ගජ සෙන්-gaja sen

ගජ සෙන්-gaja sen ගජ සේනාවේ තේජස සමග සෙනාවේ ආරක්ශාව සදහා

පොඩි එකතුවක් බෙදාගන්න ඕනේ කියලා හිතුනාලංකාවට ආපු සංචාරකයින්ගේ සහ ලංකාවේ සංචාරකයින්ගේ කැමරා කාච වල සටහන් වුන වන අලිගජ සෙන...
07/05/2023

පොඩි එකතුවක් බෙදාගන්න ඕනේ කියලා හිතුනා
ලංකාවට ආපු සංචාරකයින්ගේ සහ ලංකාවේ සංචාරකයින්ගේ කැමරා කාච වල සටහන් වුන වන අලි

ගජ සෙන්-gaja sen

07/05/2023

කිසිම කලබලයක් නොකර හිටපු ඒ අලියටත් ඉක්මනින් ක්‍රියාත්මක වුන ඇත්ගොව්වටත් respect 🫡

ගජ සෙන්-gaja sen

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!මුගලන් සහ පානම කතිර දල පූට්ටුවා කියන්නේ ලේසියකට දකින්න අමාරු දල යුගලයකට හිමිකම් කිව්ව ඇත්ත...
05/05/2023

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!

මුගලන් සහ පානම කතිර දල පූට්ටුවා කියන්නේ ලේසියකට දකින්න අමාරු දල යුගලයකට හිමිකම් කිව්ව ඇත්තු දෙන්නෙක්.අවාසනාවන්ත ලෙස ඔවුන් දෙදෙනාම අපෙන් නික්ම ගියා.මුගලන්ලා දල පූට්ටුවා වගේ අපෙන් සමුගත්ත හැම අලි ඇතෙකුටම සදරණය ඉශ්ට වෙන්නේ අනාගතයේ මේ දේවල් යලි යලි සිදු නොවෙන්න අපි වග බලා ගත්තොත්.

මේ හැම ජීවියෙකුම අයිති මේ මහ පොලවට.අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා වගේම ඔවුන්ටද එම අයිතිය සමානව තියෙනවා.එය ඇත්තෙන්ම අපි ලබා දිය යුතු දෙයක් නෙමේ.හැම මිනිසාම දෙයක් කරන්න කලින් ඒක තමන්ට සාපේක්ශව හිතලා බැලුවොත් හැම ජීවියෙකුටම මේ මහ පොලවේ බයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්...

ගජ සෙන්-gaja sen

04/05/2023

නම් ගම් අවශ්‍ය නැත.
ඔහුව නොදන්න කෙනෙක් මෙය නොදකින බව විශ්වාසයි...

ගජ සෙන්-gaja sen

04/05/2023

අපි හැමෝම හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන ඒ දේ

මේ ජීවිත වලට ඒක ගොඩාක් වටිනවා...

ගජ සෙන්-gaja sen

ඒ ජීවිත වලට තර්ජනයක් නොවෙන විදියට හැම දෙයක්ම වෙන්න ඕනේ
03/05/2023

ඒ ජීවිත වලට තර්ජනයක් නොවෙන විදියට හැම දෙයක්ම වෙන්න ඕනේ

මේ ගෙවුනේ කණ්ඩුලගේ ලස්සනම කාලේකණ්ඩුල 2001 ලංකාවට ඇවිත් අද වෙද්දී අත්දැකීම් රාශියකින් සමන්විත ඇත් රජෙක් වෙලා ඉන්නවා.තායිල...
01/05/2023

මේ ගෙවුනේ කණ්ඩුලගේ ලස්සනම කාලේ

කණ්ඩුල 2001 ලංකාවට ඇවිත් අද වෙද්දී අත්දැකීම් රාශියකින් සමන්විත ඇත් රජෙක් වෙලා ඉන්නවා.

තායිලන්තේ හිටියනම් නිකන්ම ඇතෙක් වෙන්න තිබුනා.ඒත් දැන් දහස් ගානක මිනිස්සු ආදරය කරන කණ්ඩුල ඇතා කියපු ගමන් "අර දල දෙක ලස්සනට තියෙන හොදට උස මහතට තේජසින් පෙරහැරේ යන ඇතා" කියලා හිතට මතක් වෙන තැනකට කණ්ඩුල පත් වෙලා ඉවරයි.

කතරගම අවුරුදු පෙරහැර,ගංගාරාම පෙරහැර,සමන් දේවාල පෙරහැර,ඒ වගේම ඔහුගේ නිවහනේ කැලණි පෙරහැර වැනි ප්‍රදාන පෙරහැරවල් සියල්ලෙම පාහේ රාජකාරිය ඔහුට මේ කාලයේ මැනවින් ඉටු කිරීමට හැකි වුනා.
ඒ වගේම මෙරට ජීවත් සිටින කිසිදු ඇතෙකුට අත්දැකීමක් නොමැති ජනරජ පෙරහැරේද රාජකාරි ඉටු කිරීමට කණ්ඩුලට හැකි වුනා.එසේම මෑතකදී ඔහු දෑල බුරුම රාජා සහ මිගාරද තබාගෙන පෙරහැරක් සිදු කරා.

