Daddy's Bakery

Daddy's Bakery From Our Oven to Your Heart ❤️

22/09/2024
අපේ දේශපාලනික ඉතිහාසය හරියට දැනගන්න..👇බුද්ධිමත් ඔබගේ තීරණයට 🫡රටේ අනාගතය භාරගන්නා දූ දරුවන්ගේත්, අනූන සම්පත් පිරි ලක් දෙර...
21/09/2024

අපේ දේශපාලනික ඉතිහාසය හරියට දැනගන්න..👇
බුද්ධිමත් ඔබගේ තීරණයට 🫡

රටේ අනාගතය භාරගන්නා දූ දරුවන්ගේත්, අනූන සම්පත් පිරි ලක් දෙරණෙහි අභිවෘද්ධිය උදෙසා වන ගෞරවාන්විත තීරණය ඔබ සතුයි....! 🙏

ඒ වගේම තව එක දෙයක් තියෙනවා

අපි එක්ක එකට කතා බහ කරලා හිනා වෙලා ඉන්න මිනිස්සු දවසක මොන මොන තැන්වල නතර වෙයිද කියලා
කාටවත් කියන්න බෑ..❤️

අද මුලු රටක් ඉල්ලන මනුස්සයෙක් 🥺

එකම හොස්ටල් එකේ
එකම කැම්පස් එකේ
එකට රෑම් එකේ ඉන්නවා කියලා එදා කවුරැත් හිතන්න නැතුව ඇති... ❤

ජීවිතය එහෙමයි!! 😊
ජය AKD ✅

🔴 ප්‍රථම ජනාධිපතිවරණය (1982.10.20)

ජේ. ආර්. ජයවර්ධන - 52.91%
හෙක්ටර් කොබ්බැකඩුව - 39.07%
රෝහණ විජේවීර - 4.19%

🔴 දෙවන ජනාධිපතිවරණය (1988.12.19))

රණසිංහ ප්‍රේමදාස - 50.43%
සිරිමාවෝ බණ්ඩාරනායක - 44.95%

🔴 තෙවන ජනාධිපතිවරණය (1994.11.09)

චන්දිකා කුමාරතුංග - 62.28%
ශ්‍රීමා දිසානායක - 35.91%

🔴 සිව්වන ජනාධිපතිවරණය (1999.12.21)

චන්දිකා කුමාරතුංග - 51.12%
රනිල් වික්‍රමසිංහ - 42.71%

🔴 පස්වන ජනාධිපතිවරණය (2005.09.17)

මහින්ද රාජපක්ෂ - 50.29%
රනිල් වික්‍රමසිංහ - 48.43%

🔴 හයවන ජනාධිපතිවරණය (2010.01.26)

මහින්ද රාජපක්ෂ - 57.88%
සරත් ෆොන්සේකා - 40.15%

🔴 හත්වන ජනාධිපතිවරණය (2015.01.08)

මහින්ද රාජපක්ෂ - 47.58%
මෙත්‍රීපාල සිරිසේන - 51.28%

🔴 අටවන ජනාධිපතිවරණය (2019.11.16)

ගෝඨාභය රාජපක්ෂ - 52.25%
සජිත් ප්‍රේමදාස - 41.99%
අනුර කුමාර දිසානායක - 3.16%

🔴 නවවන ජනාධිපතිවරණය
අනුර කුමාර දිසානායක AKD

01/08/2024

Meeting එකක හිතුවෙ වත් නැති වෙලාවක...

ලොකු බයිට් එපා .............මඤ්ඤොක්කයි පොලුයි ඇති අපිට.... ✌😁
17/07/2024

ලොකු බයිට් එපා .............
මඤ්ඤොක්කයි පොලුයි ඇති අපිට.... ✌😁

දෙයියනේ 🥺
14/07/2024

දෙයියනේ 🥺

19/06/2024

අහක යන ප්‍රශ්න දැක්කම මම..
වරෙන් වරෙන් 😂👍

18/06/2024

Live streaming of Thusith Dissanayake

07/05/2024

Viral වෙන්න ඕනි චරිත.. 😍✌❤️

😉✌
06/05/2024

😉✌

Echcharai 😎
03/04/2024

Echcharai 😎

ඊයේ හැදලා කෑවෙ බන්.. අවුලක් නෑ අද නැගිට්ටේ 😒
14/03/2024

ඊයේ හැදලා කෑවෙ බන්.. අවුලක් නෑ අද නැගිට්ටේ 😒

මුල අමාරුයි අල්ලන් ඉන්න 🥺🙏😘
14/03/2024

මුල අමාරුයි අල්ලන් ඉන්න 🥺🙏😘

10/03/2024

දාර Boot කාපු උන්ට සෙට් වෙයන් දෙයියෝ පට්ට කෑලි Ex ට හික් ගෑවෙන්නම ✌😘

28/02/2024

Inglish nathing බං 😂✌

හත්තිකේ 😂✌
22/02/2024

හත්තිකේ 😂✌

Address

Handapanagala Road
Kottawa

Alerts

Be the first to know and let us send you an email when Daddy's Bakery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share