Audience Club

Audience Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Audience Club, Digital creator, Kottawa.

විවෘත ආරාධනා🙏නවම් මස 18 වන‍ දින සවස 3.30 | 6.30 ට යෙදී ඇති සුබ නැකතෙදි එල්ෆින්ස්ටන් හීදී වේදිකා මස්තක වන‍ වගයි.... 💍රටටම...
14/02/2024

විවෘත ආරාධනා🙏
නවම් මස 18 වන‍ දින සවස 3.30 | 6.30 ට යෙදී ඇති සුබ නැකතෙදි එල්ෆින්ස්ටන් හීදී වේදිකා මස්තක වන‍ වගයි.... 💍

රටටම නයවී මඟුල්‍ කන‍ බැවින් රු 400 ටිකට් පතක්‍ ගැනීමට කාරුණික‍ වන්න...

26/11/2023

මහේන්ද්‍ර පෙරේරා ACTOR'S STUDIO 2022-2023
රංග කූටප්‍රාප්තිය

අප අවුරුදු 23 ඉතිහාසයක් ඇති ආයතනයක් වන අතර ,බොහෝ පිරිසක් විෂය තුල ප්‍රායෝගිකත්වය උදෙසා නිර්මාණය කොට ඇත.පලමු වතාවට ශිෂ්‍යයන්ගේ අවසන් නිෂ්පාදන කාර්‍ය් ප්‍රේක්ෂකයන් සඳහා අභිමුඛ කිරීමට අප ආයතනය සුදානම් වන්නෙමු.මෙය අප විසින් තවත් පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට ගන්නා වෑයමකි.

2022-2023 අධ්‍යන ශිල්පීන්ගේ නිර්මාණශීලිත්වය හමුවේ නිර්මාණය වන්නාවු නාට්‍ය නිර්මාණයන් වේ.අප ඔබට ආරාධනා කරන්නෙමු .

විමසීම් :
රන්දුනු 075 709 0859
අනුශ්ක 077 447 2313

Mahendra Perera Actors Studio ශිෂ්‍යන් විසින් නිර්මාණය කල නාට්‍ය දෙකක් ..  නොවැම්බර් 28 මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී.... ...
26/11/2023

Mahendra Perera Actors Studio ශිෂ්‍යන් විසින් නිර්මාණය කල නාට්‍ය දෙකක් .. නොවැම්බර් 28 මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී.... ඔබත් එන්න...

හෙට 😍😍😍
16/02/2023

හෙට 😍😍😍

පෙබරවාරි 17 පුන්චි තියටර් එකේ හවස 3:30 සහ 7:00
03/02/2023

පෙබරවාරි 17
පුන්චි තියටර් එකේ
හවස 3:30 සහ 7:00

23
23/01/2023

23

22/01/2023

රත්මල් යහනක සැතපී 🚀
හිතට වැටුන මිසයිල 🎭

19/01/2023

දෙමළානම් 🚀
හිතට වැටුන මිසයිල 🎭

19/01/2023

කැපනං 🚀
හිතට වැටුන මිසයිල 🎭

🚀 කැපනං 🚀 දෙමළානම්🚀 උත්පලවර්ණා 🚀 රත්මල් යහනක සැතපී
18/01/2023

🚀 කැපනං
🚀 දෙමළානම්
🚀 උත්පලවර්ණා
🚀 රත්මල් යහනක සැතපී

16/01/2023
ඔබේ අදහස් ඉදිරිපත් කළ හැක..
06/01/2023

ඔබේ අදහස් ඉදිරිපත් කළ හැක..

05/01/2023

අනුශ්කට තාත්තාගෙන් පාඩමක්

Wasthi Productions "වස්ති"
Ashen Senarathna

දර්ශන උපුටා ගැනීම - https://youtu.be/xDhE1PYeEX0

එයා දැන් බැඳලා 🙏 Sarath KothalawalaMahendra PereraSemini IddamalgodaPrasanna Jayakody
05/01/2023

එයා දැන් බැඳලා 🙏

Sarath Kothalawala
Mahendra Perera
Semini Iddamalgoda
Prasanna Jayakody

🎭❤️
03/01/2023

🎭❤️

🐜🐜🐜❤️
03/01/2023

🐜🐜🐜❤️

🎭❤️🎭
31/12/2022

🎭❤️🎭

🎭🎭🎭
30/12/2022

🎭🎭🎭

🚀🚀🚀🚀
29/12/2022

🚀🚀🚀🚀

02/12/2022

https://fb.watch/h9PUJwEVaK/

සමහරක් ඉන්න ඕනෙ සත්තු වත්තේ......

#ජෑම් Epi 04

💜️🎬🎭

යමු......ගිහින් බලලා කතා කරමු......ජනවාරි 17 සිකුරාදා | ප.ව 3.00 ට |කොළඹ මහජන පුස්තකාලය ( උඩු මහළ )
10/01/2020

යමු......ගිහින් බලලා කතා කරමු......

ජනවාරි 17 සිකුරාදා | ප.ව 3.00 ට |
කොළඹ මහජන පුස්තකාලය ( උඩු මහළ )

සිහින හොරු අරංරාජිත දිසානායකගේ නාට්‍ය නිර්මාණයක් ජනවාරි 24 | සවස 7.00 ට |ලයනල් වෙන්ඩ්ට් හීදී.....
10/01/2020

සිහින හොරු අරං

රාජිත දිසානායකගේ නාට්‍ය නිර්මාණයක්

ජනවාරි 24 | සවස 7.00 ට |
ලයනල් වෙන්ඩ්ට් හීදී.....

Address

Kottawa
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Audience Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Audience Club:

Videos

Share