සබ්බං පහාය ගමනීයං

සබ්බං පහාය ගමනීයං මෙම භයානක සංසාර ගමන නිම කිරීමට අප ඔබට කල්‍යාණ මිත්‍රයෙකු වන්නෙමු.
සියලු සත්වයින්ට සත්‍ය අවබෝධ වේවා☸️
(2)

දළදා පෙරහැර කියන්නෙ නිකන්ම පෙරහැරක් නෙවෙයි  සිංහල බෞද්ධයන් ට පමණක් නොවූ මුලු මහත් ජාතියකම ආඩම්බරයක්❤️වේලිලා කන්න බොන්නත්...
30/08/2023

දළදා පෙරහැර කියන්නෙ නිකන්ම පෙරහැරක් නෙවෙයි සිංහල බෞද්ධයන් ට පමණක් නොවූ මුලු මහත් ජාතියකම ආඩම්බරයක්❤️

වේලිලා කන්න බොන්නත් නැතුව යනවා කියලා කියපු රටක් දියෙන් සෝදාහැරලා මහවැසි ඇදවැටෙන්න දළදා හාමුදුරුවෝ සතුව අසීමාන්තික ප්‍රාතිහාර්යක් තියනවා. ඒක එහෙම නොවුණානම් ඉංග්‍රීසීන් දළදා වතුරෙදි ඔයතරම් බයවෙන්නෙ නෑ.

ඒක එහෙම නොවුණා නම් කිත්සිරිමෙවන් රජ දවස ඉඳන් දළදා වහන්සේ අද දවස වෙනකම් උත්තරීතරත්වයෙන් පුද ලබන්න විදිහකුත් නෑ.

ශතවර්ෂ ගණනාවක්, සහශ්‍ර කිහිපයක් දළදා ප්‍රාතිහාර්යෙ සැබෑවක් තිබූ නිසාමයි අඛණ්ඩව අදටත් දළදා වහන්සේ විරාජමානව වැඩ සිටින්නේ. ගෞතම තථාගතයන් වහන්සේගේ ශ්‍රී දංෂ්ඨා ධාතූන් වහන්සේ ආශ්චර්යක්මැයි❤️

මාගේ තථාගත භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා !!!

සටහන _ කේෂාන් අධිකාරි
ඡායාරූපය_ Jayasankha Muthuranwela

සත්‍යය එයයි ☸️🙏🏽(Credit goes to original owners)
21/08/2023

සත්‍යය එයයි ☸️🙏🏽
(Credit goes to original owners)

🤗🤗🤗(Credit goes to original owners)
21/08/2023

🤗🤗🤗
(Credit goes to original owners)

සම හරක් කොයිසා තප්පිලුවත් රටට දුකක් එන විට එදා වගේම අදත් හෙටත් ඉදිරියට හිටියේ බුද්ධ චීවරය..කාලයක් වැසි වහින්නැ කියපු කාල...
11/08/2023

සම හරක් කොයිසා තප්පිලුවත් රටට දුකක් එන විට එදා වගේම අදත් හෙටත් ඉදිරියට හිටියේ බුද්ධ චීවරය..
කාලයක් වැසි වහින්නැ කියපු කාලගුණයත් පට්ට බොරුවක් වෙලා ගිය,සිදිලා බිදිලා ගිය උඩවලවට අන්න දාරානිපාත වැහි..
උබලාට අමතක උනාට ස්භාවදහමට අමතක නෑ
ඒ "බුද්ධ වචනයේ"අසිරිමත් බව...
ඉදින් තවත්නන් ගරහා කර අකුසල් සකස් නොකොට බැරිනන් කටවහන් හිටියානන් හොද නැද්ද..
ඇයිද දන්නවාද සම හරක් කට ඇරියාම "හරක්"ද කියලා හිතෙනවා..

"Freedom Mind"

සිතන්නට යමක් 🤔🤔🤔(Credit goes to original owners)වෛද්‍යවරයා  : කවදා ඉඳන්ද මේ බඩ ඉදිමිමරෝගියා: සතියක් විතර doctorscan කරන ...
07/08/2023

සිතන්නට යමක් 🤔🤔🤔
(Credit goes to original owners)

වෛද්‍යවරයා : කවදා ඉඳන්ද මේ බඩ ඉදිමිම

රෝගියා: සතියක් විතර doctor

scan කරන ගමන්...