මේ වසරේ නොහැකි වුවහොත් ලබන වසරේ හෝ ඇතෙකුට ලැබිය හැකි උතුම්ම රාජකාරිය වන දළදා වරම්ද ලැබ මෙරට සිටින අත්දැකීම් වලින් ඉහලම ඇතෙකු වීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

ගජ සෙන්-gaja sen

01/05/2023

මේකිට මේ මොකද්ද වෙලා තියෙන්නේ🥲

ගජ සෙන්-gaja sen

දෑලේ හැඩ🔥❤️‍🔥*බුරුම රාජා | මියන් රාජා*Pc-Bhagya Senanayakeගජ සෙන්-gaja sen
30/04/2023

දෑලේ හැඩ🔥❤️‍🔥

*බුරුම රාජා | මියන් රාජා*

Pc-Bhagya Senanayake
ගජ සෙන්-gaja sen

29/04/2023

ඒත් ජීවිතයක්...

කාලගුණය කොහොමද?වැස්ස නේද?ගජ සෙන්-gaja sen
28/04/2023

කාලගුණය කොහොමද?
වැස්ස නේද?

ගජ සෙන්-gaja sen

නූර් ජහන්ගේ අවාසනාවන්ත මරණයපකිස්ථානයේ කරච්චි සත්වෝද්‍යානයේ දිගුකාලීනව රෝගාතුරව සිටි නූර්ජහන් 2023 අප්‍රේල් 22 දින මිය යන...
27/04/2023

නූර් ජහන්ගේ අවාසනාවන්ත මරණය

පකිස්ථානයේ කරච්චි සත්වෝද්‍යානයේ දිගුකාලීනව රෝගාතුරව සිටි නූර්ජහන් 2023 අප්‍රේල් 22 දින මිය යන ලදී.ඇය රෝග රැසකින් පීඩා විදි අතර සත්වෝද්‍යානයද ඇය පිලිබදව ප්‍රාමනවත් සැලකිල්ලක් හෝ ප්‍රතිකාරයක් නොලැබිනි.

අලි ඇතුන් හැසිරවීම හා ඔවුන්ට අවශය ප්‍රතිකාර පිලිබදව දැනුමක් නොමැති රට වලට සතුන් ලබා දීම සිදු නොකර යුතුය.

ගජ සෙන්-gaja sen

27/04/2023

ඊලග දඩයම කවුරුන් විය හැකිද?

ඒ වෙනුවෙන් හඩ නගන්න
ඔබත් එන්න හෙට,(අප්‍රේල් 28)

කැබැතිගොල්ලෑව මංසන්යට
උදෑසන 8.00ට

නීතියක් නොමැති රටක එකම බලය ජන බලයයි.සහභාගී වීමට හැකියාවක් නොමැති අය මේ ගැන තව කෙනෙක් දැනුවත් කරලා මේ වැඩේට හැකි අයුරකින් සහයෝගය ලබා දෙන්න.

පොලිසීය සහ හමුදාවේ ආරක්ෂාව යටතේ පැවැත්වීමට නියමිත ඉතා සාමකාමී,නිහඬ විරෝධතාවයකි.

සංවිධානය :
අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් ආදරණීය මිනිස්සු.
Kalum Mahesh

හුදෙකලා වීම කොතරම් දුකක්ද?කාවන් නිදහසට කලින් සත්ව උද්‍යානයේ සිටි කාලයේගජ සෙන්-gaja sen
27/04/2023

හුදෙකලා වීම කොතරම් දුකක්ද?

කාවන් නිදහසට කලින් සත්ව උද්‍යානයේ සිටි කාලයේ
ගජ සෙන්-gaja sen

වාසල.... හොරොව්පතානට ~~~~~~~~~~~~~~~~~~~~~~කරුවලගස් වැව ජීවත් වන විශාලතම හස්තියා වාසල අල්ලා හොරොව්පතාන ගෙනගොස් දැමීමට සි...
25/04/2023

