A D D I C T E D

A D D I C T E D Contact for Advertisement
Call or Whatsapp - +94757530345

හ්ම් හ්ම් Breaking News ගොඩක් එයි වගේ ඉස්සරහට.. 🌚😌
14/12/2024

හ්ම් හ්ම් Breaking News ගොඩක් එයි වගේ ඉස්සරහට.. 🌚😌

කව්ද බං මේවා හදන්නෙ
13/12/2024

කව්ද බං මේවා හදන්නෙ

රත්නපුර ශ්‍රී පාද අඩවියේ දකුණු බෑවුමේ වේවැල්වත්ත දියබිබිල ගම කියන්නෙ එකින් එක යා වූ ප්‍රධාන දිය ඇලි රැසකින් කින් සමන්විත...
05/12/2024

රත්නපුර ශ්‍රී පාද අඩවියේ දකුණු බෑවුමේ වේවැල්වත්ත දියබිබිල ගම කියන්නෙ එකින් එක යා වූ ප්‍රධාන දිය ඇලි රැසකින් කින් සමන්විත විශාල ජෛව විවිධත්වයක් සහිත ශ්‍රී ලංකාවට ආවේනික වූ Garra ceylonensis වැනි මසුන් විශේෂ ජීවත් වන ජලපෝෂක ප්‍රදේශයක ප්‍රදේශවාසීන් ගේ දැඩි විරෝදය තිබියදී එය මායිම් නොකර කදුරුගල්දොල හා ඒ අවට පවතින ස්වභාවික පරිසරය පරිසර විනාශකාරින් විසින් ඔවුන්ගෙ තවත් එක් අදායම් මාර්ගයක් කරගැනීම සදහා දොළ හරස්කර විදුලි ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා දැනටමත් වැඩ ආරම්භ කර ඇත.
විදුලි ව්‍යාපෘති සිදු කිරීම අවශ්‍ය වුණත් එවැනි සංචාරක ප්‍රදේශවල අඩි සිය ගණන් උස දිය ඇලි විනාශ කරමින් මෙවැනි ව්‍යාපෘති සිදුකිරීමට අනුමැතිය ලබාගත්තේ කෙසේද?
මෙවන් ස්වභාවික සම්පත් ඉදිරි පරම්පරාවට ම දායාද කිරීම අපගේ වගකීම හා යුතුකම නොවේද...
ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

04/12/2024
රෙද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්දද 😂😂😂😂
26/11/2024

රෙද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්දද 😂😂😂😂

සිරාවට ☺😞
26/11/2024

සිරාවට ☺😞

දෙවෙනි පොටෝ එකේ තියන එක කියෙව්වනම් මෙහෙම කියන්නෙ නෑ හැබැයි 😂😂😂
25/11/2024

දෙවෙනි පොටෝ එකේ තියන එක කියෙව්වනම් මෙහෙම කියන්නෙ නෑ හැබැයි 😂😂😂

25/11/2024

මොනාද මේ

25/11/2024

මහින්ද දේශප්‍රිය මහතා ෆේස්බුක් ගිණුමට එක්කොට තිබූ කමෙන්ට් එකකි..

අපේ ගමේ කුඩු හා අයිස්වලට ඇබ්බැහිවූ කිහිපදෙනකු සිටින අතර ඔවුන් විසින් අපේ නිවස අවට නිවාස කිහිපයක්ම පසුගිය දිනවල සුද්ද කර තිබේ .

පසු ගිය දින කිහිපයේ අප කොළඹ සිටි නිසා අද අලුයම ඒ හොරුන් හෝ වෙනත් දෙදෙනකු දොර කඩා ඇතුලුවී බඩු ගෙනගොස් ඇත.

නැතිවූ බඩු අතර දම්වැලකින් ඉබියතුරු යොදා එකට අමුනා තිබූ ගෑස් සිලින්ඩර දෙක, මගේ හා පුතාගේ තරමක් වටිනා අත් ඔරලෝසු හතරක් , මගේ අගනා තීන්ත පෑන් ක්ලෙක්ෂන් එක , රමනීගේ කුඩා මාල පෙති දෙකක්, අළුත්ම අළුත් සරොම් හා වටිනා කමීස කිහිපයක්, ලොකු අගනා ට්‍රැවලින් බෑග් දෙකක්. හොඳ වර්ගයේ ඊතයිල් ඇල්කොහොල් හා වයින් බෝතල් කිහිපයක් සහ අපේ පුත්‍රයා අපට පරිත්‍යාග කළ ලොකු ටීවී එක ගෙන ගොස් ඇත .
පුතා වෙහසවී උපයා ගත් මුදල් වැය කර ගත් ටීවීඑක ගැන හැර අන් දේ ගැන බරපතල කණගාටුවක් නැත. . පෑන් කලෙක්ෂන් එක බෝල්පොයින්ට්වලින් රිප්ලේස් කරමි. ඔරලෝසු ගැන ආසාව කොහොමටත් අත් හැර තිබූ නිසා ඒ ගැනද ලොකු අවුලක් නැත. තවමත් මා සතුව සරොම් හා කමීස ඕනෑ තරම් තිබේ . ට්‍රවලින් බෑග් දැන් අත්‍යාවශ්‍යම නැත. ඇල්කොහොල් අන් මිතුරන්ට දෙන්න තිබූ දෙයක් බැවින් කණගාටුවක් තිබේ. අපට හා මිතුරන්ට බ්‍රෑන්ඩ් ඇල්කොහොල් තේරිමක් නැති නිසා ඒවාද අගනා වර්ග නැතත් අඩු වැයකින් රිප්ලේස් කර ගත හැක.

හොරු ඇල්ලීමට පොලිසිය බෙහෙවින් වෙහෙසෙයි . ඔව්නටද අපේ නිවසට පැමිණ අප හමුවී සැමටද දුරකථනයෙන් තොරතුරු විමසූ සැමටද මගේ දුරකතන කාර්‍ය බහුල් නිසා ඇමතීමට සම්බන්ධ නොවූ සැමටද බොහෝ තුති. .
FB හි කණගාටුව පළ කරන සැමටද ස්තුතියි

කොහොම වුණත් සොරුන් වගේම අපත් සතුටින්..

මක්නිසාදයත් නැති වන්නේ හිමි නැති නිසාය යන්න මා විශ්වාස කරන හෙයිනි.

කොල්ලා.. ❤️
21/11/2024

කොල්ලා.. ❤️

😂😂😂
20/11/2024

😂😂😂

19/11/2024

බලන් ගියාම කොරියන් අයියලා හොදයි නේත 😂😂😂

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when A D D I C T E D posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A D D I C T E D:

Videos

Share