Doc : අහ්.. සම්පූර්ණයෙන් අක්මාව සවුත්තු වෙලා නේද? බිව්වද?

රෝගියා: ඔව් ඩොක්ටර් ඉස්සෙල්ලා බිව්වා

Doc : මොකක්ද රස්සාව..
රෝගියා: ත්‍රීවිල් එකක් එලෙව්වා.

Doc : සතියකට කොච්චර විතර බිව්වද.?

රෝගියා: හැමදාම අටහමාර වෙනකොට කට්ටිය එක්ක එකතු වෙලා බිවුවා..

Doc : ත්‍රීවිල් එකෙන් හම්බෙන සල්ලි ඔක්කොගෙම බිව්වද?

රෝගියා: නෑ doctor 500 ය 500ය වගේ දාලා කට්ටිය එක්ක බිව්වෙ.

Doc : මොනවද බිවුවා ජාතිය
රෝගියා: ......

Doc : දැන් නං ගණන් නේද

රෝගියා: ඔව් ඩොක්ටර් දැන් බොන්න බෑ

Doc : අක්මාව සම්පූර්ණයෙන් නරක් වෙලා තියෙන්නේ. බඩේ වතුර පිරිල තියෙන්නෙ.
ළමයි ඉන්නවද.. ත්‍රීවිල් එළවන්න පුළුවන්ද මේ විදියට?

රෝගියා: ළමයි නෑ ඩොක්ටර් බැඳලා නෑ, ත්‍රීවිල් එලවන්නේ නැහැ doctor , දැන් රස්සාවක් නෑ.

Doc : ඇයි තිවිල් එකට එකට මොකද උනේ

රෝගියා: ඒක විකුණූවා doctor

Doc : දැන් ජීවත් වෙන්නෙ කොහොමද.

රෝගියා: රස්සාවක් නෑ ඩොක්ටර් ඉතින්..

Doc : රස්සාවක් නැහැ කියන්නේ කන්නේ බොන්නේ කොහොමද?

රෝගියා: වටේ පිටේ නෑදෑයො ඉන්නවා ඒගොල්ලො පොඩ්ඩක් උදව් කරනව.

Doc: අපිට නෑනෙ එහෙම නෑදෑයො.. කකුලුත් ඉදිමිලා නේද?

රෝගියා: ඔව් doctor හුස්ම ගන්නත් පොඩ්ඩක් අමාරුයි..

Doc: දැන් කෝ අර එකට 500 ය,500ය දාලා බිව්ව යාලුවෝ , ආවද බලන්න?

රෝගියා: නෑ ඩොක්ටර් කවුරුත් ආවේ නෑ

Doc: දැන් මේකයි වෙලා තියෙන්නේ ඔයාගේ අක්මාව සම්පූර්ණ නරක් වෙලා බඩේ වතුර පිරිල තියෙන්නෙ තව ඉස්සරහට වතුර පිරෙන කොට පෙනහළු වලටත් වතුර පිරෙනවා ඊට පස්සේ ඔයාට හුස්ම ගන්න බැරි වෙනවා. ඒක නිසා සැරෙන් සැරේ බඩේ වතුර අයින් කරන්න ඕනේ.. එහෙමත් කටුගහ අයින් කරනකොට සමහර වෙලාවට බඩට විසබීජ යන්න පුළුවන්.

මං ඇත්ත කියන්න එපෑයි ඔයාට ගොඩක් කල් ජීවත් වෙන්න අමාරුයි.. තව බිව්වොත්.

රෝගියා: නෑ doctor ආපහු බොන්නේ නැහැ මං.

Doc: මම ඔයාගේ බඩේ ෆොටෝ එකක් ගහගන්න ද ?

රෝගියා: හා doctor..

Doc: කෑවෙ නැද්ද ඔයා..

රෝගියා: අන්න ඒකනෙ ඩොක්ටර් උනේ කන එක අප්පිරියා උනානේ..

Doc: ඔයා මේක ටික කාලෙකට ඉස්සෙල්ලා අවනම් ... මේක අනිත් පැත්තට හරවන්න තිබුණා... දැන් ඉතිං අමාරුයි.. කොහොම වුණත් ගෙදර ගිහින් ආපහු බොන්න එපා.. තේරෙනවනෙ දැන් යාලුවෝ කවුරුත් ආවෙ නැහැනේ බලන්න.

