ නළු,නිළියන්ගේ මු
බස්සා එක්ක අලුත්ම රෝන්දේ 26 වෙනි සඳුදා.
---------------------------------------------------------------------------------
ආනම සහ කායම ගැන දැනගන්න..මගේ යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ..මේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාලා ෆලෝ කරන්න.
#bassaekaronde #travel #entertainment
Chaminda Dissanayaka Dhanushka Basnayake Bassa GameDay Pulse Thulana Media
බස්සා එක්ක ප්ලස් වන් මතක රෝන්දේ
----------------------------------------------------------------------------
වලි නාටක යුද්ධ අස්සේ ටෙලි නාටක මතක සද්දේ..❤
#bassaekaronde #SirasaTV #plus1 #sidanganawo
Chaminda Dissanayaka Dhanushka Basnayake Thulana Media Bassa GameDay Pulse Bassa Ekka Ronde Shan Weerasinghe Niranjala Jayasinhe Ashika Mathasinghe
දුන්න නම් තියෙන්න එපැයි.😂
---------------------------------------------------------
බැන්ඳ කාලෙක මෙහෙම වෙයි කියලා හිතෙන යාළුවො එහෙම මෙන්ෂන් කරන්නෙපා හොඳේ..😁
#bassaekaronde #travel #entertainment #SirasaTV #sidanganawo #shanweerasinghe #nadeeshanipeliarachchi
Chaminda DissanayakaDhanushka BasnayakeShan WeerasingheBassa Ekka RondeThulana MediaBassaGameDay Pulse@Nadeeshanipeliarachchi
මං රට දාලා ගිය හේතුව..😢
--------------------------------------------------------------------------------
ටෙලිනාට්‍ය වලට නළු,නිළියන්ගෙ ප්‍රශ්න තිබ්බෙ අද ඊයේක නෙවෙයි. මේ අවුරුදු දහයකට කලින් ජාතික රූපවාහිනියේ විකාශය වුණු "ඉසිර භවය" ටෙලිනාට්‍යයේ 100 වෙනි කොටසෙ අවසාන විනාඩි දෙකේ වීඩියෝවක්. ඔය විනාඩි දෙකේ කතාව කියලා ටෙලිනාට්‍ය එපාවෙලා මං රට අතෑරලා ගියා.. 😃
#bassaekaronde #travel #entertainment #SLRC #SiyathaTV
Chaminda DissanayakaDhanushka BasnayakeBassa Ekka RondeThulana MediaBassaGameDay PulseNiranjala JayasinheWaruna Prasad Kodikara
ගමේ පදමට රසවත් සති අන්තයක්
--------------------------------------------
හෙට උදේ 10ට බස්සා එක්ක තිඹිරි ගෙදරට රෝන්දයක්.. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති අයට ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ.
#bassaekaronde #travel #villagefood
Dhanushka BasnayakeChaminda DissanayakaGameDay PulseBassaThulana MediaBassa Ekka Ronde