වාසල.... හොරොව්පතානට
~~~~~~~~~~~~~~~~~~~~~~

කරුවලගස් වැව ජීවත් වන විශාලතම හස්තියා වාසල අල්ලා හොරොව්පතාන ගෙනගොස් දැමීමට සියලුම පිඹුරුපත් සකසා අවසන්...තවත් අගනා වස්තුවක් මහ පොලොවට අහිමි වීම වලකාලන්නට හැකි සෑම පියවරක්ම ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන්න.
එතෙක් මෙතෙක් හොරොව්පතාන වධකාගාරයට දැමූ කිසිම ඇතෙකු මේ වනවිට ජීවත්ව නැත.එහි සත්‍ය තොරතුරු දන්නා කෙනෙකු හැටියට වාසල ගෙනගොස් දමන්නේ වැඩ බැරි දෙපාර්තමේන්තුවේ පහසුව තකාය.නිජබිම් අහිමි දැවැන්තයන් එම වධකාගාරයට ගෙනාපසු කිසිදු පුනුරුත්ථාපන කටයුත්තක් කෙරෙන්නේ නැත.එය සක්සුදක් සේ දනිමි.දැන් එය 90% අබලන්ය.අනිවාර්යයෙන්ම මෙම ඇතා වධකාගාරයේ විදුලි වැට ක්ෂණිකව බිද එලියට විත් ගම් වාසීන් කිහිප දෙනෙකුටද වග කියනු ඇත.
මෙම සතාගේ ජීවිතය අනතුරේය.අපි මෙයට තරයේ විරෝධතාවය පලකරමු.තවත් ඇතෙකුගේ ඉරණම මෙසේ විසදන්නට නොදෙමු..

ජායාරූප - මුල් අයිති කරුවන් සතුය...
සටහන
Kalum Mahesh

25/04/2023

මේ කතාවා මතක නම් රාජතාන්ත්‍රික සම්බන්දතා වලට සතුන්ව බිල්ලට දීමට පෙර දෙවතාවක් නොව දහස්වතාවක් සිතිය යුතුයි.

This story is not only for Sri Lanka. It is relevant for every country. The innocent animals who know nothing are suffering because of the country's diplomatic conflict.

ගජ සෙන්-gaja sen

24/04/2023

දකින ඕනේම කෙනෙකුගේ සිතට ප්‍රීතියක් ඉපදවීමට සමත්,
*කණ්ඩුල ඇත් රජු*

ගෘහාශිත අලි ඇතුන් ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් වල කොටසක් ලෙස තමාගේ අහාර රැගෙන යාම සිදු කරයි.
අලියෙකුට මෙය මද වෙහෙසක් ගෙන සිදු කිරීමට අවශය වුනත් කණ්ඩුල වැනි ඇතුන්ට එය සුළු දෙයකි.ඒ ඔවුන් ඒ සදහා දල දෙක යොදා ගන්න නිසාවෙන්.
ඇතෙකුට දල තේජසක් පමනක් නොව එදිනෙදා කටයුතු සදහාද විශාල ලෙස උපකාරි වේ.

ගජ සෙන්-gaja sen

වගකීමක් දැරිය නොහැකි බාරකාරයින් නිසා ලගදිම ඔයා උපන් රටට යාවි.ඔයාගේ මතක හිතේ රැදීවී...මුතු රාජා 2015 වර්ශයේදීගජ සෙන්-gaja...
23/04/2023

වගකීමක් දැරිය නොහැකි බාරකාරයින් නිසා ලගදිම ඔයා උපන් රටට යාවි.

ඔයාගේ මතක හිතේ රැදීවී...
මුතු රාජා 2015 වර්ශයේදී

ගජ සෙන්-gaja sen

22/04/2023

ලස්සන කට්ටිය වැඩිය පෙන්නන්නේ නෑ😌
*මහරගම සීතා ඇතින්න*
ගජ සෙන්-gaja sen

21/04/2023

සියලු ජීවීන් අයිති මේ මහපොළොවට

උඩවලව ඇත් අතුරු සෙවනේ නාමල්ගේ කතාව

Vc-Pradeep siriwardhana (https://youtu.be/hOJZeir0RpM)

20/04/2023

පොඩි වුන් දෙන්නෙක් එකතු වුනා කියන්නේ ප්‍රශ්න කෝටියක්

ගජ සෙන්-gaja sen

19/04/2023

ඒ දෙන්නා බලන්නකෝ🥺❤️

Vc-Hasiya1996(Tiktok)
ගජ සෙන්-gaja sen

18/04/2023

කෑමත් දීලා මතක ඇතුව වැදලම යන්න

අවසානයේ කුමක් හෝ අනතුරක් සිදු වුනොත් එයටත් වැරදි අලියාය

වන සතුන්ට ආහාර ලබා දීමෙන් වලකින්න!
Vc-Elephant Pass YouTube channel
Link- https://youtu.be/Ft8nbVZsWVc

18/04/2023

දවසේ වැඩි වෙලාවක එකතැන ඉන්න පින්නවල සුමන
අබාදිත කාවේරි රාජා වගේ ඇත්තුන්ට මේ වගේ තැනක් තියෙනවානම්
නිදහසේ යම් සීමාවක ඇවිදලා ඉන්න පුලුවන්

ගජ සෙන්-gaja sen

නැසිගිය දළ ඇත් පවුර
18/04/2023

නැසිගිය දළ ඇත් පවුර

අනේ එයාලා🥺💞
16/04/2023

අනේ එයාලා🥺💞

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when ගජ සෙන්-gaja sen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Magazines in Maharagama

Show All