රෝගියා: හා doctor..

scan වල රූපවල තියෙන්නෙ කළුපාටට බඩේ වතුර පිරිලා.. සුදු පාටට තියෙන්නෙ නරක් වෙච්ච අක්මාව

උපුටා ගැනීමකි...

දිනය : 9.7 .2023
වේලාව : 9.15 am
ස්ථානය : scan කාමරය ( රජයේ රෝහලක)
රෝගියාගේ වයස :48 years

{ එකම එක වචනයක් වත් අතින් දාලා නැහැ. සත්‍ය සිදුවීමකි)

දැන් වත් මේක කියවලා හැදියල්ලා.. බෝතලේ⁣ට සෙට් වෙන යාලුවෝ ලෙඩකදී දුකකදී නෑ..

ජීවත්වෙන ටික කාලේ අකල් ම⁣රණවලට ලක් නොවි ඉන්න.. 🙏
Copied

🧐🧐🧐(Credit goes to original owners)
02/08/2023

🧐🧐🧐
(Credit goes to original owners)

🕰️🕰️🕰️(Credit goes to original owners)
01/08/2023

🕰️🕰️🕰️
(Credit goes to original owners)

🙏🏽🙏🏽🙏🏽(Credit goes to original owners)
01/08/2023

🙏🏽🙏🏽🙏🏽
(Credit goes to original owners)

🙏🏽☸️🙏🏽(Credit goes to original owners)
01/08/2023

🙏🏽☸️🙏🏽
(Credit goes to original owners)

☸️☸️☸️(Credit goes to original owners)
28/07/2023

☸️☸️☸️
(Credit goes to original owners)

මේ කය අවසන් කය කර ගැනීමට හැකි වේවා🙏🏽(Credit goes to original owners)
20/07/2023

මේ කය අවසන් කය කර ගැනීමට හැකි වේවා🙏🏽
(Credit goes to original owners)

සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ☸️🙏🏽(Credit goes to original owners)
20/07/2023

සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ☸️🙏🏽
(Credit goes to original owners)

❤️❤️❤️(Credit goes to original owners)
08/06/2023

❤️❤️❤️
(Credit goes to original owners)

😛😛😛(Credit goes to original owners)
08/06/2023

😛😛😛
(Credit goes to original owners)

👌👌👌(Credit goes to original owners)
08/06/2023

👌👌👌
(Credit goes to original owners)

🤎🤎🤎(Credit goes to original owners)
27/05/2023

🤎🤎🤎
(Credit goes to original owners)

☸️❤️🙏🏽(Credit goes to original owners)
23/05/2023

☸️❤️🙏🏽
(Credit goes to original owners)

128 බස් මාර්ගයට මුහුණලා,හෝමාගම සහ කොට්ටාව අතර මැද හෝමාගම මූලික රෝහලට මිටර් 500, හෝමාගම නගරයට කිලෝමීටර් 2.8, කොට්ටාව නගරය...
19/08/2020

128 බස් මාර්ගයට මුහුණලා,
හෝමාගම සහ කොට්ටාව අතර මැද
හෝමාගම මූලික රෝහලට මිටර් 500,
හෝමාගම නගරයට කිලෝමීටර් 2.8,
කොට්ටාව නගරයට කිලෝමීටර් 3,
කොට්ටාව අධිවේගී මාර්ග පිවිසීමට කිලෝමීටර් 2.5,
පිරිසිදු ඔප්පුව🗞️
පිරිසිදු ළිං ජලය🚰/විදුලිය💡
පර්චස් 10 ඉඩම නිවසත් සමග විකිණීමට ඇත.
ඉඩමට පමණක් මිල නියම කර ඇත.
නිවස - (සාලය,නිදන කාමර 3, මුළුතැන් ගෙය,නාන කාමරය)
මිල - රුපියල් මිලයන 16
විමසීම් - 0724458647/0712265536/0711081988

Address

Kottawa
Kottawa

Telephone

+94767153249

Website

Alerts

Be the first to know and let us send you an email when සබ්බං පහාය ගමනීයං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Kottawa

Show All