ගජ සෙන්-gaja sen

ගජ සෙන්-gaja sen ගජ සේනාවේ තේජස සමග සෙනාවේ ආරක්ශාව සදහා

19/11/2024

🐘

පොඩි එකතුවක් බෙදාගන්න ඕනේ කියලා හිතුනාලංකාවට ආපු සංචාරකයින්ගේ සහ ලංකාවේ සංචාරකයින්ගේ කැමරා කාච වල සටහන් වුන වන අලිගජ සෙන...
07/05/2023

පොඩි එකතුවක් බෙදාගන්න ඕනේ කියලා හිතුනා
ලංකාවට ආපු සංචාරකයින්ගේ සහ ලංකාවේ සංචාරකයින්ගේ කැමරා කාච වල සටහන් වුන වන අලි

ගජ සෙන්-gaja sen

07/05/2023

කිසිම කලබලයක් නොකර හිටපු ඒ අලියටත් ඉක්මනින් ක්‍රියාත්මක වුන ඇත්ගොව්වටත් respect 🫡

ගජ සෙන්-gaja sen

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!මුගලන් සහ පානම කතිර දල පූට්ටුවා කියන්නේ ලේසියකට දකින්න අමාරු දල යුගලයකට හිමිකම් කිව්ව ඇත්ත...
05/05/2023

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!

මුගලන් සහ පානම කතිර දල පූට්ටුවා කියන්නේ ලේසියකට දකින්න අමාරු දල යුගලයකට හිමිකම් කිව්ව ඇත්තු දෙන්නෙක්.අවාසනාවන්ත ලෙස ඔවුන් දෙදෙනාම අපෙන් නික්ම ගියා.මුගලන්ලා දල පූට්ටුවා වගේ අපෙන් සමුගත්ත හැම අලි ඇතෙකුටම සදරණය ඉශ්ට වෙන්නේ අනාගතයේ මේ දේවල් යලි යලි සිදු නොවෙන්න අපි වග බලා ගත්තොත්.

මේ හැම ජීවියෙකුම අයිති මේ මහ පොලවට.අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා වගේම ඔවුන්ටද එම අයිතිය සමානව තියෙනවා.එය ඇත්තෙන්ම අපි ලබා දිය යුතු දෙයක් නෙමේ.හැම මිනිසාම දෙයක් කරන්න කලින් ඒක තමන්ට සාපේක්ශව හිතලා බැලුවොත් හැම ජීවියෙකුටම මේ මහ පොලවේ බයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්...

ගජ සෙන්-gaja sen

04/05/2023

නම් ගම් අවශ්‍ය නැත.
ඔහුව නොදන්න කෙනෙක් මෙය නොදකින බව විශ්වාසයි...

ගජ සෙන්-gaja sen

04/05/2023

අපි හැමෝම හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන ඒ දේ

මේ ජීවිත වලට ඒක ගොඩාක් වටිනවා...

ගජ සෙන්-gaja sen

ඒ ජීවිත වලට තර්ජනයක් නොවෙන විදියට හැම දෙයක්ම වෙන්න ඕනේ
03/05/2023

ඒ ජීවිත වලට තර්ජනයක් නොවෙන විදියට හැම දෙයක්ම වෙන්න ඕනේ

මේ ගෙවුනේ කණ්ඩුලගේ ලස්සනම කාලේකණ්ඩුල 2001 ලංකාවට ඇවිත් අද වෙද්දී අත්දැකීම් රාශියකින් සමන්විත ඇත් රජෙක් වෙලා ඉන්නවා.තායිල...
01/05/2023

මේ ගෙවුනේ කණ්ඩුලගේ ලස්සනම කාලේ

කණ්ඩුල 2001 ලංකාවට ඇවිත් අද වෙද්දී අත්දැකීම් රාශියකින් සමන්විත ඇත් රජෙක් වෙලා ඉන්නවා.

තායිලන්තේ හිටියනම් නිකන්ම ඇතෙක් වෙන්න තිබුනා.ඒත් දැන් දහස් ගානක මිනිස්සු ආදරය කරන කණ්ඩුල ඇතා කියපු ගමන් "අර දල දෙක ලස්සනට තියෙන හොදට උස මහතට තේජසින් පෙරහැරේ යන ඇතා" කියලා හිතට මතක් වෙන තැනකට කණ්ඩුල පත් වෙලා ඉවරයි.

කතරගම අවුරුදු පෙරහැර,ගංගාරාම පෙරහැර,සමන් දේවාල පෙරහැර,ඒ වගේම ඔහුගේ නිවහනේ කැලණි පෙරහැර වැනි ප්‍රදාන පෙරහැරවල් සියල්ලෙම පාහේ රාජකාරිය ඔහුට මේ කාලයේ මැනවින් ඉටු කිරීමට හැකි වුනා.
ඒ වගේම මෙරට ජීවත් සිටින කිසිදු ඇතෙකුට අත්දැකීමක් නොමැති ජනරජ පෙරහැරේද රාජකාරි ඉටු කිරීමට කණ්ඩුලට හැකි වුනා.එසේම මෑතකදී ඔහු දෑල බුරුම රාජා සහ මිගාරද තබාගෙන පෙරහැරක් සිදු කරා.

මේ වසරේ නොහැකි වුවහොත් ලබන වසරේ හෝ ඇතෙකුට ලැබිය හැකි උතුම්ම රාජකාරිය වන දළදා වරම්ද ලැබ මෙරට සිටින අත්දැකීම් වලින් ඉහලම ඇතෙකු වීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

ගජ සෙන්-gaja sen

01/05/2023

මේකිට මේ මොකද්ද වෙලා තියෙන්නේ🥲

ගජ සෙන්-gaja sen

දෑලේ හැඩ🔥❤️‍🔥*බුරුම රාජා | මියන් රාජා*Pc-Bhagya Senanayakeගජ සෙන්-gaja sen
30/04/2023

දෑලේ හැඩ🔥❤️‍🔥

*බුරුම රාජා | මියන් රාජා*

Pc-Bhagya Senanayake
ගජ සෙන්-gaja sen

29/04/2023

ඒත් ජීවිතයක්...

කාලගුණය කොහොමද?වැස්ස නේද?ගජ සෙන්-gaja sen
28/04/2023

කාලගුණය කොහොමද?
වැස්ස නේද?

ගජ සෙන්-gaja sen

නූර් ජහන්ගේ අවාසනාවන්ත මරණයපකිස්ථානයේ කරච්චි සත්වෝද්‍යානයේ දිගුකාලීනව රෝගාතුරව සිටි නූර්ජහන් 2023 අප්‍රේල් 22 දින මිය යන...
27/04/2023

නූර් ජහන්ගේ අවාසනාවන්ත මරණය

පකිස්ථානයේ කරච්චි සත්වෝද්‍යානයේ දිගුකාලීනව රෝගාතුරව සිටි නූර්ජහන් 2023 අප්‍රේල් 22 දින මිය යන ලදී.ඇය රෝග රැසකින් පීඩා විදි අතර සත්වෝද්‍යානයද ඇය පිලිබදව ප්‍රාමනවත් සැලකිල්ලක් හෝ ප්‍රතිකාරයක් නොලැබිනි.

අලි ඇතුන් හැසිරවීම හා ඔවුන්ට අවශය ප්‍රතිකාර පිලිබදව දැනුමක් නොමැති රට වලට සතුන් ලබා දීම සිදු නොකර යුතුය.

ගජ සෙන්-gaja sen

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when ගජ සෙන්-gaja sen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category